Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප ලියා දී ඇත්තේ හිස් චෙක්පතක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප ලියා දී ඇත්තේ හිස් චෙක්පතක් ද?

ආණ්ඩුව ශක්තිමත් බවත් එයට තුනෙන් දෙකේ බලයක් හිමිව ඇති බවත් පබා වැනි බබාලා පමණක් නොව ජෝන් අමරතුංග වැනි ජෝන් බාස්ලා ද එහි සරණ යන බවත් ඇත්ත ය.

එහෙත් එයින් කියන්නේ එය අනභිබවනීය බව ද? තව අවුරුදු ගණනාවක් එය කිසිදු ප්‍රශ්නයකින් තොරව පවතිනු ඇති බව ද? අපට ඇත්තේ බකන් නිලාගෙන සිටීමට පමණක් බව ද?

ඒ කතාව බොරුබව ඊයේ පෙරේදා සිදුවූ දෑ වලින් පෙන්නුම් කරන්නේ ය.

මාදුළුවාවේ සෝභිත හිමියන් කීවේ තමන් ඇතුළු සංඝයා වහන්සේලා සියයක් සරත් ෆොන්සේකා වෙනුවට සිරබත් කන්නට සූදානම් බවකි. පොලොන්නරුවට ගිය ජනපතිට ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නවලට ප්රශ්නය ඉවර කරනකම්වත් ඉන්නට බැරි හදිස්සියකින් උත්තර දෙන්නට සිදුවුනේ ය. විශ්‍රාම ගිය හමුදා සෙබළුන් හා නිලධාරීන් ද ආණ්ඩුව ප්‍රශ්න කිරීමට ඉදිරිපත්ව සිටින්නේ ය. මේ සියල්ල නිසා ආණ්ඩුව ඉන්නේ ජවිපෙ පෝස්ටරයකටත් බයේ තැති ගැණුනු ස්වරූපයකිනි. ශක්තිමත් ආණ්ඩුවක් ජවිපෙ වගේ දුර්වලව ගිය කණ්ඩායමක විරෝධයකට මේ තරම් බය විය යුතු නැත.

ඇත්තටම හිර කරන ලද සරත් ෆොන්සේකා -ජම්පර් අන්දවා බෙලෙක් පිගානක් අතට දී ඇති සරත් ෆොන්සේකා- කලින් චුදිතයාවූ සරත්ට වඩා බලවත් ය.

එයින් කියවෙන්නේ ආණ්ඩුව වැටෙතැයි කියා නොවේ. එය සෙලවී ඇතැයි කියා ය.

ආණ්ඩුව එලියෙන් ශක්තිමත් වුනාට ඇතුළින් දුර්වල ය. සහෝදර හා පුත්‍ර සමාගමට එලියෙන් පක්ෂපාතීත්වය පෙන්වන සමහර අය පවා මේ සිදුවෙමින් තියෙන දේට ඇතුළතින් විරුද්ධ ය.

කේපීට පිල්ලෙයාන්ට හා කරුණාට කරන සැළකිල්ලත් ඊට ප්රතිපක්ෂව සරත් ෆොන්සේකාට කරන සැළකිල්ලත් දේශප්‍රේමී බලවේගයම මැදින් දෙකඩ කිරීමට සමත්ව තිබේ.

130 කට අධික නියෝජිත සංඛ්‍යාවක් ගෙන ගොස් ඇමරිකාවේ කාබාසිනියා කරන ලද මුදල් සමග සන්සන්දනයේදී සරත් ෆොන්සේකා කළා යැයි කියන මුදල් වංචාව හිරු අභියස කලාමැදිරියෙකු හා සමාන ය. එය පවා ඔප්පු කර නැතැයි කියන විපක්ෂය ගෙනෙන තර්කය අතිශයින් ප්‍රබල ය.

සරත් යනු ආණ්ඩුවට එරෙහි ජනයාගේ සංකේතයයි. ඒ නිසාම සරත්ට දක්වන පක්ෂපාතිත්වය තුළ යම්පමණකට ආණ්ඩුව අනුමත නොකරන ජනයාගේ මතය ද නියෝජනය වෙයි.

දෙමළ ජනතාවගේ ප්රශ්නය සම්බන්ධයෙන් කල් ගැනීමේ සීමාවක් ඇත. තටු කඩා දමා තිබුන ද කාලය නැවත වතාවක් දෙමළ ජනයාට තමන්ගේ නැති කළ අයීතින් මතක් කරනු ඇත්තේ ය.

ආර්ථිකය තවමත් ණය වලින් දුවන්නේ ය. ඊයේ පෙරේදා ද සිංගප්පූරුවෙ කොටස් වෙළද පොල හරහා ඩොලර් බිලියන ගණනක වෙළද ණයක් ගැනීමට ආණ්ඩුවට සිදුවුනේ ය. වෙළදපොළේ වැඩි පොලියට ණය ගන්නට සිදුවූ ප්‍රථම ලාංකික ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව වූවාට අමතරව එයට දිගින් දිගට එසේ ගැනීමට සිදුව තිබීම ද ආර්ථිකයේ තරම කියන්නේ ය.

යුද්ධය අවසන වීම නිසා ලැබුණු ඉස්පාසුව නිසා ඇති වූ ආර්ථික පිම්බීම දිගින් දිගට තබා ගැනීමට ශක්තිමත් වැඩ පිළිවෙලක් නැතිව බැරි ය. එනවා යැයි කියූ අපේ සංක්‍රමණිකයින් රට දියුණු කරන්නට ආවේ නැත. ඒ වෙනුවට මෙහි ඉන්නා යමක් කමක් කළ හැකි ටික දෙනා ද ඉක්මණින් පැන ගන්නට මං සොයන්නෝ ය. ඒ බව දැනගන්නට නම් සංක්‍රමණය සදහා පෙළ ගැසී සිටින්නන්ට සේවා සපයන ආයතන විසින් පළ කරන ලද දැන්වීම් ප්‍රමාණය දෙස බැලීමම සෑහෙන්නේ ය.

දිගින් දිගට පටි තද කර ගෙන ඉදීම අමාරු ය. චේන්පොටක් පමණක් නොව ජංගම දුරකථනයන් පවා හොරකම් කරගෙන දුවන්නට ලෑස්තිවන මිනිසුන්ගෙන් රට පිරෙමින් පවතී. මිනීමැරුම් දූෂණ බලාහාත්කාරකම් අඩුවක් නැතිව වාර්ථා වෙයි.

ඒ නිසා මතුපිටින් පෙනෙන කතාවෙන් ඇතුළත යථාර්ථය කියවෙන්නේ නැත.

උණු කරන වතුරවල උෂ්ණත්වය ටිකෙන් ටික වැඩි වෙතත් එය නටන්නේ 100 ට ලංවුනහම ය. එලියට පේන්නේ එවිට ය.

තමන් නෙලා ගන්නේ තමන් වැපූරු දෙයෙහි අස්වැන්න ය. ඒ ස්වභාවික මූලධර්මය උල්ලංඝනය කරන්නට ඉඩි අමීන්ටවත් බැරිවිය. එච්චර බලගතු ඉඩි අමින්ගේ මල ගමට සහභාගිවන්නට සිටියේ අතේ ඇගිලි ගණනින් ගණන් කළ හැකි සුලු පිරිසකි.

ලියා දී ඇත්තේ හිස් චෙක්පතක් යැයි සිතා බඩ පිනුම් ගසනා උදවියට අප කියන්නේ එය හෙට අනිද්දා අගරු වෙන්නට ඉඩ ඇති බව ය.

තමන් අතිශයින් ප්‍රබල යයි කල්පනා කළ ප්‍රේමදාසට දෝෂාභියෝගයකට මුහුණ දීමට සිදුවුනේ විපක්ෂයේ කැරලිකාරිත්වය නිසා නොවේ. ආණ්ඩු පක්ෂය තුළම ඔහු අනුමත නොකළ මිනිසුන්ගේ නැගී සිටීම නිසා ය. විකල්පයක් දැනට නැති වීම වෙනම දෙයකි. එහෙත් විකල්පයක අවශ්‍යතාවයක් ඇතිවිට එය කොහෙන් හෝ පහළ වීම කාටවත් නැවැත්විය නොහැකි ය.

මේ ටික ලීවේ දුකාට ය. දුකා මෙන්ම රටට සිදුව ඇති දේ ගැන තැවෙන අයට ය. ඒ ඉතාම නරක අවස්ථාවක පවා විශ්වාසය අත් හැරිය යුතු නැතැයි කීමට ය.

[QUOTE="sitharaJAYA, post: 8404769, member: 1830"] [b]අප ලියා දී ඇත්තේ හිස් චෙක්පතක් ද?[/b] [B][FONT="Century Gothic"][SIZE="6"]ආණ්ඩුව ශක්තිමත් බවත් එයට තුනෙන් දෙකේ බලයක් හිමිව ඇති බවත් පබා වැනි බබාලා පමණක් නොව ජෝන් අමරතුංග වැනි ජෝන් බාස්ලා ද එහි සරණ යන බවත් ඇත්ත ය. එහෙත් එයින් කියන්නේ එය අනභිබවනීය බව ද? තව අවුරුදු ගණනාවක් එය කිසිදු ප්‍රශ්නයකින් තොරව පවතිනු ඇති බව ද? අපට ඇත්තේ බකන් නිලාගෙන සිටීමට පමණක් බව ද? ඒ කතාව බොරුබව ඊයේ පෙරේදා සිදුවූ දෑ වලින් පෙන්නුම් කරන්නේ ය. මාදුළුවාවේ සෝභිත හිමියන් කීවේ තමන් ඇතුළු සංඝයා වහන්සේලා සියයක් සරත් ෆොන්සේකා වෙනුවට සිරබත් කන්නට සූදානම් බවකි. පොලොන්නරුවට ගිය ජනපතිට ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නවලට ප්රශ්නය ඉවර කරනකම්වත් ඉන්නට බැරි හදිස්සියකින් උත්තර දෙන්නට සිදුවුනේ ය. විශ්‍රාම ගිය හමුදා සෙබළුන් හා නිලධාරීන් ද ආණ්ඩුව ප්‍රශ්න කිරීමට ඉදිරිපත්ව සිටින්නේ ය. මේ සියල්ල නිසා ආණ්ඩුව ඉන්නේ ජවිපෙ පෝස්ටරයකටත් බයේ තැති ගැණුනු ස්වරූපයකිනි. ශක්තිමත් ආණ්ඩුවක් ජවිපෙ වගේ දුර්වලව ගිය කණ්ඩායමක විරෝධයකට මේ තරම් බය විය යුතු නැත. ඇත්තටම හිර කරන ලද සරත් ෆොන්සේකා -ජම්පර් අන්දවා බෙලෙක් පිගානක් අතට දී ඇති සරත් ෆොන්සේකා- කලින් චුදිතයාවූ සරත්ට වඩා බලවත් ය. එයින් කියවෙන්නේ ආණ්ඩුව වැටෙතැයි කියා නොවේ. එය සෙලවී ඇතැයි කියා ය. ආණ්ඩුව එලියෙන් ශක්තිමත් වුනාට ඇතුළින් දුර්වල ය. සහෝදර හා පුත්‍ර සමාගමට එලියෙන් පක්ෂපාතීත්වය පෙන්වන සමහර අය පවා මේ සිදුවෙමින් තියෙන දේට ඇතුළතින් විරුද්ධ ය. කේපීට පිල්ලෙයාන්ට හා කරුණාට කරන සැළකිල්ලත් ඊට ප්රතිපක්ෂව සරත් ෆොන්සේකාට කරන සැළකිල්ලත් දේශප්‍රේමී බලවේගයම මැදින් දෙකඩ කිරීමට සමත්ව තිබේ. 130 කට අධික නියෝජිත සංඛ්‍යාවක් ගෙන ගොස් ඇමරිකාවේ කාබාසිනියා කරන ලද මුදල් සමග සන්සන්දනයේදී සරත් ෆොන්සේකා කළා යැයි කියන මුදල් වංචාව හිරු අභියස කලාමැදිරියෙකු හා සමාන ය. එය පවා ඔප්පු කර නැතැයි කියන විපක්ෂය ගෙනෙන තර්කය අතිශයින් ප්‍රබල ය. සරත් යනු ආණ්ඩුවට එරෙහි ජනයාගේ සංකේතයයි. ඒ නිසාම සරත්ට දක්වන පක්ෂපාතිත්වය තුළ යම්පමණකට ආණ්ඩුව අනුමත නොකරන ජනයාගේ මතය ද නියෝජනය වෙයි. දෙමළ ජනතාවගේ ප්රශ්නය සම්බන්ධයෙන් කල් ගැනීමේ සීමාවක් ඇත. තටු කඩා දමා තිබුන ද කාලය නැවත වතාවක් දෙමළ ජනයාට තමන්ගේ නැති කළ අයීතින් මතක් කරනු ඇත්තේ ය. ආර්ථිකය තවමත් ණය වලින් දුවන්නේ ය. ඊයේ පෙරේදා ද සිංගප්පූරුවෙ කොටස් වෙළද පොල හරහා ඩොලර් බිලියන ගණනක වෙළද ණයක් ගැනීමට ආණ්ඩුවට සිදුවුනේ ය. වෙළදපොළේ වැඩි පොලියට ණය ගන්නට සිදුවූ ප්‍රථම ලාංකික ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව වූවාට අමතරව එයට දිගින් දිගට එසේ ගැනීමට සිදුව තිබීම ද ආර්ථිකයේ තරම කියන්නේ ය. යුද්ධය අවසන වීම නිසා ලැබුණු ඉස්පාසුව නිසා ඇති වූ ආර්ථික පිම්බීම දිගින් දිගට තබා ගැනීමට ශක්තිමත් වැඩ පිළිවෙලක් නැතිව බැරි ය. එනවා යැයි කියූ අපේ සංක්‍රමණිකයින් රට දියුණු කරන්නට ආවේ නැත. ඒ වෙනුවට මෙහි ඉන්නා යමක් කමක් කළ හැකි ටික දෙනා ද ඉක්මණින් පැන ගන්නට මං සොයන්නෝ ය. ඒ බව දැනගන්නට නම් සංක්‍රමණය සදහා පෙළ ගැසී සිටින්නන්ට සේවා සපයන ආයතන විසින් පළ කරන ලද දැන්වීම් ප්‍රමාණය දෙස බැලීමම සෑහෙන්නේ ය. දිගින් දිගට පටි තද කර ගෙන ඉදීම අමාරු ය. චේන්පොටක් පමණක් නොව ජංගම දුරකථනයන් පවා හොරකම් කරගෙන දුවන්නට ලෑස්තිවන මිනිසුන්ගෙන් රට පිරෙමින් පවතී. මිනීමැරුම් දූෂණ බලාහාත්කාරකම් අඩුවක් නැතිව වාර්ථා වෙයි. ඒ නිසා මතුපිටින් පෙනෙන කතාවෙන් ඇතුළත යථාර්ථය කියවෙන්නේ නැත. උණු කරන වතුරවල උෂ්ණත්වය ටිකෙන් ටික වැඩි වෙතත් එය නටන්නේ 100 ට ලංවුනහම ය. එලියට පේන්නේ එවිට ය. තමන් නෙලා ගන්නේ තමන් වැපූරු දෙයෙහි අස්වැන්න ය. ඒ ස්වභාවික මූලධර්මය උල්ලංඝනය කරන්නට ඉඩි අමීන්ටවත් බැරිවිය. එච්චර බලගතු ඉඩි අමින්ගේ මල ගමට සහභාගිවන්නට සිටියේ අතේ ඇගිලි ගණනින් ගණන් කළ හැකි සුලු පිරිසකි. ලියා දී ඇත්තේ හිස් චෙක්පතක් යැයි සිතා බඩ පිනුම් ගසනා උදවියට අප කියන්නේ එය හෙට අනිද්දා අගරු වෙන්නට ඉඩ ඇති බව ය. තමන් අතිශයින් ප්‍රබල යයි කල්පනා කළ ප්‍රේමදාසට දෝෂාභියෝගයකට මුහුණ දීමට සිදුවුනේ විපක්ෂයේ කැරලිකාරිත්වය නිසා නොවේ. ආණ්ඩු පක්ෂය තුළම ඔහු අනුමත නොකළ මිනිසුන්ගේ නැගී සිටීම නිසා ය. විකල්පයක් දැනට නැති වීම වෙනම දෙයකි. එහෙත් විකල්පයක අවශ්‍යතාවයක් ඇතිවිට එය කොහෙන් හෝ පහළ වීම කාටවත් නැවැත්විය නොහැකි ය. මේ ටික ලීවේ දුකාට ය. දුකා මෙන්ම රටට සිදුව ඇති දේ ගැන තැවෙන අයට ය. ඒ ඉතාම නරක අවස්ථාවක පවා විශ්වාසය අත් හැරිය යුතු නැතැයි කීමට ය. [/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom