Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අබරා_සිල්ගත්තා_වාගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අබරා_සිල්ගත්තා_වාගේ

[FONT=&quot]අබරා සිල් ගත්තා වාගේ[/FONT] ...

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]එක්තරා[/FONT] [FONT=&quot]ගමක අබරා නම් මිනිසෙක් වාසය කළේය. ඔහුගේ බිරිද සෑම පොහොය දිනකදීම අටසිල්[/FONT] [FONT=&quot]ගැනීම සදහා පන්සලට යන්ණිය. අබරාටද සිල් ගැනීම සදහා ආශාවක් ඇතිවිය. සිල්[/FONT] [FONT=&quot]ගන්නේ කෙසේදැයි අබරා බිරිදගෙන් විමසීය. [/FONT]“[FONT=&quot]පන්සලට ගොස් ස්වාමීන් වහන්සේ කියන[/FONT] [FONT=&quot]කියන වචනය තමනුත් කියන්න ඕනි[/FONT]” [FONT=&quot]යනුවෙන් ඇය පැවසුවාය. ඊලග පොහොය දිනයේදී සිල්[/FONT] [FONT=&quot]රෙදිද ඇදගත් අබරා පන්සල වෙතට ගියේය. එවිට හාමුදුරුවෝ අබරා අමතා [/FONT]“ [FONT=&quot]ආවේ[/FONT] [FONT=&quot]මොකදැයි[/FONT]” [FONT=&quot]විමසූහ. එවිට අබරාද [/FONT]“ [FONT=&quot]ආවේ මොකදැයි[/FONT]” [FONT=&quot]හාමුදුරුවන්ගෙන් ඇසුවේය.[/FONT] “[FONT=&quot]මොහුට පිස්සුදැයි[/FONT]” [FONT=&quot]හාමුදුරුවෝ ඇසුවේය. අබරාද පෙරලා [/FONT]“[FONT=&quot]මොහුට පිස්සුදැයි[/FONT]” [FONT=&quot]හාමුදුරුවන්ගෙන් විමසූහ. මේ අවස්ථාවේදී හාමුදුරුවන්ට කේන්ති ගොස් [/FONT]“[FONT=&quot]ගනු[/FONT] [FONT=&quot]කඹයක් මූ බදින්න[/FONT]” [FONT=&quot]යනුවෙන් ඇබිත්යන්ට පැවසූහ. මෙයද අබරා විසින් පෙරලා[/FONT] [FONT=&quot]පැවසූහ. ටික වේලාවකට පසුව ඇබිත්තයන් විසින් අතින් පයින් අබරාට පහර දෙන්නට[/FONT] [FONT=&quot]විය. අවසානයේදී ගුටිකෑ අබරා ඉතා අමාරුවෙන් තමාගේ නිවස වෙත දුවන්නට පටන්[/FONT] [FONT=&quot]ගත්තේය. පහර කෑමෙන් වේදනාවට පත් අබරා ඉතාමත් අපහසුවෙන් නිවස දෙසට එනවා[/FONT] [FONT=&quot]දුටු බිරිය පුදුමයෙන් මෙන් ඒ දෙස බලා සිටියේය.[/FONT]

[FONT=&quot]

[/FONT]

“[FONT=&quot]ඇයි බොන[/FONT] [FONT=&quot]නුඹල හැමදාම කොහොම සිල් ගන්නවද[/FONT]? [FONT=&quot]මට එක දවසක් සිල් ගන්න ගිහින් සිල් ගැනීම[/FONT] [FONT=&quot]එපාම වුණා.[/FONT]” [FONT=&quot]යි පවසමින් තමන්ට සිදුවූ සියල්ල අබරා බිරිදට පැවසූහ. සැමියා[/FONT] [FONT=&quot]කෙරෙහි අනුකම්පාව ඇතිවූ බිරිද සිරුරේ තෙල් බෙහෙත් ගැල්වූවාය. [/FONT]

[FONT=&quot]ප්රස්ථාව පිරැලක් හොදේ..... අබරා සිල් ගත්තා වාගේ[/FONT] [FONT=&quot](නුපුරුදු කටයුත්තක් කරන්නට ගොස් අමාරුවේ වැටීම)[/FONT]

[QUOTE="r runner, post: 19375777, member: 534687"] [b]අබරා_සිල්ගත්තා_වාගේ[/b] [CENTER] [COLOR=Green][SIZE=6][FONT="]අබරා සිල් ගත්තා වාගේ[/FONT][/SIZE] ...[/COLOR] [COLOR=Blue][FONT="] [/FONT][/COLOR] [SIZE=5][COLOR=Blue][FONT="]එක්තරා[/FONT] [FONT="]ගමක අබරා නම් මිනිසෙක් වාසය කළේය. ඔහුගේ බිරිද සෑම පොහොය දිනකදීම අටසිල්[/FONT] [FONT="]ගැනීම සදහා පන්සලට යන්ණිය. අබරාටද සිල් ගැනීම සදහා ආශාවක් ඇතිවිය. සිල්[/FONT] [FONT="]ගන්නේ කෙසේදැයි අබරා බිරිදගෙන් විමසීය. [/FONT]“[FONT="]පන්සලට ගොස් ස්වාමීන් වහන්සේ කියන[/FONT] [FONT="]කියන වචනය තමනුත් කියන්න ඕනි[/FONT]” [FONT="]යනුවෙන් ඇය පැවසුවාය. ඊලග පොහොය දිනයේදී සිල්[/FONT] [FONT="]රෙදිද ඇදගත් අබරා පන්සල වෙතට ගියේය. එවිට හාමුදුරුවෝ අබරා අමතා [/FONT]“ [FONT="]ආවේ[/FONT] [FONT="]මොකදැයි[/FONT]” [FONT="]විමසූහ. එවිට අබරාද [/FONT]“ [FONT="]ආවේ මොකදැයි[/FONT]” [FONT="]හාමුදුරුවන්ගෙන් ඇසුවේය.[/FONT] “[FONT="]මොහුට පිස්සුදැයි[/FONT]” [FONT="]හාමුදුරුවෝ ඇසුවේය. අබරාද පෙරලා [/FONT]“[FONT="]මොහුට පිස්සුදැයි[/FONT]” [FONT="]හාමුදුරුවන්ගෙන් විමසූහ. මේ අවස්ථාවේදී හාමුදුරුවන්ට කේන්ති ගොස් [/FONT]“[FONT="]ගනු[/FONT] [FONT="]කඹයක් මූ බදින්න[/FONT]” [FONT="]යනුවෙන් ඇබිත්යන්ට පැවසූහ. මෙයද අබරා විසින් පෙරලා[/FONT] [FONT="]පැවසූහ. ටික වේලාවකට පසුව ඇබිත්තයන් විසින් අතින් පයින් අබරාට පහර දෙන්නට[/FONT] [FONT="]විය. අවසානයේදී ගුටිකෑ අබරා ඉතා අමාරුවෙන් තමාගේ නිවස වෙත දුවන්නට පටන්[/FONT] [FONT="]ගත්තේය. පහර කෑමෙන් වේදනාවට පත් අබරා ඉතාමත් අපහසුවෙන් නිවස දෙසට එනවා[/FONT] [FONT="]දුටු බිරිය පුදුමයෙන් මෙන් ඒ දෙස බලා සිටියේය.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [COLOR=Blue][SIZE=5]“[FONT="]ඇයි බොන[/FONT] [FONT="]නුඹල හැමදාම කොහොම සිල් ගන්නවද[/FONT]? [FONT="]මට එක දවසක් සිල් ගන්න ගිහින් සිල් ගැනීම[/FONT] [FONT="]එපාම වුණා.[/FONT]” :rofl::rofl:[FONT="]යි පවසමින් තමන්ට සිදුවූ සියල්ල අබරා බිරිදට පැවසූහ. සැමියා[/FONT] [FONT="]කෙරෙහි අනුකම්පාව ඇතිවූ බිරිද සිරුරේ තෙල් බෙහෙත් ගැල්වූවාය. [/FONT][/SIZE][SIZE=5]:rofl::D[/SIZE] [/COLOR] [COLOR=Blue] [/COLOR] [SIZE=6][COLOR=Green][B][FONT="]ප්රස්ථාව පිරැලක් හොදේ..... අබරා සිල් ගත්තා වාගේ[/FONT][/B] [FONT="](නුපුරුදු කටයුත්තක් කරන්නට ගොස් අමාරුවේ වැටීම)[/FONT][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom