අප රටේ අහිංසක දුවා දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වෙමු.

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    රටේ පවතින කොරෝනා වසන්ගත තත්වය හේතුවෙන් මාර්ගගත ක්‍රමය (online ) ඔස්සේ ඉගෙනුම් කටයුතු කිරීමට සිදු වී ඇත..
    එහෙත් අකුරු කරන්නට නොහැකිව දුක්මුසුව බලා සිටින ඉතාම ආර්ථික අපහසුතා ඇති ඈත පිටිසර ගම් වල දූ දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වන්නට පිනවත් දායකයන්ට අප හා එක් වන්න....

    අන්තර්ජාල සම්බන්ධතාවය සහිත ටැබ් යන්ත්‍ර 400 ක් පරිත්‍යාග කිරීමේ පුන්‍ය කටයුත්ත අප සූදානම් කර ඇත....
    🔵
    වැඩිදුර විමසීම්
    0117215288
    0114422022
    0713592089
    🔵
    ගිනුමේ නම ( බෞද්ධයා පුන්‍යාධාර අරමුදල)
    ⚪
    සම්පත් බැංකුව - 007060000195
    ( ග්‍රෙගරි පාර ශාඛාව )
    ⚪
    ලංකා බැංකුව - 000081021968
    (ටොරින්ටන් ශාඛාව )
    ⚪
    මහජන බැංකුව - 176100130004669
    (බොරැල්ල ශාඛාව)

    මෙම මහගු පිංකම හා එක්ව ඔබගේ දුවා දරුවන්ගේ මෙන්ම අප රටේ මතු පරපුරගේ අනාගතය ශක්තිමත් කිරීමට සැදැහැති පින්වත් ඔබත් දායක වන්න...

    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏


    නම ,ලිපිනය සමග රිසිට් පත 0715428888 යොමු කරන්න...

    🔴
    --------- බෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිස------------
    🔴


    SOURCE: