Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා ‘අපි මේ අභියෝගය අපේ දෝතින් භාර ගනිමු’ යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවුල්වාදයෙන් තොර, රජයේ නිලධාරීන්, වෘත්තීයවේදීන් ඇතුළු කුසලතාවාදී පරපුරට ආරාධනා කරයි.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.

“වාමාංශික දේශපාලන ඉතිහාසයේ වැදගත් කියමනක් තියෙනවා. ඇතැම් දශක තිබෙනවා නිහඬ දශක. නමුත් ඇතැම් සති, දින තිබෙනවා මහා පරිමාණ විප්ලවීය පරිවර්තනයන් සිදුවෙන දශක ගණන සියවස් ගණන් තිස්සේ තිබුණු ප්‍රශ්න දින ගණනකින්, සති ගණනකින් වෙනස් වෙන සුළු යුගයන් ඇතිවෙන බව කියමනක් තිබෙනවා. අද අපේ රට මුහුණ දෙමින් තිබෙන්නේ එවැනි විප්ලවීය පරිවර්තනයන් සිදු වෙන අවස්ථාවකයි. අද මේ රටේ ජනතාව කිසිම භේදයකින් තොරව, ජාති, ආගම්, කුල භේදයකින් තොරව, පක්ෂ, පාට භේදයකින් තොරව, වයස් පරතර භේදයකින් තොරව තමන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් පෙරට ඇවිල්ලා තියෙනවා. දේශපාලනය පිළිබඳ මෙතෙක් කතා නොකරපු පිරිස් පවා දේශපාලනය පිළිබඳ කතා කරන්න පෙළඹිලා තියෙනවා. විශේෂයෙන්ම මේ නව ඉසෙඩ් පරපුර අද ඔවුන්ගේ සමාජ මාධ්‍ය සුහුරු තාක්ෂණය භාවිත කරමින් ඉතාමත්ම විවෘත ආකාරයකට, අරගලයට පිවිසිලා තියෙනවා. 1953 හර්තාලයේ, 1976 සමගි පෙරමුණ මැතිනියට එරෙහිව පැමිණි ශිෂ්‍ය උද්ඝෝෂණත් සමග පැමිණි සමස්ත මහා වැඩ වර්ජනය, 1980 වැඩ වර්ජනය, 87 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රටපුරා ඇතිවුණු කැරලිකාරිත්වය. මේ විවිධ අවස්ථාවල ඇති වුණු යම් යම් ජන වාර්ගික පදනමින්, ආගමික පදනමින් ඇතිවෙච්ච කලකෝලාහල, ඒ වගේම 2018 අග්‍රාමාත්‍ය ධූරය බහුතරයක් නැතුව උදුරාගත්තට පස්සේ මේ රටේ ජනතාව වීදි බැහැලා කරපු අරගලය. ඒ කිසිවකට වඩා මේ අරගලය වෙනස්. මේක අද්විතීය අවස්ථාවක්. මේ අද්විතීය අවස්ථාව තමයි සෑම සමාජ කණ්ඩායමක්ම අද පාරට බැහැලා ඒකමිතියකින් යුතුව, එකම සටන් පාඨයක් ඔස්සේ සංවිධානය වෙලා, ළදරුවාගේ ඉඳන් මහල්ල දක්වා, ධනහිමි අයගේ ඉඳන්, ධනය නැති අය දක්වා, උගත්තු, නූගත්තු මේ සියලු දෙනාම අද වෙනසක් ඉල්ලලා තියෙනවා. මොකක්ද වෙනස?

සම්ප්‍රදායික ක්‍රමය පිපිරී ගොස් අවසන්. සම්ප්‍රදායික පක්ෂ වලට, සම්ප්‍රදායික මතවාද වලට, සම්ප්‍රදායික ක්‍රියාමාර්ගවලට ඇති ඉඩකඩත් ඒ සමඟම අද ඇහිරිලා ගිහින් තිබෙනවා. අපට නොයෙක් දේ කියන්න පුළුවන්. 74 වසරක ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන් ධනේශ්වර ක්‍රමය ගැන කතා කරන්න පුළුවන්. 77 න් පස්සේ ආපු විවෘත ආර්ථික ක්‍රමය ගැන කියන්න පුළුවන්. 2010 න් පස්සෙ ආපු 7%-8% විශ්මිත සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්. යහපාලනය කාලේ ණය ගත්තා මොකද කළේ කියලා අහන්න පුළුවන්. හැබැයි මේවට අපි උත්තර දීලා තියෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා අද මේ රට තියෙන්නේ රටක් හැටියට බංකොලොත් භාවයට පත්වෙලා ඒ බංකොලොත්භාවය විවිධ ආකාරයකින් කල් දමා ගනිමින් බංකොලොත්භාවයත් කර ගනිමින් යන ගමනක් තමයි තිබෙන්නේ. නොයෙක් සුබ ප්‍රාර්ථනා ප්‍රකාශ කරනවා. ඩීසල් පෝලිම් නවතිනවා. විදුලි බලය ඇති වෙනවා කියලා. කොහොමද? විවිධ ආකාරයේ ගිවිසුම් ගසමින් අපේ රටේ ආර්ථික ස්වෛරීත්වය, දේශපාලන ස්වෛරී බලශක්ති ස්වෛරීත්වය පාවා දෙමින් තවත් දවස් 5කට ඩීසල් ලබා දෙන්න. තවත් සතියකට විදුලි බලය ලබා දෙන්න, යනාදී ක්‍රියාමාර්ග තමයි ආණ්ඩුව පැත්තෙන් ගනිමින් තිබෙන්නේ. රටේ ජනතාව අද අවබෝධ කරගෙන තිබෙනවා මේක එවැනි තාවකාලික විසඳුම් වලින් විසඳිය නොහැකි මුළුමනින්ම රාජ්‍යය අසමත් වීමේ වැඩපිළිවෙලක කොටසක් බංකොලොත් වීමේ, බුන්වත් වීමේ ක්‍රියාවලියක් බව.

දැන් මොකද්ද විසදුම? 225 ම එපා කියලා පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යාමද? එහෙමත් නැත්නම් අර්බුදය කල් දමමින් බලයේම එල්ලී හිටිමින් ජනාධිපතිතුමත්, අගමැතිතුමත් රට අනුක්රමයෙන් ලේ වැගිරීමක් කරා ගමන් කරන තත්වයකට ගමන් කරවීමද? මේකද? අද අපි බලාපොරොත්තු වෙන තත්ත්වය? අපි එකක් මතක තබා ගන්න ඕනේ. අද මේ රටේ මහජනයා අවබෝධ කරගෙන තියෙනවා. මොන දේශප්‍රේමී සටන් පාඨ, මොන ජාතිකවාදී, මොන ආගමිකවාදී, ලේබල් අලවගෙන හිටියත් මේ රට ඇතුලේ ජාතික මංකොල්ලයක් සිද්ධවුණු බව. 2014 කාලෙ ඩොලර් බිලියන 19 ක් නීතිවිරෝධීව පිට වෙලා තිබෙන බව ඒ ජාතික මංකොල්ලයේ ඇතැම් සහකරුවන් දැන් තමන්ගේ පුද්ගලික අද මේ රටින් පලා යමින් තිබෙනවා. අද මේ රටේ ජනතාව ඉතාම පැහැදිලිව තීරණය කරලා තිබෙනවා. මේ ජාතික මංකොල්ලයේ වගඋත්තරකරුවන් හැටියට මේ රාජපක්ෂවරු. ඒ නිසා තමයි ‘ගෝ හෝම් ගෝඨා’ කියන එක ඇවිල්ලා තියෙන්නේ. ‘ගෝ හෝම් රාජපක්ෂ’ කියන එක ඇවිල්ලා තියෙන්නේ. මේ තත්ත්වය යටතේ මැතිවරණ පවත්වන්න ගියොත්? ඡන්ද කොලේ අච්චු ගහන්න කොළ නැති රටක්, ඡන්දය ගණන් කරන්න නැති රටක්. ඡන්ද පෙට්ටි ගෙනියන්න, ප්‍රවාහනය කරන්න ඩීසල් නැති රටක්. ඒ වගේම ජනතාව කෝපයෙන් දැවෙන, කුසගින්නෙන් දැවෙන මොහොතක ඔවුන් ගන්නා තීරණ පිළිබඳවත් අපි බලන්න ඕන. මොකද එවැනි කෝපාග්නි අවුලවලා තමයි, මේ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට මුවා වෙලා ආවේ. අද ඒකේ හානිය අපි සියලු දෙනාටම පේන්න තියෙනවා. ඒ නිසා මැතිවරණයකට යනවනම් රට අපි සාමකාමී කරන්න ඕන. රට කිසියම් දුරකට නිදහසේ හිතන්න පුළුවන් තැනකට පත් කරන්න ඕන.

මේ අභියෝගය අපි භාර ගන්නවද? ඔව් අපි මේ අභියෝගය භාරගත යුතුයි. මම මේ රටේ පවුල්වාදයෙන් තොරව, කුසලතාවාදී පරපුර, රජයේ නිලධාරීන්, වෘත්තීයවේදීන් ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා, අපි මේ අභියෝගය අපේ දෝතින් අපි භාර ගනිමු. ව්‍යවස්ථාවට අනුකූලව, ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැත්නම්, එතුමා ඉවත් කිරීමේ ප්රතිපාදනය ව්‍යවාස්ථාව තුළ තිබෙනවා. පාර්ලිමේන්තුවේ 148 වැනි වගන්තිය යටතේ එතුමාගේ මූල්‍ය ප්රතිපාදනය අහෝසි කිරීමේ අයිතිය මේ පාර්ලිමේන්තුවට තියෙනවා එතුමා ජන හඬට කන් දෙන්නෙ නැත්නම්. අගමැතිතුමා, ඔබතුමාගේ කාලය අවසන්. ඔබතුමා ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයත් මේ තුළ තිබෙනවා.

අපි එකමුතු වෙලා ජනතාවගේ හඬට කන්දීලා, 225 ම අසමත් කියන මතය ඇවිල්ලා, අරාජිකවාදයකට රට ගොඩවෙනවා වෙනුවට, රටේ කුසලතා පරපුර එකට එකතු වෙලා මේ අභියෝගය භාර ගමු. එදා අපි දැක්කා අර යුද්ධය තියෙන අවස්ථාවේදීත් නොයෙක් අභියෝග වලට අපි අතීතයේ මුහුණ දීලා තියෙනවා. ඒ අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට යන්න අපි සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න. මේ මාතෘ භූමිය මේ කොල්ලකාරීන්ගෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය කැපවීම, ධෛර්යය ලබා දෙන්න අපි සූදානම්. අර්බුදය ජය ගැනීම සඳහා සියලුම ආකාරයේ මේ රටේ ඉන්න පරිපාලන සේවයේ වෘත්තීයවේදීන්ට අපි ආරාධනා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු මාර්ගයෙන් මේ ඇමතිධූර වෙනුවට අධීක්ෂණ කමිටු 16 ක් තිබෙනවා. ඒ අධීක්ෂණ කමිටු මාර්ගයෙන්. වෘත්තීයවේදීන් ලවා මේ රාජ්‍යය කරගෙන යා යුතුයි. ඒ කරගෙන ගිහිල්ලා මේ රට සාමකාමී වූ දවසක අපට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් තියන්න.”

ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ලේකම්

මොකද හිතන්නේ ?

[QUOTE="magix, post: 27568202, member: 316219"] [IMG]https://island.lk/wp-content/uploads/2020/12/champika.jpg[/IMG] අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා ‘අපි මේ අභියෝගය අපේ දෝතින් භාර ගනිමු’ යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවුල්වාදයෙන් තොර, රජයේ නිලධාරීන්, වෘත්තීයවේදීන් ඇතුළු කුසලතාවාදී පරපුරට ආරාධනා කරයි. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය. “වාමාංශික දේශපාලන ඉතිහාසයේ වැදගත් කියමනක් තියෙනවා. ඇතැම් දශක තිබෙනවා නිහඬ දශක. නමුත් ඇතැම් සති, දින තිබෙනවා මහා පරිමාණ විප්ලවීය පරිවර්තනයන් සිදුවෙන දශක ගණන සියවස් ගණන් තිස්සේ තිබුණු ප්‍රශ්න දින ගණනකින්, සති ගණනකින් වෙනස් වෙන සුළු යුගයන් ඇතිවෙන බව කියමනක් තිබෙනවා. අද අපේ රට මුහුණ දෙමින් තිබෙන්නේ එවැනි විප්ලවීය පරිවර්තනයන් සිදු වෙන අවස්ථාවකයි. අද මේ රටේ ජනතාව කිසිම භේදයකින් තොරව, ජාති, ආගම්, කුල භේදයකින් තොරව, පක්ෂ, පාට භේදයකින් තොරව, වයස් පරතර භේදයකින් තොරව තමන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් පෙරට ඇවිල්ලා තියෙනවා. දේශපාලනය පිළිබඳ මෙතෙක් කතා නොකරපු පිරිස් පවා දේශපාලනය පිළිබඳ කතා කරන්න පෙළඹිලා තියෙනවා. විශේෂයෙන්ම මේ නව ඉසෙඩ් පරපුර අද ඔවුන්ගේ සමාජ මාධ්‍ය සුහුරු තාක්ෂණය භාවිත කරමින් ඉතාමත්ම විවෘත ආකාරයකට, අරගලයට පිවිසිලා තියෙනවා. 1953 හර්තාලයේ, 1976 සමගි පෙරමුණ මැතිනියට එරෙහිව පැමිණි ශිෂ්‍ය උද්ඝෝෂණත් සමග පැමිණි සමස්ත මහා වැඩ වර්ජනය, 1980 වැඩ වර්ජනය, 87 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රටපුරා ඇතිවුණු කැරලිකාරිත්වය. මේ විවිධ අවස්ථාවල ඇති වුණු යම් යම් ජන වාර්ගික පදනමින්, ආගමික පදනමින් ඇතිවෙච්ච කලකෝලාහල, ඒ වගේම 2018 අග්‍රාමාත්‍ය ධූරය බහුතරයක් නැතුව උදුරාගත්තට පස්සේ මේ රටේ ජනතාව වීදි බැහැලා කරපු අරගලය. ඒ කිසිවකට වඩා මේ අරගලය වෙනස්. මේක අද්විතීය අවස්ථාවක්. මේ අද්විතීය අවස්ථාව තමයි සෑම සමාජ කණ්ඩායමක්ම අද පාරට බැහැලා ඒකමිතියකින් යුතුව, එකම සටන් පාඨයක් ඔස්සේ සංවිධානය වෙලා, ළදරුවාගේ ඉඳන් මහල්ල දක්වා, ධනහිමි අයගේ ඉඳන්, ධනය නැති අය දක්වා, උගත්තු, නූගත්තු මේ සියලු දෙනාම අද වෙනසක් ඉල්ලලා තියෙනවා. මොකක්ද වෙනස? සම්ප්‍රදායික ක්‍රමය පිපිරී ගොස් අවසන්. සම්ප්‍රදායික පක්ෂ වලට, සම්ප්‍රදායික මතවාද වලට, සම්ප්‍රදායික ක්‍රියාමාර්ගවලට ඇති ඉඩකඩත් ඒ සමඟම අද ඇහිරිලා ගිහින් තිබෙනවා. අපට නොයෙක් දේ කියන්න පුළුවන්. 74 වසරක ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන් ධනේශ්වර ක්‍රමය ගැන කතා කරන්න පුළුවන්. 77 න් පස්සේ ආපු විවෘත ආර්ථික ක්‍රමය ගැන කියන්න පුළුවන්. 2010 න් පස්සෙ ආපු 7%-8% විශ්මිත සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්. යහපාලනය කාලේ ණය ගත්තා මොකද කළේ කියලා අහන්න පුළුවන්. හැබැයි මේවට අපි උත්තර දීලා තියෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා අද මේ රට තියෙන්නේ රටක් හැටියට බංකොලොත් භාවයට පත්වෙලා ඒ බංකොලොත්භාවය විවිධ ආකාරයකින් කල් දමා ගනිමින් බංකොලොත්භාවයත් කර ගනිමින් යන ගමනක් තමයි තිබෙන්නේ. නොයෙක් සුබ ප්‍රාර්ථනා ප්‍රකාශ කරනවා. ඩීසල් පෝලිම් නවතිනවා. විදුලි බලය ඇති වෙනවා කියලා. කොහොමද? විවිධ ආකාරයේ ගිවිසුම් ගසමින් අපේ රටේ ආර්ථික ස්වෛරීත්වය, දේශපාලන ස්වෛරී බලශක්ති ස්වෛරීත්වය පාවා දෙමින් තවත් දවස් 5කට ඩීසල් ලබා දෙන්න. තවත් සතියකට විදුලි බලය ලබා දෙන්න, යනාදී ක්‍රියාමාර්ග තමයි ආණ්ඩුව පැත්තෙන් ගනිමින් තිබෙන්නේ. රටේ ජනතාව අද අවබෝධ කරගෙන තිබෙනවා මේක එවැනි තාවකාලික විසඳුම් වලින් විසඳිය නොහැකි මුළුමනින්ම රාජ්‍යය අසමත් වීමේ වැඩපිළිවෙලක කොටසක් බංකොලොත් වීමේ, බුන්වත් වීමේ ක්‍රියාවලියක් බව. දැන් මොකද්ද විසදුම? 225 ම එපා කියලා පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යාමද? එහෙමත් නැත්නම් අර්බුදය කල් දමමින් බලයේම එල්ලී හිටිමින් ජනාධිපතිතුමත්, අගමැතිතුමත් රට අනුක්රමයෙන් ලේ වැගිරීමක් කරා ගමන් කරන තත්වයකට ගමන් කරවීමද? මේකද? අද අපි බලාපොරොත්තු වෙන තත්ත්වය? අපි එකක් මතක තබා ගන්න ඕනේ. අද මේ රටේ මහජනයා අවබෝධ කරගෙන තියෙනවා. මොන දේශප්‍රේමී සටන් පාඨ, මොන ජාතිකවාදී, මොන ආගමිකවාදී, ලේබල් අලවගෙන හිටියත් මේ රට ඇතුලේ ජාතික මංකොල්ලයක් සිද්ධවුණු බව. 2014 කාලෙ ඩොලර් බිලියන 19 ක් නීතිවිරෝධීව පිට වෙලා තිබෙන බව ඒ ජාතික මංකොල්ලයේ ඇතැම් සහකරුවන් දැන් තමන්ගේ පුද්ගලික අද මේ රටින් පලා යමින් තිබෙනවා. අද මේ රටේ ජනතාව ඉතාම පැහැදිලිව තීරණය කරලා තිබෙනවා. මේ ජාතික මංකොල්ලයේ වගඋත්තරකරුවන් හැටියට මේ රාජපක්ෂවරු. ඒ නිසා තමයි ‘ගෝ හෝම් ගෝඨා’ කියන එක ඇවිල්ලා තියෙන්නේ. ‘ගෝ හෝම් රාජපක්ෂ’ කියන එක ඇවිල්ලා තියෙන්නේ. මේ තත්ත්වය යටතේ මැතිවරණ පවත්වන්න ගියොත්? ඡන්ද කොලේ අච්චු ගහන්න කොළ නැති රටක්, ඡන්දය ගණන් කරන්න නැති රටක්. ඡන්ද පෙට්ටි ගෙනියන්න, ප්‍රවාහනය කරන්න ඩීසල් නැති රටක්. ඒ වගේම ජනතාව කෝපයෙන් දැවෙන, කුසගින්නෙන් දැවෙන මොහොතක ඔවුන් ගන්නා තීරණ පිළිබඳවත් අපි බලන්න ඕන. මොකද එවැනි කෝපාග්නි අවුලවලා තමයි, මේ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට මුවා වෙලා ආවේ. අද ඒකේ හානිය අපි සියලු දෙනාටම පේන්න තියෙනවා. ඒ නිසා මැතිවරණයකට යනවනම් රට අපි සාමකාමී කරන්න ඕන. රට කිසියම් දුරකට නිදහසේ හිතන්න පුළුවන් තැනකට පත් කරන්න ඕන. මේ අභියෝගය අපි භාර ගන්නවද? ඔව් අපි මේ අභියෝගය භාරගත යුතුයි. මම මේ රටේ පවුල්වාදයෙන් තොරව, කුසලතාවාදී පරපුර, රජයේ නිලධාරීන්, වෘත්තීයවේදීන් ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා, අපි මේ අභියෝගය අපේ දෝතින් අපි භාර ගනිමු. ව්‍යවස්ථාවට අනුකූලව, ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැත්නම්, එතුමා ඉවත් කිරීමේ ප්රතිපාදනය ව්‍යවාස්ථාව තුළ තිබෙනවා. පාර්ලිමේන්තුවේ 148 වැනි වගන්තිය යටතේ එතුමාගේ මූල්‍ය ප්රතිපාදනය අහෝසි කිරීමේ අයිතිය මේ පාර්ලිමේන්තුවට තියෙනවා එතුමා ජන හඬට කන් දෙන්නෙ නැත්නම්. අගමැතිතුමා, ඔබතුමාගේ කාලය අවසන්. ඔබතුමා ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයත් මේ තුළ තිබෙනවා. අපි එකමුතු වෙලා ජනතාවගේ හඬට කන්දීලා, 225 ම අසමත් කියන මතය ඇවිල්ලා, අරාජිකවාදයකට රට ගොඩවෙනවා වෙනුවට, රටේ කුසලතා පරපුර එකට එකතු වෙලා මේ අභියෝගය භාර ගමු. එදා අපි දැක්කා අර යුද්ධය තියෙන අවස්ථාවේදීත් නොයෙක් අභියෝග වලට අපි අතීතයේ මුහුණ දීලා තියෙනවා. ඒ අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට යන්න අපි සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න. මේ මාතෘ භූමිය මේ කොල්ලකාරීන්ගෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය කැපවීම, ධෛර්යය ලබා දෙන්න අපි සූදානම්. අර්බුදය ජය ගැනීම සඳහා සියලුම ආකාරයේ මේ රටේ ඉන්න පරිපාලන සේවයේ වෘත්තීයවේදීන්ට අපි ආරාධනා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු මාර්ගයෙන් මේ ඇමතිධූර වෙනුවට අධීක්ෂණ කමිටු 16 ක් තිබෙනවා. ඒ අධීක්ෂණ කමිටු මාර්ගයෙන්. වෘත්තීයවේදීන් ලවා මේ රාජ්‍යය කරගෙන යා යුතුයි. ඒ කරගෙන ගිහිල්ලා මේ රට සාමකාමී වූ දවසක අපට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් තියන්න.” ලෙෂාන් විදානගමාච්චි මාධ්‍ය ලේකම් [URL='https://rfvtgb.oceandraw.com/worldwide/carry-groceries-teen-ta?utm_campaign=t-od-teen-carries-s-ma-ww-080322x&utm_medium=taboola&utm_source=taboola&utm_term=lankacnews_1319836&cpc=5cLGIt57tz44Al43PMbDM2iJ933-j1dhSsncpNILDN4='] [/URL]මොකද හිතන්නේ ? [HEADING=2][URL='https://lankacnews.com/%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%99%e0%b7%8a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%b4%e0%b7%80%e0%b6%bb%e0%b7%8f/'] [/URL][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom