Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අභිමානවත් පුතෙක් සහ දුවෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැකියාව

ඔබ කොතරම් ධනවත් වුවත් දියණියට රැකියාවක නිරතවීමට ඉඩ හරින්න, එයින් ඇය සමාජය ප්‍රයෝගිකව ඉගන ගනීවි, ඉවසීම ,මුදල් ඉපයීමේ අසීරුව ඉගන ගනීවි , ,එවිට අනාගතයේ සැමියාගේ ආර්ථිකය අනුව ජීවිතය හැඩගස්වා ගනීවි.

රැකියාවක කිරීමේදී ,අනාගතය වෙනුවෙන් කීයක් හෝ ඉතුරු කර ගැනීමට ඔවුන් පොළඹවන්න .

මගේ පෞද්ගලික අදහස නම් විවාහයෙන් පසුව රැකියාවෙන් මිදීමට ඔබ සිතනවානම් දෙවරක් නොව දස දහම් වරක් සිතා අත්‍යවශ්‍යමනම් පමණක් රැකියාවට තිත තබන්න.වර්තමානයේ ඇති සංකීර්ණ අවශ්‍යතා නිසා සැමියාගෙන්ම යැපෙමින් , හූල්ලමින් ,හෝ තම හිත සනසවා ගැනීමට කරුණු එකතු කරමින් නොයා, සැමියාටත් ශක්තියක් වෙමින් පවුර්ශවත් කාන්තාවක් වීමට මග සාදා ගන්න .( ඒ සඳහා කාලය කළමනාකරණය වෙනම ලිපියකින්ම ලිවීම සුසුසුය )

සැ යු - ඔබේ රැකියාව ඔබේ හැකියාව පමණක් නොව අනාගතයේදී දිනක ,

ස්වාමියා - අනේ මේ ඔයාටනම් මොකද? ගෙදර නිකන්නේ ඉන්නේ ,ඕගොල්ලන්ට මේවා තේරෙන්නේ න අප්පා , දැන් ලෝකේ වෙනස් ''

දරුවන් - අයියෝ අම්මා , ඔයා දන්නේ නෑ ,දැන් ඉස්සර වගේ නෙමෙයි ,

මෙවැනි දෑ නොඅසා සිටීමට මග පාදනු ඇත .

ඔබ ගෘගනියක් ලෙස කොතරම් සාර්ථක සහ කාර්යබහුල වුවද , පවුල ඉදිරියේදී ඔවුන්ට අනුව , ඔබ දවසම ඉන්නේ නිකන්ය .එය හෙට දවසේත් එසේමය .

පෙම් සබඳතා හා පවිත්රත්වය

හදිස්සියේ විවාහ වී නිවීසනසිල්ලේ පසුතැවිලි නොවන්න .ප්‍රථම ප්‍රේමය එකම ප්‍රේමය විය යුතු නැත.ජීවිත විඳින්න .තමාව හොඳින් හඳුනා ගන්න . අපි පඬිවදන් කොතරම් දෙසුවද , උගත්කම සහ අත්දැකීම අතර පැහැදිලි වෙනසක් ඇත . අවරුදු 16 දී පෙම්වතෙකු හොයාගත්තොත් ඒ කොල්ලගේ කොණ්ඩෙට , මූණට හෝ සෙන්ට් එකේ සුවඳටය.,

අවරුදු 22-25 දී , රැකියාව ,දේපල , අද්යාපනය වැනි බෞතික කරණා හෝ බාහිර කරුණු මුලික වේ , බොහෝ විට කල්යත්ම කොල්ලන් තේරුම් ගැනීම කෙසේවෙතත් අපි අපිට ඕනේ මොකක්ද , අපි කව්ද කියා තේරුම් ගන්නා අතර , ඉන් පසුව බොහෝ විට තමා අපේක්ෂා කරගෙන ඇති ආකාරයට තමාව තේරුම් ගත කෙනෙකු සොයයි .ඔක්කොම ඉවර වී අදාල කෙනා හමුවනවිට ඔහු වෙන කෙනෙකු සතුවී ද තිබිය හැක .

කෙසේ හෝ , මුලින් තමාව තේරුම් ගෙන ඉන්පසු පෙම්වතා තෝරාගත හොත් කරදර අඩු වන අතර , එකෙක් දෙන්නෙක් මග හැලීමට උවද , දවසක් දෙකක් අඬා සිත හුරු කරගන්න.මන්ද වැරදි කෙනෙකු හා එක්ව ජීවිත කාලෙමහඬනවට වඩා එය කොහොමත් හොඳය.

ඉර හඳ තරු සාක්කුවේ දාගෙන සිටින පෙම්වතා ඉදිරියේ රෙදි ගැලවීමට පෙර , හොඳින් හුස්ම ගෙන නැවත සිතන්න.එසේ මෙසේ කෙසේ හෝ එය සිදුවී හමාරනම් , සිතීම නවත්වන්න .ලේ බිංදුවකට ජීවිතය හෝ අනාගතය තීරණය කිරීමට ඉඩ නොදී හෙටට පිවිසෙන්න .

සැ .යු - වර්තමානයේ සිදුහත්ලා හිඟ බැවින් , යශෝදරා චරිතය සතු සියල්ල ඔබ සතු නොවීම විශාල ගැටළුවක් නොවන අතර , බොහෝ විට දේවදත්තලා සොයන්නෙම යශෝදරාවන් බැවින් ප්‍රවේසම් වන්න .

මට අනුව නම් , ඔබේ/ හෝ ඔබේ දියණියගේ පතිවත ඉතා වැදගත්ය , එළියෙන් පොෂ් වුවත් මනසින් තවමත් වැඩවසම් අදහස් දරන පිරිමින් සුලබ බැවින් , විවාහයෙන් පසු අහම්බෙන් බත රොස් වූ දිනක උවද ඔබේ සැමියා , ඔබේ පතිවත පිළිබඳ සිහිකළ හැකි බැවිනි.

( රට වටේ ගිය උන් කර ගැහුවට අපිට හොඳ වැඩේ . මෙවැනි දෑඇසීමට සිදුවිය හැක , ඔවුන් ගිය වට ගනන ඔබට වඩා බොහෝ වැඩි වුවද මැනීමට මිම්මක් නැති හෙයින් ඔබ නිරුත්තර විය හැක)

ඔප්පු කල පිවිතුරුභාවය ජීවිත කාලයට ප්‍රයෝජනයට ගත හැක.සැමියා වැරදිලා ඇඟේ වැදුනද , ''මේ අපි එක එකා එක්ක වටේ ගිහින් නෑ හරිද? ඒ නිසා එන්න එපා ඕවට විතරක් '' වාග් ප්‍රහාර වලින් සසන්නද්ධ වීමට එය ඉතා වැදගත්ය .

නැතිවුණු බඹසර නිසා , ඔබේ / දියණියගේ ජීවිතය පසුගාමී වීමට ඉඩ නොදිය යුතු අතර , මුළු ලොවම අදටත් ඩයනා කුමරියට හිස නමා ආචාර කරන්නේ , රජ පව්ලේ කන්‍යාවිය නිසාම බව ද හිතට ගන්න .

දෑවැද්ද

පව්ම් ගානට , අක්කර ගානට , හෝ කවිච්චි ලී බඩු ගොඩක් සමග පවරා දීමට ඔබේ දරුවා කුණුගොඩක් හෝ කරදරයක් හෝ නොවේ . පන හා සමව හැදු කෙල්ල සල්ලිත් එක්ක ඉල්ලනවානම් එවන් බාග පිරිමින්ට නොදී දරුවා ගෙදර තබාගන්න .

දශක කිහිපයකට පෙර කාන්තාව යනු නිසි අධ්‍යාපනයක් , දැනුමක් නැති යැපෙන්නන් කොට්ටාශයක් බව සැබෑව , එනිසා එකල කෙල්ලකු විවාහ කරදෙන විට හැකි අයුරින් ඉඩමක් , හෝ යමක් කමක් දුන්නේ , ජීවිත කාලයම ඇය සංපූර්නයෙන්ම ස්වාමියා මත යැපෙන හෙයින් , ඒ සඳහා සහයෝගයක් හා අස්වැසිල්ලක් ලෙසය .

ගැහැනුන් රට පාලනය කරන මෙවන් සමයක එවන් බහුබූත අදාල නොවේ .ඔවුන් දෙදෙනා එකතු කරගත් යමක් හෝ දෙමව්පියන් ස්වකැමත්තෙන් යමක් පවරා දීම ගැටළුවක් නොවන අතර ,

දෑවැද්ද මොනවද කියා සොයමින් විවාහය ගනුදෙනුවකට සමාන කරන පිරිමින් මගහැරීමට සහ බුද්ධියෙන් යුතු උගත් ස්වාධීන ලෙස වූ දුවෙක් සමජ ගත කරන්න .

ඔබට අනුව ඉහත සඳහන් කරුණු අඩු වැඩි හා වෙනස් කරගත හැක .

විශේෂයි - එසේ මෙසේ කෙසේ ,

දුවලා හැදුවත්/ පුතාලා හැදුවත් /සැනසීමක් ,හොඳක් හෝ කිසිවක්ම බලාපොරොත්තු නොවන්න .

" හැදු මවටත් මහ පොළවටත් නොමැත නිවනක් "

මෙම කියමන සිහියේ තබා ගන්න .

උපුටා පලකරන ලද්දකි.

[QUOTE="cat123, post: 25440042, member: 51090"] [B]👉 රැකියාව ඔබ කොතරම් ධනවත් වුවත් දියණියට රැකියාවක නිරතවීමට ඉඩ හරින්න, එයින් ඇය සමාජය ප්‍රයෝගිකව ඉගන ගනීවි, ඉවසීම ,මුදල් ඉපයීමේ අසීරුව ඉගන ගනීවි , ,එවිට අනාගතයේ සැමියාගේ ආර්ථිකය අනුව ජීවිතය හැඩගස්වා ගනීවි. රැකියාවක කිරීමේදී ,අනාගතය වෙනුවෙන් කීයක් හෝ ඉතුරු කර ගැනීමට ඔවුන් පොළඹවන්න . මගේ පෞද්ගලික අදහස නම් විවාහයෙන් පසුව රැකියාවෙන් මිදීමට ඔබ සිතනවානම් දෙවරක් නොව දස දහම් වරක් සිතා අත්‍යවශ්‍යමනම් පමණක් රැකියාවට තිත තබන්න.වර්තමානයේ ඇති සංකීර්ණ අවශ්‍යතා නිසා සැමියාගෙන්ම යැපෙමින් , හූල්ලමින් ,හෝ තම හිත සනසවා ගැනීමට කරුණු එකතු කරමින් නොයා, සැමියාටත් ශක්තියක් වෙමින් පවුර්ශවත් කාන්තාවක් වීමට මග සාදා ගන්න .( ඒ සඳහා කාලය කළමනාකරණය වෙනම ලිපියකින්ම ලිවීම සුසුසුය ) සැ යු - ඔබේ රැකියාව ඔබේ හැකියාව පමණක් නොව අනාගතයේදී දිනක , ස්වාමියා - අනේ මේ ඔයාටනම් මොකද? ගෙදර නිකන්නේ ඉන්නේ ,ඕගොල්ලන්ට මේවා තේරෙන්නේ න අප්පා , දැන් ලෝකේ වෙනස් '' දරුවන් - අයියෝ අම්මා , ඔයා දන්නේ නෑ ,දැන් ඉස්සර වගේ නෙමෙයි , මෙවැනි දෑ නොඅසා සිටීමට මග පාදනු ඇත . ඔබ ගෘගනියක් ලෙස කොතරම් සාර්ථක සහ කාර්යබහුල වුවද , පවුල ඉදිරියේදී ඔවුන්ට අනුව , ඔබ දවසම ඉන්නේ නිකන්ය .එය හෙට දවසේත් එසේමය . 👉 පෙම් සබඳතා හා පවිත්රත්වය හදිස්සියේ විවාහ වී නිවීසනසිල්ලේ පසුතැවිලි නොවන්න .ප්‍රථම ප්‍රේමය එකම ප්‍රේමය විය යුතු නැත.ජීවිත විඳින්න .තමාව හොඳින් හඳුනා ගන්න . අපි පඬිවදන් කොතරම් දෙසුවද , උගත්කම සහ අත්දැකීම අතර පැහැදිලි වෙනසක් ඇත . අවරුදු 16 දී පෙම්වතෙකු හොයාගත්තොත් ඒ කොල්ලගේ කොණ්ඩෙට , මූණට හෝ සෙන්ට් එකේ සුවඳටය., අවරුදු 22-25 දී , රැකියාව ,දේපල , අද්යාපනය වැනි බෞතික කරණා හෝ බාහිර කරුණු මුලික වේ , බොහෝ විට කල්යත්ම කොල්ලන් තේරුම් ගැනීම කෙසේවෙතත් අපි අපිට ඕනේ මොකක්ද , අපි කව්ද කියා තේරුම් ගන්නා අතර , ඉන් පසුව බොහෝ විට තමා අපේක්ෂා කරගෙන ඇති ආකාරයට තමාව තේරුම් ගත කෙනෙකු සොයයි .ඔක්කොම ඉවර වී අදාල කෙනා හමුවනවිට ඔහු වෙන කෙනෙකු සතුවී ද තිබිය හැක . කෙසේ හෝ , මුලින් තමාව තේරුම් ගෙන ඉන්පසු පෙම්වතා තෝරාගත හොත් කරදර අඩු වන අතර , එකෙක් දෙන්නෙක් මග හැලීමට උවද , දවසක් දෙකක් අඬා සිත හුරු කරගන්න.මන්ද වැරදි කෙනෙකු හා එක්ව ජීවිත කාලෙමහඬනවට වඩා එය කොහොමත් හොඳය. ඉර හඳ තරු සාක්කුවේ දාගෙන සිටින පෙම්වතා ඉදිරියේ රෙදි ගැලවීමට පෙර , හොඳින් හුස්ම ගෙන නැවත සිතන්න.එසේ මෙසේ කෙසේ හෝ එය සිදුවී හමාරනම් , සිතීම නවත්වන්න .ලේ බිංදුවකට ජීවිතය හෝ අනාගතය තීරණය කිරීමට ඉඩ නොදී හෙටට පිවිසෙන්න . සැ .යු - වර්තමානයේ සිදුහත්ලා හිඟ බැවින් , යශෝදරා චරිතය සතු සියල්ල ඔබ සතු නොවීම විශාල ගැටළුවක් නොවන අතර , බොහෝ විට දේවදත්තලා සොයන්නෙම යශෝදරාවන් බැවින් ප්‍රවේසම් වන්න . මට අනුව නම් , ඔබේ/ හෝ ඔබේ දියණියගේ පතිවත ඉතා වැදගත්ය , එළියෙන් පොෂ් වුවත් මනසින් තවමත් වැඩවසම් අදහස් දරන පිරිමින් සුලබ බැවින් , විවාහයෙන් පසු අහම්බෙන් බත රොස් වූ දිනක උවද ඔබේ සැමියා , ඔබේ පතිවත පිළිබඳ සිහිකළ හැකි බැවිනි. ( රට වටේ ගිය උන් කර ගැහුවට අපිට හොඳ වැඩේ . මෙවැනි දෑඇසීමට සිදුවිය හැක , ඔවුන් ගිය වට ගනන ඔබට වඩා බොහෝ වැඩි වුවද මැනීමට මිම්මක් නැති හෙයින් ඔබ නිරුත්තර විය හැක) ඔප්පු කල පිවිතුරුභාවය ජීවිත කාලයට ප්‍රයෝජනයට ගත හැක.සැමියා වැරදිලා ඇඟේ වැදුනද , ''මේ අපි එක එකා එක්ක වටේ ගිහින් නෑ හරිද? ඒ නිසා එන්න එපා ඕවට විතරක් '' වාග් ප්‍රහාර වලින් සසන්නද්ධ වීමට එය ඉතා වැදගත්ය . නැතිවුණු බඹසර නිසා , ඔබේ / දියණියගේ ජීවිතය පසුගාමී වීමට ඉඩ නොදිය යුතු අතර , මුළු ලොවම අදටත් ඩයනා කුමරියට හිස නමා ආචාර කරන්නේ , රජ පව්ලේ කන්‍යාවිය නිසාම බව ද හිතට ගන්න . 👉 දෑවැද්ද පව්ම් ගානට , අක්කර ගානට , හෝ කවිච්චි ලී බඩු ගොඩක් සමග පවරා දීමට ඔබේ දරුවා කුණුගොඩක් හෝ කරදරයක් හෝ නොවේ . පන හා සමව හැදු කෙල්ල සල්ලිත් එක්ක ඉල්ලනවානම් එවන් බාග පිරිමින්ට නොදී දරුවා ගෙදර තබාගන්න . දශක කිහිපයකට පෙර කාන්තාව යනු නිසි අධ්‍යාපනයක් , දැනුමක් නැති යැපෙන්නන් කොට්ටාශයක් බව සැබෑව , එනිසා එකල කෙල්ලකු විවාහ කරදෙන විට හැකි අයුරින් ඉඩමක් , හෝ යමක් කමක් දුන්නේ , ජීවිත කාලයම ඇය සංපූර්නයෙන්ම ස්වාමියා මත යැපෙන හෙයින් , ඒ සඳහා සහයෝගයක් හා අස්වැසිල්ලක් ලෙසය . ගැහැනුන් රට පාලනය කරන මෙවන් සමයක එවන් බහුබූත අදාල නොවේ .ඔවුන් දෙදෙනා එකතු කරගත් යමක් හෝ දෙමව්පියන් ස්වකැමත්තෙන් යමක් පවරා දීම ගැටළුවක් නොවන අතර , දෑවැද්ද මොනවද කියා සොයමින් විවාහය ගනුදෙනුවකට සමාන කරන පිරිමින් මගහැරීමට සහ බුද්ධියෙන් යුතු උගත් ස්වාධීන ලෙස වූ දුවෙක් සමජ ගත කරන්න . ඔබට අනුව ඉහත සඳහන් කරුණු අඩු වැඩි හා වෙනස් කරගත හැක . 👉 විශේෂයි - එසේ මෙසේ කෙසේ , දුවලා හැදුවත්/ පුතාලා හැදුවත් /සැනසීමක් ,හොඳක් හෝ කිසිවක්ම බලාපොරොත්තු නොවන්න . " හැදු මවටත් මහ පොළවටත් නොමැත නිවනක් " මෙම කියමන සිහියේ තබා ගන්න .[/B] ========================== [B] උපුටා පලකරන ලද්දකි. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom