Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිරහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මේ සුවිශේෂී සුප්‍රසිද්ධ කලා නිර්මාණයක් ලෙස ලෝකයා හඳුනාගත් එකක්. Filippo Lippi නම් චිත්‍ර ශිල්පියාගේ (ඉතාලි ජාතිකයෙක් විය යුතුයි...) ප්‍රසිද්ධ චිත්‍රයක්. "La Madonna e san Giovannino" නමින් හැඳින්වෙන මේ චිත්‍රය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර Palazzo Vecchio හි තැන්පත් කර ඇති අතර මෙය පහලොස්වන ශත වර්ෂයේදී පමණ නිර්මාණය කරන්නට ඇති බව සැලකෙනවා. නිර්මාණයක් ලෙස මේ චිත්‍රය අතිවිශිෂ්ඨ වුවත් මෙය අපට වැදගත් වන්නේ මෙහි ඇති කලාත්මක ස්වාභාවය නිසා නම් නෙවෙයි. ඔයාලට පේනවා ඇති පැත්තකින් විශාල කරලා තියෙන වස්තුව. මුල් චිත්රයේ උඩ දකුණුපසට වන්නට පිහිටා ඇති මේ වස්තුව යම්කිසි පියාසර වස්තුවක් බවයි මෙය අධ්‍යයනය කළ විද්වතුන් පවසා ඇත්තේ. ඒක තහවුරු වෙන්නේ මේ පියාඹන වස්තුව දෙස අවධානයෙන් බලාසිටින ආකාරයට සිතුවම් කර ඇති මිනිසෙක් හා බල්ලෙක් නිසා. මේ දෙදෙනා එම වස්තුව දෙස බලා සිටින්නේ එය අහස් තලය හරහා ගමන් කරන බැවින්. ඇයි මේ වගේ සිද්ධියක් මේ චිත්රයේ පසුතලයට යොදන්න චිත්‍ර ශිල්පියාට ඇති වුවමනාව ? ප්‍රධාන සිතුවමට පසුතලයෙන් දැක්වෙන කිසිවක් (පියාඹන වස්තුව, මිනිසා හා බල්ලා) මේ සිතුවමට අදාල නැති බවක් හැඟී යයි. ඒ වගේම මේක යම් කිසි ශුද්ධ වූ වස්තුවක් සංකේතාත්මකව දැක්වීමක්ද නොවේ යැයි විශ්ලේශකයන් තහවුරු කරලා තියෙනවා. එතකොට අපිට එන්න තියෙන නිගමනය තමයි පිටසක්වල යානාවක් හෝ වෙනත් එවැනි හඳුනානොගත් ආගන්තුක පියාඹන යානාවක් තම චිත්‍රය තුල දක්වන්න මෙහි කතුවරයාට වුවමනා වුනා කියන එක. පහලොස්වන සියවසේදී පෘථිවියට පැමිණි පිටසක්වල යානාවක් මේ ආකාරයෙන් නිරූපනය කලාද දන්නේ නෑ. මේ අමුතු වස්තුව ගැන බොහෝ දෙනෙක්ගේ පැහැදිලි කිරීම ඒක තමයි. මොකද ඒ කාලේ මිනිස් මොලයෙන් හදපු පියාසර වස්තු තිබුණේ නැති නිසා...!

2. මේ තියෙන්නේ ලෝකේ පරණම යන්ත්‍රය. සමහරු කියන්නේ ලෝකයේ පැරණිම පරිගණන යන්ත්‍රය කියලා. මේක හඳුන්වන්නේ ඇන්ටිකිතෙරා යන්ත්‍රය (Antikythera mechanism) නමින්. වම් පස ඇති රූපයෙන් දැක්වෙන්නේ මේ යාන්ත්රනයේ ඉතිරිව ඇති ශේෂයයි. මේ වස්තුව 1990 දී ග්‍රීසියේ ක්‍රීට් දිවයින ආසන්නයේ ඇති ඇන්ටිකිතෙරා වෙරළ තීරයෙන් සොයා ගැනුනා. මේක අයිති වෙන්නේ ක්‍රි.පූ. පළමු සියවසට...! පුදුමයට කාරණයක් වෙන්නේ මේ මුළු වස්තුවම අරුම පුදුම ගියර් පද්ධතියකින් සමන්විත වීමයි. මේ ගියර් පද්ධතිය කොතරම් සංකීර්ණද කිව්වොත් නූතන විද්‍යාඥයින්ටත් මේකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න අසීරු වුනා. පස්සේ පැහැදිලි වුනා මේක එක්තරා විදියක නක්ෂත්රමය ගණක යන්ත්‍රයක් කියලා. වර්තමානය වෙන කොට මේ ඇන්ටිකිතෙරා යන්ත්‍රය පැහැදිලි ලෙස ආදර්ශණය කරන්නට හැකියාව ලැබී තියෙනවා. එයින් පැහැදිලි වෙන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ හිරු, සඳු, පෘථිවිය ඇතුළු ග්‍රහලෝක වල ගමන හා පිහිටීම ආදර්ශණය කිරීම සඳහා මේ යන්ත්‍රය උපයෝගී කරගත හැකි බවයි. ඒ කියන්නේ මීට අවුරුදු දෙදහසකට එහා හිටපු මිනිස්සු අතරත් අපි හිතනවට වඩා හොඳ මොළකාරයෝ ඉඳලා තියෙනවා...!

3. ඔයා දන්න උසම මිනිහා කොච්චර උසද ? අඩි 6 ක්... 7 ක්... ? ඊට වැඩි වෙන්නෑ නේද... මම කිව්වොත් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ අඩි 12 ක මිනිහෙක් කියලා...! හිතාගන්න පුළුවන්ද ! ෆොසිලකරණය වුණු මේ යෝධයා සොයාගෙන තියෙන්නේ Dyer නම් තැනැත්තා විසින් 1895 වර්ෂයේ අයර්ලන්තයේ ඇන්ට්‍රිම් ප්‍රාන්තයේ සිදුකල කැනීම් කටයුතු වලදීයි. දකුණු පස ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ස්ට්‍රෑන්ඩ් සඟරාවේ (Strand - ෂර්ලොක් හොම්ස් කියෙව්වා නම් අනිවාර්යයෙන්ම මේ නම අහලා තියෙන්න ඕනෙ...) පළවූ ඒ යෝධයාගේ රූපයක්. මෙයින් පෙන්වා තිබෙන්නේ දිව්‍යමය රථය ලෙස හැඳින්වෙන වැගනය සමඟ මේ යෝදයා සංසන්දනය කිරීමක්. මේ ෆොසිල යෝදයාගේ මිනුම් ගැන කිව්වොත් : සම්පූර්ණ උස - අඩි 12යි අඟල් දෙකයි (3.70 m), පපුවේ වටප්රමාණය - අඩි හයහමාරයි (1.97 m), අත්වල දිග - අඩි හතරහමාරයි (1.37 m), බර ටොන් දෙකකට ටිකක් වැඩියි. හරියටම කිව්වොත් කිලෝග්‍රෑම් 2050 යි. ඒවගේම මෙයාගේ එක් කකුළක ඇඟිලි හයක් තිබිලා තියෙනවා. මෙයා කවුද ? කොයි කාලේ කෙනෙක්ද ? මොකද වුනේ කියලා තාමත් හරි නිගමනයක් නෑ. අඩි 12 ක මිනිස්සු දැනුත් හිටියොත්... නියමයි නේද !!!

4. ලෙබනනයේ බාබෙක් වේදිකාව ගැන දන්නවාද ? මේක හරිම විස්මයජනක අති පෞරාණික නිර්මාණයක්. මෙහි පාදමේ වර්ගඵලය ආසන්න වශයෙන් වර්ග අඩි මිලියන පහක්...! මේ හෙල්මළුවේ ඇති සුවිශාල ගල් කුට්ටි තුනක් අනෙක් ඒවාට වඩා විශාලත්වයෙන් හා හැඩයෙක් කැපී පෙනෙනවා. මේවා අඩි හැටකටත් වඩා දිගයි. ඒ වගේම පළල අඩි 12 හා 14 ක්. රූපය මැද්දේ රවුමකින් සලකුණු කර ඇත්තේ මිනිසුන් දෙදෙනෙක්. ඒකෙන් හිතාගන්න පුලුවන් නේද බාබෙක් වේදිකාවේ විශාලත්වය. මේක රෝම යුගයටත් වඩා පැරණියි...! ලෝකයේ පළමු ශිෂ්ඨාචාරය බිහිකළ සුමේරියානුවන් පවා බාබෙක් වේදිකාව හඳුන්වා ඇත්තේ අති පැරණි දෙයක් ලෙසයි. ඒ අනුව පැහැදිලි ලෙසම මේක අවුරුදු 4000 – 6000 කටත් වඩා පැරණියි. නමුත් අවාසනාවට කවුරුවත් මේ ගැන විධිමත් පර්යේෂණයක් සිදුකරන්නට උනන්දු වෙන පාටක් නෑ...! (මට හිතෙන්නේ අර කලින් කියපු යෝදයෝ මේක හදලා පාවිච්චි කරන්නැති...)

5. කොලොම්බියාවේ බොගෝටා ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මේ ෆොසිලගත මිනිස් අත තවත් අභිරහසක්. පාෂාණයක් මත පැහැදිලිව සඳහන්ව ඇති මේ ෆොසිලයෙන් මිනිස් අතක පහල කොටස හොඳින් හඳුනාගත හැකියි. මේ ෆොසිලය කොච්චර පරණයි කියලද හිතන්නේ. ලක්ෂයක්... දෙකක්, නෑ... මිලියනයක්... කොච්චරද දන්නවද ? මේ ෆොසිලය අවුරුදු මිලියන 100 කට වඩා පරණයි...!!! අවුරුදු මිලියන සීයක් !

6. ඒලියන්ලා ගැන උනන්දු නම් වගා වෘත්ත (Crop Circles) ගැනත් අහලා ඇතිනේ... නේද ? මේ තියෙන්නේ ඒ වගේ ලෝක ප්‍රසිද්ධ වගා වෘත්තයක්. වගා වෘත්ත කියන්නේ ගොවි බිම් වල, වගාවන් මත රටාවකට බෝග කැපීමෙන් හෝ තැලීමෙන්, පෑගීමෙන් යම් කිසි හැඩයක් පෙන්වන ලෙස සිදුකර ඇති නිර්මාණයක්. මේවා හොඳින් දැක ගන්න නම් ගොවිබිම උඩින් බලන්න ඕනේ. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ 2002 අගෝස්තු 15 වැනිදා හැම්ප්ශයර් හි වින්චෙස්ටර් ආසන්නයේ පිහිටි ක්‍රැබ්වුඩ් නම් ගොවිපලේ වගාවන් මත ඇඳ තිබූ වගා වෘත්තයක්. මීටර් 100 ක් පමණ දිගැති මේ රූපයෙන් පිටසක්වලයෙකුගේ මුහුණක් හා තැටියක් වැනි හැඩ ඇති වස්තුවක් මත ලියැවුනු පණිවුඩයක් දැක්වෙනවා. මේවා අවධානය ලබාගැනීම පිණිස මිනිසුන් විසින්ම සිදු කරන නිර්මාණ යැයි සමහරුන් පවසන අතර එවැනි වගා වෘත්තද හඳුනාගත හැකියි. එසේ වුවත් අති නිවරද්‍යතාවයෙන් යුතුව මෙන්ම පරිපූර්ණ ජ්‍යාමිතික මිනුම් සහිතව එක් රැයක් තුල මෙවැනි නිර්මාණයක් කිරීමට මිනිසාට හැකියාවක් නෑ...! පිටසක්වල ජීවයක් ඇති බවට කරුණු දක්වන්නන් ඒ සඳහා වගා වෘත්තත් සාක්ෂියක් කර ගන්නවා...

7. අං ආපු මිනිස්සු... අපි අද කාලේ අං ඇවිල්ලා කියන්නේ උඩඟු, ආඩම්බරකාර මිනිස්සුන්ට වුනත් ඉස්සර කාලේ ඇත්තටම ඇත්ත අං ආපු මිනිස්සුත් ඉඳලා තියෙනවා. මේ හිස් කබලෙන් දැක්වෙන්නේ එහෙම එකක් තමයි. හිස් කබලේ නළලේ, ඇහිබැමට අඟල් දෙකක් විතර උඩින් තියෙන්නේ ඇත්තම අස්ථි නෙරුම්. මේ හිස්කබල අයත් මිනිසා (ඒ මිනිහෙක් නම්...!) අඩි 7 ක් පමණ උසැති යෝදයෙක් මෙන් හොඳින් වැඩුණු ශක්තිමක් සිරුරක් සහිත අයෙක් බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. මේ හිස්කබල සොයාගෙන ඇත්තේ 1880 දී පෙනිසිල්වේනියාවෙන්. ඒ පැරණි සොහොනක තිබී... මේ හිස්කබල අයත් තැනැත්තා ක්‍රි.ව. 1200 ට ආසන්න කාලයකදී භූමදාන කරන්නට ඇතැයි සැලකෙනවා. මේ මිනිස් හිස්කබලක් නොවන බවත් මිනිස් හා පිටසක්වල ජීවයක දෙමුහුමක් විය හැකි බවත් මේ ගැන මත පල කරන සමහරුන් ප්‍රකාශ කර සිටී...

8. පුදුමාකාර කාන්දම් ගලක් ගැනයි මේ කියන්න යන්නේ. මේක තියෙන්නේ ඉන්කාවරුන්ගේ දේශය වන පේරු රටේ. මේ පාෂාණය මත දකුණුපස ඇති රූපයේ පරිදි සර්පිලාකාර කැටයමක් කොටා තිබෙනවා. ඒ මේ ගල හඳුනාගැනීමට විය හැකියි. මේ පාෂාණය උඩ මාලිමාවක් රවුමට කරකවන විට මාලිමාවේ කටුව වටේටම භ්‍රමණය වෙනවා. මේ පාෂාණයේ අන්තර්ගතව ඇති ප්‍රභල චුම්භක ක්ෂේත්රයක් නිසා එසේ මාලිමා කටුව භ්‍රමණය වන බවයි පැවසෙන්නේ. පුදුමේ තියෙන්නේ මේ කාන්දම් ගලේ නෙවෙයි. ඒක උඩ කැටයම් කරපු ඉන්කා වරු කොහොමද මේ ගල කාන්දමක් කියලා දැනගත්තේ...! එහෙම නම් ඒ කාලෙත් චුම්භක ගැන දැනන් ඉඳලා තියෙනවා...

9. එහෙනම්... අවසාන වශයෙන් දෙන්න යන්නේ හොඳම... රසවත්ම... ලස්සනම අභිරහසක්...! පිරමීඩ හා පිටසක්වලයින් අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියන එක හැමෝම පිළිගන්න පොදු මතයක්. මේ ඒක සනාථ කෙරෙන තවත් සාක්ෂියක්. මේක දීලා ගිහින් තියෙන්නෙත් ඒලියන්ලා මයි. වම් පැත්තේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊජිප්තු මහා පිරමීඩයේ ඇතුළුවීමේ දොරටුව උඩ කොටා ඇති හඳුනා නොගත් සංකේතාක්ෂර හතරක්. මේවා ග්‍රීක හෝඩියට තරමක සමානකමක් දක්වනවා. ඒවගේම දකුණුපස රූපයෙන් පෙනෙන්නේ ඇමරිකාවේ රොස්වෙල් හි සිදුවූ කුප්‍රකට පිටසක්වල යානා අනතුරේ සුන්බුන් අතරින් එකක ඡායාරූපයක්. එහි දැක්වෙන අමුතු රූපාක්ෂරයන් පිරමීඩයේ තිබූ රූපාක්ෂරවලට බොහෝ සමානයි නේද ? ඒකෙන් අපි තේරුම් ගන්න ඕනෙ පිරමීඩ හදන්න ඒලියන්ලා සහභාගි වුනු බවද ? නැත්නම් රොස්වෙල් වලට ඇත්තටම පිටසක්වල යානාවක් කඩාගෙන වැටුනා කියන එකද... ?

ගත්තේ "චතූගේ කථා"blog එකෙන්

[QUOTE="nnccbb, post: 13444662, member: 408267"] [SIZE="5"][COLOR="DarkGreen"][IMG]http://2.bp.blogspot.com/-kLTxAXRGxHk/Tu4SaW8FAaI/AAAAAAAAA4g/HUoyEsgatlU/s400/lippiufo.jpg[/IMG] 1. මේ සුවිශේෂී සුප්‍රසිද්ධ කලා නිර්මාණයක් ලෙස ලෝකයා හඳුනාගත් එකක්. Filippo Lippi නම් චිත්‍ර ශිල්පියාගේ (ඉතාලි ජාතිකයෙක් විය යුතුයි...) ප්‍රසිද්ධ චිත්‍රයක්. "La Madonna e san Giovannino" නමින් හැඳින්වෙන මේ චිත්‍රය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර Palazzo Vecchio හි තැන්පත් කර ඇති අතර මෙය පහලොස්වන ශත වර්ෂයේදී පමණ නිර්මාණය කරන්නට ඇති බව සැලකෙනවා. නිර්මාණයක් ලෙස මේ චිත්‍රය අතිවිශිෂ්ඨ වුවත් මෙය අපට වැදගත් වන්නේ මෙහි ඇති කලාත්මක ස්වාභාවය නිසා නම් නෙවෙයි. ඔයාලට පේනවා ඇති පැත්තකින් විශාල කරලා තියෙන වස්තුව. මුල් චිත්රයේ උඩ දකුණුපසට වන්නට පිහිටා ඇති මේ වස්තුව යම්කිසි පියාසර වස්තුවක් බවයි මෙය අධ්‍යයනය කළ විද්වතුන් පවසා ඇත්තේ. ඒක තහවුරු වෙන්නේ මේ පියාඹන වස්තුව දෙස අවධානයෙන් බලාසිටින ආකාරයට සිතුවම් කර ඇති මිනිසෙක් හා බල්ලෙක් නිසා. මේ දෙදෙනා එම වස්තුව දෙස බලා සිටින්නේ එය අහස් තලය හරහා ගමන් කරන බැවින්. ඇයි මේ වගේ සිද්ධියක් මේ චිත්රයේ පසුතලයට යොදන්න චිත්‍ර ශිල්පියාට ඇති වුවමනාව ? ප්‍රධාන සිතුවමට පසුතලයෙන් දැක්වෙන කිසිවක් (පියාඹන වස්තුව, මිනිසා හා බල්ලා) මේ සිතුවමට අදාල නැති බවක් හැඟී යයි. ඒ වගේම මේක යම් කිසි ශුද්ධ වූ වස්තුවක් සංකේතාත්මකව දැක්වීමක්ද නොවේ යැයි විශ්ලේශකයන් තහවුරු කරලා තියෙනවා. එතකොට අපිට එන්න තියෙන නිගමනය තමයි පිටසක්වල යානාවක් හෝ වෙනත් එවැනි හඳුනානොගත් ආගන්තුක පියාඹන යානාවක් තම චිත්‍රය තුල දක්වන්න මෙහි කතුවරයාට වුවමනා වුනා කියන එක. පහලොස්වන සියවසේදී පෘථිවියට පැමිණි පිටසක්වල යානාවක් මේ ආකාරයෙන් නිරූපනය කලාද දන්නේ නෑ. මේ අමුතු වස්තුව ගැන බොහෝ දෙනෙක්ගේ පැහැදිලි කිරීම ඒක තමයි. මොකද ඒ කාලේ මිනිස් මොලයෙන් හදපු පියාසර වස්තු තිබුණේ නැති නිසා...! [IMG]http://3.bp.blogspot.com/-P9cLyQIcZjU/Tu4SOkkexiI/AAAAAAAAA3A/djiZc4lnp5E/s400/antiky.jpg[/IMG] 2. මේ තියෙන්නේ ලෝකේ පරණම යන්ත්‍රය. සමහරු කියන්නේ ලෝකයේ පැරණිම පරිගණන යන්ත්‍රය කියලා. මේක හඳුන්වන්නේ ඇන්ටිකිතෙරා යන්ත්‍රය (Antikythera mechanism) නමින්. වම් පස ඇති රූපයෙන් දැක්වෙන්නේ මේ යාන්ත්රනයේ ඉතිරිව ඇති ශේෂයයි. මේ වස්තුව 1990 දී ග්‍රීසියේ ක්‍රීට් දිවයින ආසන්නයේ ඇති ඇන්ටිකිතෙරා වෙරළ තීරයෙන් සොයා ගැනුනා. මේක අයිති වෙන්නේ ක්‍රි.පූ. පළමු සියවසට...! පුදුමයට කාරණයක් වෙන්නේ මේ මුළු වස්තුවම අරුම පුදුම ගියර් පද්ධතියකින් සමන්විත වීමයි. මේ ගියර් පද්ධතිය කොතරම් සංකීර්ණද කිව්වොත් නූතන විද්‍යාඥයින්ටත් මේකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න අසීරු වුනා. පස්සේ පැහැදිලි වුනා මේක එක්තරා විදියක නක්ෂත්රමය ගණක යන්ත්‍රයක් කියලා. වර්තමානය වෙන කොට මේ ඇන්ටිකිතෙරා යන්ත්‍රය පැහැදිලි ලෙස ආදර්ශණය කරන්නට හැකියාව ලැබී තියෙනවා. එයින් පැහැදිලි වෙන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ හිරු, සඳු, පෘථිවිය ඇතුළු ග්‍රහලෝක වල ගමන හා පිහිටීම ආදර්ශණය කිරීම සඳහා මේ යන්ත්‍රය උපයෝගී කරගත හැකි බවයි. ඒ කියන්නේ මීට අවුරුදු දෙදහසකට එහා හිටපු මිනිස්සු අතරත් අපි හිතනවට වඩා හොඳ මොළකාරයෝ ඉඳලා තියෙනවා...! [IMG]http://mmmgroup2.altervista.org/giant2.jpg[/IMG] 3. ඔයා දන්න උසම මිනිහා කොච්චර උසද ? අඩි 6 ක්... 7 ක්... ? ඊට වැඩි වෙන්නෑ නේද... මම කිව්වොත් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ අඩි 12 ක මිනිහෙක් කියලා...! හිතාගන්න පුළුවන්ද ! ෆොසිලකරණය වුණු මේ යෝධයා සොයාගෙන තියෙන්නේ Dyer නම් තැනැත්තා විසින් 1895 වර්ෂයේ අයර්ලන්තයේ ඇන්ට්‍රිම් ප්‍රාන්තයේ සිදුකල කැනීම් කටයුතු වලදීයි. දකුණු පස ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ස්ට්‍රෑන්ඩ් සඟරාවේ (Strand - ෂර්ලොක් හොම්ස් කියෙව්වා නම් අනිවාර්යයෙන්ම මේ නම අහලා තියෙන්න ඕනෙ...) පළවූ ඒ යෝධයාගේ රූපයක්. මෙයින් පෙන්වා තිබෙන්නේ දිව්‍යමය රථය ලෙස හැඳින්වෙන වැගනය සමඟ මේ යෝදයා සංසන්දනය කිරීමක්. මේ ෆොසිල යෝදයාගේ මිනුම් ගැන කිව්වොත් : සම්පූර්ණ උස - අඩි 12යි අඟල් දෙකයි (3.70 m), පපුවේ වටප්රමාණය - අඩි හයහමාරයි (1.97 m), අත්වල දිග - අඩි හතරහමාරයි (1.37 m), බර ටොන් දෙකකට ටිකක් වැඩියි. හරියටම කිව්වොත් කිලෝග්‍රෑම් 2050 යි. ඒවගේම මෙයාගේ එක් කකුළක ඇඟිලි හයක් තිබිලා තියෙනවා. මෙයා කවුද ? කොයි කාලේ කෙනෙක්ද ? මොකද වුනේ කියලා තාමත් හරි නිගමනයක් නෑ. අඩි 12 ක මිනිස්සු දැනුත් හිටියොත්... නියමයි නේද !!! [IMG]http://2.bp.blogspot.com/-7NVAk0LeMLA/Tu4SjVskHDI/AAAAAAAAA5U/A6lqXuUdF94/s400/terraces.jpg[/IMG] 4. ලෙබනනයේ බාබෙක් වේදිකාව ගැන දන්නවාද ? මේක හරිම විස්මයජනක අති පෞරාණික නිර්මාණයක්. මෙහි පාදමේ වර්ගඵලය ආසන්න වශයෙන් වර්ග අඩි මිලියන පහක්...! මේ හෙල්මළුවේ ඇති සුවිශාල ගල් කුට්ටි තුනක් අනෙක් ඒවාට වඩා විශාලත්වයෙන් හා හැඩයෙක් කැපී පෙනෙනවා. මේවා අඩි හැටකටත් වඩා දිගයි. ඒ වගේම පළල අඩි 12 හා 14 ක්. රූපය මැද්දේ රවුමකින් සලකුණු කර ඇත්තේ මිනිසුන් දෙදෙනෙක්. ඒකෙන් හිතාගන්න පුලුවන් නේද බාබෙක් වේදිකාවේ විශාලත්වය. මේක රෝම යුගයටත් වඩා පැරණියි...! ලෝකයේ පළමු ශිෂ්ඨාචාරය බිහිකළ සුමේරියානුවන් පවා බාබෙක් වේදිකාව හඳුන්වා ඇත්තේ අති පැරණි දෙයක් ලෙසයි. ඒ අනුව පැහැදිලි ලෙසම මේක අවුරුදු 4000 – 6000 කටත් වඩා පැරණියි. නමුත් අවාසනාවට කවුරුවත් මේ ගැන විධිමත් පර්යේෂණයක් සිදුකරන්නට උනන්දු වෙන පාටක් නෑ...! (මට හිතෙන්නේ අර කලින් කියපු යෝදයෝ මේක හදලා පාවිච්චි කරන්නැති...) [IMG]http://3.bp.blogspot.com/-9zAeX6yVhE8/Tu4SRqRiCgI/AAAAAAAAA3Y/aj3l59Z_O44/s400/bhand.jpg[/IMG] 5. කොලොම්බියාවේ බොගෝටා ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මේ ෆොසිලගත මිනිස් අත තවත් අභිරහසක්. පාෂාණයක් මත පැහැදිලිව සඳහන්ව ඇති මේ ෆොසිලයෙන් මිනිස් අතක පහල කොටස හොඳින් හඳුනාගත හැකියි. මේ ෆොසිලය කොච්චර පරණයි කියලද හිතන්නේ. ලක්ෂයක්... දෙකක්, නෑ... මිලියනයක්... කොච්චරද දන්නවද ? මේ ෆොසිලය අවුරුදු මිලියන 100 කට වඩා පරණයි...!!! අවුරුදු මිලියන සීයක් ! [IMG]http://2.bp.blogspot.com/-mALvctCIDxA/Tu4SPW1DLzI/AAAAAAAAA3M/5jV-bpZhE4U/s400/aliencrop.jpg[/IMG] 6. ඒලියන්ලා ගැන උනන්දු නම් වගා වෘත්ත (Crop Circles) ගැනත් අහලා ඇතිනේ... නේද ? මේ තියෙන්නේ ඒ වගේ ලෝක ප්‍රසිද්ධ වගා වෘත්තයක්. වගා වෘත්ත කියන්නේ ගොවි බිම් වල, වගාවන් මත රටාවකට බෝග කැපීමෙන් හෝ තැලීමෙන්, පෑගීමෙන් යම් කිසි හැඩයක් පෙන්වන ලෙස සිදුකර ඇති නිර්මාණයක්. මේවා හොඳින් දැක ගන්න නම් ගොවිබිම උඩින් බලන්න ඕනේ. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ 2002 අගෝස්තු 15 වැනිදා හැම්ප්ශයර් හි වින්චෙස්ටර් ආසන්නයේ පිහිටි ක්‍රැබ්වුඩ් නම් ගොවිපලේ වගාවන් මත ඇඳ තිබූ වගා වෘත්තයක්. මීටර් 100 ක් පමණ දිගැති මේ රූපයෙන් පිටසක්වලයෙකුගේ මුහුණක් හා තැටියක් වැනි හැඩ ඇති වස්තුවක් මත ලියැවුනු පණිවුඩයක් දැක්වෙනවා. මේවා අවධානය ලබාගැනීම පිණිස මිනිසුන් විසින්ම සිදු කරන නිර්මාණ යැයි සමහරුන් පවසන අතර එවැනි වගා වෘත්තද හඳුනාගත හැකියි. එසේ වුවත් අති නිවරද්‍යතාවයෙන් යුතුව මෙන්ම පරිපූර්ණ ජ්‍යාමිතික මිනුම් සහිතව එක් රැයක් තුල මෙවැනි නිර්මාණයක් කිරීමට මිනිසාට හැකියාවක් නෑ...! පිටසක්වල ජීවයක් ඇති බවට කරුණු දක්වන්නන් ඒ සඳහා වගා වෘත්තත් සාක්ෂියක් කර ගන්නවා... [IMG]http://1.bp.blogspot.com/-1knv1TU2MPg/Tu4SZQcu-7I/AAAAAAAAA4Y/XYgE8QmmeBs/s400/hornedhuman.jpg[/IMG] 7. අං ආපු මිනිස්සු... අපි අද කාලේ අං ඇවිල්ලා කියන්නේ උඩඟු, ආඩම්බරකාර මිනිස්සුන්ට වුනත් ඉස්සර කාලේ ඇත්තටම ඇත්ත අං ආපු මිනිස්සුත් ඉඳලා තියෙනවා. මේ හිස් කබලෙන් දැක්වෙන්නේ එහෙම එකක් තමයි. හිස් කබලේ නළලේ, ඇහිබැමට අඟල් දෙකක් විතර උඩින් තියෙන්නේ ඇත්තම අස්ථි නෙරුම්. මේ හිස්කබල අයත් මිනිසා (ඒ මිනිහෙක් නම්...!) අඩි 7 ක් පමණ උසැති යෝදයෙක් මෙන් හොඳින් වැඩුණු ශක්තිමක් සිරුරක් සහිත අයෙක් බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. මේ හිස්කබල සොයාගෙන ඇත්තේ 1880 දී පෙනිසිල්වේනියාවෙන්. ඒ පැරණි සොහොනක තිබී... මේ හිස්කබල අයත් තැනැත්තා ක්‍රි.ව. 1200 ට ආසන්න කාලයකදී භූමදාන කරන්නට ඇතැයි සැලකෙනවා. මේ මිනිස් හිස්කබලක් නොවන බවත් මිනිස් හා පිටසක්වල ජීවයක දෙමුහුමක් විය හැකි බවත් මේ ගැන මත පල කරන සමහරුන් ප්‍රකාශ කර සිටී... [IMG]http://3.bp.blogspot.com/--7lhr-IfI_c/Tu4ShP8KQkI/AAAAAAAAA5E/rrJRO90am5g/s400/sillustani_rock.jpg[/IMG] 8. පුදුමාකාර කාන්දම් ගලක් ගැනයි මේ කියන්න යන්නේ. මේක තියෙන්නේ ඉන්කාවරුන්ගේ දේශය වන පේරු රටේ. මේ පාෂාණය මත දකුණුපස ඇති රූපයේ පරිදි සර්පිලාකාර කැටයමක් කොටා තිබෙනවා. ඒ මේ ගල හඳුනාගැනීමට විය හැකියි. මේ පාෂාණය උඩ මාලිමාවක් රවුමට කරකවන විට මාලිමාවේ කටුව වටේටම භ්‍රමණය වෙනවා. මේ පාෂාණයේ අන්තර්ගතව ඇති ප්‍රභල චුම්භක ක්ෂේත්රයක් නිසා එසේ මාලිමා කටුව භ්‍රමණය වන බවයි පැවසෙන්නේ. පුදුමේ තියෙන්නේ මේ කාන්දම් ගලේ නෙවෙයි. ඒක උඩ කැටයම් කරපු ඉන්කා වරු කොහොමද මේ ගල කාන්දමක් කියලා දැනගත්තේ...! එහෙම නම් ඒ කාලෙත් චුම්භක ගැන දැනන් ඉඳලා තියෙනවා... [IMG]http://2.bp.blogspot.com/--aivcykCAu8/Tu4Sn79_cAI/AAAAAAAAA5g/v4AFNu95N5w/s400/tetragram.jpg[/IMG] 9. එහෙනම්... අවසාන වශයෙන් දෙන්න යන්නේ හොඳම... රසවත්ම... ලස්සනම අභිරහසක්...! පිරමීඩ හා පිටසක්වලයින් අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියන එක හැමෝම පිළිගන්න පොදු මතයක්. මේ ඒක සනාථ කෙරෙන තවත් සාක්ෂියක්. මේක දීලා ගිහින් තියෙන්නෙත් ඒලියන්ලා මයි. වම් පැත්තේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊජිප්තු මහා පිරමීඩයේ ඇතුළුවීමේ දොරටුව උඩ කොටා ඇති හඳුනා නොගත් සංකේතාක්ෂර හතරක්. මේවා ග්‍රීක හෝඩියට තරමක සමානකමක් දක්වනවා. ඒවගේම දකුණුපස රූපයෙන් පෙනෙන්නේ ඇමරිකාවේ රොස්වෙල් හි සිදුවූ කුප්‍රකට පිටසක්වල යානා අනතුරේ සුන්බුන් අතරින් එකක ඡායාරූපයක්. එහි දැක්වෙන අමුතු රූපාක්ෂරයන් පිරමීඩයේ තිබූ රූපාක්ෂරවලට බොහෝ සමානයි නේද ? ඒකෙන් අපි තේරුම් ගන්න ඕනෙ පිරමීඩ හදන්න ඒලියන්ලා සහභාගි වුනු බවද ? නැත්නම් රොස්වෙල් වලට ඇත්තටම පිටසක්වල යානාවක් කඩාගෙන වැටුනා කියන එකද... ? [/COLOR][/SIZE] [B][COLOR="Red"]ගත්තේ "චතූගේ කථා"blog එකෙන්[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom