Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභීත දියණි (Dong Yi - Jewel in the Crown)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියාවේ ජෝසෙන් රාජ වංශයේ සුක්ජෝන් රජු දැන් අපට අමුත්තෙකු නොවේ. වසර පන්සීයක් පුරාවට කොරියාවේ පැවති ජෝසෙන් අධිරාජ්‍යයේ දහනව වැනි රජු ලෙස සුක්ජෝන් රජු කිරුළ පැලැන්දේ 1674 දීය. එවකට දාහතර හැවිරිදි වියේ පසුවූ කඩවසම් කුමාරයකු වූ සුක්ජෝන් රජුගේ පියා වූයේ හයෙන්ජෝන්ග් රජුය. මියොන්ග්සොන්ග් රැජින ඔහුගේ ආදරණීය මව වූවාය. වැන්ග්ඩිගොක් මන්දිරයේදී 1661 අගෝස්තු 15 වැනිදා උපත ලද ඔහු ජෝසෙන් රජ පරපුරේ අතිශය බුද්ධිමතකු ලෙසද පිළිගැනෙයි. ඔහුගේ පාලනයට එරෙහිව කැරලි ගැසූ කණ්ඩායම් මතුවුවද ඒවා සාර්ථක ලෙස මැඩලීමට රජු සමත් විය. අසිපත් කණ්ඩායම ලෙස සංවිධානය වූ මධ්‍යම පාංතික පිරිස ඔහුට එරෙහිව නැගී සිටි තවත් කණ්ඩායමකි.

කෙසේ හෝ වේවා සියලූ සතුරන් මැඩගෙන තම රාජ්‍ය පාලන කටයුතු මොනවට ගෙනගිය රජුගේ අග බිසව වූයේ ඉන්ජියොන්ග් රැජිනයි. ඉන්වොන්, ජියැන්ග් ක්ලෑන්, මියොන්ග්, යෙන්ග්, කිම් ග්විඉන්, යු සොයුයි සහ සෝයුසි ගයුබන් යන තවත් බිසවුන් ගණනාවකගේ ඇසුර හිමිවූ සුක්ජොන් රජුගේ රූප කාය කෙබඳුද යන්න වර්තමාන ලෝකයට ගැටළුවකි.

එහෙත් මේ රජවරුන්ගේ රූපකාය පිළිබඳ සේවීම් බැලීම් කළ පුරාවිද්‍යාඥයන්ට අගනා චිත්‍ර සමූහයක් සොයාගත හැකිවිය. ඒ චිත්‍ර එකල රාජකීය චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ඒවාය.

මේ චිත්‍රත් සමගම හෙලිදරව් වූයේ ඒ සා අතීතයේදී කොරියානු රජගෙදර සේවය කළ චිත්‍ර ශිල්පීන් පිළිබඳ අපූරු තොරතුරුය.

සුක්ජෝන් රජුගේ සහ දොංයිගේ චිත්‍ර සෙවූ පර්යේෂකයනට සොයාගත හැකිවූයේ ජෝසෙන් රජ පරපුරේ චිත්‍ර රාශියක්ම විනාශයට පත්ව ඇති බවය. විවිධ සටන් සහ ස්වභාවික ආපදා එම විනාශයට හේතු වී ඇති බවද පැවැසේ. සුක්ජෝන් රජුගේ චිත්‍ර සොයා ගිය මේ පර්යේෂකයන්ට අවසානයේ හමුවූයේ සුක්ජෝන් සහ දොංයිගේ පුතු වූ පසුව රජ පැමිණි යෙන්ජෝ ගේ සහ ඉන්පසු රජ පැමිණි රජවරුන්ගේ චිත්‍ර කිහිපයක් පමණි.

ජෝසෙන් රාජ වංශය පාලනය ගෙනගිය අවදියේදී රජවාසල චිත්‍ර ශිල්පීන් නම් පිරිසක් සේවය කර තිබේ. හිවාවොන් ලෙස හැඳින්වුණු මොවුන්ගේ රාජකාරිය වූයේ රජවරුන්ගේත් ඔටුන්න හිමි කුමාරවරුන්ගේත්, බිසෝවරු සහ රජ වාසලේ උසස් නිල තල දැරූවන්ගේත් චිත්‍ර නිර්මාණය කිරීමය. විවිධ ප්‍රමාණ වලින් විවිධ පැතිකඩ වලින් කෙරුණ මේ චිත්‍ර නිර්මාණ රජ මාලිගය තුළ ප්‍රදර්ශනය කෙරිණි.

එවක රජමාලිගය තුළ චිත්රශිල්පීන් වෙනුවෙන්ද වෙන්කළ කාමරයක් තිබිණි. ඩොවාසියෝ නම් වූ මේ කාමරය තුළ සේවය කළ මේ චිත්රශිල්පීන්ට ද විවිධ ශ්‍රේණි තිබිණි. ඉහළ ශ්‍රේණිවල චිත්රශිල්පීන්ගේ දක්ෂතා ද කුසලතාද ඉහළ ඒවා විය. මොවුන් අතින් ඉහළ මට්ටමේ නිර්මාණයක් කෙරුණු විට රජවාසල මගින් ඒවා අගය කෙරිණි. ඔවුනට කපු සහ සහල් වලින් තිළිණ ප්රදානය කිරීම්ද සිදුවිය.

මේ චිත්‍ර ශිල්පීන් පත්වූයේ චුන්මින් ලෙස නම් කෙරුණු මධ්‍යම පාංතිකයන් අතරිනි.

ලංකාදීප පත්තරේ පළඋන ලිපියලින් තමා මේක මම ගත්තේ. ලියල තියෙන්නේ ශාන්ත කුමාර විතාන. dong yi ගේ කලේ කොරියානු ඉතිහාසය ගැන හොද විස්තරයක්. මීලග කොටස පස්සේ දැන්නම්.

[QUOTE="ilanganthilaka, post: 14877540, member: 104483"] [SIZE="5"][COLOR="Blue"]කොරියාවේ ජෝසෙන් රාජ වංශයේ සුක්ජෝන් රජු දැන් අපට අමුත්තෙකු නොවේ. වසර පන්සීයක් පුරාවට කොරියාවේ පැවති ජෝසෙන් අධිරාජ්‍යයේ දහනව වැනි රජු ලෙස සුක්ජෝන් රජු කිරුළ පැලැන්දේ 1674 දීය. එවකට දාහතර හැවිරිදි වියේ පසුවූ කඩවසම් කුමාරයකු වූ සුක්ජෝන් රජුගේ පියා වූයේ හයෙන්ජෝන්ග් රජුය. මියොන්ග්සොන්ග් රැජින ඔහුගේ ආදරණීය මව වූවාය. වැන්ග්ඩිගොක් මන්දිරයේදී 1661 අගෝස්තු 15 වැනිදා උපත ලද ඔහු ජෝසෙන් රජ පරපුරේ අතිශය බුද්ධිමතකු ලෙසද පිළිගැනෙයි. ඔහුගේ පාලනයට එරෙහිව කැරලි ගැසූ කණ්ඩායම් මතුවුවද ඒවා සාර්ථක ලෙස මැඩලීමට රජු සමත් විය. අසිපත් කණ්ඩායම ලෙස සංවිධානය වූ මධ්‍යම පාංතික පිරිස ඔහුට එරෙහිව නැගී සිටි තවත් කණ්ඩායමකි. කෙසේ හෝ වේවා සියලූ සතුරන් මැඩගෙන තම රාජ්‍ය පාලන කටයුතු මොනවට ගෙනගිය රජුගේ අග බිසව වූයේ ඉන්ජියොන්ග් රැජිනයි. ඉන්වොන්, ජියැන්ග් ක්ලෑන්, මියොන්ග්, යෙන්ග්, කිම් ග්විඉන්, යු සොයුයි සහ සෝයුසි ගයුබන් යන තවත් බිසවුන් ගණනාවකගේ ඇසුර හිමිවූ සුක්ජොන් රජුගේ රූප කාය කෙබඳුද යන්න වර්තමාන ලෝකයට ගැටළුවකි. එහෙත් මේ රජවරුන්ගේ රූපකාය පිළිබඳ සේවීම් බැලීම් කළ පුරාවිද්‍යාඥයන්ට අගනා චිත්‍ර සමූහයක් සොයාගත හැකිවිය. ඒ චිත්‍ර එකල රාජකීය චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ඒවාය. මේ චිත්‍රත් සමගම හෙලිදරව් වූයේ ඒ සා අතීතයේදී කොරියානු රජගෙදර සේවය කළ චිත්‍ර ශිල්පීන් පිළිබඳ අපූරු තොරතුරුය. සුක්ජෝන් රජුගේ සහ දොංයිගේ චිත්‍ර සෙවූ පර්යේෂකයනට සොයාගත හැකිවූයේ ජෝසෙන් රජ පරපුරේ චිත්‍ර රාශියක්ම විනාශයට පත්ව ඇති බවය. විවිධ සටන් සහ ස්වභාවික ආපදා එම විනාශයට හේතු වී ඇති බවද පැවැසේ. සුක්ජෝන් රජුගේ චිත්‍ර සොයා ගිය මේ පර්යේෂකයන්ට අවසානයේ හමුවූයේ සුක්ජෝන් සහ දොංයිගේ පුතු වූ පසුව රජ පැමිණි යෙන්ජෝ ගේ සහ ඉන්පසු රජ පැමිණි රජවරුන්ගේ චිත්‍ර කිහිපයක් පමණි. ජෝසෙන් රාජ වංශය පාලනය ගෙනගිය අවදියේදී රජවාසල චිත්‍ර ශිල්පීන් නම් පිරිසක් සේවය කර තිබේ. හිවාවොන් ලෙස හැඳින්වුණු මොවුන්ගේ රාජකාරිය වූයේ රජවරුන්ගේත් ඔටුන්න හිමි කුමාරවරුන්ගේත්, බිසෝවරු සහ රජ වාසලේ උසස් නිල තල දැරූවන්ගේත් චිත්‍ර නිර්මාණය කිරීමය. විවිධ ප්‍රමාණ වලින් විවිධ පැතිකඩ වලින් කෙරුණ මේ චිත්‍ර නිර්මාණ රජ මාලිගය තුළ ප්‍රදර්ශනය කෙරිණි. එවක රජමාලිගය තුළ චිත්රශිල්පීන් වෙනුවෙන්ද වෙන්කළ කාමරයක් තිබිණි. ඩොවාසියෝ නම් වූ මේ කාමරය තුළ සේවය කළ මේ චිත්රශිල්පීන්ට ද විවිධ ශ්‍රේණි තිබිණි. ඉහළ ශ්‍රේණිවල චිත්රශිල්පීන්ගේ දක්ෂතා ද කුසලතාද ඉහළ ඒවා විය. මොවුන් අතින් ඉහළ මට්ටමේ නිර්මාණයක් කෙරුණු විට රජවාසල මගින් ඒවා අගය කෙරිණි. ඔවුනට කපු සහ සහල් වලින් තිළිණ ප්රදානය කිරීම්ද සිදුවිය. මේ චිත්‍ර ශිල්පීන් පත්වූයේ චුන්මින් ලෙස නම් කෙරුණු මධ්‍යම පාංතිකයන් අතරිනි. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]ලංකාදීප පත්තරේ පළඋන ලිපියලින් තමා මේක මම ගත්තේ. ලියල තියෙන්නේ ශාන්ත කුමාර විතාන. dong yi ගේ කලේ කොරියානු ඉතිහාසය ගැන හොද විස්තරයක්. මීලග කොටස පස්සේ දැන්නම්.[/COLOR][/SIZE] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/02-page-01--rasa-2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom