Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභීත_මිනිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසරකට තුන්සිය වතාවක් සිංගප්පූරුවට … පැය 20 ක් වාහන පැදවු රියදුරන් සමගින් ගුවන් සමාගම ගිලදැමු මහින්දගේ පෙරියදොරේ මස්සිනා…. ගුවන් සමාගම කෑ මරාගේ මස්සිනාගේ සල්ලාල වැඩ මෙන්ම

On Jul 12, 2018

ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදරයකු වන,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති,තේ වත්තක පීඩී (පෙරියදොරේ) හෙවත් නිශාන්ත වික්‍රමසිංහගේ අම්තුම තාලේ ජනතා මුදල් වලට කෙලවිමක් මෙ වන විට අනාවරණය වි තිබේ. ඒ අනුව තවදුරටත් රාජපක්ෂලා යනු තවදුරටත් කම්බම කම්බ හොරු තහවුරු වි තිබේ.

තේ වත්තක පීඩී (පෙරියදොරේ) ජාතික ගුවන් සමාගමට කෙලවු තරම..

නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ලද වැටුප් හා දීමනාවලට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන්ද රු.250,000 ක මාසික දීමනාවක් ගෙන ඇතැයිද ඒ සඳහා කිසිදු අධ්යක්ෂ මණ්ඩල අනුමැතියක් (ශ්‍රී ලංකා කේටරින් සමාගමේ) නොමැති බවද ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල අක්‍රමිකතා පරීක්ෂා කිරීමේ කොමිසමේ දී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර් මහත්මිය අනාවරණය කර තිබේ.

එම රු.250,000 ක දීමනාව නිශාන්ත වික්‍රමසිංහ මහතාට ගෙවීමට අදාළව ශ්‍රී ලංකා කේටරින් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් තිබේද යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා ප්‍රශ්න කළත් එවැන්නක් සොයා ගැනීමට නොමැති බවද ඇය ප්‍රකාශ කළාය.

එම කාලයේදී නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළ බවද තිරුකුමාර් මහත්මිය කීවාය.

නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් සමාගමට පෙර තේ වත්තක පීඩී (පෙරියදොරේ) ලෙස කටයුතු කළ අයකු බවද සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයට අදාළ කිසිදු අත්දැකීමක් තිබූ පුද්ගලයකු නොවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් උනම්බුව මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පිළිගත්තාය.

ගජමිතුරන්ට සලකන්න මිලියන 7කට කෙලවලා…

2008 වසරේ සිට 2015 දක්වා ව්‍යාපාරික වැදගත්කමක් ඇති මගින්ගේ අතිරේක ගමන්මලු සඳහා අයකිරීම සභාපතිවරයා විසින් ඉවත් කර තිබු අතර ඒ වෙනුවෙන් ලැබිය යුතු රුපියල් මිලියන 7.726 ක මුදල් සමාගමට අහිමි වී ඇති බව අද අනාවරණ විණි.එම අතිරේක ගමන් මලු ප්‍රමාණය ටොන් තුනක් පමණ වන අතර එය මගින් 36 දෙනෙකුට සමානයි.

සභාපතිවරයාගේ කාර්ය මණ්ඩලය ලෙස ඔහුගේ ලේකම් සහ විධායක ලේකම්වරිය සේවය කළ අතර 2013 – 2014 කාලය තුළ සභාපතිවරයාගේ කාර්යමණ්ඩල මුලික වැටුප ලෙස රුපියල් මිලියන 3.8 ක් වැය කොට තිබුණි.එම සේවකයන් දෙදෙනා පමණක්ගතහොත් ඔවුන් එම වසරේදී මසකට රුපියල් එක්ලක්ෂ පනස් අට දහස බැගින් වූ මුලික වැටුපක් ලබා තිබෙන බව ද ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල අක්‍රමිකතා පරීක්ෂා කිරීමේ කොමිසමේ දී අනාවරණය වි තිබේ.

පැය 20 ක් වාහන පැදවු පෙරියදොරේගේ ගෝලයෝ

මේ වැඩිදුරටත් අනාවරණ වුයේ, නිශාන්ත වික්‍රමසිංහ මහතාට දිනපතා පැය 20 ක අධික කාලයක් සේවය කරන රියැදුන්රන් ද සිටි බවයි.ඔවුන් එක්තරා කාලයකදී අත්තිකාල දීමනා ලෙස මසකට රුපියල් ලක්ෂයක් ඉක්මවු අත්තිකාල වැටුපක් ලබාගෙන ඇති බව ද අනාවරණ විණි.

2012 ජුනි මාසයේදී එක් රියදුරකුට ගෙවා ඇති අතිකාල මුදල පමණක් රු. 1,38,825 ක් ලෙසයි කොමිසම හමුවේ අනාවරණ කර ඇත්තේ.

මේ අනුව 2012 ජුනි මාසයේ අදාළ රියදුරා නින්දකින්ද තොරව සෑම දිනකම අඛණ්ඩව රියදුරු රාජකාරියේ යෙදී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා කොමිසම හමුවේ කර තිඛෙනවා.

ගුවන් සමාගමේ අතිකාල ගෙවීමේ ක්‍රමවේදය අනුව ගණනය කළ විට එම රියදුරු එම මාසයේ සෑම දිනකම පැය 15.4 ක් පමණ බැගින් අතිකාල සේවය කර තිබූ බවත් ඔහුගේ සාමාන්‍ය පැය අටේ රාජකාරි කාලයත් සමඟ ගණනය කළ විට එක් දිනකට එම රියදුරු වැඩකර ඇති පැය ගණන පැය 23.4 ක් වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් මහත්මිය පිළිගෙන තිඛෙනවා.

වසරකට තුන්සිය වතාවක් සිංගප්පූරුවට

මේ අතර 2014 – 2015 කාලය තුළදී නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ විදේශ ගමන් වියදම රුපියල් මිලියන 09 ක් ඉක්මවා තිබේ.වාණිජ පන්තියේ අසුනක සිංගප්පුරුවට යාමට වැයවන මුදල රුපියල් 30,000 ක් ලෙස ගණනය කළහොත් නිශාන්ත වික්‍රමසිංහ මහතා එම වසර තුළදී තුන්සිය වතාවක් සිංගප්පුරුවට ගොස් ඇති බව නිගමනය කළ හැකියි.

පෙරියදොරේලාගෙ ව්යාග්රයා වික්‍රමසිංහ

නිශාන්ත වික්‍රමසිංහ යනු අධම නුගතෙක් මහා විශාල ව්‍යාපාරයක් බංකොලොත් කළා පමණක් නොව ශ්‍රී ලංකන් යුවතින් මේ සල්ලාල නුගතාට බිලිවු බව නොරහසකි. පහත දැක්වෙන්නේ එක් සිදුවිමක් පමණී.

ඔබගේ මගේ අපේ කාගේ හෝ සහෝදරියක් ,හිතවතියක් මේ සල්ලාල නුගතාට බිලිවෙන්නට ඇත .රාජපක්ෂලා රටට කල විනාශය ගැන ශ්‍රී ලංකන් යුවතියක් හෙලිකල අඳුරු අතීතයේ එක් දිනක සිදුවීම මෙසේ සටහන් කොට තබමු.

“2014 අගෝස්තු මාසයේදී සංචාරක මණ්ඩලය සංවිධානයක කල ශ්‍රී ලංකන් නයිට් අලෙවි ප්‍රවර්ධන වැඩ සටහන චීනයේ පුඩෝන් දිස්ත්‍රිකයේ පැවැත්වුනා .ඒ අවස්ථාවට බැසිල් රාජපක්ෂ ,ශාන් විජයලාල් ,සහ සිද්ධාලේප සභාපතිගේ පුත්‍රයා සහභාගී වී රාත්‍රී නවාතැන් ගත්තේ Pudong Shangri-La හෝටලයේයි.

මේ අය රාත්‍රී සාදය අවසන් වී තම තමන්ගේ කාමර වලට ඇතුල්වුනේ ශ්‍රී ලංකන් සුරුපිනියන් තුරුළු කරගෙන වන අතර ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ හේවත් පෙරියදොරේයි කාමරයට ඇතුල්වුනේ වයස 18ක නුපුහුණු ගුවන් සේවිකාවක් සහ පුහුණු ගුවන් සේවිකාවක් සමගයි.රාත්‍රී නිශාන්ත වික්‍රමසිංහගේ ලිංගික සාදයට විමල් මෙන් ව්යාග්රයා භාවිතා කර තිබේ.

පසුව මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකන් කළමනාකරු ධම්මික ඉද්දගොඩ දුරකථන ඇමතුමක් ලබාදී ” බොස්ට හර්ද රෝගය උත්සන්න වී ඇතැයි කියමින් “ලගම ඇති රෝහලක තොරතුරු සොයා ඇති අතර එම ස්ථානයට බිජිං කළමනාකරු දිමුතු තෙන්නකෝන්ද පැමිණ තිබේ. පසුව Pudong Hospital එකට ඇතුලත් කර තිබේ.

අදාල රෝහලේ අවසන් වසරේ ලංකාවේ සිසුන් දෙදෙනෙක් රාත්‍රී රාජකාරියේ යෙදි සිට ඇති අතර පසුව ඔහුන්ගේ මැදිහත් විමෙන් දොස්තරලා කැඳවලා ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කර තිබේ.පෙරියදොරේ මුලින් කිසිම දෙයක් නොකියා සිට ඇති අතර පසුව ඩොක්ටස්ලා පස්සේ තදින් ප්‍රශ්ණ කිරිමේදි තමන් ව්යාග්රයා පෙති දෙකක් ගත් බව පිළිගෙන තිබේ.පසුව යන්තමින් පෙරියදොරේ ගොඩ දමාගෙන තිබේ.

- http://www.lankaleaks.net/2018/07/12/1636

[QUOTE="monson, post: 23431241, member: 30005"] [B][SIZE="5"]වසරකට තුන්සිය වතාවක් සිංගප්පූරුවට … පැය 20 ක් වාහන පැදවු රියදුරන් සමගින් ගුවන් සමාගම ගිලදැමු මහින්දගේ පෙරියදොරේ මස්සිනා…. ගුවන් සමාගම කෑ මරාගේ මස්සිනාගේ සල්ලාල වැඩ මෙන්ම[/SIZE][/B] [IMG]http://www.lankaleaks.net/wp-content/uploads/2018/07/Nishantha-Wickramasinghe_LankaLeaks.jpg[/IMG] On Jul 12, 2018 [SIZE="4"]ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදරයකු වන,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති,තේ වත්තක පීඩී (පෙරියදොරේ) හෙවත් නිශාන්ත වික්‍රමසිංහගේ අම්තුම තාලේ ජනතා මුදල් වලට කෙලවිමක් මෙ වන විට අනාවරණය වි තිබේ. ඒ අනුව තවදුරටත් රාජපක්ෂලා යනු තවදුරටත් කම්බම කම්බ හොරු තහවුරු වි තිබේ. තේ වත්තක පීඩී (පෙරියදොරේ) ජාතික ගුවන් සමාගමට කෙලවු තරම.. නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ලද වැටුප් හා දීමනාවලට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන්ද රු.250,000 ක මාසික දීමනාවක් ගෙන ඇතැයිද ඒ සඳහා කිසිදු අධ්යක්ෂ මණ්ඩල අනුමැතියක් (ශ්‍රී ලංකා කේටරින් සමාගමේ) නොමැති බවද ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල අක්‍රමිකතා පරීක්ෂා කිරීමේ කොමිසමේ දී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර් මහත්මිය අනාවරණය කර තිබේ. එම රු.250,000 ක දීමනාව නිශාන්ත වික්‍රමසිංහ මහතාට ගෙවීමට අදාළව ශ්‍රී ලංකා කේටරින් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් තිබේද යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා ප්‍රශ්න කළත් එවැන්නක් සොයා ගැනීමට නොමැති බවද ඇය ප්‍රකාශ කළාය. එම කාලයේදී නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළ බවද තිරුකුමාර් මහත්මිය කීවාය. නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් සමාගමට පෙර තේ වත්තක පීඩී (පෙරියදොරේ) ලෙස කටයුතු කළ අයකු බවද සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයට අදාළ කිසිදු අත්දැකීමක් තිබූ පුද්ගලයකු නොවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් උනම්බුව මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පිළිගත්තාය. ගජමිතුරන්ට සලකන්න මිලියන 7කට කෙලවලා… 2008 වසරේ සිට 2015 දක්වා ව්‍යාපාරික වැදගත්කමක් ඇති මගින්ගේ අතිරේක ගමන්මලු සඳහා අයකිරීම සභාපතිවරයා විසින් ඉවත් කර තිබු අතර ඒ වෙනුවෙන් ලැබිය යුතු රුපියල් මිලියන 7.726 ක මුදල් සමාගමට අහිමි වී ඇති බව අද අනාවරණ විණි.එම අතිරේක ගමන් මලු ප්‍රමාණය ටොන් තුනක් පමණ වන අතර එය මගින් 36 දෙනෙකුට සමානයි. සභාපතිවරයාගේ කාර්ය මණ්ඩලය ලෙස ඔහුගේ ලේකම් සහ විධායක ලේකම්වරිය සේවය කළ අතර 2013 – 2014 කාලය තුළ සභාපතිවරයාගේ කාර්යමණ්ඩල මුලික වැටුප ලෙස රුපියල් මිලියන 3.8 ක් වැය කොට තිබුණි.එම සේවකයන් දෙදෙනා පමණක්ගතහොත් ඔවුන් එම වසරේදී මසකට රුපියල් එක්ලක්ෂ පනස් අට දහස බැගින් වූ මුලික වැටුපක් ලබා තිබෙන බව ද ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල අක්‍රමිකතා පරීක්ෂා කිරීමේ කොමිසමේ දී අනාවරණය වි තිබේ. පැය 20 ක් වාහන පැදවු පෙරියදොරේගේ ගෝලයෝ මේ වැඩිදුරටත් අනාවරණ වුයේ, නිශාන්ත වික්‍රමසිංහ මහතාට දිනපතා පැය 20 ක අධික කාලයක් සේවය කරන රියැදුන්රන් ද සිටි බවයි.ඔවුන් එක්තරා කාලයකදී අත්තිකාල දීමනා ලෙස මසකට රුපියල් ලක්ෂයක් ඉක්මවු අත්තිකාල වැටුපක් ලබාගෙන ඇති බව ද අනාවරණ විණි. 2012 ජුනි මාසයේදී එක් රියදුරකුට ගෙවා ඇති අතිකාල මුදල පමණක් රු. 1,38,825 ක් ලෙසයි කොමිසම හමුවේ අනාවරණ කර ඇත්තේ. මේ අනුව 2012 ජුනි මාසයේ අදාළ රියදුරා නින්දකින්ද තොරව සෑම දිනකම අඛණ්ඩව රියදුරු රාජකාරියේ යෙදී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා කොමිසම හමුවේ කර තිඛෙනවා. ගුවන් සමාගමේ අතිකාල ගෙවීමේ ක්‍රමවේදය අනුව ගණනය කළ විට එම රියදුරු එම මාසයේ සෑම දිනකම පැය 15.4 ක් පමණ බැගින් අතිකාල සේවය කර තිබූ බවත් ඔහුගේ සාමාන්‍ය පැය අටේ රාජකාරි කාලයත් සමඟ ගණනය කළ විට එක් දිනකට එම රියදුරු වැඩකර ඇති පැය ගණන පැය 23.4 ක් වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් මහත්මිය පිළිගෙන තිඛෙනවා. වසරකට තුන්සිය වතාවක් සිංගප්පූරුවට මේ අතර 2014 – 2015 කාලය තුළදී නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ විදේශ ගමන් වියදම රුපියල් මිලියන 09 ක් ඉක්මවා තිබේ.වාණිජ පන්තියේ අසුනක සිංගප්පුරුවට යාමට වැයවන මුදල රුපියල් 30,000 ක් ලෙස ගණනය කළහොත් නිශාන්ත වික්‍රමසිංහ මහතා එම වසර තුළදී තුන්සිය වතාවක් සිංගප්පුරුවට ගොස් ඇති බව නිගමනය කළ හැකියි. පෙරියදොරේලාගෙ ව්යාග්රයා වික්‍රමසිංහ නිශාන්ත වික්‍රමසිංහ යනු අධම නුගතෙක් මහා විශාල ව්‍යාපාරයක් බංකොලොත් කළා පමණක් නොව ශ්‍රී ලංකන් යුවතින් මේ සල්ලාල නුගතාට බිලිවු බව නොරහසකි. පහත දැක්වෙන්නේ එක් සිදුවිමක් පමණී. ඔබගේ මගේ අපේ කාගේ හෝ සහෝදරියක් ,හිතවතියක් මේ සල්ලාල නුගතාට බිලිවෙන්නට ඇත .රාජපක්ෂලා රටට කල විනාශය ගැන ශ්‍රී ලංකන් යුවතියක් හෙලිකල අඳුරු අතීතයේ එක් දිනක සිදුවීම මෙසේ සටහන් කොට තබමු. “2014 අගෝස්තු මාසයේදී සංචාරක මණ්ඩලය සංවිධානයක කල ශ්‍රී ලංකන් නයිට් අලෙවි ප්‍රවර්ධන වැඩ සටහන චීනයේ පුඩෝන් දිස්ත්‍රිකයේ පැවැත්වුනා .ඒ අවස්ථාවට බැසිල් රාජපක්ෂ ,ශාන් විජයලාල් ,සහ සිද්ධාලේප සභාපතිගේ පුත්‍රයා සහභාගී වී රාත්‍රී නවාතැන් ගත්තේ Pudong Shangri-La හෝටලයේයි. මේ අය රාත්‍රී සාදය අවසන් වී තම තමන්ගේ කාමර වලට ඇතුල්වුනේ ශ්‍රී ලංකන් සුරුපිනියන් තුරුළු කරගෙන වන අතර ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ හේවත් පෙරියදොරේයි කාමරයට ඇතුල්වුනේ වයස 18ක නුපුහුණු ගුවන් සේවිකාවක් සහ පුහුණු ගුවන් සේවිකාවක් සමගයි.රාත්‍රී නිශාන්ත වික්‍රමසිංහගේ ලිංගික සාදයට විමල් මෙන් ව්යාග්රයා භාවිතා කර තිබේ. පසුව මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකන් කළමනාකරු ධම්මික ඉද්දගොඩ දුරකථන ඇමතුමක් ලබාදී ” බොස්ට හර්ද රෝගය උත්සන්න වී ඇතැයි කියමින් “ලගම ඇති රෝහලක තොරතුරු සොයා ඇති අතර එම ස්ථානයට බිජිං කළමනාකරු දිමුතු තෙන්නකෝන්ද පැමිණ තිබේ. පසුව Pudong Hospital එකට ඇතුලත් කර තිබේ. අදාල රෝහලේ අවසන් වසරේ ලංකාවේ සිසුන් දෙදෙනෙක් රාත්‍රී රාජකාරියේ යෙදි සිට ඇති අතර පසුව ඔහුන්ගේ මැදිහත් විමෙන් දොස්තරලා කැඳවලා ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කර තිබේ.පෙරියදොරේ මුලින් කිසිම දෙයක් නොකියා සිට ඇති අතර පසුව ඩොක්ටස්ලා පස්සේ තදින් ප්‍රශ්ණ කිරිමේදි තමන් ව්යාග්රයා පෙති දෙකක් ගත් බව පිළිගෙන තිබේ.පසුව යන්තමින් පෙරියදොරේ ගොඩ දමාගෙන තිබේ.[/SIZE] - [url]http://www.lankaleaks.net/2018/07/12/1636[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom