Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අමතක නොවන පෙබරවාරි දහසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමතක නොවන පෙබරවාරි දහසය

මිනිසකුගේ ජීවිතයේ උත්පත්තියේ සිට සිය ජීවිත කාලය පුරාම සුන්දර ලෙස ජීවත්වීමට සැවොම ප්රියතාවක් දක්වති.

සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව නම් සිනමා පටයෙන් ආරම්භ කළ ඔහුගේ සිනමා රංගනය පසු කලෙක චිත්රපට සිය ගණනක් පුරා විහිදී ගියේ ය. එමෙන්ම ගායන දක්ෂතා ඉදිරිපත් කරන ලද්දේ සංගීතය හැදෑරීමකින් තොරව සැබෑ දක්ෂකමින් ය.

සීදූව නම් ගම් පියසේ ලංකා සම සමාජ පක්ෂයේ අදහස් අනුව සමාජයමය දේශපාලනයට අවතීර්ණ වූ මොහු ශ්රී ලංකා නිදහස් පක්ෂය හරහා ක්රියාකාරී දේශපාලනයට අවතීර්ණ විය. එහි දී සමහර කොටස්කරුවන්ගේ ආත්මාර්ථකාමී අදහස්වලට විරුද්ධව නැඟී සිට අවසානයේ 1984 ජනවාරි මස 22 වැනි දින ශ්රී ලංකා මහජන පක්ෂය බිහිකිරීම සිදු විය.

ඔහුගේ දේශපාලන ජීවිතය එසේ නැතිනම් ඔහුගේම අදහසින් ප්රකාශ කරන විට දේශ සේවයේ දී වඩාත් අවධානය යොමු වූයේ උතුරු, නැඟෙනහිර ජනවාර්ගික අර්බුදය සම්බන්ධව ඔහු දැරූ මතවාදයයි. අවංකව උත්සාහවන්තව ඔහු උතුරේ ගිනිදලු අතරින් යාපා පටුනට ගියේ හමුදා සොල්දාදුවන් දෙදෙනකුගේ ජීවිත බේරාගැනීමට ය. එය වැරැදි අවබෝධයකින් දුටු පිරිස නොයෙකුත් කතා ගොනු කිරීම ද සිදු විය.

වර්තමානයේ රටේ සමඟිය, සාමය ඇති වී තිබුණ ද එය දැක බලාගැනීමට ඔහු ජීවතුන් අතර නොමැතිකම ශෝකජනකය. මෙසේ සොඳුරුතම ජීවිතයක් ගත කරන මිනිසකුගේ අසුන්දරතම දවස එළැඹෙන්නේ 1988 පෙබරවාරි මස 16 වැනි දිනයයි.

මිනිසකු ලෙස ඉපිද සැබෑ මිනිසකු ලෙස ජීවිත් වෙමින් තමන් උපන් රටට සේවයක් කිරීමට පෙළඹුණේ ගමේ ප්රාදේශීය සභා මන්ත්රී ධුරයක්වත් හිමි කර නොගෙනය. තමන් ජීවත්වන කාල සීමාවේ දී සමහරුන් සේවය කරනුයේ වර්තමානය ගැන පමණක් සිතා ය.

තව වසර දෙකකින් ආදරණීය විජය කුමාරතුංගයන් ඝාතනය කොට දශක තුනකි. ජීවත්ව සිටි වසර 43ක කාලයට වඩා ඔහු පිළිබඳ සිහිපත් කිරීම වසරින් වසර වැඩි බවක් දක්නට ඇත. මෙය පෙබරවාරි දහසය දිනය අමතක නොවීමට තවත් එක් හේතුවක් පමණි.

Source : vigasapuwath

[QUOTE="Ceylon News 24x7, post: 19726184, member: 556515"] [b]අමතක නොවන පෙබරවාරි දහසය[/b] [IMG]https://4.bp.blogspot.com/-LS4CPQd30KM/VsNdWZajy7I/AAAAAAAAy3Y/FAgd17LvIEg/s320/9ec7c8ffb969d4fdb85686005e7feb08_L.jpg[/IMG] [SIZE="5"]මිනිසකුගේ ජීවිතයේ උත්පත්තියේ සිට සිය ජීවිත කාලය පුරාම සුන්දර ලෙස ජීවත්වීමට සැවොම ප්රියතාවක් දක්වති. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව නම් සිනමා පටයෙන් ආරම්භ කළ ඔහුගේ සිනමා රංගනය පසු කලෙක චිත්රපට සිය ගණනක් පුරා විහිදී ගියේ ය. එමෙන්ම ගායන දක්ෂතා ඉදිරිපත් කරන ලද්දේ සංගීතය හැදෑරීමකින් තොරව සැබෑ දක්ෂකමින් ය. සීදූව නම් ගම් පියසේ ලංකා සම සමාජ පක්ෂයේ අදහස් අනුව සමාජයමය දේශපාලනයට අවතීර්ණ වූ මොහු ශ්රී ලංකා නිදහස් පක්ෂය හරහා ක්රියාකාරී දේශපාලනයට අවතීර්ණ විය. එහි දී සමහර කොටස්කරුවන්ගේ ආත්මාර්ථකාමී අදහස්වලට විරුද්ධව නැඟී සිට අවසානයේ 1984 ජනවාරි මස 22 වැනි දින ශ්රී ලංකා මහජන පක්ෂය බිහිකිරීම සිදු විය. ඔහුගේ දේශපාලන ජීවිතය එසේ නැතිනම් ඔහුගේම අදහසින් ප්රකාශ කරන විට දේශ සේවයේ දී වඩාත් අවධානය යොමු වූයේ උතුරු, නැඟෙනහිර ජනවාර්ගික අර්බුදය සම්බන්ධව ඔහු දැරූ මතවාදයයි. අවංකව උත්සාහවන්තව ඔහු උතුරේ ගිනිදලු අතරින් යාපා පටුනට ගියේ හමුදා සොල්දාදුවන් දෙදෙනකුගේ ජීවිත බේරාගැනීමට ය. එය වැරැදි අවබෝධයකින් දුටු පිරිස නොයෙකුත් කතා ගොනු කිරීම ද සිදු විය. වර්තමානයේ රටේ සමඟිය, සාමය ඇති වී තිබුණ ද එය දැක බලාගැනීමට ඔහු ජීවතුන් අතර නොමැතිකම ශෝකජනකය. මෙසේ සොඳුරුතම ජීවිතයක් ගත කරන මිනිසකුගේ අසුන්දරතම දවස එළැඹෙන්නේ 1988 පෙබරවාරි මස 16 වැනි දිනයයි. මිනිසකු ලෙස ඉපිද සැබෑ මිනිසකු ලෙස ජීවිත් වෙමින් තමන් උපන් රටට සේවයක් කිරීමට පෙළඹුණේ ගමේ ප්රාදේශීය සභා මන්ත්රී ධුරයක්වත් හිමි කර නොගෙනය. තමන් ජීවත්වන කාල සීමාවේ දී සමහරුන් සේවය කරනුයේ වර්තමානය ගැන පමණක් සිතා ය. තව වසර දෙකකින් ආදරණීය විජය කුමාරතුංගයන් ඝාතනය කොට දශක තුනකි. ජීවත්ව සිටි වසර 43ක කාලයට වඩා ඔහු පිළිබඳ සිහිපත් කිරීම වසරින් වසර වැඩි බවක් දක්නට ඇත. මෙය පෙබරවාරි දහසය දිනය අමතක නොවීමට තවත් එක් හේතුවක් පමණි.[/SIZE] Source : vigasapuwath [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom