Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිරහස් ලෙස මිය යෑම්.. 🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දලා නාමල්ලා ගෝටලා කෙලින්ම බය නැතුව කියන්නෙ හොරකම් කරානම් අල්ලන්න මිනීමැරුවනම් අල්ලන්න කියලා ඕක තමයි. එකක්වත් අල්ලන්න සාක්කි ඉතුරු කරලා නෑ කියලා උන් දන්නවා. හොද සුපිරි මොලයක් තියන ඩයල් එකක් හැඩ්ල් කරලා තියන්නෙ සාක්කි වහන වැඩේ. මහින්දලාගෙ පවුලෙ උන්ගෙ විතරක් නෙවෙයි ජොනියලා මහින්දානන්දලාගෙ ඇතුලු හොර ඇමතිලා සෙට් එකේම ගැහිලි වහලා තියෙන්නෙත් ඌ මම හිතන්නෙ. ඒකයි කෝටි ප්රකෝටි ගනන් ගහපුවා එකක්වත් අල්ලන්න බැරි සාක්කි එක්ක.

බලපන් ජොනියා,මහින්දානන්දයා ඇතුලට දාපු නඩු? මහින්දානන්දයා කැරම් බෝඩ් බෙදපු එකකුයි, ජොනියා සමූපකාර ලොරියක් අවභාවිතා කරපු සීන් එකකුයිනෙ? උන් ගහපු ප්රකෝටි ගනන් ඔක්කොම වැහුවට මේවගේ ලක්ෂ 20/30ට අඩු සිගිති ඒවා වැරදි කියලා උන්ට මතක් වෙලාවත් නෑ. ඒකයි ඒවා වහලා නැත්තෙ. ඒවට තමා ඇතුලට දාන්න උනේ ඒ නිසා.

මහින්දලා කරපු අපරාධ මිනීමැරුම් ඔක්කොම වහන්න සාක්කි මිසිං කරලා තිබ්බෙ ගානට. ඒ මර්ඩර් කරවපු පාතාලෙ උන්ටත් වෙන උන් දම්මලා ශොට් එක දීලා තියෙන්නෙ. කජ්ජා ඉතුරුවෙලා හිටියෙ උන්ගෙ ගාව වැටිලා ගූ කාගෙන හිටපු හින්දා. ඌ උන් එක්ක අවුල් වෙලා ගිහිං තාජුඩීන් සීන් එක ගැන කට අරින්න හදපු ගමන් ශොට් එක හම්බුනා. ඒ කජ්ජට ශොට් එක දෙන දවසෙම තමයි ගනේමුල්ල සංජීවට උසාවිය ඇතුලෙ වෙඩි තියන්නෙ. එතකොට ඒක තමා මේන් නිවුස් එක වෙන්නෙ. කජ්ජෙක් මැරුන එක කාටවත් ගානක් නෑ.

මේකෙ මේ එයාලන්කා එකේ බුවා ඉතුරු වෙලා හිටියෙ ශිරන්තිගෙ නෑයො නිසා. මහින්දලා කාට කෙලෙව්වත් පවුලෙ උන්ට බොක්කෙන් ඉන්නෙ. හැබැයි මූ මෝඩයා වගේ මහින්දට සල්ලි දීපු එකක් කියවන්න ගිහිං මහින්දටත් 12 වෙනිදා අධිකරණයට එන්න නියෝග කරලා තිබ්බා. අද ශොට් එක දුන්නා මූට. හැබැයි ඒ ශොට් එක දෙන එක ගැන කතා කරලා උන්ට බනින්න හදනකොටම උන්ගෙ පැත්තෙ උන් කියනවා එතකොට අර අත කපන් මැරිලා හිටිය හැකර්ලා සල්ලි උස්සපු කේස් එකේ රජයෙ නිලධාරියා මැරුවෙ කවුද කියලා? උනුත් එකයි මුනුත් එකයි කියල මේ සීන් එක නිවුට්රල් කරවන්න හදන්නෙ. ඔන්න බලපන් අද නාමල්ගෙ ඇතුලු පොහොට්ටුවෙ හැම එකාගෙන්ම ඔය එයාලන්කා එකේ බුවාගෙ මරණෙ ගැන අහනකොට උන් කෙලින්ම කියන්නෙ ඒක ගැන නෙවෙයි අර රජයෙ නිලධාරියගෙ මරණෙ ගැන. එහෙම බැලුවම ඒ රජයෙ බුවාට ගේම දුන්නෙ කවුද කියලත් සාධාරණ සැකයක් එනවා

[QUOTE="Mr UNKNOWN, post: 31393723, member: 558255"] මහින්දලා නාමල්ලා ගෝටලා කෙලින්ම බය නැතුව කියන්නෙ හොරකම් කරානම් අල්ලන්න මිනීමැරුවනම් අල්ලන්න කියලා ඕක තමයි. එකක්වත් අල්ලන්න සාක්කි ඉතුරු කරලා නෑ කියලා උන් දන්නවා. හොද සුපිරි මොලයක් තියන ඩයල් එකක් හැඩ්ල් කරලා තියන්නෙ සාක්කි වහන වැඩේ. මහින්දලාගෙ පවුලෙ උන්ගෙ විතරක් නෙවෙයි ජොනියලා මහින්දානන්දලාගෙ ඇතුලු හොර ඇමතිලා සෙට් එකේම ගැහිලි වහලා තියෙන්නෙත් ඌ මම හිතන්නෙ. ඒකයි කෝටි ප්රකෝටි ගනන් ගහපුවා එකක්වත් අල්ලන්න බැරි සාක්කි එක්ක. බලපන් ජොනියා,මහින්දානන්දයා ඇතුලට දාපු නඩු? මහින්දානන්දයා කැරම් බෝඩ් බෙදපු එකකුයි, ජොනියා සමූපකාර ලොරියක් අවභාවිතා කරපු සීන් එකකුයිනෙ? උන් ගහපු ප්රකෝටි ගනන් ඔක්කොම වැහුවට මේවගේ ලක්ෂ 20/30ට අඩු සිගිති ඒවා වැරදි කියලා උන්ට මතක් වෙලාවත් නෑ. ඒකයි ඒවා වහලා නැත්තෙ. ඒවට තමා ඇතුලට දාන්න උනේ ඒ නිසා. මහින්දලා කරපු අපරාධ මිනීමැරුම් ඔක්කොම වහන්න සාක්කි මිසිං කරලා තිබ්බෙ ගානට. ඒ මර්ඩර් කරවපු පාතාලෙ උන්ටත් වෙන උන් දම්මලා ශොට් එක දීලා තියෙන්නෙ. කජ්ජා ඉතුරුවෙලා හිටියෙ උන්ගෙ ගාව වැටිලා ගූ කාගෙන හිටපු හින්දා. ඌ උන් එක්ක අවුල් වෙලා ගිහිං තාජුඩීන් සීන් එක ගැන කට අරින්න හදපු ගමන් ශොට් එක හම්බුනා. ඒ කජ්ජට ශොට් එක දෙන දවසෙම තමයි ගනේමුල්ල සංජීවට උසාවිය ඇතුලෙ වෙඩි තියන්නෙ. එතකොට ඒක තමා මේන් නිවුස් එක වෙන්නෙ. කජ්ජෙක් මැරුන එක කාටවත් ගානක් නෑ. මේකෙ මේ එයාලන්කා එකේ බුවා ඉතුරු වෙලා හිටියෙ ශිරන්තිගෙ නෑයො නිසා. මහින්දලා කාට කෙලෙව්වත් පවුලෙ උන්ට බොක්කෙන් ඉන්නෙ. හැබැයි මූ මෝඩයා වගේ මහින්දට සල්ලි දීපු එකක් කියවන්න ගිහිං මහින්දටත් 12 වෙනිදා අධිකරණයට එන්න නියෝග කරලා තිබ්බා. අද ශොට් එක දුන්නා මූට. හැබැයි ඒ ශොට් එක දෙන එක ගැන කතා කරලා උන්ට බනින්න හදනකොටම උන්ගෙ පැත්තෙ උන් කියනවා එතකොට අර අත කපන් මැරිලා හිටිය හැකර්ලා සල්ලි උස්සපු කේස් එකේ රජයෙ නිලධාරියා මැරුවෙ කවුද කියලා? උනුත් එකයි මුනුත් එකයි කියල මේ සීන් එක නිවුට්රල් කරවන්න හදන්නෙ. ඔන්න බලපන් අද නාමල්ගෙ ඇතුලු පොහොට්ටුවෙ හැම එකාගෙන්ම ඔය එයාලන්කා එකේ බුවාගෙ මරණෙ ගැන අහනකොට උන් කෙලින්ම කියන්නෙ ඒක ගැන නෙවෙයි අර රජයෙ නිලධාරියගෙ මරණෙ ගැන. එහෙම බැලුවම ඒ රජයෙ බුවාට ගේම දුන්නෙ කවුද කියලත් සාධාරණ සැකයක් එනවා [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom