Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභ්‍යවකාශ මෙහෙයුම් හයකට එක්වූ ගගනගාමි ජෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභ්‍යවකාශ මෙහෙයුම් හයකට එක්වූ ගගනගාමි ජෝ

අභ්‍යවකාශ මෙහෙයුම් හයකට එක්වූ ගගනගාමි ජෝන් යං සමුගනියි

නවවැනිවරට සඳ මත පා තැබූ පුද්ගලයා ලෙස සහ අභ්‍යාවකාශ මෙහෙයුම් හයකට සම්බන්ධ වූ ලොව පළමු පුද්ගලයා ලෙස ඉතිහාසගත වී සිටින ගගනගාමී ජෝන් ටොට්ස් යං පසුගිය ජනවාරි පස්වනදා මිය ගිය බව නාසා ආයතනය නිල වශයෙන් දැනුම් දී තිබේ ඒ ඔහුට වයස අවුරුදු 87ක්ව තිබිය දීය 1972 වසරේ දී ඔහුය. සඳ මත පා තැබුවේ ඇපොලෝ 16 මෙහෙයුම භාර ගගන ඉංජිනේරුවරයා වශයෙන් සේවයේ යෙදෙමිනි එපමණක් ද නොව නාසා ආයතනය සතු අභ්‍යාවකාශ යානා වර්ග හතරක් හැසිරවිය හැකි ලොව එකම පුද්ගලයා ද ජෝන්යං බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබේග ඒ Gemini, Apollo Command/Service Module,Apollo Lunar Module, සහ Space Shuttle යන අභ්‍යාවකාශ යානාවන් යග එමෙන්ම සඳ වටා තනිවම අභ්‍යාවකාශ යානයක් පදවාගෙන ගිය ලොව පළමු පුද්ගලයා වන්නේ ද ඔහුයග ඒ 1969 වසරේ ඇපොලෝ 10 මෙහෙයුම අතරතුර දීයග ගගන ඉංජිනේරුවරයෙකුට අමතරව ඔහු ගගනගාමියෙකු නාවික නිලධාරියෙකු සහ ගුවන් නියමුවෙකු ලෙස ද කටයුතු කර තිබේ.

කැලිෆෝනියාවේ සැන්ෆ්රන්සිස්කෝ නගරයේ ජෝන් යං උපත ලැබුවේ 1930 වසරේ සැප්තැම්බර් මස 24 වනදාය. ඒ සිවිල් ඉංජිනේරුවරයෙකු වූ විලියම් යං සහ වැන්ඩා යං ට දාවයග ඔහුට වයස මාස 18 ක් ව තිබිය දී පවුලේ ආර්ථික තත්ත්වය කඩා වැටීම නිසා යං පවුල ජෝජියාවටත් පසුව ෆ්ලොරිඩාවටත් සංක්‍රමණය වී තිබේ. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු 1948 වසරේ දී ඕලැන්ඩෝ උසස් පාසලෙන් විiා උපාධිය සමත් වූ ජෝන් යං පසුව ජෝජියා ඉංජිනේරු තාක්ෂණ ආයතනයෙන් ගගන ඉංජිනේරු උපාධිය ද ලබා ගත්තේය. ඒ වනවිට බාලදක්ෂයෙකු ලෙස දෙවන ශ්‍රේණියේ උසස්වීමක්ද ලබා සිටි ඔහු නාවික හමුදාවේ ඉහළ තනතුරක් සඳහා බඳවා ගනු ලැබිණි. ඇමෙරිකාව වෙනුවෙන් අවස්ථා කීපයක දී යුද මෙහෙයුම් දියත් කර ඒ සියල්ලම සාර්ථකව නිම කළ යං අවුරුදු 25ක සේවා කාලයකින් පසු 1976 වසරේ දී කපිතාන් තනතුරින් විශ්‍රාම ලැබුවේය.

යං නාසා ආයතනය සමග සම්බන්ධ වූයේ නාවික හමුදාවේ සේවය කරමින් සිටින අතරතුර දීයග ඒ 1962 වසරේ දීයග ඔහු සතු දැනුම සහ බුද්ධිමත් බව නිසාම ඇමෙරිකානු රජය ඔහුට තනතුරු දෙකක් සඳහා වැටුප් ගෙවා තිබිණි. ඒ නාවික හමුදාවේ සේවය වෙනුවෙන් සහ නාසා ආයතනයේ සේවය වෙනුවෙනි. මේ ආකාරයට තනතුරු දෙකක් වෙනුවෙන් රජය විසින් වැටුප් ගෙවූ පුද්ගලයන් ඇමෙරිකාවේ සිටින්නේ පනස් දෙනකුටත් අඩු පිරිසකි නාවික හමුදාවෙන් විශ්‍රාම ගත් ඔහු සිය පූර්ණ කාලීන සේවය නාසා ආයතනය වෙනුවෙන් ලබා දීමට කටයුතු කළේය. ඒ අනුව ඔහු අභ්‍යාවකාශයේ දින 34කුත් පැය 19කුත් විනාඩි 39 කුත් රැඳී සිට තිබේ. අවුරුදු 42 ක් නාසා ආයතනය වෙනුවෙන් සේවය කළ යං 2004 වසරේ දෙසැම්බර් මස 31 වන දා සිට විශ්‍රාම ගන්නා බව දෙසැම්බර් 7 වන දා නිලවශයෙන් නිවේදනය කළේය. ඒ ඔහුට වයස අවුරුදු 74 දීය. ඒ වනවිට ඔහු ගුවන් පැය 15000 ඉක්මවා prop, jet,helicopter, සහ rocket jet යානාවලත් ගුවන් පැය 9200 ඉක්මවා ඔ-38 යානාවලත් ගුවන් පැය 835 ඉක්මවා අභ්‍යවකාශ යානාවලත් සේවය කර තිබිණි.

ඔහු නාසා ආයතනය වෙනුවෙන් සිදු කළ සේවාව අගයමින් 2006 වසරේ අපේ‍්‍රල් මස 12 වනදා ජෝන් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔහු වෙනුවෙන් උපහාර උත්සවයක් ද පැවැත්විණි. එහිදී ඔහු සිය ජීවිත කතාව ලියන්නට පටන් ගත් බව නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබූ අතර Forever Young නමින් ඔහු සිය ජීවිත කතාව පොතක් ලෙස එළි දක්වනු ලැබුවේ 2012 වසරේ දීය.

වයස අවුරුදු 26 දී එනම් 1956 වසරේ දී යං විවාහ වූයේ බාබරා වයිට් නම් වූ සාමාන්‍ය පවුලක රැුකියාවක් නොකරන තරුණියක සමගිනි.එම විවාහයෙන් සැන්ඩ්‍රා යං සහ ජෝන් යං නමින් ද රුවන් දෙදෙනකු ඔහුට සිටීග 1976 වසරේ දී බාබරාගෙන් වෙන්වූ යං ඊට වසර පහකට පසු එනම් 1981 වසරේ දී සුසී ෆෙල්ඞ්මන් සමග විවාහ වියග ඇයද නාසා ආයතනයෙහි ලේකම්වරියක ලෙස සේවය කළ තැනැත්තියකි. ඇය සමග ටෙක්සාස් හි වාසය කළ යං නිව්මෝනියා රෝගයෙන් පීඩා විඳිමින් සිට පසුගිය පස්වනදා මිය ගියේ ලෝකයට සුවිශාල මෙහෙයක් ඉටු කළ වීරවරයෙකු ලෙසිනි.

දුලාංජලී මුතුවාඩිය

[QUOTE="araki, post: 22770182, member: 360239"] [b]අභ්‍යවකාශ මෙහෙයුම් හයකට එක්වූ ගගනගාමි ජෝ[/b] [SIZE=3][COLOR=#333333][FONT=Open Sans][FONT=Times New Roman]අභ්‍යවකාශ මෙහෙයුම් හයකට එක්වූ ගගනගාමි ජෝන් යං සමුගනියි නවවැනිවරට සඳ මත පා තැබූ පුද්ගලයා ලෙස සහ අභ්‍යාවකාශ මෙහෙයුම් හයකට සම්බන්ධ වූ ලොව පළමු පුද්ගලයා ලෙස ඉතිහාසගත වී සිටින ගගනගාමී ජෝන් ටොට්ස් යං පසුගිය ජනවාරි පස්වනදා මිය ගිය බව නාසා ආයතනය නිල වශයෙන් දැනුම් දී තිබේ ඒ ඔහුට වයස අවුරුදු 87ක්ව තිබිය දීය 1972 වසරේ දී ඔහුය. සඳ මත පා තැබුවේ ඇපොලෝ 16 මෙහෙයුම භාර ගගන ඉංජිනේරුවරයා වශයෙන් සේවයේ යෙදෙමිනි එපමණක් ද නොව නාසා ආයතනය සතු අභ්‍යාවකාශ යානා වර්ග හතරක් හැසිරවිය හැකි ලොව එකම පුද්ගලයා ද ජෝන්යං බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබේග ඒ Gemini, Apollo Command/Service Module,Apollo Lunar Module, සහ Space Shuttle යන අභ්‍යාවකාශ යානාවන් යග එමෙන්ම සඳ වටා තනිවම අභ්‍යාවකාශ යානයක් පදවාගෙන ගිය ලොව පළමු පුද්ගලයා වන්නේ ද ඔහුයග ඒ 1969 වසරේ ඇපොලෝ 10 මෙහෙයුම අතරතුර දීයග ගගන ඉංජිනේරුවරයෙකුට අමතරව ඔහු ගගනගාමියෙකු නාවික නිලධාරියෙකු සහ ගුවන් නියමුවෙකු ලෙස ද කටයුතු කර තිබේ.[/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#333333][FONT=Open Sans][FONT=Times New Roman][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/08/John_Watts_Young.jpg/200px-John_Watts_Young.jpg[/IMG] කැලිෆෝනියාවේ සැන්ෆ්රන්සිස්කෝ නගරයේ ජෝන් යං උපත ලැබුවේ 1930 වසරේ සැප්තැම්බර් මස 24 වනදාය. ඒ සිවිල් ඉංජිනේරුවරයෙකු වූ විලියම් යං සහ වැන්ඩා යං ට දාවයග ඔහුට වයස මාස 18 ක් ව තිබිය දී පවුලේ ආර්ථික තත්ත්වය කඩා වැටීම නිසා යං පවුල ජෝජියාවටත් පසුව ෆ්ලොරිඩාවටත් සංක්‍රමණය වී තිබේ. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු 1948 වසරේ දී ඕලැන්ඩෝ උසස් පාසලෙන් විiා උපාධිය සමත් වූ ජෝන් යං පසුව ජෝජියා ඉංජිනේරු තාක්ෂණ ආයතනයෙන් ගගන ඉංජිනේරු උපාධිය ද ලබා ගත්තේය. ඒ වනවිට බාලදක්ෂයෙකු ලෙස දෙවන ශ්‍රේණියේ උසස්වීමක්ද ලබා සිටි ඔහු නාවික හමුදාවේ ඉහළ තනතුරක් සඳහා බඳවා ගනු ලැබිණි. ඇමෙරිකාව වෙනුවෙන් අවස්ථා කීපයක දී යුද මෙහෙයුම් දියත් කර ඒ සියල්ලම සාර්ථකව නිම කළ යං අවුරුදු 25ක සේවා කාලයකින් පසු 1976 වසරේ දී කපිතාන් තනතුරින් විශ්‍රාම ලැබුවේය. යං නාසා ආයතනය සමග සම්බන්ධ වූයේ නාවික හමුදාවේ සේවය කරමින් සිටින අතරතුර දීයග ඒ 1962 වසරේ දීයග ඔහු සතු දැනුම සහ බුද්ධිමත් බව නිසාම ඇමෙරිකානු රජය ඔහුට තනතුරු දෙකක් සඳහා වැටුප් ගෙවා තිබිණි. ඒ නාවික හමුදාවේ සේවය වෙනුවෙන් සහ නාසා ආයතනයේ සේවය වෙනුවෙනි. මේ ආකාරයට තනතුරු දෙකක් වෙනුවෙන් රජය විසින් වැටුප් ගෙවූ පුද්ගලයන් ඇමෙරිකාවේ සිටින්නේ පනස් දෙනකුටත් අඩු පිරිසකි නාවික හමුදාවෙන් විශ්‍රාම ගත් ඔහු සිය පූර්ණ කාලීන සේවය නාසා ආයතනය වෙනුවෙන් ලබා දීමට කටයුතු කළේය. ඒ අනුව ඔහු අභ්‍යාවකාශයේ දින 34කුත් පැය 19කුත් විනාඩි 39 කුත් රැඳී සිට තිබේ. අවුරුදු 42 ක් නාසා ආයතනය වෙනුවෙන් සේවය කළ යං 2004 වසරේ දෙසැම්බර් මස 31 වන දා සිට විශ්‍රාම ගන්නා බව දෙසැම්බර් 7 වන දා නිලවශයෙන් නිවේදනය කළේය. ඒ ඔහුට වයස අවුරුදු 74 දීය. ඒ වනවිට ඔහු ගුවන් පැය 15000 ඉක්මවා prop, jet,helicopter, සහ rocket jet යානාවලත් ගුවන් පැය 9200 ඉක්මවා ඔ-38 යානාවලත් ගුවන් පැය 835 ඉක්මවා අභ්‍යවකාශ යානාවලත් සේවය කර තිබිණි. ඔහු නාසා ආයතනය වෙනුවෙන් සිදු කළ සේවාව අගයමින් 2006 වසරේ අපේ‍්‍රල් මස 12 වනදා ජෝන් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔහු වෙනුවෙන් උපහාර උත්සවයක් ද පැවැත්විණි. එහිදී ඔහු සිය ජීවිත කතාව ලියන්නට පටන් ගත් බව නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබූ අතර Forever Young නමින් ඔහු සිය ජීවිත කතාව පොතක් ලෙස එළි දක්වනු ලැබුවේ 2012 වසරේ දීය. වයස අවුරුදු 26 දී එනම් 1956 වසරේ දී යං විවාහ වූයේ බාබරා වයිට් නම් වූ සාමාන්‍ය පවුලක රැුකියාවක් නොකරන තරුණියක සමගිනි.එම විවාහයෙන් සැන්ඩ්‍රා යං සහ ජෝන් යං නමින් ද රුවන් දෙදෙනකු ඔහුට සිටීග 1976 වසරේ දී බාබරාගෙන් වෙන්වූ යං ඊට වසර පහකට පසු එනම් 1981 වසරේ දී සුසී ෆෙල්ඞ්මන් සමග විවාහ වියග ඇයද නාසා ආයතනයෙහි ලේකම්වරියක ලෙස සේවය කළ තැනැත්තියකි. ඇය සමග ටෙක්සාස් හි වාසය කළ යං නිව්මෝනියා රෝගයෙන් පීඩා විඳිමින් සිට පසුගිය පස්වනදා මිය ගියේ ලෝකයට සුවිශාල මෙහෙයක් ඉටු කළ වීරවරයෙකු ලෙසිනි. දුලාංජලී මුතුවාඩිය[/FONT][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom