Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අබ්දුල්_කලාම් මිය යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අබ්දුල්_කලාම් මිය යයි

'මිසයිල මිනිසා' දිවියෙන් සමුගනියි

මිසයිල මිනිසා ලෙස විරුදාවලිය ලත් ඉන්දිය හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත වුණා. ඒ, මෙගාලය පළාතේ ෂිලෝන්ග් නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක දේශනයක් පවත්වමින් සිටින අතරතුරදියි.

හදිසියේ රෝගාතුර වු අබ්දුල් කලාම් මහතා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. මරණයට හේතුව හෘදයාබාධයක් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

2002 වසරේ සිට වසර 5ක කාලයක් ජනාධිපති ධුරය හෙබ වූ අබ්දුල් කලාම් මහතා ඉන්දියාවේ 11වන ජනාධිපතිවරයායි.

1931 වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා ඉන්දියාවේ රාමේෂ්වරන් හී සාමාන්‍ය පවුලක උපත ලැබු අබ්දුල් කලාම් මිය යන විට 84 වැනි වියේ පසුවුණා. න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳ තමන් සතුව තිබු දැනුමෙන් ඉන්දියාව ලොව රටවල් අතරින් වඩාත් ඉහලින් ඔසවා තැබීමට අබ්දුල් කලාම් සමත්වුණා.

ඒනිසා ඔහු මිසයිල මිනිසා ලෙස හඳුන්වනු ලැබුවා. 1981 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබු ඔහු 1990 වසරේදී පද්ම විභූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබුවා. එමෙන්ම 1997 වසරේ දී කලාම් භාරත රත්න සම්මානයෙන් පුද ලැබුවා.

1992 වසරේ ජුලි මාසයේ සිට 1999 වසරේ දෙසැම්බර් මාසය දක්වා අබ්දුල් කලාම් මහතා ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළා.

1974 වසරේදී ඉන්දියාව විසින් ආරම්භ කරනු ලැබු පොක්රාන් - II න්‍යෂ්ඨික අත්හදා බැලීම සඳහා අබ්දුල් කලාම් සිය ඉහල දායකත්වයක් ලබා දුන්නා.

ඒ 1998 වසරේ මුල් භාගයේදියි. ඊට අමතරව අග්නි සහ පෘථිවි මිසයිල ව්‍යාපෘතින් සඳහා ද අබ්දුල් කලාම් මහතා සිය දායකත්වය ලබාදුන්නා.

ශ්‍රී ලංකාවේ පැවති බලශක්ති සංරක්ෂණය සම්බන්ධයෙන් වන විශේෂ දේශනයකට ද අබ්දුල් කලාම් මහතා ඉකුත් ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණියා.

[QUOTE="dimuthmike, post: 18727764, member: 264240"] [b]අබ්දුල්_කලාම් මිය යයි[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]'මිසයිල මිනිසා' දිවියෙන් සමුගනියි[/COLOR][/SIZE] [/CENTER] [SIZE="3"]මිසයිල මිනිසා ලෙස විරුදාවලිය ලත් ඉන්දිය හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත වුණා. ඒ, මෙගාලය පළාතේ ෂිලෝන්ග් නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක දේශනයක් පවත්වමින් සිටින අතරතුරදියි. හදිසියේ රෝගාතුර වු අබ්දුල් කලාම් මහතා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. මරණයට හේතුව හෘදයාබාධයක් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා. 2002 වසරේ සිට වසර 5ක කාලයක් ජනාධිපති ධුරය හෙබ වූ අබ්දුල් කලාම් මහතා ඉන්දියාවේ 11වන ජනාධිපතිවරයායි. 1931 වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා ඉන්දියාවේ රාමේෂ්වරන් හී සාමාන්‍ය පවුලක උපත ලැබු අබ්දුල් කලාම් මිය යන විට 84 වැනි වියේ පසුවුණා. න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳ තමන් සතුව තිබු දැනුමෙන් ඉන්දියාව ලොව රටවල් අතරින් වඩාත් ඉහලින් ඔසවා තැබීමට අබ්දුල් කලාම් සමත්වුණා. ඒනිසා ඔහු මිසයිල මිනිසා ලෙස හඳුන්වනු ලැබුවා. 1981 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබු ඔහු 1990 වසරේදී පද්ම විභූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබුවා. එමෙන්ම 1997 වසරේ දී කලාම් භාරත රත්න සම්මානයෙන් පුද ලැබුවා. 1992 වසරේ ජුලි මාසයේ සිට 1999 වසරේ දෙසැම්බර් මාසය දක්වා අබ්දුල් කලාම් මහතා ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළා. 1974 වසරේදී ඉන්දියාව විසින් ආරම්භ කරනු ලැබු පොක්රාන් - II න්‍යෂ්ඨික අත්හදා බැලීම සඳහා අබ්දුල් කලාම් සිය ඉහල දායකත්වයක් ලබා දුන්නා. ඒ 1998 වසරේ මුල් භාගයේදියි. ඊට අමතරව අග්නි සහ පෘථිවි මිසයිල ව්‍යාපෘතින් සඳහා ද අබ්දුල් කලාම් මහතා සිය දායකත්වය ලබාදුන්නා. ශ්‍රී ලංකාවේ පැවති බලශක්ති සංරක්ෂණය සම්බන්ධයෙන් වන විශේෂ දේශනයකට ද අබ්දුල් කලාම් මහතා ඉකුත් ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණියා. [CENTER][IMG]http://www.lakhandanews.lk/wp-content/uploads/2015/06/ab-300x190.png[/IMG][/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom