Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අබිරහස්_කාමරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුහල්පතිවරයාගේ අබිරහස් කාමරය

විදුහල්පතිවරයාගේ අමානුෂික බැණ වැදීම් හමුවේ මානසික කෲරත්වයට පත්ව සිය දිවි හානි කරගත් බව පැවසෙන කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දිගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල අවසානයක් තවමත් දක්නට නැත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී අනෝමා දිසානායකගේ උපදෙසින් එහි පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුජීව බෝපිටිගොඩ ඇතුළු නිලධාරීන් පසුගිය දින කිහිපයේම රැඳී සිටියේ සර් ජෝන් කොතලාවල විදුහල තුළමය. ඒ වෙනූෂාගේ සියදිවි හානිකර ගැනීමට තුඩුදුන් තවත් බොහෝ කාරණා එක්රැස් කරමිනි. ඒ අතර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් තවත් කරුණු රැස් කර ගැනීමටද එම නිලධාරීන් සමත්ව සිටියේය.

විදුහල්පතිවරයාගේ කාර්යාල කාමරය තුළ පවත්වාගෙන යන ‘අබිරහස් කාමරයක්’ ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු දැනගන්නට ලැබෙන්නේ එහිදීය. මෙරට කිසිදු පාසලක විදුහල්පති කාර්යාලයක අබිරහස් කාමර නැත. ඇත්තේ වැසිකිළියක් හෝ නාන කාමරයක් පමණි. නමුත් මෙම කාමරය කොට්ට මෙට්ට දැමූ ඇඳක්ද සහිත කාමරයකි. එම කාමරය අබිරහස් කාමරයක් ලෙස හැඳින්වෙන්නට තවත් හේතුවක් වන්නේ කාමරය තුළ ඇතිවන සද්ද බද්ද පිටතට නොඇසෙන ලෙසත්, සිදුවන දේවල් පිටතට නොපෙනෙන ලෙසත් ජනෙල් සහ වාකවුළු සියල්ලක්ම වසා මුද්‍රා තබා තිබිම හේතුවෙනි. විදුලි පංකාවක්ද සහිත එම කාමරයට ඇතුළු වීමට ඇත්තේ විදුහල්පතිවරයා අසුන්ගෙන සිටින පුටුවට වම් පැත්තෙනි. එහෙත් කාර්යාල කාමරයේ බිත්ති වටා තිර රෙද්දකින්ද ආවරණය කර ඇති බැවින් කාමරයට ඇතුළුවන දොර ඇත්තේ ඊට වැසීය. ඒ නිසා එම කාමරය ගැන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වන වත්මන් වැඩබලන විදුහල්පතිවරයාද දැන සිට නැති බව පැවසේ. පුදුමය එළවනසුලු කරුණක් වන්නේ නියෝජ්‍ය විදුහල්පති ඒ ගැන නොදැන සිටියද පාසලේ ඇතැම් ශිෂ්‍යයන් එම අබිරහස් කළුවර කාමරය ගැන දැන සිටීමය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ද ඒ ගැන දැනගන්නේ සිසුන්ගෙන්මය. විදුහල්පතිවරයා එම කළුවර කාමරයට සිසුන් දමා දඬුවම් කරන බවත්, පැය ගණනක්ම එම කාමරයේ රඳවාගෙන සිටින බවත් සිසුන්ගෙන් ප්‍රකාශ වී තිබිණි.

ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම කාමරය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබි සුවඳ විලවුන් කුප්පි කිහිපයක්ද හමුවී ඇත. එකී කාමරය විදුහල්පතිවරයා විසින් යොදා ගන්නා ලද්දේ සිසුන්ට දඬුවම් දෙන තැනක් ලෙස පමණක් නම් සුවඳ විලවුන් සහ කොට්ට, මෙට්ට සහිත ඇඳක් එහි තබාගත්තේ ඇයි දැයි යන්න ප්රහේළිකාවකි. ඊට විසඳුම් සොයා ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් වයඹ කලාප අධ්‍යාපන අධ්යක්ෂ මුණගැසී ඇතත් එවන් කාමරයක් ගැන ඔහුද දැන සිට නැත. සර් ජෝන් කොතලාවල විදුහලේ ඇති එම අබිරහස් කාමරය ගැන තොරතුරු දැනගත් ඔහු පුදුමයෙනුත් පුදුමයට පත්ව ඇත්තේ පාසලක විදුහල්පති කාර්යාලයක එවැන්නක් තිබිම අසාමාන්‍ය කාරණයක් බැවිනි.

ඒ ගැන කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් ඉන් නොනැවතී පාසලේ ඇති ඉන්වෙන්ට්‍රිය පරීක්ෂා කොට ඇත්තේ එහිවත් එම අබිරහස් කාමරය ගැන හෝ ඇඳ ඇතිරිලි සම්බන්ධයෙන් හෝ සටහනක් තිබේදැයි දැන ගන්නටය. එහෙත් එහි එවැනි සටහනක් සොයා ගන්නට නොහැකිවී ඇත්තේ එම කාමරය ගැන තවදුරටත් ගැටලු ඇතිකරමිනි. ඒ තත්ත්වය මත එම කාමරය යම් ‘නීත්‍යානුකූල නොවන’ අප්‍රකට කටයුත්තක් සඳහා යොදා ගත්තේදැයි ළමා ආරක්ෂක අධිකාරියට ගැටලුවක් ඇතිව තිබේ. එම කාමරය සහ වෙනූෂාගේ මරණය අතර යම් සම්බන්ධයක් තිබේදැයි කියාද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සොයා බලමින් සිටින බව දැනගන්නට තිබේ. ඒ සම්බන්ධයෙන් පාසලේ සිසු සිසුවියන්ගෙන් තොරතුරු රැස් කිරීම් මේ දිනවල සිදුවන බව ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අතර පාසලේ මනෝ උපදේශක ගුරුවරියගෙන්ද වෙනූෂා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇත. ඒ වෙනූෂා මානසික ආතතියකින් පෙළුණු බව මනෝ උපදේශක ගුරුවරිය සඳහන් කර තිබිම හේතුවෙනි. ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් ඇගෙන් ඒ ගැන කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සඳහන් කර ඇත්තේ වෙනූෂා බරපතළ ලෙස විශාදය නැමැති මානසික තත්ත්වයෙන් පෙළුණු තැනැත්තියක් බවය. ඇය ඒ සම්බන්ධයෙන් ජනවාරි 29 වෙනිදා තැබූ සටහනක්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට පෙන්වා ඇත. එහෙත් ඒ සටහන පෙබරවාරි 05 වෙනිදා වෙනූෂාගේ මරණින් පසු තැබූ සටහනක් විය හැකි බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සැකයක් ඇති බවද සඳහන් වේ.

ඒ අතර ළමා ආරක්ෂක අධිකාරියට ඇය පවසා ඇත්තේ වෙනූෂාගේ දෙමාපියන්ව ඒ ගැන දැනුවත් කර, මනෝ වෛද්‍යවරියක වෙත ඇයව යොමු කරන ලෙසද උපදෙස් දුන් බවය. ඒ වෙනූෂා අත දෙමාපියන්ට ලිපියක් යවමිනි.

මනෝ උපදේශකවරිය මෙහිදී යම් බොරුවක් කරනවාද යන සැකයක්ද ඇතිව තිබෙන්නේ එම ලිපිය වෙනූෂා අතම යැවූ බව සඳහන් කිරීම නිසාය. එම විද්‍යාලයේ වෙනත් සිසු සිසුවියන් සම්බන්ධයෙන් ඇතිවන සුළු මානසික ගැටලුවලදී පවා දෙමාපියන්ට දුරකථන ඇමතුම් පවා දෙමින් පාසලට කැඳවා, කළ යුතු දෑ ගැන උපදෙස් දී ඇති ඇය බරපතළ විශාද තත්ත්වයකින් සිටි බව පවසන වෙනූෂා සම්බන්ධයෙන් දෙමාපියන්ට මේ ආකාරයෙන්, වෙනූෂා අතම ලිපියක් යැව්වා යැයි කීම විශ්වාස කිරීම තරමක් අපහසු වී ඇති බැවිනි. එවන් ලිපියක් වෙනූෂාගේ දෙමාපියන්ට ලැබි නොතිබිමද ඊළඟ ගැටලුවය.

එය එසේ වුවත් මනෝ උපදේශකවරිය සඳහන් කරනුයේ වෙනූෂාගේ මානසික තත්ත්වය ගැන තමා විදුහල්පතිවරයාවද දැනුවත් කළ බවය. දැඩි විශාද තත්ත්වයකින් සිටි වෙනූෂාට අනවශ්‍ය ලෙස බැණ වැදීමක් කළ විට සියදිවි හානිකර ගැනීමකට පවා ඇය පෙළඹීමට හැකි බව මනෝ උපදේශකවරියගේ මතය වී ඇත. වෙනූෂා සම්බන්ධයෙන් ඇය තම සටහන්වලද එවැන්නක් ලියා තිබේ. ඒ පවතින තත්ත්වය හමුවේ වෙනූෂා සියදිවි හානිකර ගැනීමේ අවදානමක් ඇති බවය.

ඇයගේ එම සටහන් නිවැරදි නම් සහ විදුහල්පතිවරයා වෙනූෂාට ඉතා පහත් අන්දමින් බැණ වැදුණානම් ඔහු එසේ කර ඇත්තේ එම දැරිය සිටි මානසික තත්ත්වය දැන දැනම විය යුතුය යන්නද ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ගේ අදහස වී තිබේ. එසේම මනෝ උපදේශක ගුරුවරියගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද ගැටලු මතුවී තිබේ. වෙනූෂා සියදිවි හානිකර ගන්නා මට්ටමේ විශාද තත්ත්වයකින් පෙළෙන බව දැන දැනත් කඩිනමින් ඇයව මනෝ වෛද්‍යවරයෙකු වෙත, විධිමත් ආකාරයෙන් යොමු කිරීමට කටයුතු කර නැති බවක් පෙනී යන නිසාය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මනෝ උපදේශිකාවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට පත් වන්නට බොහෝ විට ඉඩ ඇතැයි පැවසේ.

සර් ජෝන් කොතලාවල විදුහල තුළ මෙතරම් දේවල් සිදුවී ඇතත්, එසේම වෙනූෂාගේ මරණයට විදුහල්පතිවරයා සෘජුවම වගකිව යුතු බවට සැකකරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතත්, තවමත් ඔහුගේ වැඩ තහනමක් සිදුවී නැත. එය සිදුවන පාටක්ද නොමැත. පළාත් අධ්‍යාපන කාර්යාලයට වී සිටින ඔහු සූදානමින් සිටින්නේ දේශපාලන ආශිර්වාදය ඇතිව නැවතත් සර් ජෝන් කොතලාවල විදුහලට එන්නට බවටද චෝදනා එල්ල වෙමින් තිබේ.

සර් ජෝන් කොතලාවල විදුහල්පතිවරයා සම්බන්ධයෙන් කටයුතු සිදුවන්නේ ඒ ආකාරයෙන් වුවත්, කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකයකු තම නිවසේ මෙහෙකාර සේවයට යොදාගත් බව කියන සිසුවියකගේ යටිපතුල් පිළිස්සීමක් සම්බන්ධයෙන් මේ වන විටත් සිටින්නේ වැඩ තහනමකට ලක්වය. සිසුවියගේ දෙපා පිළිස්සීම ඉකුත් ජනවාරි 31 වෙනිදා සිදුවූ බව පැවසුණත්, ගුරු උපදේශකගේ වැඩ තහනම් වන්නේ ඒ ගැන පළවූ මාධ්‍ය වාර්තා දැක ඇමැතිවරයෙකු සිසුවිය කොළඹට ගෙන්වා තුවාලවලට ප්‍රතිකාර කිරීමට පටන් ගැනීමත් සමගය. ඒ ඉකුත් 28 වෙනිදාය.

ගුරු උපදේශකගේ වැඩ තහනම් වන්නේ පාසල තුළ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන්ද නොවේ. නමුත් වෙනූෂා සිසුවිය සියදිවි හානිකර ගෙන ඇති බව සැක කරන්නේ පාසල තුළ ඇතිවූ සිද්ධියක් මුල්කර ගෙනය. ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාව අත්අඩංගුවටද ගත්තේය. අධිකරණයටත් ඉදිරිපත් කළේය. දැන් ඔහු සිටින්නේ ඇප මතය. නමුත් තවමත් ඔහුගේ වැඩ තහනමක් වී නැත්තේ දේශපාලන ආශිර්වාදය නිරන්තරයෙන් ඔහුට ඇති නිසා විය හැකි බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරයි. මේ තත්ත්වය මත, ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කටඋත්තර, ප්‍රකාශ සහ තොරතුරු ලබාදී ඇති සිසු සිසුවියන් සහ ගුරුවරුන් සිටින්නේ මහත් අපහසුතාවට පත්වීය. ඒ නැවතත් විදුහල්පතිවරයා සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති ලෙස පැමිණියහොත් තමන්ගෙන් පළිගනු ඇතැයි කියාය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශ්වාස කරනුයේ ඔහුගේ වැඩ තහනම කෙසේ වෙතත් ඔහු වෙනුවට වෙනත් ස්ථිර විදුහල්පතිවරයකු පාසලට පත් කිරීමට බලධාරීන් කටයුතු කළහොත් විදුහල්පති කාර්යාලයේ ඇති කාමරයේ අබිරහස පමණක් නොව මතෛක් හෙළි නොවූ බොහෝ තොරතුරුද පාසලේ සිසුන්ගෙන්ම හෙළිදරව් වනු ඇති බවය.

Source: lakbima

[QUOTE="signshop, post: 16371632, member: 358740"] [SIZE="5"][B]විදුහල්පතිවරයාගේ අබිරහස් කාමරය[/B][/SIZE] :angry: [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2014/March/2014.03.09/pina.jpg[/IMG] [SIZE="3"] විදුහල්පතිවරයාගේ අමානුෂික බැණ වැදීම් හමුවේ මානසික කෲරත්වයට පත්ව සිය දිවි හානි කරගත් බව පැවසෙන කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දිගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල අවසානයක් තවමත් දක්නට නැත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී අනෝමා දිසානායකගේ උපදෙසින් එහි පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුජීව බෝපිටිගොඩ ඇතුළු නිලධාරීන් පසුගිය දින කිහිපයේම රැඳී සිටියේ සර් ජෝන් කොතලාවල විදුහල තුළමය. ඒ වෙනූෂාගේ සියදිවි හානිකර ගැනීමට තුඩුදුන් තවත් බොහෝ කාරණා එක්රැස් කරමිනි. ඒ අතර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් තවත් කරුණු රැස් කර ගැනීමටද එම නිලධාරීන් සමත්ව සිටියේය. විදුහල්පතිවරයාගේ කාර්යාල කාමරය තුළ පවත්වාගෙන යන ‘අබිරහස් කාමරයක්’ ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු දැනගන්නට ලැබෙන්නේ එහිදීය. මෙරට කිසිදු පාසලක විදුහල්පති කාර්යාලයක අබිරහස් කාමර නැත. ඇත්තේ වැසිකිළියක් හෝ නාන කාමරයක් පමණි. නමුත් මෙම කාමරය කොට්ට මෙට්ට දැමූ ඇඳක්ද සහිත කාමරයකි. එම කාමරය අබිරහස් කාමරයක් ලෙස හැඳින්වෙන්නට තවත් හේතුවක් වන්නේ කාමරය තුළ ඇතිවන සද්ද බද්ද පිටතට නොඇසෙන ලෙසත්, සිදුවන දේවල් පිටතට නොපෙනෙන ලෙසත් ජනෙල් සහ වාකවුළු සියල්ලක්ම වසා මුද්‍රා තබා තිබිම හේතුවෙනි. විදුලි පංකාවක්ද සහිත එම කාමරයට ඇතුළු වීමට ඇත්තේ විදුහල්පතිවරයා අසුන්ගෙන සිටින පුටුවට වම් පැත්තෙනි. එහෙත් කාර්යාල කාමරයේ බිත්ති වටා තිර රෙද්දකින්ද ආවරණය කර ඇති බැවින් කාමරයට ඇතුළුවන දොර ඇත්තේ ඊට වැසීය. ඒ නිසා එම කාමරය ගැන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වන වත්මන් වැඩබලන විදුහල්පතිවරයාද දැන සිට නැති බව පැවසේ. පුදුමය එළවනසුලු කරුණක් වන්නේ නියෝජ්‍ය විදුහල්පති ඒ ගැන නොදැන සිටියද පාසලේ ඇතැම් ශිෂ්‍යයන් එම අබිරහස් කළුවර කාමරය ගැන දැන සිටීමය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ද ඒ ගැන දැනගන්නේ සිසුන්ගෙන්මය. විදුහල්පතිවරයා එම කළුවර කාමරයට සිසුන් දමා දඬුවම් කරන බවත්, පැය ගණනක්ම එම කාමරයේ රඳවාගෙන සිටින බවත් සිසුන්ගෙන් ප්‍රකාශ වී තිබිණි. ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම කාමරය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබි සුවඳ විලවුන් කුප්පි කිහිපයක්ද හමුවී ඇත. එකී කාමරය විදුහල්පතිවරයා විසින් යොදා ගන්නා ලද්දේ සිසුන්ට දඬුවම් දෙන තැනක් ලෙස පමණක් නම් සුවඳ විලවුන් සහ කොට්ට, මෙට්ට සහිත ඇඳක් එහි තබාගත්තේ ඇයි දැයි යන්න ප්රහේළිකාවකි. ඊට විසඳුම් සොයා ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් වයඹ කලාප අධ්‍යාපන අධ්යක්ෂ මුණගැසී ඇතත් එවන් කාමරයක් ගැන ඔහුද දැන සිට නැත. සර් ජෝන් කොතලාවල විදුහලේ ඇති එම අබිරහස් කාමරය ගැන තොරතුරු දැනගත් ඔහු පුදුමයෙනුත් පුදුමයට පත්ව ඇත්තේ පාසලක විදුහල්පති කාර්යාලයක එවැන්නක් තිබිම අසාමාන්‍ය කාරණයක් බැවිනි. ඒ ගැන කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් ඉන් නොනැවතී පාසලේ ඇති ඉන්වෙන්ට්‍රිය පරීක්ෂා කොට ඇත්තේ එහිවත් එම අබිරහස් කාමරය ගැන හෝ ඇඳ ඇතිරිලි සම්බන්ධයෙන් හෝ සටහනක් තිබේදැයි දැන ගන්නටය. එහෙත් එහි එවැනි සටහනක් සොයා ගන්නට නොහැකිවී ඇත්තේ එම කාමරය ගැන තවදුරටත් ගැටලු ඇතිකරමිනි. ඒ තත්ත්වය මත එම කාමරය යම් ‘නීත්‍යානුකූල නොවන’ අප්‍රකට කටයුත්තක් සඳහා යොදා ගත්තේදැයි ළමා ආරක්ෂක අධිකාරියට ගැටලුවක් ඇතිව තිබේ. එම කාමරය සහ වෙනූෂාගේ මරණය අතර යම් සම්බන්ධයක් තිබේදැයි කියාද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සොයා බලමින් සිටින බව දැනගන්නට තිබේ. ඒ සම්බන්ධයෙන් පාසලේ සිසු සිසුවියන්ගෙන් තොරතුරු රැස් කිරීම් මේ දිනවල සිදුවන බව ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අතර පාසලේ මනෝ උපදේශක ගුරුවරියගෙන්ද වෙනූෂා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇත. ඒ වෙනූෂා මානසික ආතතියකින් පෙළුණු බව මනෝ උපදේශක ගුරුවරිය සඳහන් කර තිබිම හේතුවෙනි. ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් ඇගෙන් ඒ ගැන කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සඳහන් කර ඇත්තේ වෙනූෂා බරපතළ ලෙස විශාදය නැමැති මානසික තත්ත්වයෙන් පෙළුණු තැනැත්තියක් බවය. ඇය ඒ සම්බන්ධයෙන් ජනවාරි 29 වෙනිදා තැබූ සටහනක්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට පෙන්වා ඇත. එහෙත් ඒ සටහන පෙබරවාරි 05 වෙනිදා වෙනූෂාගේ මරණින් පසු තැබූ සටහනක් විය හැකි බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සැකයක් ඇති බවද සඳහන් වේ. ඒ අතර ළමා ආරක්ෂක අධිකාරියට ඇය පවසා ඇත්තේ වෙනූෂාගේ දෙමාපියන්ව ඒ ගැන දැනුවත් කර, මනෝ වෛද්‍යවරියක වෙත ඇයව යොමු කරන ලෙසද උපදෙස් දුන් බවය. ඒ වෙනූෂා අත දෙමාපියන්ට ලිපියක් යවමිනි. මනෝ උපදේශකවරිය මෙහිදී යම් බොරුවක් කරනවාද යන සැකයක්ද ඇතිව තිබෙන්නේ එම ලිපිය වෙනූෂා අතම යැවූ බව සඳහන් කිරීම නිසාය. එම විද්‍යාලයේ වෙනත් සිසු සිසුවියන් සම්බන්ධයෙන් ඇතිවන සුළු මානසික ගැටලුවලදී පවා දෙමාපියන්ට දුරකථන ඇමතුම් පවා දෙමින් පාසලට කැඳවා, කළ යුතු දෑ ගැන උපදෙස් දී ඇති ඇය බරපතළ විශාද තත්ත්වයකින් සිටි බව පවසන වෙනූෂා සම්බන්ධයෙන් දෙමාපියන්ට මේ ආකාරයෙන්, වෙනූෂා අතම ලිපියක් යැව්වා යැයි කීම විශ්වාස කිරීම තරමක් අපහසු වී ඇති බැවිනි. එවන් ලිපියක් වෙනූෂාගේ දෙමාපියන්ට ලැබි නොතිබිමද ඊළඟ ගැටලුවය. එය එසේ වුවත් මනෝ උපදේශකවරිය සඳහන් කරනුයේ වෙනූෂාගේ මානසික තත්ත්වය ගැන තමා විදුහල්පතිවරයාවද දැනුවත් කළ බවය. දැඩි විශාද තත්ත්වයකින් සිටි වෙනූෂාට අනවශ්‍ය ලෙස බැණ වැදීමක් කළ විට සියදිවි හානිකර ගැනීමකට පවා ඇය පෙළඹීමට හැකි බව මනෝ උපදේශකවරියගේ මතය වී ඇත. වෙනූෂා සම්බන්ධයෙන් ඇය තම සටහන්වලද එවැන්නක් ලියා තිබේ. ඒ පවතින තත්ත්වය හමුවේ වෙනූෂා සියදිවි හානිකර ගැනීමේ අවදානමක් ඇති බවය. ඇයගේ එම සටහන් නිවැරදි නම් සහ විදුහල්පතිවරයා වෙනූෂාට ඉතා පහත් අන්දමින් බැණ වැදුණානම් ඔහු එසේ කර ඇත්තේ එම දැරිය සිටි මානසික තත්ත්වය දැන දැනම විය යුතුය යන්නද ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ගේ අදහස වී තිබේ. එසේම මනෝ උපදේශක ගුරුවරියගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද ගැටලු මතුවී තිබේ. වෙනූෂා සියදිවි හානිකර ගන්නා මට්ටමේ විශාද තත්ත්වයකින් පෙළෙන බව දැන දැනත් කඩිනමින් ඇයව මනෝ වෛද්‍යවරයෙකු වෙත, විධිමත් ආකාරයෙන් යොමු කිරීමට කටයුතු කර නැති බවක් පෙනී යන නිසාය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මනෝ උපදේශිකාවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට පත් වන්නට බොහෝ විට ඉඩ ඇතැයි පැවසේ. සර් ජෝන් කොතලාවල විදුහල තුළ මෙතරම් දේවල් සිදුවී ඇතත්, එසේම වෙනූෂාගේ මරණයට විදුහල්පතිවරයා සෘජුවම වගකිව යුතු බවට සැකකරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතත්, තවමත් ඔහුගේ වැඩ තහනමක් සිදුවී නැත. එය සිදුවන පාටක්ද නොමැත. පළාත් අධ්‍යාපන කාර්යාලයට වී සිටින ඔහු සූදානමින් සිටින්නේ දේශපාලන ආශිර්වාදය ඇතිව නැවතත් සර් ජෝන් කොතලාවල විදුහලට එන්නට බවටද චෝදනා එල්ල වෙමින් තිබේ. සර් ජෝන් කොතලාවල විදුහල්පතිවරයා සම්බන්ධයෙන් කටයුතු සිදුවන්නේ ඒ ආකාරයෙන් වුවත්, කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකයකු තම නිවසේ මෙහෙකාර සේවයට යොදාගත් බව කියන සිසුවියකගේ යටිපතුල් පිළිස්සීමක් සම්බන්ධයෙන් මේ වන විටත් සිටින්නේ වැඩ තහනමකට ලක්වය. සිසුවියගේ දෙපා පිළිස්සීම ඉකුත් ජනවාරි 31 වෙනිදා සිදුවූ බව පැවසුණත්, ගුරු උපදේශකගේ වැඩ තහනම් වන්නේ ඒ ගැන පළවූ මාධ්‍ය වාර්තා දැක ඇමැතිවරයෙකු සිසුවිය කොළඹට ගෙන්වා තුවාලවලට ප්‍රතිකාර කිරීමට පටන් ගැනීමත් සමගය. ඒ ඉකුත් 28 වෙනිදාය. ගුරු උපදේශකගේ වැඩ තහනම් වන්නේ පාසල තුළ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන්ද නොවේ. නමුත් වෙනූෂා සිසුවිය සියදිවි හානිකර ගෙන ඇති බව සැක කරන්නේ පාසල තුළ ඇතිවූ සිද්ධියක් මුල්කර ගෙනය. ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාව අත්අඩංගුවටද ගත්තේය. අධිකරණයටත් ඉදිරිපත් කළේය. දැන් ඔහු සිටින්නේ ඇප මතය. නමුත් තවමත් ඔහුගේ වැඩ තහනමක් වී නැත්තේ දේශපාලන ආශිර්වාදය නිරන්තරයෙන් ඔහුට ඇති නිසා විය හැකි බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරයි. මේ තත්ත්වය මත, ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කටඋත්තර, ප්‍රකාශ සහ තොරතුරු ලබාදී ඇති සිසු සිසුවියන් සහ ගුරුවරුන් සිටින්නේ මහත් අපහසුතාවට පත්වීය. ඒ නැවතත් විදුහල්පතිවරයා සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති ලෙස පැමිණියහොත් තමන්ගෙන් පළිගනු ඇතැයි කියාය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශ්වාස කරනුයේ ඔහුගේ වැඩ තහනම කෙසේ වෙතත් ඔහු වෙනුවට වෙනත් ස්ථිර විදුහල්පතිවරයකු පාසලට පත් කිරීමට බලධාරීන් කටයුතු කළහොත් විදුහල්පති කාර්යාලයේ ඇති කාමරයේ අබිරහස පමණක් නොව මතෛක් හෙළි නොවූ බොහෝ තොරතුරුද පාසලේ සිසුන්ගෙන්ම හෙළිදරව් වනු ඇති බවය.[/SIZE] Source: lakbima [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom