Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභීත දියණි (Dong Yi - Jewel in the Crown)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දැන් කතාවේ ඉතුරු ටික කියන්නයි හදන්නේ. එකියන්නේ දොන් යි අන්තඃපුරයට එකතු උන තැන ඉදලා.

මාලිගාවේදී දොන් යි රජතුමාගේ හිත ගොඩක් හොදට දිනා ගන්නවා. දොන් යි ගේ කරුණාව, එඩිතරකම, නුවණ, උත්සාහය දැකල කතාව බලන අයගේ හිත් මෙච්චර දිනාගත්ත නම් ඇත්තටම රජතුමා ගැන මොන කතාද නේද?.

කොහොම හරි දොන් යි අන්තඃපුරයට එක් වෙන්නේ බිසෝවරු අතරින් 4 වන ස්ථානය වන සුක්-වොන් නම් ස්ථානයටයි. සුක්ජොන්ග් රජුගේ විසි වැනි රාජ්‍ය වර්ෂයේ එනම් 1694 දී දොන් යි අන්තඃපුර බිසෝවරු අතරින් දෙවැනි තැන වන සු-යි නම් ස්ථානයට උසස් වීමක් ලබනවා.

1695 දී ඇයව නැවත ග්වි-ඉන් තත්ත්වයට උසස් කරනු ලබනවා . මෙනමින් හැඳින්වෙන්නේ අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ දෙවැනි ස්ථානයයි.

1699 දී ඇය බින් තත්ත්වයට උසස් කරනු ලබයි. එනම් අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ පළමු ස්ථානයයි. මෙහිදී ඇයට ‘සුක්’ යන ගෞරව නාමයද පුද කරයි. අර්ථය ‘පිවිතුරු’ යන්නයි.

ඔන්න ඔය විදිහට තමා දොන් යි නම් දිළිඳු පුලක උපන් දැරිය මාලිගාවේ ප්‍රදාන උප බිසවක් දක්වා ආපු ගමන.

මී තොරතුරු ගත්තේ සිංහලෙන් පලවූ ලිපියකින්. ලංකාදීප පත්තරෙන් නම් නෙමෙයි  මෙහි තොරතුරු වල යම් වරදක් තියනවා නම් ඒවා ගැන කතා කරන්න කියල ම මහැමෝගෙන්ම ඉල්ලනවා.

[QUOTE="ilanganthilaka, post: 15092562, member: 104483"] [SIZE="5"][COLOR="Blue"]ඔන්න දැන් කතාවේ ඉතුරු ටික කියන්නයි හදන්නේ. එකියන්නේ දොන් යි අන්තඃපුරයට එකතු උන තැන ඉදලා. මාලිගාවේදී දොන් යි රජතුමාගේ හිත ගොඩක් හොදට දිනා ගන්නවා. දොන් යි ගේ කරුණාව, එඩිතරකම, නුවණ, උත්සාහය දැකල කතාව බලන අයගේ හිත් මෙච්චර දිනාගත්ත නම් ඇත්තටම රජතුමා ගැන මොන කතාද නේද?. [/COLOR][/SIZE] [IMG]http://en.korea.com/files/2011/08/eb8f99ec9db4-ed8facec8aa4ed84b062-e1312511597827.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]කොහොම හරි දොන් යි අන්තඃපුරයට එක් වෙන්නේ බිසෝවරු අතරින් 4 වන ස්ථානය වන සුක්-වොන් නම් ස්ථානයටයි. සුක්ජොන්ග් රජුගේ විසි වැනි රාජ්‍ය වර්ෂයේ එනම් 1694 දී දොන් යි අන්තඃපුර බිසෝවරු අතරින් දෙවැනි තැන වන සු-යි නම් ස්ථානයට උසස් වීමක් ලබනවා. 1695 දී ඇයව නැවත ග්වි-ඉන් තත්ත්වයට උසස් කරනු ලබනවා . මෙනමින් හැඳින්වෙන්නේ අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ දෙවැනි ස්ථානයයි. 1699 දී ඇය බින් තත්ත්වයට උසස් කරනු ලබයි. එනම් අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ පළමු ස්ථානයයි. මෙහිදී ඇයට ‘සුක්’ යන ගෞරව නාමයද පුද කරයි. අර්ථය ‘පිවිතුරු’ යන්නයි. [/COLOR][/SIZE] [IMG]http://celebrityfull.com/photos/large/dong-yi-2.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]ඔන්න ඔය විදිහට තමා දොන් යි නම් දිළිඳු පුලක උපන් දැරිය මාලිගාවේ ප්‍රදාන උප බිසවක් දක්වා ආපු ගමන. මී තොරතුරු ගත්තේ සිංහලෙන් පලවූ ලිපියකින්. ලංකාදීප පත්තරෙන් නම් නෙමෙයි :D මෙහි තොරතුරු වල යම් වරදක් තියනවා නම් ඒවා ගැන කතා කරන්න කියල ම මහැමෝගෙන්ම ඉල්ලනවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom