Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිදර්මය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ දේශනාව වඩාත්ම ඉලක්ක කරගෙන තියෙන්නේ සත්වයගේ තෘශ්නාව නැතිකර දැමීමය්, තවත් විදියකින් කිව්වොත් චතුරාර්ය සත්‍ය අවබෝද කරවීමයි.

තවත් දෙයක් , රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්ගේ පොතේසදහන් පරිදි, පරමාර්ථ ධර්මයෝ .. චිත්ත /චෛතසික/ රුප/නිබ්බාන ලෙස කොටස් 4කි.

චිත්ත, චෛතසික යටතේ 89ක් වු, සත්ව සන්තානයේ පහලවන කුසල්, අකුසල් සිත්,ජවන ,චුති පටිසන්ධි,කුසල් විපාක වශයෙන් පහල වන සිත් අදී වශයෙන් විවිධාකාරයෙන් විස්තරවේ. තවද සිත් පහලවීමේ ව්විධ නියමයන් ආදියද කියවේ. ( කට්ටිය මේව දන්නවා ඇති )

රුප කොටස යටතේ, 28ක් වු රුපයන් ද

ඉන්ද්රිය /ධාතු/ආයතනයන් පිලිබදව විස්තර කෙරේ..

ඉන්පසු, එක් එක් ඉන්ද්‍රියන් තුල පහලවන රුප බෙදා දක්වයි.. (රුප 28 අතුරින්)

ඉතින් අද අපට බුදුකෙනෙකුගෙන් සාමුක්ඛ්න්සික දේශනාවක් අසන්නටනොහැක, ඒනිසා සමථ විපස්සනා වඩා සසර ගමන කෙටිකරගැනීම වඩාත් ප්‍රායෝගිකය.

දැන් කසුන් උබ අහපු ප්‍රශ්නයට , පිලිතුරක් හොයාගන්න පුලුවන් බන්..

මේ අභිදර්මයේ කියන ඔක්කොම කාරනා අපිට තර්කයෙන් , ඔප්පුකරගැනීමට විදියක්නෑ(ඔබ කිව්ව භුමි අතර කාල වෙනස වගේදේවල්). ඒක විශේශ පුද්ගලයෙකුට විතරක් ගෝචර වෙලා වදාරපු දෙයක් නිසා. නමුත් කෙනෙක්ට සසර කෙටිකරගැනීම සදහා විපස්සනා වඩද්දී අභිධර්මයෙන් උගත්, ධාතු-ඉන්ද්රිය-ආයතන පිලිබද බෙදෑවෙන්කැර බැලීමේ දැනුම විදර්ශනා භාවනාවට ලොකු සපෝර්ට් එකක් කරගන්න නම් පුලුවන්. මේකෙදී ශ්රද්ධාවත් උවමනා වෙනවා. ශ්‍රද්ධාව නැතිකෙනෙක් ඔයදේවල් ඉගනගත්තගමන්, තර්ක කරල කරල අන්තිමට නිකන් ඉග්නො කරලා දාන එකතමයිවෙන්නේ.

මට කියන්න තියෙන්නේ, අභිධර්මය ඉගෙන ගෙන විදර්ශනාවට පාදක කරගමු කියලයි (කවදා හරි වඩන ).එනම් ශ්‍රද්ධාවෙන් පිලි අරන් , විපස්සනාවට ඉන් ප්‍රවෝජනයක් අරන් දහම් ඇස පහල කරගමු කියලයි.එවිට අර ඔබට ආව කාලය ගැන ගැටලුවලටත් පිලිතුරු හම්බෙන්න පුලුවන්.

[QUOTE="selinux57, post: 21592807, member: 558802"] [SIZE="4"][COLOR="blue"]බුද්ධ දේශනාව වඩාත්ම ඉලක්ක කරගෙන තියෙන්නේ සත්වයගේ තෘශ්නාව නැතිකර දැමීමය්, තවත් විදියකින් කිව්වොත් චතුරාර්ය සත්‍ය අවබෝද කරවීමයි. තවත් දෙයක් , රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්ගේ පොතේසදහන් පරිදි, පරමාර්ථ ධර්මයෝ .. චිත්ත /චෛතසික/ රුප/නිබ්බාන ලෙස කොටස් 4කි. චිත්ත, චෛතසික යටතේ 89ක් වු, සත්ව සන්තානයේ පහලවන කුසල්, අකුසල් සිත්,ජවන ,චුති පටිසන්ධි,කුසල් විපාක වශයෙන් පහල වන සිත් අදී වශයෙන් විවිධාකාරයෙන් විස්තරවේ. තවද සිත් පහලවීමේ ව්විධ නියමයන් ආදියද කියවේ. ( කට්ටිය මේව දන්නවා ඇති ) රුප කොටස යටතේ, 28ක් වු රුපයන් ද ඉන්ද්රිය /ධාතු/ආයතනයන් පිලිබදව විස්තර කෙරේ.. ඉන්පසු, එක් එක් ඉන්ද්‍රියන් තුල පහලවන රුප බෙදා දක්වයි.. (රුප 28 අතුරින්) ඉතින් අද අපට බුදුකෙනෙකුගෙන් සාමුක්ඛ්න්සික දේශනාවක් අසන්නටනොහැක, ඒනිසා සමථ විපස්සනා වඩා සසර ගමන කෙටිකරගැනීම වඩාත් ප්‍රායෝගිකය. දැන් කසුන් උබ අහපු ප්‍රශ්නයට , පිලිතුරක් හොයාගන්න පුලුවන් බන්.. මේ අභිදර්මයේ කියන ඔක්කොම කාරනා අපිට තර්කයෙන් , ඔප්පුකරගැනීමට විදියක්නෑ(ඔබ කිව්ව භුමි අතර කාල වෙනස වගේදේවල්). ඒක විශේශ පුද්ගලයෙකුට විතරක් ගෝචර වෙලා වදාරපු දෙයක් නිසා. නමුත් කෙනෙක්ට සසර කෙටිකරගැනීම සදහා විපස්සනා වඩද්දී අභිධර්මයෙන් උගත්, ධාතු-ඉන්ද්රිය-ආයතන පිලිබද බෙදෑවෙන්කැර බැලීමේ දැනුම විදර්ශනා භාවනාවට ලොකු සපෝර්ට් එකක් කරගන්න නම් පුලුවන්. මේකෙදී ශ්රද්ධාවත් උවමනා වෙනවා. ශ්‍රද්ධාව නැතිකෙනෙක් ඔයදේවල් ඉගනගත්තගමන්, තර්ක කරල කරල අන්තිමට නිකන් ඉග්නො කරලා දාන එකතමයිවෙන්නේ. මට කියන්න තියෙන්නේ, අභිධර්මය ඉගෙන ගෙන විදර්ශනාවට පාදක කරගමු කියලයි (කවදා හරි වඩන ).එනම් ශ්‍රද්ධාවෙන් පිලි අරන් , විපස්සනාවට ඉන් ප්‍රවෝජනයක් අරන් දහම් ඇස පහල කරගමු කියලයි.එවිට අර ඔබට ආව කාලය ගැන ගැටලුවලටත් පිලිතුරු හම්බෙන්න පුලුවන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom