Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමතක නොකරමු රණවිරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමතක නොකරමු රණවිරුවන්

අනුරාධපුර ගුවන් කඳවුර දැඩි ලෙස විනාශ කරමින් මරාගෙන මැරෙන කොටි පිරිසක් අති සාර්තක ප්රහාරයක් එල්ල කරමින් අඳුරේම හමුදා කඳවුරට ඇතුලු විය. හමුදා ඇදුම්වලට සමාන ඇදුම් වලින් සැරසී සිටි කොටි එක්විටම හඳුනා ගැනීමට පවා විරුවන්ට නොහැකි විය. ඔවුන් ඉතා සූක්ශම ලෙස ප්රහාරයට පැමිණ සිටියහ.

ඔවුන් ගුවන් අංගනයේ සහ කඳවුරු භූමියේ බලය ඔවුන් සතු කර ගෙන සිටී.

තත්වය කෙතරම් සංකීර්ණ වීද යන්න, ගුවන් හමුදා සෙබලුන් වරෙක තම තමන්ටම වෙඩි තබා ගත්හ.

මන්දයත් සතුරා කවුදැයි හරියාකාරව හඳුනා ගැනීමට නොහැකි වීම නිසාය.කඳවුරු අවුල් ජාලාවක් වී තිබුණි.

විශේශ බලකා සෙබලුන් කඳවුරට ඇතුලු වන විට, ගුවන්තොටුපල මහා විකාරයක් වී තිබුණි.

"සර්, අපේ අය fire කරන නිසා, උන් ගහන්නෙ කොහෙන්ද කියල identify කරගන්න අමාරුයි, අපේ fire එක ටිකකට නවත්තල දෙන්න", මේජර් චන්දිමාල් පීරිස්ගේ ඉල්ලීමට ගුවන් සෙබලුන් මදකට නිහඬවිය.

සෙබලුන් සතුරා මුලා කරමින් ඔවුන් සොයන සැලසුම ක්ෂණිකයින් තීරනය කලහ, BTR රතයක් මීටර කීපයක් ඉදිරියට යැවීය, ක්ෂනිකයින් ක්රියාත්මක වූ කොටි එයට වෙඩි තබන්නට විය.

"සර් ගහ උඩ බඩු ඉන්නව, ලඟට යන්න බෑ, ඌ snipe කරන ගමන් LMG එකෙනුත් ගහනව."

අපගේ Sniper වෙඩික් කරුවෙකු ඔහු බිම දැමීමට සමත්වූයේ මේ අතරතුරයි.

"සර් සර්, උඩ, bathroom එකේ set එකක් ඉන්නව, උන් ලඟට යන්න බැහැ,", "අපි එහෙනම් කානුවෙන් බඩ ගාගෙන ගිහින් ග්රෙනෙඩ් ගහමු."

කොටි කිසි ලෙසත් නොසිතූ ආකාරයට ක්ෂණික ලෙස ප්රහාරයක් එල්ල කල විරුවන් නැවතත් 100% ගුවන් කඳවුර තමන් සතු කරගත්හ.

කණගාටුවෙන් වුවද කිවයුත්තේ, ඔවුන් කඳවුරට කල විනාශය මෙහි ලිවීමට තරම් මා හට සිත නොදෙයි. ආදරණීය විරුවන් නැති කලේ ලොව දරුණුම ත්රස්තවාදයයි.එයට ඊර්ශා කරන ඇමරිකන් කරුවන් ඔවුන් යුද අපරාද කරුවන් කිරීමට වෙරදරමින් සිටි.

ආදරණීය මිතුරනේ අමතක නොකරන්න කිසි දිනෙක, ජාති, ආගම්, කුල බේද නොතකා ඔවුන් රැකදුන් රට රැක ගන්නට හැම විටම නැගී සිටින්න. ඒ ආඩම්බරය සදාකල් සුරැකේවා!

ලක් මවගේ ආඩමබරය නුබයි මගේ විරුවානනි! මා ඔබට සදා ණය ගැතියි.

මූනු පොතෙන්

[QUOTE="gepa, post: 12714038, member: 152826"] [b]අමතක නොකරමු රණවිරුවන්[/b] [FONT="Comic Sans MS"][SIZE="5"][COLOR="DarkOrange"]අනුරාධපුර ගුවන් කඳවුර දැඩි ලෙස විනාශ කරමින් මරාගෙන මැරෙන කොටි පිරිසක් අති සාර්තක ප්රහාරයක් එල්ල කරමින් අඳුරේම හමුදා කඳවුරට ඇතුලු විය. හමුදා ඇදුම්වලට සමාන ඇදුම් වලින් සැරසී සිටි කොටි එක්විටම හඳුනා ගැනීමට පවා විරුවන්ට නොහැකි විය. ඔවුන් ඉතා සූක්ශම ලෙස ප්රහාරයට පැමිණ සිටියහ. ------------------------------------------- ඔවුන් ගුවන් අංගනයේ සහ කඳවුරු භූමියේ බලය ඔවුන් සතු කර ගෙන සිටී. තත්වය කෙතරම් සංකීර්ණ වීද යන්න, ගුවන් හමුදා සෙබලුන් වරෙක තම තමන්ටම වෙඩි තබා ගත්හ. මන්දයත් සතුරා කවුදැයි හරියාකාරව හඳුනා ගැනීමට නොහැකි වීම නිසාය.කඳවුරු අවුල් ජාලාවක් වී තිබුණි. ------------------------------------------- විශේශ බලකා සෙබලුන් කඳවුරට ඇතුලු වන විට, ගුවන්තොටුපල මහා විකාරයක් වී තිබුණි. "සර්, අපේ අය fire කරන නිසා, උන් ගහන්නෙ කොහෙන්ද කියල identify කරගන්න අමාරුයි, අපේ fire එක ටිකකට නවත්තල දෙන්න", මේජර් චන්දිමාල් පීරිස්ගේ ඉල්ලීමට ගුවන් සෙබලුන් මදකට නිහඬවිය. ------------------------------------------- සෙබලුන් සතුරා මුලා කරමින් ඔවුන් සොයන සැලසුම ක්ෂණිකයින් තීරනය කලහ, BTR රතයක් මීටර කීපයක් ඉදිරියට යැවීය, ක්ෂනිකයින් ක්රියාත්මක වූ කොටි එයට වෙඩි තබන්නට විය. ------------------------------------------- "සර් ගහ උඩ බඩු ඉන්නව, ලඟට යන්න බෑ, ඌ snipe කරන ගමන් LMG එකෙනුත් ගහනව." අපගේ Sniper වෙඩික් කරුවෙකු ඔහු බිම දැමීමට සමත්වූයේ මේ අතරතුරයි. ------------------------------------------- "සර් සර්, උඩ, bathroom එකේ set එකක් ඉන්නව, උන් ලඟට යන්න බැහැ,", "අපි එහෙනම් කානුවෙන් බඩ ගාගෙන ගිහින් ග්රෙනෙඩ් ගහමු." කොටි කිසි ලෙසත් නොසිතූ ආකාරයට ක්ෂණික ලෙස ප්රහාරයක් එල්ල කල විරුවන් නැවතත් 100% ගුවන් කඳවුර තමන් සතු කරගත්හ. ------------------------------------------ කණගාටුවෙන් වුවද කිවයුත්තේ, ඔවුන් කඳවුරට කල විනාශය මෙහි ලිවීමට තරම් මා හට සිත නොදෙයි. ආදරණීය විරුවන් නැති කලේ ලොව දරුණුම ත්රස්තවාදයයි.එයට ඊර්ශා කරන ඇමරිකන් කරුවන් ඔවුන් යුද අපරාද කරුවන් කිරීමට වෙරදරමින් සිටි. ආදරණීය මිතුරනේ අමතක නොකරන්න කිසි දිනෙක, ජාති, ආගම්, කුල බේද නොතකා ඔවුන් රැකදුන් රට රැක ගන්නට හැම විටම නැගී සිටින්න. ඒ ආඩම්බරය සදාකල් සුරැකේවා! ලක් මවගේ ආඩමබරය නුබයි මගේ විරුවානනි! මා ඔබට සදා ණය ගැතියි.[/COLOR][/SIZE][/FONT] [SIZE="2"]මූනු පොතෙන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom