Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[අභිධර්මය] ටිති අවස්ථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මටනම් බෑ ඔය underworld සීන් වලට enter වෙන්න... මම මේ පිනක් දහමක් කරගෙන රෝෂ් මහත්තයව form කර කර ඉන්න කෙනා. හැබැයි ඉතිං ඇත්ත කතා කරන්න ඕනිනෙ... මමත් 2019 ඉඳන් ඉන්නව කවුරුවත් posts අයින් කරගන්න නම් කියල නැහැ.

[USER=583918]@lankalk[/USER] මහත්තය:

මේ TV programs, කෙල්ලො, trips, weight loss, කැලේ සත්තු... වගේ ලෝකේ දේවල් ගැන බයිලා ගහ ගහ මේකේ හිටපු කට්ටිය, අර වහරක ස්වාමින් වහන්සේ controversial අනිච්ච ගෙනාවට පස්සෙ form වෙච්ච් round එක මේ තාම යන්නෙ, දැන් නම් ත්රිපිටක ඔස්තාර්ල. ඔබතුමා බය නැතුව post දාන්න, මේවට intimidate වෙන්න ඕනි නැහැ.

ප්රත්යක්ෂය යම් domain එකක ඉන්නවනම් ඒකට සාපේක්ෂයි කියල කොච්චචර කිව්වත් ඇයි ඔබතුමාගෙයි අර අනික් මැතිතුමාගෙයි ඔලුවට යන්නෙ නැත්තේ? කෙනෙක් ඉන්න domain එක තුල තර්කය සහ ප්රත්යක්ෂය ඇයි නොදන්නා නාම රූප ධර්මයන් හට නොගන්නා ස්වභාවයකට පටලවගන්නෙ? මෙහෙම ස්වභාවයක් ගැන නිකං හරි idea එකක් තියෙනවද?

ලිඳට වැටිච්ච මිනිහ ළිං කටින් එලියට ඒම ගැන මිසක් එළියේ තියෙන ගහකොළ ගැනයි, ඉර එලිය ගැනයි පාරම්බබා ඉන්න එකේ වැඩේ මොකක්ද? ගොඩට එන්න දීල තියෙන instructions පාවිච්චි කරන්නනෙ තියෙන්නෙ. කොච්චර ගොං ද කියනවනම් කේවට්ට සූත්රයෙ කෑලි හලල කියනවා නාමරූපයාගෙ නිරෝධයම තමයිලු ඒ නිවන, කෝ තථාගතයන් වහනසේ දේශනා කරපු ඉතුරු ටික? මේවා ඉතිං පෙන්නුවහම පැත්තකට වෙල මුනිවත රකිනව.

ඔව් ඉතින් ඔය ඔක්කොම එකට සම්බන්ධයි, ඒ සම්බන්ධය ඔබතුමාට මීටර් වෙන්නෙ නැති එකට මම මොනව කරන්නද? මම පුළුවන් හැටියෙන් try කලානේ. මෙකට් සීමාවක් තියෙනවනම් තියෙන්නෙ ඉතිං ලෝක අවසානයේ තමයි...

සතර පෙර නිමිති විතරක් නෙමෙයි ඇයි ඉර පායන්නෙ, සමහර ප්රශ්න වලට ඔය පහල screenshot එකේ තියෙනව වගේ උත්තර ලැබෙන්නෙ ඇයි වගේ දේවලුත් පහසුවෙන් "Connect" කරන්න පුළුවන්

[ATTACH=full]220641[/ATTACH]

p. s.: මේ post එක අයින් කරන්න කියයි ද දන්නෙ නැහැ

[QUOTE="MalSeven, post: 29430961, member: 570021"] අනේ මටනම් බෑ ඔය underworld සීන් වලට enter වෙන්න... මම මේ පිනක් දහමක් කරගෙන රෝෂ් මහත්තයව form කර කර ඉන්න කෙනා. හැබැයි ඉතිං ඇත්ත කතා කරන්න ඕනිනෙ... මමත් 2019 ඉඳන් ඉන්නව කවුරුවත් posts අයින් කරගන්න නම් කියල නැහැ. [USER=583918]@lankalk[/USER] මහත්තය: මේ TV programs, කෙල්ලො, trips, weight loss, කැලේ සත්තු... වගේ ලෝකේ දේවල් ගැන බයිලා ගහ ගහ මේකේ හිටපු කට්ටිය, අර වහරක ස්වාමින් වහන්සේ controversial අනිච්ච ගෙනාවට පස්සෙ form වෙච්ච් round එක මේ තාම යන්නෙ, දැන් නම් ත්රිපිටක ඔස්තාර්ල. ඔබතුමා බය නැතුව post දාන්න, මේවට intimidate වෙන්න ඕනි නැහැ. ප්රත්යක්ෂය යම් domain එකක ඉන්නවනම් ඒකට සාපේක්ෂයි කියල කොච්චචර කිව්වත් ඇයි ඔබතුමාගෙයි අර අනික් මැතිතුමාගෙයි ඔලුවට යන්නෙ නැත්තේ? කෙනෙක් ඉන්න domain එක තුල තර්කය සහ ප්රත්යක්ෂය ඇයි නොදන්නා නාම රූප ධර්මයන් හට නොගන්නා ස්වභාවයකට පටලවගන්නෙ? මෙහෙම ස්වභාවයක් ගැන නිකං හරි idea එකක් තියෙනවද? ලිඳට වැටිච්ච මිනිහ ළිං කටින් එලියට ඒම ගැන මිසක් එළියේ තියෙන ගහකොළ ගැනයි, ඉර එලිය ගැනයි පාරම්බබා ඉන්න එකේ වැඩේ මොකක්ද? ගොඩට එන්න දීල තියෙන instructions පාවිච්චි කරන්නනෙ තියෙන්නෙ. කොච්චර ගොං ද කියනවනම් කේවට්ට සූත්රයෙ කෑලි හලල කියනවා නාමරූපයාගෙ නිරෝධයම තමයිලු ඒ නිවන, කෝ තථාගතයන් වහනසේ දේශනා කරපු ඉතුරු ටික? මේවා ඉතිං පෙන්නුවහම පැත්තකට වෙල මුනිවත රකිනව. :yes: ඔව් ඉතින් ඔය ඔක්කොම එකට සම්බන්ධයි, ඒ සම්බන්ධය ඔබතුමාට මීටර් වෙන්නෙ නැති එකට මම මොනව කරන්නද? මම පුළුවන් හැටියෙන් try කලානේ. මෙකට් සීමාවක් තියෙනවනම් තියෙන්නෙ ඉතිං ලෝක අවසානයේ තමයි... සතර පෙර නිමිති විතරක් නෙමෙයි ඇයි ඉර පායන්නෙ, සමහර ප්රශ්න වලට ඔය පහල screenshot එකේ තියෙනව වගේ උත්තර ලැබෙන්නෙ ඇයි වගේ දේවලුත් පහසුවෙන් "Connect" කරන්න පුළුවන් 🤭:P [ATTACH type="full" alt="1702335393697.png"]220641[/ATTACH] p. s.: මේ post එක අයින් කරන්න කියයි ද දන්නෙ නැහැ :rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom