අභිමානවත් නිදහස සමරමු
– සුනිල් ආරියරත්න –
Head of the Commonwealth
Incumbent
Charles III
since 8 September 2022
Seat Marlborough House, London
Appointer Commonwealth heads of government
Term length Life tenure
Inaugural holder George VI
Formation 28 April 1949; 74 years ago
නිදහස ලැබුනා මල්ලි නිදහද ලැබුනා..
තලු මරන්නට මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා
කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ…
ලණුව සුද්දගේ උනත් කොඩි ගහ අපගේ
නෑ බැට කෑවේ නේරු පාටෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ
ලේ හැලුනේ නෑ සුද්දා තරහා වුනේ නෑ
යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
තවත් සුමිහිරි අද ඒ පානේ සුමිහිරි…
සිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරි ලක
තලු මරන්නට මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා
කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ…
ලණුව සුද්දගේ උනත් කොඩි ගහ අපගේ
නෑ බැට කෑවේ නේරු පාටෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ
ලේ හැලුනේ නෑ සුද්දා තරහා වුනේ නෑ
යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
තවත් සුමිහිරි අද ඒ පානේ සුමිහිරි…
සිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරි ලක
– සුනිල් ආරියරත්න –
Head of the Commonwealth
Incumbent
Charles III
since 8 September 2022
Seat Marlborough House, London
Appointer Commonwealth heads of government
Term length Life tenure
Inaugural holder George VI
Formation 28 April 1949; 74 years ago