Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප විසින් අමතක කර දැමූ විශිෂ්ටතම පරාජිතයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප විසින් අමතක කර දැමූ විශිෂ්ටතම පරාජිතය&#3535

මං මේක දැක්කෙ ෆේස් බුකියේ. සන්තෝෂයක් වගෙම දුකකුත් දැනුන. ඇත්තටම මේක කියවගෙන යද්දී දන්නෙම නැතුව ඇස් වලට කඳුළු ආව. අපි අපේ මිනිස්සුන්ව අමතක කරල , අපේ මතකයෙන් ඈත් කරද්දී ඔවුන්ගෙ වටිනාකම දන්න මිනිස්සු ඔවුන්ව ලං කරගන්නව. මට මතකයක් තියෙනව මේ ගැන ත්‍රෙඩ් එකක් එලකිරියෙ ගියා වගේ. කමක් නෑ. මං ආයෙත් දානවා. වැඩි වෙන එකක් නෑ.

සුසන්තිකා, දමයන්ති දර්ශා, මේරියන් ජෝන්ස්, මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ද? 1964 ඔලිම්පික් උළලේ පිරිමි මීටර 10,000 දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයා R. කරුණානන්ද විය.

තරඟය ආරම්භ විය. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරඟකරුවන් අතර Billy Mills නම් ඇමරිකානු ක්‍රීඩකයා ප්‍රථම ස්ථානය හිමි කරගන්න ලදි. ප්‍රථම දෙවන තෙවන ස්ථාන පිළිවෙලින් තීරණය වෙද්දී අනෙකුත් ක්‍රීඩකයින් එකිනෙකා තරඟයෙන් ඉවත් වන්නට විය. කරුණානන්දට වඩා වට 4ක් ඉදිරියෙන් Billy Mills තරඟය නිම කර අවසානය. ඒත් කරුණානන්දට තරඟය තවම අවසන් නැත. අන් සියලුම ක්‍රීඩකයින් ධාවන පථයෙන් ඉවත්ව ඇත. නමුත් ඔහු තවමත් දිවයයි. ඔහු තනිව දිවයන ප්‍රථම වටය පුරාවටම ප්‍රේක්ෂකයින් උසුළු විසුලු හඬින් කෑ ගසන්නට විය. ඒත් කරුණානන්ද නොනැවතී තරඟයේ යෙදෙයි. දැන් ප්‍රේක්ෂකයින් සියල්ලෝම මේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මීයට පිම්ඹාක් මෙන් නිහඬය. තවත් වට දෙකක් ඉතිරිව ඇත. ප්‍රේක්ෂකාගාරයෙන් අන් කිසිම තරඟකරුවෙකුට පල නොකෙරූ අයුරේ අත් පොළොසන් හඬත්, ප්‍රීතිඝෝෂා හඬත් ආරම්භ විය. තනිව දිවයන කරුණානන්දගේ අපිරිමිත ධෛර්යය සියල්ලෝම විශ්මයට පත්කර අවසානය. පුරා වට දෙකක් ඒකාකාරිව ඔහු වෙනුවෙන් සියල්ලෝම අත්පොළොසන් දෙමින් තම සුබපැතුම් එකතු කළෝය. මුලූ ක්රීඩංගනයම එකම හඩකින් ගිගුම් දුන්නේය. ඒ "කමෝන් සිලෝන්... කමෝන් සිලෝන්..." ලෙසය. තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන්ගේ දෙනෙත් කදුළින් තෙත් විය.

තරඟය අවසානයේ Billy Mills සමඟ කරන ලද සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ "ප්‍රථම ස්ථානය හිමි විය යුත්තේ මට නොව, කරුණානන්දට" ලෙසටයි. දින කිහිපයක් පුරාවටම කරුණානන්ද වෙනුවෙන් ජපන් වැසියෝ තෑගි බෝග පිළිගන්වමින් ඔහුට තම උත්තමාචාරය පුද කර ඇති අතර රූපවාහිනියේ එම තරඟය නැරඹූ ජපන් කාන්තාවක් පවසා ඇත්තේ තරඟයේ අවසන් වට 2 ඇය නැරඹුවේ කඳුලු පිරි දෙනෙතින් බවයි. මිනිස් අධිෂ්ඨානයේ මහිමය පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුළත් විය. ඔහු ගැන අදටත් ජපානයේ දරුවන් පෙළපොතින් උගනිති.

සියල්ල අවසානයේ තම රටට පැමිණි කරුණානන්ද මහතා හට ජපන් ආයතනයක් මඟින් රැකියාවක් සඳහා ඇරයුම් ලැබුණි. නමුත් ඔහු ඒ සඳහා රටින් පිටව යාමට දින කිහිපයකට පෙර මෙලොව හැරදමා ගොස් තිබුණි. යමෙකු ඔහු හදිසි අනතුරකින් මියගිය බව පවසති. තවත් අයෙකු ඔහු ඝාතනය කල බව කියති.

කෙසේවුවත් රට වෙනුවෙන් තම උපරිමය ඉටු කළ මෙම අභිමානවත් ක්‍රීඩකයා අද ශ්‍රී ලාංකීය ජනමාධ්‍යය විසින් අමතක කර ඇත. මෙම තරඟය වෙනුවෙන් කරුණානන්ද මහතා දැරූ වීර්ය වෙනුවෙන් ඔහු සැබෑ වීරයකු ලෙස සැමගේ ගෞරවාදරයට පත් විය යුතු නොවේද?

පහත වීඩියෝවේ දක්වා ඇත්තේ එම තරඟයයි

[YOUTUBE]eEWDdfTP2qI[/YOUTUBE]

උපුටා ගැනීම FaceBook.......... http://www.facebook.com/photo.php?fbid=396838800379157&set=a.228141770582195.58780.228131663916539&type=1&ref=nf

[QUOTE="Appu Haami, post: 13185351, member: 396490"] [b]අප විසින් අමතක කර දැමූ විශිෂ්ටතම පරාජිතයා[/b] [SIZE="5"][B][COLOR="DarkRed"]මං මේක දැක්කෙ ෆේස් බුකියේ. සන්තෝෂයක් වගෙම දුකකුත් දැනුන. ඇත්තටම මේක කියවගෙන යද්දී දන්නෙම නැතුව ඇස් වලට කඳුළු ආව. අපි අපේ මිනිස්සුන්ව අමතක කරල , අපේ මතකයෙන් ඈත් කරද්දී ඔවුන්ගෙ වටිනාකම දන්න මිනිස්සු ඔවුන්ව ලං කරගන්නව. මට මතකයක් තියෙනව මේ ගැන ත්‍රෙඩ් එකක් එලකිරියෙ ගියා වගේ. කමක් නෑ. මං ආයෙත් දානවා. වැඩි වෙන එකක් නෑ.[/COLOR][/B][/SIZE] [CENTER][IMG]http://sphotos-b.xx.fbcdn.net/hphotos-snc7/391204_396838800379157_347695086_n.jpg[/IMG][/CENTER] [SIZE="5"][B][COLOR="Navy"]සුසන්තිකා, දමයන්ති දර්ශා, මේරියන් ජෝන්ස්, මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ද? 1964 ඔලිම්පික් උළලේ පිරිමි මීටර 10,000 දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයා R. කරුණානන්ද විය. තරඟය ආරම්භ විය. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරඟකරුවන් අතර Billy Mills නම් ඇමරිකානු ක්‍රීඩකයා ප්‍රථම ස්ථානය හිමි කරගන්න ලදි. ප්‍රථම දෙවන තෙවන ස්ථාන පිළිවෙලින් තීරණය වෙද්දී අනෙකුත් ක්‍රීඩකයින් එකිනෙකා තරඟයෙන් ඉවත් වන්නට විය. කරුණානන්දට වඩා වට 4ක් ඉදිරියෙන් Billy Mills තරඟය නිම කර අවසානය. ඒත් කරුණානන්දට තරඟය තවම අවසන් නැත. අන් සියලුම ක්‍රීඩකයින් ධාවන පථයෙන් ඉවත්ව ඇත. නමුත් ඔහු තවමත් දිවයයි. ඔහු තනිව දිවයන ප්‍රථම වටය පුරාවටම ප්‍රේක්ෂකයින් උසුළු විසුලු හඬින් කෑ ගසන්නට විය. ඒත් කරුණානන්ද නොනැවතී තරඟයේ යෙදෙයි. දැන් ප්‍රේක්ෂකයින් සියල්ලෝම මේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මීයට පිම්ඹාක් මෙන් නිහඬය. තවත් වට දෙකක් ඉතිරිව ඇත. ප්‍රේක්ෂකාගාරයෙන් අන් කිසිම තරඟකරුවෙකුට පල නොකෙරූ අයුරේ අත් පොළොසන් හඬත්, ප්‍රීතිඝෝෂා හඬත් ආරම්භ විය. තනිව දිවයන කරුණානන්දගේ අපිරිමිත ධෛර්යය සියල්ලෝම විශ්මයට පත්කර අවසානය. පුරා වට දෙකක් ඒකාකාරිව ඔහු වෙනුවෙන් සියල්ලෝම අත්පොළොසන් දෙමින් තම සුබපැතුම් එකතු කළෝය. මුලූ ක්රීඩංගනයම එකම හඩකින් ගිගුම් දුන්නේය. ඒ "කමෝන් සිලෝන්... කමෝන් සිලෝන්..." ලෙසය. තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන්ගේ දෙනෙත් කදුළින් තෙත් විය. තරඟය අවසානයේ Billy Mills සමඟ කරන ලද සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ "ප්‍රථම ස්ථානය හිමි විය යුත්තේ මට නොව, කරුණානන්දට" ලෙසටයි. දින කිහිපයක් පුරාවටම කරුණානන්ද වෙනුවෙන් ජපන් වැසියෝ තෑගි බෝග පිළිගන්වමින් ඔහුට තම උත්තමාචාරය පුද කර ඇති අතර රූපවාහිනියේ එම තරඟය නැරඹූ ජපන් කාන්තාවක් පවසා ඇත්තේ තරඟයේ අවසන් වට 2 ඇය නැරඹුවේ කඳුලු පිරි දෙනෙතින් බවයි. [COLOR="Red"]මිනිස් අධිෂ්ඨානයේ මහිමය පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුළත් විය. ඔහු ගැන අදටත් ජපානයේ දරුවන් පෙළපොතින් උගනිති.[/COLOR] සියල්ල අවසානයේ තම රටට පැමිණි කරුණානන්ද මහතා හට ජපන් ආයතනයක් මඟින් රැකියාවක් සඳහා ඇරයුම් ලැබුණි. නමුත් ඔහු ඒ සඳහා රටින් පිටව යාමට දින කිහිපයකට පෙර මෙලොව හැරදමා ගොස් තිබුණි. යමෙකු ඔහු හදිසි අනතුරකින් මියගිය බව පවසති. තවත් අයෙකු ඔහු ඝාතනය කල බව කියති. කෙසේවුවත් රට වෙනුවෙන් තම උපරිමය ඉටු කළ මෙම අභිමානවත් ක්‍රීඩකයා අද ශ්‍රී ලාංකීය ජනමාධ්‍යය විසින් අමතක කර ඇත. මෙම තරඟය වෙනුවෙන් කරුණානන්ද මහතා දැරූ වීර්ය වෙනුවෙන් ඔහු සැබෑ වීරයකු ලෙස සැමගේ ගෞරවාදරයට පත් විය යුතු නොවේද?[/COLOR][/B][/SIZE] [CENTER][SIZE="4"][B][COLOR="DarkRed"]පහත වීඩියෝවේ දක්වා ඇත්තේ එම තරඟයයි[/COLOR][/B][/SIZE] [YOUTUBE]eEWDdfTP2qI[/YOUTUBE] [SIZE="4"][B][COLOR="Red"]උපුටා ගැනීම FaceBook..........[/COLOR][/B][/SIZE] [url]http://www.facebook.com/photo.php?fbid=396838800379157&set=a.228141770582195.58780.228131663916539&type=1&ref=nf[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom