Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්ම සංගමය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ දෙවෙනි කොටසට මම සම්පූර්ණයෙන් එකඟයි... කර්මය පදනම් කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. අපි කරන කුසල් අකුසල් මතයි ඊලඟ භවය තීරණය වෙන්නේ.අපි හැම භවයකම ධාර්මිකව ජීවත් උනොත් සසර කෙටි වෙයි...

ඔව් මහායානය Modify ධර්මයක්... laughing Buddha වැනි දේවල් අපිට අනුමත කරන්න බෑ... සමහරු බුද්ධ ප්‍රතිමා වන්දනය කරන්නේ නෑ.. බෝධියට වඳින්න එපා කියනවා. ඒක පිළිගන්න බෑ.. බුදුන් බුදු උනේ බෝගසක් යට.. එහෙවු ගසකට අපි පුද පූජා කරන එක වැරදි වෙන්න බෑ... ඈත අතීතයේ කළාකරුවන් පිළිම නෙළුවේ බුද්ධාලම්භන ප්‍රීතියෙන්.. සමාධි පිළිමය / අවුකන පිළිමය සහ පොළොන්නරුව ගල් පිළිම ලඟට අදත් අපි ගියාම අමුතුම හැඟීමක් දැනෙන්නේ අපි තුල බුදුන් පිළිබඳ ගෞරවයක් තියෙන නිසා... එදා ඒ කළාකරුවන් පිළිම නෙළුවේ අද සමාජයට මේ නිර්මල බුදුදහම දායාද කරන්නයි...

අද තේරවාදයේ නිකායන් බෙදිලා.අස්ගිරි කියයි මල්වතු කියයි අමරපුර කියයි... බුදුන් වහන්සේ කවදාවත් කියලා නෑ නිකායන් බෙදෙන්න කියලා.දේවාල ගැන නම් කථා කරලා වැඩක් නෑ...

බුදුන් වහන්සේ අපි වගේම සමාන්‍යය පුද්ගලයෙක්. නමුත් උන්වහන්සේ සියළු කෙලෙස් ප්‍රහීන කරලා උතුම් වූ නිවන අවබෝධ කර ගත්තා.අපි උත්සහ කරන්නෙත් ඒ නිවනට යන්න... අපිට අලුතෙන් ඒ මාර්ගය හොයන්න ඕනේ නෑ. බුදුන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්නුවා මෙන්න මේකයි නිවනට යන මාර්ගය කියලා... මොකද්ද ඒ මාර්ගය... එහෙනම් අපේ වගකීම ඒ මාර්ගය අනුගමනය කරන එක...

[QUOTE="C h o p p e, post: 18315667, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]ඔබේ දෙවෙනි කොටසට මම සම්පූර්ණයෙන් එකඟයි... කර්මය පදනම් කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. අපි කරන කුසල් අකුසල් මතයි ඊලඟ භවය තීරණය වෙන්නේ.අපි හැම භවයකම ධාර්මිකව ජීවත් උනොත් සසර කෙටි වෙයි... ඔව් මහායානය Modify ධර්මයක්... laughing Buddha වැනි දේවල් අපිට අනුමත කරන්න බෑ... සමහරු බුද්ධ ප්‍රතිමා වන්දනය කරන්නේ නෑ.. බෝධියට වඳින්න එපා කියනවා. ඒක පිළිගන්න බෑ.. බුදුන් බුදු උනේ බෝගසක් යට.. එහෙවු ගසකට අපි පුද පූජා කරන එක වැරදි වෙන්න බෑ... ඈත අතීතයේ කළාකරුවන් පිළිම නෙළුවේ බුද්ධාලම්භන ප්‍රීතියෙන්.. සමාධි පිළිමය / අවුකන පිළිමය සහ පොළොන්නරුව ගල් පිළිම ලඟට අදත් අපි ගියාම අමුතුම හැඟීමක් දැනෙන්නේ අපි තුල බුදුන් පිළිබඳ ගෞරවයක් තියෙන නිසා... එදා ඒ කළාකරුවන් පිළිම නෙළුවේ අද සමාජයට මේ නිර්මල බුදුදහම දායාද කරන්නයි... අද තේරවාදයේ නිකායන් බෙදිලා.අස්ගිරි කියයි මල්වතු කියයි අමරපුර කියයි... බුදුන් වහන්සේ කවදාවත් කියලා නෑ නිකායන් බෙදෙන්න කියලා.දේවාල ගැන නම් කථා කරලා වැඩක් නෑ... බුදුන් වහන්සේ අපි වගේම සමාන්‍යය පුද්ගලයෙක්. නමුත් උන්වහන්සේ සියළු කෙලෙස් ප්‍රහීන කරලා උතුම් වූ නිවන අවබෝධ කර ගත්තා.අපි උත්සහ කරන්නෙත් ඒ නිවනට යන්න... අපිට අලුතෙන් ඒ මාර්ගය හොයන්න ඕනේ නෑ. බුදුන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්නුවා මෙන්න මේකයි නිවනට යන මාර්ගය කියලා... මොකද්ද ඒ මාර්ගය... එහෙනම් අපේ වගකීම ඒ මාර්ගය අනුගමනය කරන එක... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom