අබිනික්මන

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    නොතිබුණි රම්‍ය සුරම්‍ය සුභ
    තිබුණි කටු මැටි මාලිග
    උගතිමි ශිල්ප
    නොළා ගුරු කුල
    දහස් සේනා නොමැතිව
    නමුදු දස දහස් සවියෙන
    පෙන්වා ශිල්ප සභයට
    දිනාගත් යශෝදරා අභිමුව
    නොදැක ම පෙරනිමිති නෙතු මත
    සිත් ලෑමි නික්ම යන්නට
    අබිනික්මනට පෙර
    හැරී බැලුවෙමි නෙත් පිස
    රහල් පුතු ඇත
    නොපියා සුඟිති නෙතු කැට