Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අභිමානවත් පුතෙක් සහ දුවෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභිමානවත් පුතෙක් සහ දුවෙක් ,

පුතෙක් නම් ,

පිළිවල උගන්නන්න

පුතාට පොඩි කාලෙම පිරිසිඳුකම හුරුකරන්න . තමන්ගේ වැඩටික තනියම කරගැනීම සඳහා හුරුකරන්න .එසේ නොවුනොත් අනාගතයේ ඔබේ ලේලිය හෝ මුණුබුරා වෙත කිසිදු අවවාදයක් දීමෙන් වැළකී සිටින්න ඔබ හුරුවෙන්න.

අවදානම - අම්මේ මේ , ළමයි හදන විදිහ මට කියල දෙන්න ඕනේ නෑ .ඔයා හදපු එක ළමයෙක් මගේ ළඟ ඉන්නවනේ ..මට පේනවා හදල තියන හැටි .

සුළුවෙන් හෝ අහාර පිසීම

වර්තමානයේ මෙය කාන්තාවට පමණක්ම අදාල නොවේ .කුඩා කාලෙම සරලව යමක් උයා පිහා ගැනීමට පොඩ්ඩක් උගන්වන්න .බිරිඳක් ඇතුව හෝ නැතුව හෝ ඔවුන් කිසිදා බඩගින්නේ නොසිටීවි.

බහුවිද හැකියා

වුර්තීමය හැකියාවට , ක්ෂේත්රයට අමතරව , මිටියක්, නියනක් , කියතක් හෝ එකී මෙකි , එදිනෙදා අත්‍යවශ්‍ය ටූල්ස් අත පත ගාන්න , පාවිචිචි කරන්න පොඩ්ඩක් කියල දෙන්න .

ගෙදර බල්බයක් ගියත් , දොස් කන්ද ඔබේ පුතාටය .ඔබේ දරුවා අජටාකාශගාමියෙකු උවද ඔහුගේ බිරිඳට / අනාගත ලේලිට අදාල නැත . විවාහයෙන් පසු ඔබේ දරුවා , multi skill විය යුතුමය .

සීනි බෝල පුතාලා අනාගතයේ ඉක්මනින් දියවී යාහැකි හෙයින් ඔවුන් ඝන වස්තුවක් ලෙස නිර්මාණය කිරීම වැදගත්ය .

අවදානම - අප්පෝ මොකක්ද අනේ ..ඔයා පිරිමියෙක් නේද ? ඕකවත් බැරිද?කෝ දෙන්න මන් කරන්නම්. නැත්තම් අර එහා ගෙදර අයියටවත් කියමු .

පරාජය හුරු කරන්න

කොල්ලන්ට මෙය විශේෂයි .කුඩා කල සිටම , පරජාය විඳගැනීමට හුරු කරන්න , දරා ගැනීමට ,වැටි වැටි නැගිටීමට මනස හුරු කරන්න , එවිට බුට් එකක් කෑ පමණින් වහ බීමට නොයා , අවම වශයෙන් බියර් බෝතලයකින් කතාව අවසන් කරගනී.

උදා - රොෂාන් ප්‍රනාන්දු ගයනා කරන ''හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන , දුම්රියපොළ පෙම්වතුන්ගේ සරසවි උයන" ගීයට පාදක වූ ''බොනපාර්ට් සහ සොබනි '' ගේ කතාන්දරය ඇසු විට ඒ තරමට උගත් බුද්ධිමත් කොල්ලෙකු හැදු දෙමව්පියන් හට , දරාගැනීම ඉවසීම පුරුදුකිරීමට අමතක වීමේ වරද හොඳින් අවබෝධ වෙයි .

ගෑනියෙක්ගෙන් ගොඩයාම

වැදගත්ම කාරණය මෙයයි .ඔවුන්ම හොයාගෙන බැන්දත් , ඔබ විසින් හොයා දුන්නත් , උප්පැන්නේ සඳහන් ආකාරයටම male ලෙස status පවත්වාගෙන යාමට කුඩා කල සිටම හුරු කරන්න .

ආදායමේ , සමාජ තත්වයේ හැටියට හැකි අයුරින් දෙපයින් නැගිටින්නට ඔවුන්ට හුරු කරන්න.

පුතේ ..හොඳ තියන තැනකින් කෙල්ලෙක් සෙට් කරගන්න , අප්පෝ ඒ ලමයනම් හොඳයි , හොඳ බර අත්තක් ..මෙවන් කතා විහිළුවටවත් ඔවුන් ඉදිරියේ නොකියන්න .

ගෑනියෙක්ගෙන් ගොඩයාමට බලාපොරොත්තු වෙන බාග පිරිමියෙකු සමාජයට දායක නොකරන්න .ඔවුන් දෙදෙනා විසින් උපයාගත් දෙයින් ගොඩගියාට නම් කම් නැත .

උඹ කොල්ලෙක් ගෑනුන්ගේ දේවල් මොකටද ? උඹ යමක් කරගනින් පුතේ .. කියාදෙන්න .

ඉතා හදිස්සියෙන් මල පැනපු අවස්ථාවක , අතින් කෙසේ වෙතත් කටින් හෝ ගසා බේරීමට සහ අනේ මේ ඉන්න බැරිනම් යනවා , කීමටවත් තරම් හයියක් ඇති කොල්ලෙක් හදන්න .( මෙසේ කීමෙන් පසු ,බිරිඳගේ කට අනුව ඔබේ පුතාරෝහල් ගත වන දින ගණන තීරණය විය හැකි අතර , හොදින් ඉවසීම ප්‍රගුණ කරවා තැබීමද වැදගත් වේ )

දෑවැද්දට නිවසක් ගැනීමට බලාපොරොත්තුවක් පුතාට ඇත්නම් ඔබේ නිවසේ කාමරයක් වෙන්කර තැබීම සුදුසුයි - ( නැන්දම්මා හෝ බිරිඳ සුළු අමනාපයකට පත් උවද ප්‍රථම වචනය මේක මගේ තැන බහිනවා එලියට ..වීම සිදු වේ )

අවදානම- අපේ අම්මල් තාත්තලා හින්ද හොඳයි , නැත්තම් ඉතින් අම්මල පුතාල හබක් ,හ්ම්ම්

අනික මම අත වන වන අවේ නැනේ ..මන්තරයක් ලෙස ඇසෙන බැවින් කන හුරුකරවන්න.

ආදරය උගන්නන්න

අවසානයේ අපේ දරුවන් සතුටින් ජීවත් වීම අපගේ සතුටයි.

" ගෙදරක සතුට තීරණ වන්නේ බිරිඳගේ සිනහව මතයි " මෙම සදාකාලික සත්‍ය දරුවාට කියාදෙන්න .ඔවුන් ඉදිරියේ නිතරම අඬදබර නැති ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන්න .

බිරිඳට ආදරය කිරීමට , ගෞරව කිරීමට ඉගැන්වීම , තුලින් අනාගතයේ ප්‍රදර්ශනය වන්නේ ඔබ දරුවන් සැදීමේදී කොතරම් සාර්ථකද යන්නයි .

විනෝද වන්න ඉඩ දෙන්න

ඔවුන්ගේ තරුණ කාලය අව්ශ්යපරිදි ඔවුන්ට විනොදවන්න දෙන්න .(සීමාව ඔබ සතුය) මන්ද , විවාහයෙන් පසු ඔවුන් ඔබේ සීමාවන් හා නීති රීති වලට වඩා කිහිප ගුණයකින් වැඩි නීති ගොන්නකට යටත් වන බැවිනි.

උප්පැන්නයට පමණක් සීමා නොවුණු , පව්ර්ශවත් , දෙපයින් හිටගහත හැකි , ගෑණියෙක්ගෙන් ගොඩ යාමට බලාපොරොත්තුවක් නැති , අභිමානවත් පුතෙකු සමාජයට දායාද කරන්න.

දුවෙක් නම්,

ඔබ විවාහකනම් දියණිය වෙනුවෙන් / අවිවාහකනම් ඔබ වෙනුවෙන් කියවන්න ( අම්මගේ මුඩ් එක බලා අම්මට පෙන්විය හැක )

හොඳට කන්න දෙන්න

කොල්ල්නට මෙන්ම හෝ ඊටත් වැඩියෙන් , වැඩියෙන් පෝෂණයෙන් යුතු ආහාර පාන ආර්ථිකයේ හැටියට දියණියන්ට රිසිසේ ලබාදෙන්න.

කොල්ලන්ට කන්න දී කෙල්ලන්ට දෙන මානසිකත්වය තවම ඔබේ හිතේ කොනක හෝ තිබේනම් , ජීවිතේ වැඩි ශක්තියක් අවශ්‍ය ගැහැණු දරුවෙකුට ( දරුවන් වැදීමේදී වැනි) බව හිතට ගන්න .කොල්ලන්ටත් පෙර කෙල්ලන්ට කන්න දෙන්න .

සැ.යු - විවාහයෙන් පසුව සියල්ලටම බෙදාදී ඉතුරු කොටස කෑමට ඔවුන් ඉබේම හුරු වන නිසා කුඩා කල සිට හුරුකරවීමක් අවශ්‍ය නොවේ.

පිළිවල උගන්නන්න

කුඩා කල සිටම ජීවිතයට පිලිවල පිලිබඳ පාඩම් කියා දෙන්න.පිරිසිදූකම පිලිවල උගන්වන්න.තරාතිරම කුමක් වුවත් , ගෙදරකට ඇතුළුවත්ම ගැහැණියගේ පිලිවල ඇය නොදක වුවද ආලින්දය හෝ වැසිකිලිය දැකීමෙන් කිවිය හැක .

කුඩාකල සිට හුරු කිරීමෙන් ක්ලීනින් පිස්සුව ඔලුවට වැටුන පසු , අපිරිසිඳු ගෙදරක ඔවුන්ට නින්ද නොයයි .

නින්ද

තරුණ කාලයේදී ඇති තරම් නිදා ගැනීමට ඔබේ දියණියට ඉඩ දෙන්න. විවාහයට පසු ඔවුන්ට කොහොමත් ඇහැරී ඉන්නට සිදුවෙයි. දෙනෙත් පියාගත්ත්ද මනස දරුවන් ස්වාමියා හා අනාගතය වෙනුවෙන් බොහෝ විට ක්‍රියාකාරී වේ .එහෙයින් , නිවාඩු දවල් වල හෝ හැකි සෑම විටම ඔහේ නිදාගැනීමට ඉඩ දෙන්න .අනාගතයේදී අතීතයේ නිදාගත් අයුරු සිහිකරමින් ඔවුන්ගේ මුවට සිනහවක් හෝ නැගෙයි.

ඉවුම් පිහුම්

ජානමය වෂයෙන්ම ඉවුම් පිහුම් කෙල්ලන් බාරයේය. කොල්ලන් මෙය අමුතුවෙන් උගත යුතු උනත් කෙල්ලන් හට සහජයෙන්ම ඇත . ඉවුම් පිහුම් , කුස්සියේ වැඩ පිලිබඳ සරළ අදහසක් ලබදියුතුමය . එනමුත් ,

ජීවිතේ හොඳම වයසෙන් පටන් ගෙනඅවසන් හුස්ම දක්වා ඔවුන් වැඩිකාලයක් ඉන්නේ කුස්සියේය.ඔබ ළඟ ඉන්න කාලයේදී ඔබ නිරෝගී නම් ඇයට නිදහසේ ඉන්න දෙන්න.

ඉවුම් පිහුම් වලට නිශ්චිත රටාවක් අනුගමනය කලයුතුමයි කියා දෙයක් නැත, ඔබේ පරිප්පු හොද්දම දුව සෑදිය යුතු නැත.ඇගේ හොද්ද ඇයට හැකි අයුරින් යූ ටියුබ් එකෙන් බලා හෝ ඇය උයා ගනීවි. ඔබේ සෙවනේදී කවා පොවා සතුටින් තබන්න.

ආත්මාරක්ෂාව උගන්නන්න

නැටුම් , ගැයුම් , පිහිනුම් ඔය ඕන එකක් උගන්වන අතරේ සුළුවෙන් හෝ ආත්මාරක්ෂක සටන් කලාවක් උගන්නන්න .දුසිරිතෙන් බහුල මිනිසුන් පිරි සමාජයකට ඔවුන් ඇත හැර දැමීමට පෙර , තමන්ගේ ආරක්ෂාව උදෙසා එය ඉදිරියේදී ඔවුන්ට බොහෝ ප්‍රයෝජනවත් වේවි .

සැ .යු - යෝජිත විවාහයකට සුදානම් වුවහොත් , ඒ පවුලේ උදවිය එය දැනනොගත්ටතා කම් නැත.(පසුකලයෙදී ස්වාමියාගේ හැසිරීම අනුව ඔහු එය සමහරවිට ප්‍රයෝගිකව දැනගනීවි) )

කෝලම් කිරීම

ලස්සනට අඳින්න , ඇවිදින්න යන්න , නටන්න , ගයන්න ඉඩහරින්න. ඔවුන්ට

ජීවිතය සුන්දර ලෙස විඳින්න දෙන්න .( ඔබෙගේ ආර්ථික හා සමාජ මට්ටම අනුව සීමාවන් පැනවීම ඔබ සතුය)

සැ -යු- අනාගතයේ විඳීම හා විඳවීම අතර අනුපාතය අයගේ සැමියා මත තීරණය වන නිසා වර්තමානය හොඳින් විඳින්න ඉඩ හරින්න

හැකියාව අනුව රැකියාවක් කරන්න ඉඩ දෙන්න -

අධ්‍යාපනය

කොල්ලොන්ටත් වඩා හොඳින් කෙල්ලන්ට යමක් උගන්වන්න .පිරිමියෙකුගෙන්ම යැපීමට නොගොස් තනිව හිටගැනීමට හෝ අනාගතයේ සැමියාට අත්වැලක් වීමට එය ඉවහල් වේ.

[QUOTE="cat123, post: 25440041, member: 51090"] [B]💊අභිමානවත් පුතෙක් සහ දුවෙක් , 💊 පුතෙක් නම් , 🧒🏻 👉 පිළිවල උගන්නන්න පුතාට පොඩි කාලෙම පිරිසිඳුකම හුරුකරන්න . තමන්ගේ වැඩටික තනියම කරගැනීම සඳහා හුරුකරන්න .එසේ නොවුනොත් අනාගතයේ ඔබේ ලේලිය හෝ මුණුබුරා වෙත කිසිදු අවවාදයක් දීමෙන් වැළකී සිටින්න ඔබ හුරුවෙන්න. අවදානම - අම්මේ මේ , ළමයි හදන විදිහ මට කියල දෙන්න ඕනේ නෑ .ඔයා හදපු එක ළමයෙක් මගේ ළඟ ඉන්නවනේ ..මට පේනවා හදල තියන හැටි . 👉 සුළුවෙන් හෝ අහාර පිසීම වර්තමානයේ මෙය කාන්තාවට පමණක්ම අදාල නොවේ .කුඩා කාලෙම සරලව යමක් උයා පිහා ගැනීමට පොඩ්ඩක් උගන්වන්න .බිරිඳක් ඇතුව හෝ නැතුව හෝ ඔවුන් කිසිදා බඩගින්නේ නොසිටීවි. 👉 බහුවිද හැකියා වුර්තීමය හැකියාවට , ක්ෂේත්රයට අමතරව , මිටියක්, නියනක් , කියතක් හෝ එකී මෙකි , එදිනෙදා අත්‍යවශ්‍ය ටූල්ස් අත පත ගාන්න , පාවිචිචි කරන්න පොඩ්ඩක් කියල දෙන්න . ගෙදර බල්බයක් ගියත් , දොස් කන්ද ඔබේ පුතාටය .ඔබේ දරුවා අජටාකාශගාමියෙකු උවද ඔහුගේ බිරිඳට / අනාගත ලේලිට අදාල නැත . විවාහයෙන් පසු ඔබේ දරුවා , multi skill විය යුතුමය . සීනි බෝල පුතාලා අනාගතයේ ඉක්මනින් දියවී යාහැකි හෙයින් ඔවුන් ඝන වස්තුවක් ලෙස නිර්මාණය කිරීම වැදගත්ය . අවදානම - අප්පෝ මොකක්ද අනේ ..ඔයා පිරිමියෙක් නේද ? ඕකවත් බැරිද?කෝ දෙන්න මන් කරන්නම්. නැත්තම් අර එහා ගෙදර අයියටවත් කියමු . 👉 පරාජය හුරු කරන්න කොල්ලන්ට මෙය විශේෂයි .කුඩා කල සිටම , පරජාය විඳගැනීමට හුරු කරන්න , දරා ගැනීමට ,වැටි වැටි නැගිටීමට මනස හුරු කරන්න , එවිට බුට් එකක් කෑ පමණින් වහ බීමට නොයා , අවම වශයෙන් බියර් බෝතලයකින් කතාව අවසන් කරගනී. උදා - රොෂාන් ප්‍රනාන්දු ගයනා කරන ''හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන , දුම්රියපොළ පෙම්වතුන්ගේ සරසවි උයන" ගීයට පාදක වූ ''බොනපාර්ට් සහ සොබනි '' ගේ කතාන්දරය ඇසු විට ඒ තරමට උගත් බුද්ධිමත් කොල්ලෙකු හැදු දෙමව්පියන් හට , දරාගැනීම ඉවසීම පුරුදුකිරීමට අමතක වීමේ වරද හොඳින් අවබෝධ වෙයි . 👉 ගෑනියෙක්ගෙන් ගොඩයාම වැදගත්ම කාරණය මෙයයි .ඔවුන්ම හොයාගෙන බැන්දත් , ඔබ විසින් හොයා දුන්නත් , උප්පැන්නේ සඳහන් ආකාරයටම male ලෙස status පවත්වාගෙන යාමට කුඩා කල සිටම හුරු කරන්න . ආදායමේ , සමාජ තත්වයේ හැටියට හැකි අයුරින් දෙපයින් නැගිටින්නට ඔවුන්ට හුරු කරන්න. පුතේ ..හොඳ තියන තැනකින් කෙල්ලෙක් සෙට් කරගන්න , අප්පෝ ඒ ලමයනම් හොඳයි , හොඳ බර අත්තක් ..මෙවන් කතා විහිළුවටවත් ඔවුන් ඉදිරියේ නොකියන්න . ගෑනියෙක්ගෙන් ගොඩයාමට බලාපොරොත්තු වෙන බාග පිරිමියෙකු සමාජයට දායක නොකරන්න .ඔවුන් දෙදෙනා විසින් උපයාගත් දෙයින් ගොඩගියාට නම් කම් නැත . උඹ කොල්ලෙක් ගෑනුන්ගේ දේවල් මොකටද ? උඹ යමක් කරගනින් පුතේ .. කියාදෙන්න . ඉතා හදිස්සියෙන් මල පැනපු අවස්ථාවක , අතින් කෙසේ වෙතත් කටින් හෝ ගසා බේරීමට සහ අනේ මේ ඉන්න බැරිනම් යනවා , කීමටවත් තරම් හයියක් ඇති කොල්ලෙක් හදන්න .( මෙසේ කීමෙන් පසු ,බිරිඳගේ කට අනුව ඔබේ පුතාරෝහල් ගත වන දින ගණන තීරණය විය හැකි අතර , හොදින් ඉවසීම ප්‍රගුණ කරවා තැබීමද වැදගත් වේ ) දෑවැද්දට නිවසක් ගැනීමට බලාපොරොත්තුවක් පුතාට ඇත්නම් ඔබේ නිවසේ කාමරයක් වෙන්කර තැබීම සුදුසුයි - ( නැන්දම්මා හෝ බිරිඳ සුළු අමනාපයකට පත් උවද ප්‍රථම වචනය මේක මගේ තැන බහිනවා එලියට ..වීම සිදු වේ ) අවදානම- අපේ අම්මල් තාත්තලා හින්ද හොඳයි , නැත්තම් ඉතින් අම්මල පුතාල හබක් ,හ්ම්ම් අනික මම අත වන වන අවේ නැනේ ..මන්තරයක් ලෙස ඇසෙන බැවින් කන හුරුකරවන්න. 👉 ආදරය උගන්නන්න අවසානයේ අපේ දරුවන් සතුටින් ජීවත් වීම අපගේ සතුටයි. " ගෙදරක සතුට තීරණ වන්නේ බිරිඳගේ සිනහව මතයි " මෙම සදාකාලික සත්‍ය දරුවාට කියාදෙන්න .ඔවුන් ඉදිරියේ නිතරම අඬදබර නැති ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන්න . බිරිඳට ආදරය කිරීමට , ගෞරව කිරීමට ඉගැන්වීම , තුලින් අනාගතයේ ප්‍රදර්ශනය වන්නේ ඔබ දරුවන් සැදීමේදී කොතරම් සාර්ථකද යන්නයි . 👉 විනෝද වන්න ඉඩ දෙන්න ඔවුන්ගේ තරුණ කාලය අව්ශ්යපරිදි ඔවුන්ට විනොදවන්න දෙන්න .(සීමාව ඔබ සතුය) මන්ද , විවාහයෙන් පසු ඔවුන් ඔබේ සීමාවන් හා නීති රීති වලට වඩා කිහිප ගුණයකින් වැඩි නීති ගොන්නකට යටත් වන බැවිනි. උප්පැන්නයට පමණක් සීමා නොවුණු , පව්ර්ශවත් , දෙපයින් හිටගහත හැකි , ගෑණියෙක්ගෙන් ගොඩ යාමට බලාපොරොත්තුවක් නැති , අභිමානවත් පුතෙකු සමාජයට දායාද කරන්න. දුවෙක් නම්, 👧 ඔබ විවාහකනම් දියණිය වෙනුවෙන් / අවිවාහකනම් ඔබ වෙනුවෙන් කියවන්න ( අම්මගේ මුඩ් එක බලා අම්මට පෙන්විය හැක ) 👉 හොඳට කන්න දෙන්න කොල්ල්නට මෙන්ම හෝ ඊටත් වැඩියෙන් , වැඩියෙන් පෝෂණයෙන් යුතු ආහාර පාන ආර්ථිකයේ හැටියට දියණියන්ට රිසිසේ ලබාදෙන්න. කොල්ලන්ට කන්න දී කෙල්ලන්ට දෙන මානසිකත්වය තවම ඔබේ හිතේ කොනක හෝ තිබේනම් , ජීවිතේ වැඩි ශක්තියක් අවශ්‍ය ගැහැණු දරුවෙකුට ( දරුවන් වැදීමේදී වැනි) බව හිතට ගන්න .කොල්ලන්ටත් පෙර කෙල්ලන්ට කන්න දෙන්න . සැ.යු - විවාහයෙන් පසුව සියල්ලටම බෙදාදී ඉතුරු කොටස කෑමට ඔවුන් ඉබේම හුරු වන නිසා කුඩා කල සිට හුරුකරවීමක් අවශ්‍ය නොවේ. 👉 පිළිවල උගන්නන්න කුඩා කල සිටම ජීවිතයට පිලිවල පිලිබඳ පාඩම් කියා දෙන්න.පිරිසිදූකම පිලිවල උගන්වන්න.තරාතිරම කුමක් වුවත් , ගෙදරකට ඇතුළුවත්ම ගැහැණියගේ පිලිවල ඇය නොදක වුවද ආලින්දය හෝ වැසිකිලිය දැකීමෙන් කිවිය හැක . කුඩාකල සිට හුරු කිරීමෙන් ක්ලීනින් පිස්සුව ඔලුවට වැටුන පසු , අපිරිසිඳු ගෙදරක ඔවුන්ට නින්ද නොයයි . 👉 නින්ද තරුණ කාලයේදී ඇති තරම් නිදා ගැනීමට ඔබේ දියණියට ඉඩ දෙන්න. විවාහයට පසු ඔවුන්ට කොහොමත් ඇහැරී ඉන්නට සිදුවෙයි. දෙනෙත් පියාගත්ත්ද මනස දරුවන් ස්වාමියා හා අනාගතය වෙනුවෙන් බොහෝ විට ක්‍රියාකාරී වේ .එහෙයින් , නිවාඩු දවල් වල හෝ හැකි සෑම විටම ඔහේ නිදාගැනීමට ඉඩ දෙන්න .අනාගතයේදී අතීතයේ නිදාගත් අයුරු සිහිකරමින් ඔවුන්ගේ මුවට සිනහවක් හෝ නැගෙයි. 👉 ඉවුම් පිහුම් ජානමය වෂයෙන්ම ඉවුම් පිහුම් කෙල්ලන් බාරයේය. කොල්ලන් මෙය අමුතුවෙන් උගත යුතු උනත් කෙල්ලන් හට සහජයෙන්ම ඇත . ඉවුම් පිහුම් , කුස්සියේ වැඩ පිලිබඳ සරළ අදහසක් ලබදියුතුමය . එනමුත් , ජීවිතේ හොඳම වයසෙන් පටන් ගෙනඅවසන් හුස්ම දක්වා ඔවුන් වැඩිකාලයක් ඉන්නේ කුස්සියේය.ඔබ ළඟ ඉන්න කාලයේදී ඔබ නිරෝගී නම් ඇයට නිදහසේ ඉන්න දෙන්න. ඉවුම් පිහුම් වලට නිශ්චිත රටාවක් අනුගමනය කලයුතුමයි කියා දෙයක් නැත, ඔබේ පරිප්පු හොද්දම දුව සෑදිය යුතු නැත.ඇගේ හොද්ද ඇයට හැකි අයුරින් යූ ටියුබ් එකෙන් බලා හෝ ඇය උයා ගනීවි. ඔබේ සෙවනේදී කවා පොවා සතුටින් තබන්න. 👉 ආත්මාරක්ෂාව උගන්නන්න නැටුම් , ගැයුම් , පිහිනුම් ඔය ඕන එකක් උගන්වන අතරේ සුළුවෙන් හෝ ආත්මාරක්ෂක සටන් කලාවක් උගන්නන්න .දුසිරිතෙන් බහුල මිනිසුන් පිරි සමාජයකට ඔවුන් ඇත හැර දැමීමට පෙර , තමන්ගේ ආරක්ෂාව උදෙසා එය ඉදිරියේදී ඔවුන්ට බොහෝ ප්‍රයෝජනවත් වේවි . සැ .යු - යෝජිත විවාහයකට සුදානම් වුවහොත් , ඒ පවුලේ උදවිය එය දැනනොගත්ටතා කම් නැත.(පසුකලයෙදී ස්වාමියාගේ හැසිරීම අනුව ඔහු එය සමහරවිට ප්‍රයෝගිකව දැනගනීවි) ) 👉 කෝලම් කිරීම ලස්සනට අඳින්න , ඇවිදින්න යන්න , නටන්න , ගයන්න ඉඩහරින්න. ඔවුන්ට ජීවිතය සුන්දර ලෙස විඳින්න දෙන්න .( ඔබෙගේ ආර්ථික හා සමාජ මට්ටම අනුව සීමාවන් පැනවීම ඔබ සතුය) සැ -යු- අනාගතයේ විඳීම හා විඳවීම අතර අනුපාතය අයගේ සැමියා මත තීරණය වන නිසා වර්තමානය හොඳින් විඳින්න ඉඩ හරින්න හැකියාව අනුව රැකියාවක් කරන්න ඉඩ දෙන්න - 👉 අධ්‍යාපනය කොල්ලොන්ටත් වඩා හොඳින් කෙල්ලන්ට යමක් උගන්වන්න .පිරිමියෙකුගෙන්ම යැපීමට නොගොස් තනිව හිටගැනීමට හෝ අනාගතයේ සැමියාට අත්වැලක් වීමට එය ඉවහල් වේ. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom