Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභ්‍යාවකාශ තරණයට සූදානම් ගගනගාමී ඇඳුමක ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභ්‍යාවකාශ තරණයට සූදානම් ගගනගාමී ඇඳුමක ව

අභ්‍යාවකාශ තරණයට සූදානම් ගගනගාමී ඇඳුමක වතගොත

අපි කුඩා කාලයේ සඳ තරණය, අභ්‍යාවකාශ තරණය ගැන විස්තර නැරඹුවේ, කියවූයේ දැඩි ආශාවකින්. විදුලි වේගයෙන් ගුවන් ගත වන රොකට්ටු, ලෝකය වටේ කරකැවෙන චන්ද්‍රිකා, පිටසක්වල ජීවීන් මෙන් හැඳගත් ගගනගාමීන් අපේ නෙතට එක් කළේ චමත්කාරයක්. විශේෂයෙන්ම මේ ගගනගාමී ඇඳුමක් ඇඳ බලන්නට අපි බොහො දෙනාට කුඩා කාලයේ ආශාවක් තිබුණා. සඳ ගමනක් නිවැරදිව සැළසුම් කරවත් නොතිබුණු කාලයක හර්ජ් ගේ ටිං ටිං චිත්‍ර කතා පොතේ සඳ ගමනක් ගැන කියවෙනවා. එහි ඔවුන් හැඳ සිටින් ඇඳුම් හා සමානව ඇත්තම අභ්‍යාවකාශ හා සඳ තරණයට සුදුසු ගගනගාමී ඇඳුම් ද නිම වීම නම් ඇත්තෙන්ම දෛවෝපගතයි.

මේ ගගනගාමී ඇඳුමක් සාදන්නේ කොහොමද, ඒ සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය මොනවාද, වියදම් කෙසේද, සපුරාලිය යුතු තත්ත්වයන් මොනවාද වගේ දේවල් ගැන දැනගන්නට පාඨක ඔබ බොහෝ දෙනා උනන්දුවක් දක්වනවා ඇති. ඒ නිසා අපි තීරණය කළා ඒ ගැන විස්තරයක් ඔබ වෙත ගෙන එන්න.

මොනවද මේ ගගනගාමී ඇඳුම්?

අතීතයේ සිට භාවිතා කළ විවිධ ගගනගාමී ඇඳුම් (reddit.com)

ගගනගාමී ඇඳුමක් කියන්නේ කෘත්‍රීම වායු පීඩනයක් පවතින, ගගනගාමීන් සිය අභ්‍යවකාශ චාරීකාවලට භාවිතා කරන ඇඳුමකටයි. මෙමඟින් අභ්‍යාවකාශයේ ඇති හානිදායක තත්වයන්ගෙන් ගගනගාමියාව ආරක්ෂා කෙරෙනවා. මේවා ගගනගාමී ඇඳුම්වලට අමතරව Extravehicular Mobility Units (EMU) ලෙස හඳුන්වන්නේ ගගනගාමියා අභ්‍යාවකාශ යානයෙන් පිටත ගමන් කරන විට චලනය වීමට අවශ්‍ය උදව් ඉන් සැපයෙන නිසා.

මේ ඇඳුමකට අවශ්‍ය සියළුම අංගෝපාංග කුඩා කොටස් හා පද්ධති ලෙස විවිධ තැන්වල නිපදවා නාසා ආයතනය තුලදී එකලස් කෙරෙනවා. මුලින්ම ගගනගාමී ඇඳුමකට අඩිතාලම වැටුණේ 1950 දශකයේ අභ්‍යාවකාශ තරණය සඳහා පරීක්ෂණ පැවැත්වෙන සමයේදී. පසුව තවත් ඒවා වැඩි දියුණු වුණා. වර්තමානය වන විට නාසා ආයතනය සතුව අංග සම්පූර්ණ ගගනගාමී ඇඳුම් 17ක් තිබෙනවා. මින් එකක නිෂ්පාදන වියදම ඇ.ඩො මිලියන 10.4 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

අභ්‍යවකාශ අැඳුමක අවශ්‍යතාව

අභ්‍යාවකාශ තරණයේදී පැන නගින විශාලම ගැටළුවක් තමයි සාමාන්‍ය මිනිස් ශරීරයකට කිසිසේත්ම ඔරොත්තු නොදෙන විකිරණ, උෂ්ණත්ව හා අවපීඩනවලට ගගනගාමියාට මුහුණ දෙන්නට සිදු වීම. අභ්‍යාවකාශයේ කිසිදු වායුවක් නොමැති අතර සෙල්සියස් අංශක -200°කටත් වඩා උෂ්ණත්වයද අඩු විය හැකියි. මේ නිසා ගාගනගාමියාට සාමාන්‍ය පරිසර තත්ව කෘත්‍රිමව සැපයීමට සිදු වෙනවා.

මූලිකව ගත්තොත් ගගනගාමී ඇඳුමක කාර්යභාරය ගගනගාමියා කෙරෙහි පෘථිවිය මතුපිට ඇති සාමාන්‍ය පරිසර තත්ව ලබා දීමයි. ඔක්සිජන් ලබා දීම, උෂ්ණත්වය පාලනය කිරීම, පීඩනය නියාමනය කිරීම, කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම, විකිරණවලින් ආරක්ෂාව ලබා දීම, කුඩා ග්රාහකවල ඝට්ටනවලින් ගගනගාමියා ආරක්ෂා කිරීම වැනි කර්තව්‍ය මේ ගගනගාමී ඇඳුමකින් ඉටු වෙනවා. මීට අමතරව අභ්‍යාවකාශයේදී සැපිරිය යුතු අවශ්‍යතා සඳහා පහසුකම් සලසන අංගෝපාංගත් මේවා සතුයි. විවිධ උපකරණ දරා සිටීමේ හැකියාවත්, පෙර පැවසූ පරිදි චලනය පහසු කරවන උපාංග, පිරිසිදු කිරීමේ හා අළුත්වැඩියා කිරීමේ උපකරණ මෙන්ම කැමරා වැනි දේද මේ ඇඳුමකට සම්බන්ධ කරන්නට හැකියි.

භාවිත කරන අමුද්‍රව්‍ය

සාමාන්‍ය ගගනගාමී ඇඳුමක් සතු ස්ථර (john-mars.com)

ගගනගාමී ඇඳුම නිෂ්පාදනයට විවිධ අමුද්‍රව්‍ය රැසක් භාවිතා කරනවා. මේ සඳහා භාවිත කරන රෙදි නිපදවන්නේ විවිධ කෘතීම බහුඅවයවිකවලින්. ඇතුලතම ස්ථරයට නයිලෝන් ට්රයිකොට් භාවිත කරන අතර ඊට උඩින් ඇති ස්ථරය ස්පැන්ඩෙක්ස් නැමති ඇඟලාගත හැකි බහු අවයකින් නිර්මාණය කරනවා. මේ සියල්ලටම ඇතුලතින් පීඩනය දරාගැනීම සඳහා බොහෝ විට යුරිතේන් ගෑ නයිලෝන් ස්ථරයක්ද අඩංගු කරනවා

මේ රෙදි ස්ථරයට පිටතින් ඇති ස්ථර වඩාත් වැදගත්. ඇඳුමේ දෘඩ ඉහළ කොටසට මූලික අමුද්‍රව්‍ය ලෙස ෆයිබර්ග්ලාස් යොදා ගන්නවා. අභ්‍යවකාශ සවාරියකදී කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප ඉවත් කරන ෆිල්ටරය සඳහා භාවිත කරන්නේ ලිතියම් හයිඩ්රොක්සයිඩ්. ඇඳුමේ විවිධ උපකරණ හා පද්ධති පණ ගැන්වීම සඳහා නිර්මිත බැටරිය නිර්මාණය කරන්නේ සින්ක් මිශ්‍ර රිදීවලින්. උෂ්ණත්වය යාමනය කරන ලද ජලය ඇඳුම පුරා දිවවීමට ප්ලාස්ටික්වලින් තැනූ බට පද්ධතියක් යොදා තිබෙනවා. හෙල්මටය නිෂ්පාදනයට පොලිකාබනේට් ප්ලාස්ටික් යොදාගන්නා අතර, ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධති වැනි දෑ සැකසීමට තවත් විවිධ අමුද්‍රව්‍ය යොදාගන්නවා.

ගගනගාමී ඇඳුම නිෂ්පාදනය කරන මූලික සැලැස්ම

සාමාන්‍ය ගගනගාමී ඇඳුමක මූලිකාංග (pics-about-space.com)

එක් ගගනගාමී ඇඳුමක් නිෂ්පාදනය කිරීම සඳහා කොටස් සැපයීමට සමාගම් 80ක් පමණ දායක වෙනවා. අඟලෙන් 8න් පංගුවක් තරමේ වොෂරයක සිට අඟල් 30ක් දිගැති ජල ටැංකිය දක්වා කොටස් මීට අයත්.

මූලික ජීවිතාධාර (life-supprt) පද්ධතිය සමන්විත වන්නේ පිටේ රුවාගෙන යාමට සකස් කර ඇති ඔක්සිජන් සැපයුමක්, කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන පෙරණයන්, විදුලි සැපයුම, වාතාශ්‍රය සපයන පංකාවක් හා සන්නිවේදන උපකරණ සහිත එක් උප කොටසක් ලෙසයි. මෙමඟින් ගගනගාමියාට ශ්වසනයටත්, උෂ්ණත්ව යාමනයටත්, සන්නිවේදනයටත් අවශ්‍ය පහසුකම් සැපයෙනවා. මෙහි පැය 7 කට තරම් ඔක්සිජනුත් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි විනඩි 30 කට සෑහෙන අමතර ඔක්සිජන් සැපයුමකුත් අන්තර්ගත වෙනවා.

හෙල්මටය විශාල, අර්ධ ගෝලාකාර එකක් වන අතර එහි ගෙල ප්‍රදේශය වටා සීල් වන මුදුවක්ද, වාතාශ්‍රය බෙදාහැරීමේ පෑඩයක් ද තිබෙනවා. මෙහි අමතර ඔක්සිජන් ලබා ගැනීම සඳහා වෑල්වයක්ද තිබෙනවා. මීට අමතරව බීම බටයක් සහිත බීම බෑගයක් ද සවිකර තිබෙන්නේ ගගනගාමියාට තිබහක් අැති වුණහොත් බීම සඳහායි.

සූර්ය විකිරණවලින් ආරක්ෂා වීම සඳහා අාවරණයක්ද, පිටත සිදු වන දේ රූප ගත කිරීමට කැමරාවක්ද මෙයට සවි කර තිබෙනවා. අභ්‍යවකාශ චාරිකා දිගු ඒවා විය හැකි බැවින් මේ ඇඳුමේ මුත්‍රා එකතු කරගැනීමේ කොටසක්ද සකස් කර තිබෙනවා.හෙල්මටයේ සවි කර ඇති මයික්‍රොෆෝනයක් හා ස්පීකරයක් මඟින් සන්නිවේදන කටයුතු කළ හැකියි. මීට අමතරව හෙල්මටයේ ඉහළින් විදුලි ලාම්පු 4ක් ද සවිකර තිබෙනවා. වයිසරය ගගනගාමියාගේ ඇස් මට්ටමට අනුකූලව ස්වයංක්‍රීයව සකස් වෙනවා.

උෂ්ණත්ව යාමනයට ද්‍රව හා වාතාශ්‍රය මඟින් සිසිලනය වන ඇඳුමක් පිටත ඇඳුමට යටින් අඳිනවා. මේ ඇඳුම තරළ සංසරණය වන සිසිල් කාරක නළ පද්ධතියකින් සමන්විතයි. යට ඇඳුම දැල් සහිත ස්පැන්ඩෙක්ස්වලින් නිර්මිත එකක්. එහි ඉදිරියෙන් ඇතුල් වීම සඳහා සිප් එකක් තිබෙනවා. මේ ඇඳුමේ අඩි 300ක් පමණ දිගකින් යුතු ප්ලාස්ටික් නළ පද්ධතියක් ඇති අතර එහි සිසිල් ජලය සංසරණය වෙනවා. සාමාන්‍යයෙන් මේ ජලය සෙල්සියස් අංශක 4.4- 9.9 අතර උෂ්ණත්වයකින් යුතු අතර සම්පූර්ණයෙන් ජලයෙන් පිරවූ පසු මේ යට ඇඳුම කිලෝග්‍රෑම් 3.8ක් පමණ බරකින් යුක්ත වෙනවා.

මූලික ජීවිතාධාර පද්ධතිය (madehow.com)

ඇඳුමේ පහළ කොටස කලිසම්, බූට් සපත්තු, දණහිස හා වළලුකර සන්ධි වලින් සමන්විත වෙනවා.මීට අමතරව ඉණට ඇඳුම සම්බන්ධ කිරීමට යුරේතීන් ගැල්වූ නයිලෝන්වලින් සෑදුණු පැසක් සම්බන්ධ කර තිබෙනවා. මීට ඉහළින් ඩැක්රොන් වලින් සෑදුණු ප්‍රතිරෝධක ලේයරයක් අැති අතර, ඇඳුමේ ඉහළ ස්ථරය නියෝප්රීන් ගැල්වූ නයිලෝන්වලින් සාදා තිබෙනවා.

ඊටත් ඉහළින් ඇළුමිනියම් මිශ්‍ර මයිලාර්වලින් සෑදුණු ස්ථරයක්ද, ටෙෆ්ලෝන්, කෙව්ලාර් හා නොර්මෙක්ස් මිශ්‍ර රෙදි ස්ථරයක්ද යොදනවා. මේ ඇඳුමේ උස හා ප්‍රමාණය වෙනස් කර ගැනීමට කළවා හා පාදයේ යට කොටසේ මුදු සවි කර ඇති අතර බූට් සපත්තුවල ඇඟිලිවලට ඉහළින් තාප රෝධක කොටසක් සවි කර ඇත්තේ හොඳින් උෂ්ණත්වය රඳවා තබා ගැනීම සඳහායි. උෂ්ණත්ව යාමනය කරන ලද මේස් ද මේ ඇඳුමට අන්තර්ගතයි. මුත්‍රා එකතු කිරීමට උපකරණයක්ද මේ ඇඳුම සතුයි. නවීන ඇඳුම්වල මේ සඳහා ඩයපරයක් භාවිත කරනවා.

අතෙහි සම්බන්ධකත් පාදයේ ඒවාට සමාන ලෙස නිමවා තිබෙනවා. මෙහි ඇත්වැසුම්වලට සම්බන්ධ කුඩා බැටරියක් මඟින් අතඟිලි සියල්ලම උණුසුම්ව තබනවා. අනෙක් කොටස් ආරක්ෂක ස්ථර හා පිරවීම්වලින් නිමවා තිබෙනවා.

ඇඳුමේ දෘඩ ඉහළ කොටස ෆයිබර්ග්ලාස් හා ලෝහ වලින් නිමවා තිබෙනවා. ඇඳුමට අයත් කොටස්වලින් බහුතරයක් අන්තර්ගත වන්නේ මේ ප්‍රදේශයේයි. හෙල්මටය, ජීවිතාධාර පද්ධතිය, ප්‍රකාශන තිරය, පාලක පද්ධතිය ඉන් කිහිපයක්. පහළ කොටසට අයත් වන්නේ ඔක්සිජන් ටැංකි, ජල ටැංකි, කපාට, යාමක, හා සන්නිවේදන උපකරණ වැනි දෑයි. කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප ඇඳුමෙන් පිට වෙන්නේ ගගනගාමියාගේ වැලමිට හා පාදවලට අනුරූප ස්ථානවලින්. ඇඳුමේ උඩ කොටසේ ඇති බීම බෑගයේ ධාරිතාවට ද්‍රව අවුන්ස 32ක්.

පපුව මතට වන්නට සාදා ඇති පාලක පද්ධතිය ගගනගාමියාට සිය ඇඳුමේ තත්ත්වය නිරීක්ෂණය කර හසුරවා ගැනීමට උදවු වෙනවා. ඊට අමතරව එමඟින් පිටතින් එන දියර හා විද්‍යුත් පද්ධති හසුරුවන්නට පුළුවන්. සියළුම විද්‍යුත් හා යාන්ත්‍රික පාලක ස්විච මෙම පද්ධතියේ ඇති අතර දර්ශන තිරයක්ද තිබෙනවා. බැටරිය වෝල්ට් 17 ක එකක් වන අතර අනතුරු හැඟවීමේ පද්ධතියක්ද මේ සමඟ සම්බන්ධ කර තිබෙනවා.

සම්පූර්ණ ඇඳුම (blog.smartbear.com)

සම්පූර්ණ ඇඳුම කිලෝග්‍රෑම් 124.8 ක පමණ බරින් යුක්ත වන අතර අවුරුදු 15 ක පමණ වගකීම් කාලයක් තිබෙනවා. මෙහි ඇතුලත වාතයේ පීඩනය පවත්වා ගන්නේ වර්ග අඟලකට කිලෝග්‍රෑම් 1.95 ක් පමණ වන පරිද්දෙන්.

තත්ත්ව පාලනය

ගගානගාමී ඇඳුම නිෂ්පාදනය කිරීමේදී සෑම පියවරකදීම තත්ව පාලනය හා නිර්ණය කෙරෙනවා. සම්පූර්ණ ඇඳුම එකලස් කිරීමෙන් පසු වාත කාන්දු, පීඩන වෙනස්කම්, ජීවිතාධාර පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ව නිර්ණය කෙරෙනවා. මෙසේ කරන්නේ ඉතා සුළු අතපසුවීමකින් ගගනගාමියාගේ ජීවිතය පවා අනතුරේ වැටිය හැකි නිසා.

ගගනගාමී ඇඳුමේ අනාගතය

වර්තමාන ගගනගාමී ඇඳුම නිර්මාණය වී තිබෙන්නේ වසර ගණනාවක් පුරා සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් හැටියටයි. එයත් දිනෙන් දින යාවත්කාලීන වෙනවා. අනාගතයේ මෙම ඇඳුමේ ස්වරූපය හා ක්‍රියාකාරීත්වය සහමුලින්ම වෙනස් වේ යැයි විද්‍යාඥයින් අනුමාන කරනවා. විශේෂයෙන් මීට වඩා පීඩනයට ඔරොත්තු දෙන ඇඳුමක් නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ අරමුණයි.

ඇඳුමේ සන්ධිවල තත්ත්වය වැඩි දියුණු කිරීමට ඔවුන් ප්‍රධාන කොටම බලාපොරොත්තු වෙනවා. මීට අමතරව මේ ඇඳුම ඇඳීමට හා ගැලවීමට ගතවන කාලය අවම කර ගැනීමටත්, ඉලෙක්ට්‍රොනික පාලක පද්ධතියේ කාර්යභාරය වැඩි දියුණු කිරීමටත් පර්යේෂණ පවත්වනවා.

Author:- Dinindu Ekanayake

[QUOTE="Captain jack sparrow, post: 21874600, member: 562592"] [b]අභ්‍යාවකාශ තරණයට සූදානම් ගගනගාමී ඇඳුමක ව[/b] [B][CENTER][SIZE="6"]අභ්‍යාවකාශ තරණයට සූදානම් ගගනගාමී ඇඳුමක වතගොත[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imageshack.com/a/img923/898/nqhSIq.gif[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]අපි කුඩා කාලයේ සඳ තරණය, අභ්‍යාවකාශ තරණය ගැන විස්තර නැරඹුවේ, කියවූයේ දැඩි ආශාවකින්. විදුලි වේගයෙන් ගුවන් ගත වන රොකට්ටු, ලෝකය වටේ කරකැවෙන චන්ද්‍රිකා, පිටසක්වල ජීවීන් මෙන් හැඳගත් ගගනගාමීන් අපේ නෙතට එක් කළේ චමත්කාරයක්. විශේෂයෙන්ම මේ ගගනගාමී ඇඳුමක් ඇඳ බලන්නට අපි බොහො දෙනාට කුඩා කාලයේ ආශාවක් තිබුණා. සඳ ගමනක් නිවැරදිව සැළසුම් කරවත් නොතිබුණු කාලයක හර්ජ් ගේ ටිං ටිං චිත්‍ර කතා පොතේ සඳ ගමනක් ගැන කියවෙනවා. එහි ඔවුන් හැඳ සිටින් ඇඳුම් හා සමානව ඇත්තම අභ්‍යාවකාශ හා සඳ තරණයට සුදුසු ගගනගාමී ඇඳුම් ද නිම වීම නම් ඇත්තෙන්ම දෛවෝපගතයි. මේ ගගනගාමී ඇඳුමක් සාදන්නේ කොහොමද, ඒ සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය මොනවාද, වියදම් කෙසේද, සපුරාලිය යුතු තත්ත්වයන් මොනවාද වගේ දේවල් ගැන දැනගන්නට පාඨක ඔබ බොහෝ දෙනා උනන්දුවක් දක්වනවා ඇති. ඒ නිසා අපි තීරණය කළා ඒ ගැන විස්තරයක් ඔබ වෙත ගෙන එන්න.[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"]මොනවද මේ ගගනගාමී ඇඳුම්?[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/923/dP4tYD.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]අතීතයේ සිට භාවිතා කළ විවිධ ගගනගාමී ඇඳුම් (reddit.com)[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="5"]ගගනගාමී ඇඳුමක් කියන්නේ කෘත්‍රීම වායු පීඩනයක් පවතින, ගගනගාමීන් සිය අභ්‍යවකාශ චාරීකාවලට භාවිතා කරන ඇඳුමකටයි. මෙමඟින් අභ්‍යාවකාශයේ ඇති හානිදායක තත්වයන්ගෙන් ගගනගාමියාව ආරක්ෂා කෙරෙනවා. මේවා ගගනගාමී ඇඳුම්වලට අමතරව Extravehicular Mobility Units (EMU) ලෙස හඳුන්වන්නේ ගගනගාමියා අභ්‍යාවකාශ යානයෙන් පිටත ගමන් කරන විට චලනය වීමට අවශ්‍ය උදව් ඉන් සැපයෙන නිසා. මේ ඇඳුමකට අවශ්‍ය සියළුම අංගෝපාංග කුඩා කොටස් හා පද්ධති ලෙස විවිධ තැන්වල නිපදවා නාසා ආයතනය තුලදී එකලස් කෙරෙනවා. මුලින්ම ගගනගාමී ඇඳුමකට අඩිතාලම වැටුණේ 1950 දශකයේ අභ්‍යාවකාශ තරණය සඳහා පරීක්ෂණ පැවැත්වෙන සමයේදී. පසුව තවත් ඒවා වැඩි දියුණු වුණා. වර්තමානය වන විට නාසා ආයතනය සතුව අංග සම්පූර්ණ ගගනගාමී ඇඳුම් 17ක් තිබෙනවා. මින් එකක නිෂ්පාදන වියදම ඇ.ඩො මිලියන 10.4 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]අභ්‍යවකාශ අැඳුමක අවශ්‍යතාව[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/923/UedRlI.jpg[/IMG] [SIZE="5"]අභ්‍යාවකාශ තරණයේදී පැන නගින විශාලම ගැටළුවක් තමයි සාමාන්‍ය මිනිස් ශරීරයකට කිසිසේත්ම ඔරොත්තු නොදෙන විකිරණ, උෂ්ණත්ව හා අවපීඩනවලට ගගනගාමියාට මුහුණ දෙන්නට සිදු වීම. අභ්‍යාවකාශයේ කිසිදු වායුවක් නොමැති අතර සෙල්සියස් අංශක -200°කටත් වඩා උෂ්ණත්වයද අඩු විය හැකියි. මේ නිසා ගාගනගාමියාට සාමාන්‍ය පරිසර තත්ව කෘත්‍රිමව සැපයීමට සිදු වෙනවා. මූලිකව ගත්තොත් ගගනගාමී ඇඳුමක කාර්යභාරය ගගනගාමියා කෙරෙහි පෘථිවිය මතුපිට ඇති සාමාන්‍ය පරිසර තත්ව ලබා දීමයි. ඔක්සිජන් ලබා දීම, උෂ්ණත්වය පාලනය කිරීම, පීඩනය නියාමනය කිරීම, කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම, විකිරණවලින් ආරක්ෂාව ලබා දීම, කුඩා ග්රාහකවල ඝට්ටනවලින් ගගනගාමියා ආරක්ෂා කිරීම වැනි කර්තව්‍ය මේ ගගනගාමී ඇඳුමකින් ඉටු වෙනවා. මීට අමතරව අභ්‍යාවකාශයේදී සැපිරිය යුතු අවශ්‍යතා සඳහා පහසුකම් සලසන අංගෝපාංගත් මේවා සතුයි. විවිධ උපකරණ දරා සිටීමේ හැකියාවත්, පෙර පැවසූ පරිදි චලනය පහසු කරවන උපාංග, පිරිසිදු කිරීමේ හා අළුත්වැඩියා කිරීමේ උපකරණ මෙන්ම කැමරා වැනි දේද මේ ඇඳුමකට සම්බන්ධ කරන්නට හැකියි.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]භාවිත කරන අමුද්‍රව්‍ය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/924/1sL8yN.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]සාමාන්‍ය ගගනගාමී ඇඳුමක් සතු ස්ථර (john-mars.com)[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="5"]ගගනගාමී ඇඳුම නිෂ්පාදනයට විවිධ අමුද්‍රව්‍ය රැසක් භාවිතා කරනවා. මේ සඳහා භාවිත කරන රෙදි නිපදවන්නේ විවිධ කෘතීම බහුඅවයවිකවලින්. ඇතුලතම ස්ථරයට නයිලෝන් ට්රයිකොට් භාවිත කරන අතර ඊට උඩින් ඇති ස්ථරය ස්පැන්ඩෙක්ස් නැමති ඇඟලාගත හැකි බහු අවයකින් නිර්මාණය කරනවා. මේ සියල්ලටම ඇතුලතින් පීඩනය දරාගැනීම සඳහා බොහෝ විට යුරිතේන් ගෑ නයිලෝන් ස්ථරයක්ද අඩංගු කරනවා මේ රෙදි ස්ථරයට පිටතින් ඇති ස්ථර වඩාත් වැදගත්. ඇඳුමේ දෘඩ ඉහළ කොටසට මූලික අමුද්‍රව්‍ය ලෙස ෆයිබර්ග්ලාස් යොදා ගන්නවා. අභ්‍යවකාශ සවාරියකදී කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප ඉවත් කරන ෆිල්ටරය සඳහා භාවිත කරන්නේ ලිතියම් හයිඩ්රොක්සයිඩ්. ඇඳුමේ විවිධ උපකරණ හා පද්ධති පණ ගැන්වීම සඳහා නිර්මිත බැටරිය නිර්මාණය කරන්නේ සින්ක් මිශ්‍ර රිදීවලින්. උෂ්ණත්වය යාමනය කරන ලද ජලය ඇඳුම පුරා දිවවීමට ප්ලාස්ටික්වලින් තැනූ බට පද්ධතියක් යොදා තිබෙනවා. හෙල්මටය නිෂ්පාදනයට පොලිකාබනේට් ප්ලාස්ටික් යොදාගන්නා අතර, ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධති වැනි දෑ සැකසීමට තවත් විවිධ අමුද්‍රව්‍ය යොදාගන්නවා.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]ගගනගාමී ඇඳුම නිෂ්පාදනය කරන මූලික සැලැස්ම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/924/KY9RLb.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]සාමාන්‍ය ගගනගාමී ඇඳුමක මූලිකාංග (pics-about-space.com)[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="5"]එක් ගගනගාමී ඇඳුමක් නිෂ්පාදනය කිරීම සඳහා කොටස් සැපයීමට සමාගම් 80ක් පමණ දායක වෙනවා. අඟලෙන් 8න් පංගුවක් තරමේ වොෂරයක සිට අඟල් 30ක් දිගැති ජල ටැංකිය දක්වා කොටස් මීට අයත්. මූලික ජීවිතාධාර (life-supprt) පද්ධතිය සමන්විත වන්නේ පිටේ රුවාගෙන යාමට සකස් කර ඇති ඔක්සිජන් සැපයුමක්, කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන පෙරණයන්, විදුලි සැපයුම, වාතාශ්‍රය සපයන පංකාවක් හා සන්නිවේදන උපකරණ සහිත එක් උප කොටසක් ලෙසයි. මෙමඟින් ගගනගාමියාට ශ්වසනයටත්, උෂ්ණත්ව යාමනයටත්, සන්නිවේදනයටත් අවශ්‍ය පහසුකම් සැපයෙනවා. මෙහි පැය 7 කට තරම් ඔක්සිජනුත් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි විනඩි 30 කට සෑහෙන අමතර ඔක්සිජන් සැපයුමකුත් අන්තර්ගත වෙනවා. හෙල්මටය විශාල, අර්ධ ගෝලාකාර එකක් වන අතර එහි ගෙල ප්‍රදේශය වටා සීල් වන මුදුවක්ද, වාතාශ්‍රය බෙදාහැරීමේ පෑඩයක් ද තිබෙනවා. මෙහි අමතර ඔක්සිජන් ලබා ගැනීම සඳහා වෑල්වයක්ද තිබෙනවා. මීට අමතරව බීම බටයක් සහිත බීම බෑගයක් ද සවිකර තිබෙන්නේ ගගනගාමියාට තිබහක් අැති වුණහොත් බීම සඳහායි. සූර්ය විකිරණවලින් ආරක්ෂා වීම සඳහා අාවරණයක්ද, පිටත සිදු වන දේ රූප ගත කිරීමට කැමරාවක්ද මෙයට සවි කර තිබෙනවා. අභ්‍යවකාශ චාරිකා දිගු ඒවා විය හැකි බැවින් මේ ඇඳුමේ මුත්‍රා එකතු කරගැනීමේ කොටසක්ද සකස් කර තිබෙනවා.හෙල්මටයේ සවි කර ඇති මයික්‍රොෆෝනයක් හා ස්පීකරයක් මඟින් සන්නිවේදන කටයුතු කළ හැකියි. මීට අමතරව හෙල්මටයේ ඉහළින් විදුලි ලාම්පු 4ක් ද සවිකර තිබෙනවා. වයිසරය ගගනගාමියාගේ ඇස් මට්ටමට අනුකූලව ස්වයංක්‍රීයව සකස් වෙනවා. උෂ්ණත්ව යාමනයට ද්‍රව හා වාතාශ්‍රය මඟින් සිසිලනය වන ඇඳුමක් පිටත ඇඳුමට යටින් අඳිනවා. මේ ඇඳුම තරළ සංසරණය වන සිසිල් කාරක නළ පද්ධතියකින් සමන්විතයි. යට ඇඳුම දැල් සහිත ස්පැන්ඩෙක්ස්වලින් නිර්මිත එකක්. එහි ඉදිරියෙන් ඇතුල් වීම සඳහා සිප් එකක් තිබෙනවා. මේ ඇඳුමේ අඩි 300ක් පමණ දිගකින් යුතු ප්ලාස්ටික් නළ පද්ධතියක් ඇති අතර එහි සිසිල් ජලය සංසරණය වෙනවා. සාමාන්‍යයෙන් මේ ජලය සෙල්සියස් අංශක 4.4- 9.9 අතර උෂ්ණත්වයකින් යුතු අතර සම්පූර්ණයෙන් ජලයෙන් පිරවූ පසු මේ යට ඇඳුම කිලෝග්‍රෑම් 3.8ක් පමණ බරකින් යුක්ත වෙනවා.[/SIZE] [IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/923/qYyJ1q.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]මූලික ජීවිතාධාර පද්ධතිය (madehow.com)[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="5"]ඇඳුමේ පහළ කොටස කලිසම්, බූට් සපත්තු, දණහිස හා වළලුකර සන්ධි වලින් සමන්විත වෙනවා.මීට අමතරව ඉණට ඇඳුම සම්බන්ධ කිරීමට යුරේතීන් ගැල්වූ නයිලෝන්වලින් සෑදුණු පැසක් සම්බන්ධ කර තිබෙනවා. මීට ඉහළින් ඩැක්රොන් වලින් සෑදුණු ප්‍රතිරෝධක ලේයරයක් අැති අතර, ඇඳුමේ ඉහළ ස්ථරය නියෝප්රීන් ගැල්වූ නයිලෝන්වලින් සාදා තිබෙනවා. ඊටත් ඉහළින් ඇළුමිනියම් මිශ්‍ර මයිලාර්වලින් සෑදුණු ස්ථරයක්ද, ටෙෆ්ලෝන්, කෙව්ලාර් හා නොර්මෙක්ස් මිශ්‍ර රෙදි ස්ථරයක්ද යොදනවා. මේ ඇඳුමේ උස හා ප්‍රමාණය වෙනස් කර ගැනීමට කළවා හා පාදයේ යට කොටසේ මුදු සවි කර ඇති අතර බූට් සපත්තුවල ඇඟිලිවලට ඉහළින් තාප රෝධක කොටසක් සවි කර ඇත්තේ හොඳින් උෂ්ණත්වය රඳවා තබා ගැනීම සඳහායි. උෂ්ණත්ව යාමනය කරන ලද මේස් ද මේ ඇඳුමට අන්තර්ගතයි. මුත්‍රා එකතු කිරීමට උපකරණයක්ද මේ ඇඳුම සතුයි. නවීන ඇඳුම්වල මේ සඳහා ඩයපරයක් භාවිත කරනවා. අතෙහි සම්බන්ධකත් පාදයේ ඒවාට සමාන ලෙස නිමවා තිබෙනවා. මෙහි ඇත්වැසුම්වලට සම්බන්ධ කුඩා බැටරියක් මඟින් අතඟිලි සියල්ලම උණුසුම්ව තබනවා. අනෙක් කොටස් ආරක්ෂක ස්ථර හා පිරවීම්වලින් නිමවා තිබෙනවා. ඇඳුමේ දෘඩ ඉහළ කොටස ෆයිබර්ග්ලාස් හා ලෝහ වලින් නිමවා තිබෙනවා. ඇඳුමට අයත් කොටස්වලින් බහුතරයක් අන්තර්ගත වන්නේ මේ ප්‍රදේශයේයි. හෙල්මටය, ජීවිතාධාර පද්ධතිය, ප්‍රකාශන තිරය, පාලක පද්ධතිය ඉන් කිහිපයක්. පහළ කොටසට අයත් වන්නේ ඔක්සිජන් ටැංකි, ජල ටැංකි, කපාට, යාමක, හා සන්නිවේදන උපකරණ වැනි දෑයි. කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප ඇඳුමෙන් පිට වෙන්නේ ගගනගාමියාගේ වැලමිට හා පාදවලට අනුරූප ස්ථානවලින්. ඇඳුමේ උඩ කොටසේ ඇති බීම බෑගයේ ධාරිතාවට ද්‍රව අවුන්ස 32ක්. පපුව මතට වන්නට සාදා ඇති පාලක පද්ධතිය ගගනගාමියාට සිය ඇඳුමේ තත්ත්වය නිරීක්ෂණය කර හසුරවා ගැනීමට උදවු වෙනවා. ඊට අමතරව එමඟින් පිටතින් එන දියර හා විද්‍යුත් පද්ධති හසුරුවන්නට පුළුවන්. සියළුම විද්‍යුත් හා යාන්ත්‍රික පාලක ස්විච මෙම පද්ධතියේ ඇති අතර දර්ශන තිරයක්ද තිබෙනවා. බැටරිය වෝල්ට් 17 ක එකක් වන අතර අනතුරු හැඟවීමේ පද්ධතියක්ද මේ සමඟ සම්බන්ධ කර තිබෙනවා.[/SIZE] [IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/923/uEU1KP.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]සම්පූර්ණ ඇඳුම (blog.smartbear.com)[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="5"]සම්පූර්ණ ඇඳුම කිලෝග්‍රෑම් 124.8 ක පමණ බරින් යුක්ත වන අතර අවුරුදු 15 ක පමණ වගකීම් කාලයක් තිබෙනවා. මෙහි ඇතුලත වාතයේ පීඩනය පවත්වා ගන්නේ වර්ග අඟලකට කිලෝග්‍රෑම් 1.95 ක් පමණ වන පරිද්දෙන්.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]තත්ත්ව පාලනය[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="5"]ගගානගාමී ඇඳුම නිෂ්පාදනය කිරීමේදී සෑම පියවරකදීම තත්ව පාලනය හා නිර්ණය කෙරෙනවා. සම්පූර්ණ ඇඳුම එකලස් කිරීමෙන් පසු වාත කාන්දු, පීඩන වෙනස්කම්, ජීවිතාධාර පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ව නිර්ණය කෙරෙනවා. මෙසේ කරන්නේ ඉතා සුළු අතපසුවීමකින් ගගනගාමියාගේ ජීවිතය පවා අනතුරේ වැටිය හැකි නිසා.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"]ගගනගාමී ඇඳුමේ අනාගතය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/923/9MiKG8.jpg[/IMG] [SIZE="5"]වර්තමාන ගගනගාමී ඇඳුම නිර්මාණය වී තිබෙන්නේ වසර ගණනාවක් පුරා සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් හැටියටයි. එයත් දිනෙන් දින යාවත්කාලීන වෙනවා. අනාගතයේ මෙම ඇඳුමේ ස්වරූපය හා ක්‍රියාකාරීත්වය සහමුලින්ම වෙනස් වේ යැයි විද්‍යාඥයින් අනුමාන කරනවා. විශේෂයෙන් මීට වඩා පීඩනයට ඔරොත්තු දෙන ඇඳුමක් නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ අරමුණයි. ඇඳුමේ සන්ධිවල තත්ත්වය වැඩි දියුණු කිරීමට ඔවුන් ප්‍රධාන කොටම බලාපොරොත්තු වෙනවා. මීට අමතරව මේ ඇඳුම ඇඳීමට හා ගැලවීමට ගතවන කාලය අවම කර ගැනීමටත්, ඉලෙක්ට්‍රොනික පාලක පද්ධතියේ කාර්යභාරය වැඩි දියුණු කිරීමටත් පර්යේෂණ පවත්වනවා.[/SIZE][/CENTER] [URL="https://roar.media/sinhala/author/dinindu/"][B][CENTER][SIZE="5"]Author:- Dinindu Ekanayake[/SIZE][/CENTER][/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom