Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිරහස් ලෙස මිය යෑම්.. 🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයාර් බස් මිලදී ගැනීමේදී ගුවන් සමාගම් සිදු කළ වංචාව ලොවට හෙළිදරව් කළේ බ්‍රතාන්‍යයේ Serious Fraud Office විමර්ශකයන් විසිනි.

ලෝකයේ රටවල් 20 ක් වංචාවට හවුල් වී තිබුණි. ශ්‍රී ලංකාවද ඒ අතර විය.

ලංකාව වෙනුවෙන් එම වංචාව කළේ එවක මෙරට ගුවන් සේවයේ ප්‍රධානියා වූ කපිල චන්ද්‍රසේනය.

2015බලයට පත් වූ යහපාලන රජය මේ සම්බන්ධයෙන් විමර්ශන කළද පොලිස් නිලධාරීන් සැකකරුවන්ගේ මුදලට යට විය.

මාලිමා රජය බලයට බලයට පත්වීමෙන් පසු විමර්ශන යළි ඇරඹුණි.

ඒ අනුව 2026 මාර්තු 12 දින කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවට පැමිණවූ අතර එදින ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

එයා බස් සමාගමින් අල්ලස් වශයෙන් ගත් මුදලින් මිලියන 60 අවස්ථා තුනකදී මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට එහිදී ඔහු කටඋත්තර දී තිබුණි.

මාලිමා රජය අධිකරණය තුළ නඩු විසඳනවාට වඩා සමාජ ජාලා තුළ නඩු විසඳීමට උනන්දුය. ඒ අනුව, මිලියන 60ක් මහින්දට දුන් පුවත මාධ්‍ය හරහා ප්‍රචාරය කළේය.

රංග දිසානායක සහ මාලිමා ආණ්ඩුව සූක්ෂම විමර්ශකයකු වූයේ නැත.

කපිල චන්ද්‍රසේන රජයේ සාක්කිකරුවකු කරගැනීමට කැප වූයේ නැත.

ඒ වෙනුවට ඔවුන් කලේ ගැලරිය පිනවීමය. එම තත්වය විත්තිකරුවන්ට වාසි විය.

2026 මාර්තු 18 සමන්ති කුමාරී නම් නීතිඥවරිය බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේන හමුවිය.

නීතිඥවරිය කපිල චන්ද්‍රසේන හමුවූයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙනුවෙනි.

තවද 2026 මාර්තු 12 කපිල චන්ද්‍රසේනගෙන් ලබාගත් කටඋත්තර ප්‍රකාශය බියගන්වා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමකට ඇය අත්සන් ගත්තේය.

අද මහින්දගේ ආධාරකරුවන් පතුරු ගහන "එල්ලි මැරෙන කතාව" සඳහන් වූයේ එම දිවුරුම් ප්රකාශයේය.

එනම් බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේනට එල්ලී මැරෙන කතාව දිවුරුම් පෙත්සමක ටයිප් කර එවූයේ මහින්ද විසින් යයි කීවද එය වැරදි නැත.

මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී මිලියන 60ක් දුන් ප්‍රකාශය බොරු බවත් එහි සඳහන් විය.

කපිල චන්ද්‍රසේනට ඇප ලැබුණු විට ඇපකරුවන් දෙදෙනෙකු සොයා ගැනීමට නොහැකි විය..

එවන් පුද්ගලයෙකු, දින හයක් ඇතුළත දිවුරුම් පෙත්සමක් සකසා ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට සමත් වෙයිද?

ඉන් පැහැදිලි වන්නේ කපිල චන්ද්‍රසේන පිටුපස මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක වූ බවය.

තවද මැයි 12 මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.එහිදී මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටි බව වාර්තා වෙයි.

කෙසේ වුවද මේ වන විට කපිල චන්ද්‍රසේන සියදිවි හානි කරගෙන ඇත.

මහින්දට එරෙහිව ප්‍රධානම සාක්ෂිය දුන් පුද්ගලයා දැන් ජීවතුන් අතර නැත.

තවද ඔහු මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් මීට පෙර ලබාදුන් කට උත්තරය බිය ගැන්වීම හරහා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමක් ලබා දී ඇත.

දැන් එයා බස් වංචාවට රාජපක්ෂ පවුල සම්බන්ධ කිරීමට හැකියාවක් නැත

[MEDIA=facebook]keerthi.ratnayake.2025/posts/122149183376419400[/MEDIA]

[QUOTE="ob_server, post: 31395883, member: 582806"] [LIST] [*]එයාර් බස් මිලදී ගැනීමේදී ගුවන් සමාගම් සිදු කළ වංචාව ලොවට හෙළිදරව් කළේ බ්‍රතාන්‍යයේ Serious Fraud Office විමර්ශකයන් විසිනි. [*]ලෝකයේ රටවල් 20 ක් වංචාවට හවුල් වී තිබුණි. ශ්‍රී ලංකාවද ඒ අතර විය. [*]ලංකාව වෙනුවෙන් එම වංචාව කළේ එවක මෙරට ගුවන් සේවයේ ප්‍රධානියා වූ කපිල චන්ද්‍රසේනය. [*]2015බලයට පත් වූ යහපාලන රජය මේ සම්බන්ධයෙන් විමර්ශන කළද පොලිස් නිලධාරීන් සැකකරුවන්ගේ මුදලට යට විය. [*]මාලිමා රජය බලයට බලයට පත්වීමෙන් පසු විමර්ශන යළි ඇරඹුණි. [*]ඒ අනුව 2026 මාර්තු 12 දින කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවට පැමිණවූ අතර එදින ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. [*]එයා බස් සමාගමින් අල්ලස් වශයෙන් ගත් මුදලින් මිලියන 60 අවස්ථා තුනකදී මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට එහිදී ඔහු කටඋත්තර දී තිබුණි. [*]මාලිමා රජය අධිකරණය තුළ නඩු විසඳනවාට වඩා සමාජ ජාලා තුළ නඩු විසඳීමට උනන්දුය. ඒ අනුව, මිලියන 60ක් මහින්දට දුන් පුවත මාධ්‍ය හරහා ප්‍රචාරය කළේය. [*]රංග දිසානායක සහ මාලිමා ආණ්ඩුව සූක්ෂම විමර්ශකයකු වූයේ නැත. [*]කපිල චන්ද්‍රසේන රජයේ සාක්කිකරුවකු කරගැනීමට කැප වූයේ නැත. [*]ඒ වෙනුවට ඔවුන් කලේ ගැලරිය පිනවීමය. එම තත්වය විත්තිකරුවන්ට වාසි විය. [*]2026 මාර්තු 18 සමන්ති කුමාරී නම් නීතිඥවරිය බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේන හමුවිය. [*]නීතිඥවරිය කපිල චන්ද්‍රසේන හමුවූයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙනුවෙනි. [*]තවද 2026 මාර්තු 12 කපිල චන්ද්‍රසේනගෙන් ලබාගත් කටඋත්තර ප්‍රකාශය බියගන්වා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමකට ඇය අත්සන් ගත්තේය. [*][B][SIZE=6][B]අද මහින්දගේ ආධාරකරුවන් පතුරු ගහන "එල්ලි මැරෙන කතාව" සඳහන් වූයේ එම දිවුරුම් ප්රකාශයේය.[/B][/SIZE][/B] [*][B][SIZE=6][B]එනම් බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේනට එල්ලී මැරෙන කතාව දිවුරුම් පෙත්සමක ටයිප් කර එවූයේ මහින්ද විසින් යයි කීවද එය වැරදි නැත.[/B][/SIZE][/B] [*]මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී මිලියන 60ක් දුන් ප්‍රකාශය බොරු බවත් එහි සඳහන් විය. [*]කපිල චන්ද්‍රසේනට ඇප ලැබුණු විට ඇපකරුවන් දෙදෙනෙකු සොයා ගැනීමට නොහැකි විය.. [*]එවන් පුද්ගලයෙකු, දින හයක් ඇතුළත දිවුරුම් පෙත්සමක් සකසා ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට සමත් වෙයිද? [*]ඉන් පැහැදිලි වන්නේ කපිල චන්ද්‍රසේන පිටුපස මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක වූ බවය. [*]තවද මැයි 12 මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.එහිදී මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටි බව වාර්තා වෙයි. [*]කෙසේ වුවද මේ වන විට කපිල චන්ද්‍රසේන සියදිවි හානි කරගෙන ඇත. [*]මහින්දට එරෙහිව ප්‍රධානම සාක්ෂිය දුන් පුද්ගලයා දැන් ජීවතුන් අතර නැත. [*]තවද ඔහු මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් මීට පෙර ලබාදුන් කට උත්තරය බිය ගැන්වීම හරහා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමක් ලබා දී ඇත. [*]දැන් එයා බස් වංචාවට රාජපක්ෂ පවුල සම්බන්ධ කිරීමට හැකියාවක් නැත [MEDIA=facebook]keerthi.ratnayake.2025/posts/122149183376419400[/MEDIA] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom