Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභ්‍යවකාශය සජීවීව නරඹන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභ්‍යවකාශය සජීවීව නරඹන්න

ඔබ මේ බලා සිටින්නේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සජීවීව පෙන්වනු ලබන පෘථිවි දර්ශණයි.

දිගු කාලයක් අභ්‍යවකාශයේ රැඳවීමෙන් කැමරාවලට ඇති වන බලපෑම් හඳුනාගෙන එම කාර්යය සඳහා වඩාත් කාර්යක්ෂම කැමරා නිෂ්පාදනය කිරීම සඳහා කරනු ලබන අත්හදා බැලීමක් ලෙස නාසා ආයතනයෙන් මෙම කැමරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ස්ථාපිත කරනු ලැබ තිබේ.

ඔබ මේ සජීවී දර්ශන නරඹන විට පෙනේවි පෘථිවිය සෙමින් භ්‍රමණය වන අන්දම.. මෙම කැමරා තත්පරයට කිලෝමීටර් 8ක වේගයෙන්, නැතහොත් පැයට සැතපුම් 18,000ක වේගයෙන් පෘථිවිය වටා ගමන් කරනු ලබනවා. ඒ අනුව පෘථිවිය වටා සම්පූර්ණ වටයක් යාමට ගත වන්නේ විනාඩි 90 වැනි කාලයක් පමණයි.

සැ.යු - කැමරා කිහිපයකින්, විවිධ කෝණ වලින් ලැබෙන දර්ශණ ඔබට දැක ගත හැකි අතර කැමරා දෙකක් අතර මාරු වීමේදී ඇතැම් විට තිරය අළු පැහැයෙන් දිස්වන අවස්ථා ඇත.

තිරය කළු පැහැයෙන් පෙනේ නම් එම අවස්ථාවේදී කැමරා ඇත්තේ පෘථිවියේ රාත්‍රී කාලය ඇති ප්‍රදේශයේයි.

(උපරිම විනාඩි 45ක කාලයකින් කැමරා පෘථිවියේ ආලෝකමත් පෙදෙසට පැමිණෙනු ඇත)

Embed karanna be... me link eken balanna...

http://www.ustream.tv/channel/iss-hdev-payload

[QUOTE="senarath, post: 16855325, member: 11457"] [b]අභ්‍යවකාශය සජීවීව නරඹන්න[/b] [COLOR="Blue"][SIZE="5"]ඔබ මේ බලා සිටින්නේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සජීවීව පෙන්වනු ලබන පෘථිවි දර්ශණයි. දිගු කාලයක් අභ්‍යවකාශයේ රැඳවීමෙන් කැමරාවලට ඇති වන බලපෑම් හඳුනාගෙන එම කාර්යය සඳහා වඩාත් කාර්යක්ෂම කැමරා නිෂ්පාදනය කිරීම සඳහා කරනු ලබන අත්හදා බැලීමක් ලෙස නාසා ආයතනයෙන් මෙම කැමරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ස්ථාපිත කරනු ලැබ තිබේ. ඔබ මේ සජීවී දර්ශන නරඹන විට පෙනේවි පෘථිවිය සෙමින් භ්‍රමණය වන අන්දම.. මෙම කැමරා තත්පරයට කිලෝමීටර් 8ක වේගයෙන්, නැතහොත් පැයට සැතපුම් 18,000ක වේගයෙන් පෘථිවිය වටා ගමන් කරනු ලබනවා. ඒ අනුව පෘථිවිය වටා සම්පූර්ණ වටයක් යාමට ගත වන්නේ විනාඩි 90 වැනි කාලයක් පමණයි. සැ.යු - කැමරා කිහිපයකින්, විවිධ කෝණ වලින් ලැබෙන දර්ශණ ඔබට දැක ගත හැකි අතර කැමරා දෙකක් අතර මාරු වීමේදී ඇතැම් විට තිරය අළු පැහැයෙන් දිස්වන අවස්ථා ඇත. තිරය කළු පැහැයෙන් පෙනේ නම් එම අවස්ථාවේදී කැමරා ඇත්තේ පෘථිවියේ රාත්‍රී කාලය ඇති ප්‍රදේශයේයි. (උපරිම විනාඩි 45ක කාලයකින් කැමරා පෘථිවියේ ආලෝකමත් පෙදෙසට පැමිණෙනු ඇත)[/SIZE][/COLOR] Embed karanna be... me link eken balanna... [url]http://www.ustream.tv/channel/iss-hdev-payload[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom