Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභය දානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පංචශීල ප්‍රතිපදාවේ පළමු ශික්ෂා පදය වන පාණාතිපාතා වේරමණී ශික්ෂාවෙන් අදහස් කරන්නේ සත්ව හිංසනයෙන් පරපණ නැසීමෙන් වැළකීම යන්නයි. ලෝකයේ වෙසෙන සෑම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට පි‍්‍රය කරයි. අනතුරට, විපතට බිය වෙයි. නිරතුරුවම තම තමන්ගේ සුරක්ෂිත බව සඳහා කටයුතු කරයි.

සබ්බේ තසන්ති දණ්ඩස්ස

සබ්බේ භායන්ති මච්චුනො

අත්තානං උපමං කත්වා

න හනෙය්යන ඝාතයේ

යනුවෙන් ධම්මපද පාලියෙහි දක්වන්නේ සියලු සත්වයින් දඬුවමට බිය නිසා තමා උපමාවට ගෙන අන් සතුන් මරණයට පත් නොකළ යුතු බවයි. අවිහිංසාවාදී නායකයාණෝ වූ අපගේ ශාස්තෘවරයාණෝ වූ බුදුරදුන් හිංසනය කිසිවිටෙක අගය කර නැත. තමන් භාවිත කරන වචනයෙන් පවා කිසිවෙකු වේදනාවට, අසහනයට පත් නොකළ යුතු බව උන්වහන්සේ ගිහි පැවිදි දෙපිරිසටම ප්‍රකාශ කර ඇත. කොන්ෆියුසියස් ධර්මයේද උගන්වන්නේ පුද්ගලයා හිංසනයෙන් ඉවත්විය යුතු බවයි. කොන්ෆියුස්තුමා ශ්‍රේෂ්ඨ උගැන්ම කෘතියෙහි දක්වන ස්වර්ණමය නීතියෙන් එය මනාව පැහැදිලි වෙයි. එහි සඳහන් වන්නේ අනුන් තමන්ට කරනවාට අකැමැති කිසිවක් තමා විසින් අනුන්ට නොකළ යුතුය යන්නයි. බුදුදහමේ තමා උපමාවට ගෙන අනුන් නො’නසන ලෙස පවසමි. යහපත් ක්‍රියාවම එකී නීතියෙන්ද අර්ථ ගන්වයි. උතුම් ශාස්තෘවරුන් හිංසාව අගය නොකළ අන්දම මින් පැහැදිලි වෙයි. ආත්මාර්ථය උදෙසා කටයුතු කරන මනුෂ්‍යවර්ගයා හිංසනීය අදහස් බැහැර නොකිරීමේ හේතුවෙන් ප්‍රශ්න ගොඩනැගෙනු ඇතැයි අනුමාන කළ හැකිය. අනුන්ට හිරිහැරයක් සිදුකරමින් හෝ තමාට ඉන් ප්‍රයෝජනයක් අත්වන්නේ නම් සතුටට පත්වන පිරිසක් මිහිපිට ජිවත් වෙයි. අන් අයගේ වේදනාව දුක තේරුම් ගැනීමට උත්සාහ නොගන්නා පිරිස් බිහිවන්නේ ධර්ම මාර්ගයෙන්, ධර්ම පිළිවෙතින් එම පිරිස් දුරස්ථ වීම නිසයි. පිවිතුරු ධර්මයේ සඳහන් වන, කරුණු කාරණා පුද්ගලයාට මෙලොවට පමණක් නොව පරලොවටද සෙත සලසයි. පුද්ගලයාට තමා උපමාවට ගෙන අන්සතුන්ට හිංසා පීඩා නොකරන්නැයි ධර්මය තුළින් ප්‍රකාශ කර සිටින්නේ එය පුද්ගලයාගේ අභිවෘද්ධිය පිණිසම හේතු වන නිසයි. ධර්ම මාවත අනුව ගමන් කරන්නා අන්සත්වයින්ගේ දුක තේරුම් ගත්තෙකි.

නිමක් නොපෙනෙන භවය පුරා සැසරිසරන පුද්ගලයා තමා උපයන සියලු දෙය යම් දවසක අතහැර යන බව අවබෝධ කරගත් සංසාරයේ බයංකාර බව වටහා ගත්තෙකි. පුද්ගලයා විසින් යමෙකුට තැළීමක් පෙළීමක් සිදුකළොත් එහි දුක් විපාකය. අත්විදීමට පුද්ගලයාට සිදුවෙයි. ධම්මපදපාලියේ තතෝනං දුක්ඛ මංවේති, චක්කංව වහතෝ පදං යනුවෙන් දක්වන්නේ දුක්ඛ විපාක ගැල බැඳි කරත්ත රෝදය ගොනා පසුපස ඇදෙන්නාක් මෙන් තමා කරා පැමිණෙන බවයි. එසේම තතෝනං සුඛ මන්වේති චක්කංව වහතෝ පදං යනුවෙන් දැක්වූයේ පුද්ගලයා සිදුකරන යහපත් කි‍්‍රයාවන්ගේ සැප විපාක තම සිරුර අතහැර නොයන සෙවනැල්ල මෙන් තමා පසු පස පැමිණෙන බවයි. ඒ අනුව දුකට පත් වු අසරණ සත්වයෙකුට උදව්වක්, උපකාරයක් කළ විට එහි සැප විපාකය පුද්ගලයා කරා පැමිණීම අනිවාර්යයෙන් සිදුවන්නකි. යහපත් හෝ අයහපත් චේතනා පහළ වන්නේ පුද්ගලයාගේ සිත තුළයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි...යනාදි ලෙස බුදුරදුන් පැහැදිලි කර සිටියේ ක්‍රියාවට වඩා චේතනාව බලවත් බවයි. පුද්ගලයාට චේතනාවක් නොමැතිව ක්‍රියාවක් සිදු කළ නොහැකිය. ක්‍රියාවට පෙර චේතනාවන් පහළ වීම අනිවාර්යයෙන් සිදුවන දෙයකි. අතෙහි ලේ උරාබොන මදුරුවෙකු මැරීමට හෝ පළවාහැරිමට චේතනාව පහළවන්නේ මිනිසාගේ සිත තුළයි. මදුරුවා මැරිය යුතු යැයි. යමෙකුගේ සිතට පාපි චේතනාවක් පැමිණී විට පහරක් ගසා එම මදුරුවා මරාදමයි. එසේම මදුරුව නොමැරීමේ චේතනාව යමෙකුගේ සිතට පැමිණි විට මදුරුවාට හිංසාව ක් සිදු නොවෙයි. එසේ කරන්නාට පිනක්ද , මැරීමේ චේතනාව පහළ වූ නිසා ගසන පහරින් මදුරුවා නොමැරුණාද එම පුද්ගලයාට පාපයක් සිදු විය හැකිය.

අන් සත්වයෙකුගේ යහපත සතුට උදෙසා දුකක් උහුලන්නට පුලුවන් යමෙකු සිටී නම් ඔහු උතුම් පුද්ගලයෙකි. බෝධිසත්ව උතුමන් සිරිසඟබෝ රජ දවස හිස දන් දුන්නේ තව කෙනෙකුගේ සතුටක් පිණිසයි. එසේම වෙස්සන්තර රජ දවස දරු දෙදෙනා දන්දෙන්නේ ලෝක සත්වයාටම විමුක්තිය පසක් කරදීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. යමෙකුගේ සැපය පිණිස දුකක් උහුලන්නට හැකි කෙනෙකුට සුගතියේ දොරකවුළු විවරවනු සැබෑවකි.

සත්වයින්ට හිංසා කරන, ප්‍රාණඝාත සිදුකරන පුද්ගලයාට ලැබෙන්නේ දුක්ඛ විපාකයන් පමණි. අඩු ආයුෂ ලබමින් උත්පත්ති ලබන්නේද ප්‍රාණඝාත සිදුකළ අයයි. සත්ව හිංසනයට යොමුවුවෙකු ඉන් මුදාගත හැකිනම එය උතුම් ක්‍රියාවක්ම වෙයි. නමුත් පර පණ නැසීමෙන් තම වෘත්තිමය ආර්ථිකය ශක්තිමත් කරගන්නා පුද්ගලයින් පාපයෙන් මුදවා ලීම අසිරුය. දෙව්රම් වෙහෙර ආසන්නයේම සිටි සතුන් ඝාතනය කරන්නෙකු වූ චුන්දසූකර ඉන් ඉවත්කරලීමට බුදුරදුන්ටද නොහැකි වූයේ ඔහුගේ කර්මශක්තියේ බලපැවැත්වීමෙනි. පාපයෙන්, නරකෙන්, මුදාගත හැකි අයෙක් ලොව කොහේ සිටියත් බුදුරදුන් ඔහු නපුරෙන් ඉවත්කරගත් බව සැබැවකි. ‘ අංගුලිමාල’ නම් දරුණූ භයානක පුද්ගලයා, දමනය කිරීම, ආලවක යක්ෂයා දමනය කිරීම, සුචිරෝම කරරෝම යන යකුන් දමනය කිරීමාදියෙන් එය කදිමට පසක් වෙයි.

බෝධි සත්වයෝ පෙර භවයක කුසගින්න ඉවසාගත නොහැකිව තම පැටවුන් කන්න හචන සිංහ ධේනුවකගේ කටට පනින්නේ අනුන්, කරන්න ගිය ප්රාණඝාතයකින් මුදාලනු පිණිසයි.

සතුන් මැරීමටත්, මස් අනුභව කිරීමටත් සමහරුන් දහසක් සාධාරණ කරණු ඉදිරිපත් කරයි.සැමදෙනා ප්‍රාණ ඝාතයෙන් ඉවත් ව සිටීම බෞද්ධ දර්ශනය තුළ උතුම් ක්‍රියාදාමයක් ලෙස සලකයි. සත්වයෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමේ බරපතළ පාපකර්මයට බිය වන තමාගේත් අනුන්ගේත් ජීවිත සමාන ලෙස සලකන පුද්ගලයාගේ ජීවිතය ආලෝකවත්ය. එවන් පුද්ගලයින්ට ධර්මයම ආරක්ෂකයෙක් වනු නියතය. අභය දානය නැතිනම් ජීවිත දානය බෞද්ධ දර්ශනය තුළ සලකනු ලබන්නේ උතුම් දානයක් ලෙසය. මරණ භයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත්, පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙයි.අභය දානය ලබාදීමේ අනුසස් බෞද්ධ දර්ශනයේ සඳහන් කරන්නේ මෙලෙසිනි.

“අභයදානං දත්වාන

ජත්තුනො භයතජ්ජිතෝ

දයානිසංසේ අනුහොමි

කම්මානුචිජකෙ “

මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්,

01 උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම

02. නිරෝගී සම්පත්තිය ලැබීම

03. දීර්ඝායු සම්පත්තිය ලැබීම

04. රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම

05. දිව්‍යලෝක , බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම

06. කීකරු, පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම

07. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම

08. සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම

09. උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම

10. පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම

ධර්ම මාවත අනුව ගමන් කරමින් සත්ව හිංසනයෙන් වැළකී සිටිමින් දුකට පත් අසරණ සත්වයින්ට පිහිට වන පුද්ගලයාට ලැබෙන සැප විපාක ස්වකීය දියුණුව පිණිසම හේතුවෙයි. පර පණ නැසීමෙන් ඉවත්වීම තුළින් තමන්ටත්, අනුන්ටත් සැලසෙන්නේ යහපතකි. එවන් පුද්ගලයින් නිසා සමාජයක සුගතිගාමි වෙයි. සැනසිලිදායක ජීවිත පවත්වාගෙන යන එවන් පුද්ගලයාගේ දෙලොවම සුගතිගාමීත්වය කවරෙකුට වුවද වැළකිය නොහැකි වෙයි.

මුදුන (Muduna) https://www.facebook.com/muduna

[QUOTE="blow j, post: 17270559, member: 390288"] [SIZE="4"]පංචශීල ප්‍රතිපදාවේ පළමු ශික්ෂා පදය වන පාණාතිපාතා වේරමණී ශික්ෂාවෙන් අදහස් කරන්නේ සත්ව හිංසනයෙන් පරපණ නැසීමෙන් වැළකීම යන්නයි. ලෝකයේ වෙසෙන සෑම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට පි‍්‍රය කරයි. අනතුරට, විපතට බිය වෙයි. නිරතුරුවම තම තමන්ගේ සුරක්ෂිත බව සඳහා කටයුතු කරයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනො අත්තානං උපමං කත්වා න හනෙය්යන ඝාතයේ යනුවෙන් ධම්මපද පාලියෙහි දක්වන්නේ සියලු සත්වයින් දඬුවමට බිය නිසා තමා උපමාවට ගෙන අන් සතුන් මරණයට පත් නොකළ යුතු බවයි. අවිහිංසාවාදී නායකයාණෝ වූ අපගේ ශාස්තෘවරයාණෝ වූ බුදුරදුන් හිංසනය කිසිවිටෙක අගය කර නැත. තමන් භාවිත කරන වචනයෙන් පවා කිසිවෙකු වේදනාවට, අසහනයට පත් නොකළ යුතු බව උන්වහන්සේ ගිහි පැවිදි දෙපිරිසටම ප්‍රකාශ කර ඇත. කොන්ෆියුසියස් ධර්මයේද උගන්වන්නේ පුද්ගලයා හිංසනයෙන් ඉවත්විය යුතු බවයි. කොන්ෆියුස්තුමා ශ්‍රේෂ්ඨ උගැන්ම කෘතියෙහි දක්වන ස්වර්ණමය නීතියෙන් එය මනාව පැහැදිලි වෙයි. එහි සඳහන් වන්නේ අනුන් තමන්ට කරනවාට අකැමැති කිසිවක් තමා විසින් අනුන්ට නොකළ යුතුය යන්නයි. බුදුදහමේ තමා උපමාවට ගෙන අනුන් නො’නසන ලෙස පවසමි. යහපත් ක්‍රියාවම එකී නීතියෙන්ද අර්ථ ගන්වයි. උතුම් ශාස්තෘවරුන් හිංසාව අගය නොකළ අන්දම මින් පැහැදිලි වෙයි. ආත්මාර්ථය උදෙසා කටයුතු කරන මනුෂ්‍යවර්ගයා හිංසනීය අදහස් බැහැර නොකිරීමේ හේතුවෙන් ප්‍රශ්න ගොඩනැගෙනු ඇතැයි අනුමාන කළ හැකිය. අනුන්ට හිරිහැරයක් සිදුකරමින් හෝ තමාට ඉන් ප්‍රයෝජනයක් අත්වන්නේ නම් සතුටට පත්වන පිරිසක් මිහිපිට ජිවත් වෙයි. අන් අයගේ වේදනාව දුක තේරුම් ගැනීමට උත්සාහ නොගන්නා පිරිස් බිහිවන්නේ ධර්ම මාර්ගයෙන්, ධර්ම පිළිවෙතින් එම පිරිස් දුරස්ථ වීම නිසයි. පිවිතුරු ධර්මයේ සඳහන් වන, කරුණු කාරණා පුද්ගලයාට මෙලොවට පමණක් නොව පරලොවටද සෙත සලසයි. පුද්ගලයාට තමා උපමාවට ගෙන අන්සතුන්ට හිංසා පීඩා නොකරන්නැයි ධර්මය තුළින් ප්‍රකාශ කර සිටින්නේ එය පුද්ගලයාගේ අභිවෘද්ධිය පිණිසම හේතු වන නිසයි. ධර්ම මාවත අනුව ගමන් කරන්නා අන්සත්වයින්ගේ දුක තේරුම් ගත්තෙකි. නිමක් නොපෙනෙන භවය පුරා සැසරිසරන පුද්ගලයා තමා උපයන සියලු දෙය යම් දවසක අතහැර යන බව අවබෝධ කරගත් සංසාරයේ බයංකාර බව වටහා ගත්තෙකි. පුද්ගලයා විසින් යමෙකුට තැළීමක් පෙළීමක් සිදුකළොත් එහි දුක් විපාකය. අත්විදීමට පුද්ගලයාට සිදුවෙයි. ධම්මපදපාලියේ තතෝනං දුක්ඛ මංවේති, චක්කංව වහතෝ පදං යනුවෙන් දක්වන්නේ දුක්ඛ විපාක ගැල බැඳි කරත්ත රෝදය ගොනා පසුපස ඇදෙන්නාක් මෙන් තමා කරා පැමිණෙන බවයි. එසේම තතෝනං සුඛ මන්වේති චක්කංව වහතෝ පදං යනුවෙන් දැක්වූයේ පුද්ගලයා සිදුකරන යහපත් කි‍්‍රයාවන්ගේ සැප විපාක තම සිරුර අතහැර නොයන සෙවනැල්ල මෙන් තමා පසු පස පැමිණෙන බවයි. ඒ අනුව දුකට පත් වු අසරණ සත්වයෙකුට උදව්වක්, උපකාරයක් කළ විට එහි සැප විපාකය පුද්ගලයා කරා පැමිණීම අනිවාර්යයෙන් සිදුවන්නකි. යහපත් හෝ අයහපත් චේතනා පහළ වන්නේ පුද්ගලයාගේ සිත තුළයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි...යනාදි ලෙස බුදුරදුන් පැහැදිලි කර සිටියේ ක්‍රියාවට වඩා චේතනාව බලවත් බවයි. පුද්ගලයාට චේතනාවක් නොමැතිව ක්‍රියාවක් සිදු කළ නොහැකිය. ක්‍රියාවට පෙර චේතනාවන් පහළ වීම අනිවාර්යයෙන් සිදුවන දෙයකි. අතෙහි ලේ උරාබොන මදුරුවෙකු මැරීමට හෝ පළවාහැරිමට චේතනාව පහළවන්නේ මිනිසාගේ සිත තුළයි. මදුරුවා මැරිය යුතු යැයි. යමෙකුගේ සිතට පාපි චේතනාවක් පැමිණී විට පහරක් ගසා එම මදුරුවා මරාදමයි. එසේම මදුරුව නොමැරීමේ චේතනාව යමෙකුගේ සිතට පැමිණි විට මදුරුවාට හිංසාව ක් සිදු නොවෙයි. එසේ කරන්නාට පිනක්ද , මැරීමේ චේතනාව පහළ වූ නිසා ගසන පහරින් මදුරුවා නොමැරුණාද එම පුද්ගලයාට පාපයක් සිදු විය හැකිය. අන් සත්වයෙකුගේ යහපත සතුට උදෙසා දුකක් උහුලන්නට පුලුවන් යමෙකු සිටී නම් ඔහු උතුම් පුද්ගලයෙකි. බෝධිසත්ව උතුමන් සිරිසඟබෝ රජ දවස හිස දන් දුන්නේ තව කෙනෙකුගේ සතුටක් පිණිසයි. එසේම වෙස්සන්තර රජ දවස දරු දෙදෙනා දන්දෙන්නේ ලෝක සත්වයාටම විමුක්තිය පසක් කරදීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. යමෙකුගේ සැපය පිණිස දුකක් උහුලන්නට හැකි කෙනෙකුට සුගතියේ දොරකවුළු විවරවනු සැබෑවකි. සත්වයින්ට හිංසා කරන, ප්‍රාණඝාත සිදුකරන පුද්ගලයාට ලැබෙන්නේ දුක්ඛ විපාකයන් පමණි. අඩු ආයුෂ ලබමින් උත්පත්ති ලබන්නේද ප්‍රාණඝාත සිදුකළ අයයි. සත්ව හිංසනයට යොමුවුවෙකු ඉන් මුදාගත හැකිනම එය උතුම් ක්‍රියාවක්ම වෙයි. නමුත් පර පණ නැසීමෙන් තම වෘත්තිමය ආර්ථිකය ශක්තිමත් කරගන්නා පුද්ගලයින් පාපයෙන් මුදවා ලීම අසිරුය. දෙව්රම් වෙහෙර ආසන්නයේම සිටි සතුන් ඝාතනය කරන්නෙකු වූ චුන්දසූකර ඉන් ඉවත්කරලීමට බුදුරදුන්ටද නොහැකි වූයේ ඔහුගේ කර්මශක්තියේ බලපැවැත්වීමෙනි. පාපයෙන්, නරකෙන්, මුදාගත හැකි අයෙක් ලොව කොහේ සිටියත් බුදුරදුන් ඔහු නපුරෙන් ඉවත්කරගත් බව සැබැවකි. ‘ අංගුලිමාල’ නම් දරුණූ භයානක පුද්ගලයා, දමනය කිරීම, ආලවක යක්ෂයා දමනය කිරීම, සුචිරෝම කරරෝම යන යකුන් දමනය කිරීමාදියෙන් එය කදිමට පසක් වෙයි. බෝධි සත්වයෝ පෙර භවයක කුසගින්න ඉවසාගත නොහැකිව තම පැටවුන් කන්න හචන සිංහ ධේනුවකගේ කටට පනින්නේ අනුන්, කරන්න ගිය ප්රාණඝාතයකින් මුදාලනු පිණිසයි. සතුන් මැරීමටත්, මස් අනුභව කිරීමටත් සමහරුන් දහසක් සාධාරණ කරණු ඉදිරිපත් කරයි.සැමදෙනා ප්‍රාණ ඝාතයෙන් ඉවත් ව සිටීම බෞද්ධ දර්ශනය තුළ උතුම් ක්‍රියාදාමයක් ලෙස සලකයි. සත්වයෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමේ බරපතළ පාපකර්මයට බිය වන තමාගේත් අනුන්ගේත් ජීවිත සමාන ලෙස සලකන පුද්ගලයාගේ ජීවිතය ආලෝකවත්ය. එවන් පුද්ගලයින්ට ධර්මයම ආරක්ෂකයෙක් වනු නියතය. අභය දානය නැතිනම් ජීවිත දානය බෞද්ධ දර්ශනය තුළ සලකනු ලබන්නේ උතුම් දානයක් ලෙසය. මරණ භයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත්, පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙයි.අභය දානය ලබාදීමේ අනුසස් බෞද්ධ දර්ශනයේ සඳහන් කරන්නේ මෙලෙසිනි. “අභයදානං දත්වාන ජත්තුනො භයතජ්ජිතෝ දයානිසංසේ අනුහොමි කම්මානුචිජකෙ “ [COLOR="Red"]මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්, 01 උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම 02. නිරෝගී සම්පත්තිය ලැබීම 03. දීර්ඝායු සම්පත්තිය ලැබීම 04. රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම 05. දිව්‍යලෝක , බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම 06. කීකරු, පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම 07. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම 08. සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම 09. උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම 10. පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම [/COLOR] ධර්ම මාවත අනුව ගමන් කරමින් සත්ව හිංසනයෙන් වැළකී සිටිමින් දුකට පත් අසරණ සත්වයින්ට පිහිට වන පුද්ගලයාට ලැබෙන සැප විපාක ස්වකීය දියුණුව පිණිසම හේතුවෙයි. පර පණ නැසීමෙන් ඉවත්වීම තුළින් තමන්ටත්, අනුන්ටත් සැලසෙන්නේ යහපතකි. එවන් පුද්ගලයින් නිසා සමාජයක සුගතිගාමි වෙයි. සැනසිලිදායක ජීවිත පවත්වාගෙන යන එවන් පුද්ගලයාගේ දෙලොවම සුගතිගාමීත්වය කවරෙකුට වුවද වැළකිය නොහැකි වෙයි. [/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]මුදුන (Muduna) [url]https://www.facebook.com/muduna[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom