Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමතක නොවන හර්තාලයේ මතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]167771[/ATTACH]

මීට හරියටම අවුරුදු 66 කට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇඳිරි නීතියත්, හදිසි නීතියත් පැනවූ ජන අරගලය ගැනය. 1953 අගෝස්තු 12 වැනිදා ඇරඹුණ ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්තාලය හේතුකොටගෙන එදා රට අකර්මණ්‍ය වුණේය. ජනතාව නීතිය අතට ගෙන ක්‍රියාකිරීම තුළින් රට අස්ථාවර අඩියකට පත්විය. ශ්‍රී ලංකාවට නිදහස ලැබී (1948) වසර 5 කට පසු රට පුරා සිදුවූ මේ හර්තාලය ඇඳිරි නීතිය සහ හදිසි නීතිය මගින් මැඩ පැවැත්වීමට එවකට පැවති රජය අපොහොසත් විය.

එදා ද අද මෙන් රජයේ ප්‍රබලයින් අතර එකමුතුකමක් නොමැතිවීම තුළින් රට අකර්මණ්‍ය විය. 1952 මහ මැතිවරණයෙන් බලයට පත්වූයේ ඩඞ්ලි සේනානායක රජයයි. ඩඞ්ලි සේනානායක අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ විවිධ ඇමතිවරුන් අතර පැවති ඝට්ටන උග්රවීම මෙම හර්තාලය පැන නැගීමට මූලික හේතුව වූ බව කියනු ලැබේ. 1953 ජූලි 3 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී හාල් සහනාධාරය ඉවත් කිරීමට තීරණය විය. හාල් සේරුවක මිල ශත 25 සිට ශත 75 දක්වා වැඩි කළ යුතු බවද දුම්රිය ගාස්තු බස් ගාස්තු මුද්දර ගාස්තු වැඩි කළ යුතු යයිද රජයෙන් යෝජනා ඉදිරිපත් විය. ඊට ජනතාව තදින්ම විරෝධය පළකළහ.

වෙළඳ ඇමති ආර්. ජී. සේනානායක, කෘෂිකර්ම ඇමති ඇම්. ඩී. බණ්ඩා ඇතුළු ඇමතිවරුන් කීප දෙනෙක්ම ඊට ප්‍රසිද්ධියේ විරෝධය පළ කරමින් රජයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළහ. එවකට විපක්ෂ නායක තනතුර දරුවේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයි. මුදල් ඇමති තනතුර දරුවේ ජේ. ආර්. ජයවර්ධනය. බි්රතාන්ය බලා 1953 ජූලි 6 වැනිදා ගිය ඇමති ආර්. ජී. සේනානායක එම අර්බුදකාරී අවස්ථාව අවසන් වනතෙක් ශ්‍රී ලංකාවට පැමිණියේ නැත.

මුදල් ඇමති ජේ. ආර්. අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු බහුතර ජනතාව කෝපාවිෂ්ඨ වූහ. එදින ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු මන්දිරය වටා අති විශාල ජනකායක් විරෝධතා පවත්වමින් රැස්වූහ. පාර්ලිමේන්තුව අසලම යෝධ රැලියක් පවත්වන ලදී. එහි මුලසුන හෙබවූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ය.

දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය එන්. ඇම්. පෙරේරා, පීටර් කෙනමන්, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන ආදී වාමාංශික නායකයෝ ඩඞ්ලි සේනානායක රජයට එරෙහිව මෙහිදී විශේෂ දේශන පැවැත්වූහ. මෙම රැලිය විසුරුවා හරින්නට පොලිසිය යෙදවීමට රජය ක්‍රියා කළේය. ජනතාවට බැටන් ප්‍රහාර එල්ලවිය. ප්‍රථම වතාවට කඳුළු ගෑස් ප්රහාරද ජනතාවට එල්ල විය. රජය කෙරෙහි මහජන විරෝධය දෙගුණ තෙගුණ වූයේ ඉන් පසුවය.

රටපුරා හර්තාලය ඇරඹුණේ 1953 අගෝස්තු 12 වැනිදාය. එදින උදේ කොළඹ නගරයේ ට්රෑම් කාර් සහ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර විය. රජයේ ආයතන සියල්ලම පාහේ වැසී ගියේය. වරාය, රත්මලාන දුම්රිය අංගණය, විවිධ කම්හල් ආදිය ක්‍රියා විරහිත විය. පිට පළාත්වල මහමග හරස් කර ගස් කපා දමමින් ජනතාව මහ පාරේ වාඩිවී විරෝධය පළ කළහ. දුම්රිය මාර්ග තැනින් තැන ගලවා තිබුණි. කොළඹ මහ නගර සභාව වසා එහි කළු කොඩියක් ප්‍රදර්ශනය කර තිබුණි.

මෙම හර්තාල් ව්‍යාපාරය රටපුරාම පැතිරුණේය. එය එක දිනකින් අවසන් වනු ඇතැයි රජය සිතුවත් දින ගණනාවක්ම පැවතිණි. ඩඞ්ලිගේ රජයේ ඇමති තනතුරක් දැරූ සර් ජෝන් කොතලාවල ඩඞ්ලිට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම රජය වඩාත් අසීරු අඩියකට පත්වීමට හේතුවක් විය. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ කොළඹ හා මොරටුව නගර සභා රජය මගින් විසුරුවා හරින ලදී.

මහජන ආරක්ෂක පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු විවාදය පැවැත්වූයේ 1953 අගෝස්තු 20 වැනිදාය. එදින මුළු රාත්‍රියම පාර්ලිමේන්තුවේ ගතකළ ඩඞ්ලි සේනානායක අගමැතිවරයා පසුදා උදෑසන ක්ලාන්තවී පාර්ලිමේන්තුවෙන් නික්ම ගිය බව පුවත්පත් වාර්තාකර තිබුණි. අගෝස්තු 12 වැනිදා සිට දින 9 කට පසු ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබූවත් ඒ වනවිටත් නව දෙනෙකු මියගොස් විශාල වශයෙන් දේපළ හානි සිදුවී තිබුණි. මහජනතාවත් ආරක්ෂක සේනාත් අතර ගැටුම් ඇතිවිය. මුල් දිනයේ 09 දෙනෙක් මියගියහ. විශාල පිරිසක් තුවාල ලැබූහ.

1953 හර්තාලය තුළින් රටට ඉමහත් හානියක් සිදුවුණේත් එම හර්තාලය සතියක පමණ කාලයක් පැවතුණේත් අගමැති ඩඞ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල හා ජේ. ආර්. ජයවර්ධන යන තිදෙනා අතර සමගියක් නොමැතිවීමත් ඔවුන් තිදෙනාම බල අරගලයක නිරතවී සිටීමත් නිසාය.

පසුව සර් ජෝන් කොතලාවල අගමැති තනතුරට පත්විය. ඊට හරියටම වසර දෙකකට පසු එනම් 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැති තනතුරට පත්විය. ජෝන් කොතලාවලට මෙන්ම බණ්ඩාරනායකට අගමැති තනතුර ලැබීමට 1953 දී රට පුරා පැවති මහා හර්තාලය ඉවහල් වූ බව කියනු ලැබේ. ඔවුන් දෙදෙනාම යථෝක්ත හර්තාලය මාර්ගයෙන් ජනතාවට වඩාත් සමීප වීමට සමත් වූහ. පාලකයින් අතර මතභේද හා අසමඟියක් ඇතිවන හැම අවස්ථාවකදීම ජන අරගල සාර්ථක වේ.

සිරි හීන්පැල්ල

ඡායාරූප අන්තර්ජාලයෙනි

[QUOTE="Truth Hurts, post: 27607947, member: 477372"] [ATTACH type="full" alt="image_2dc9de534e.jpg"]167771[/ATTACH] මීට හරියටම අවුරුදු 66 කට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇඳිරි නීතියත්, හදිසි නීතියත් පැනවූ ජන අරගලය ගැනය. 1953 අගෝස්තු 12 වැනිදා ඇරඹුණ ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්තාලය හේතුකොටගෙන එදා රට අකර්මණ්‍ය වුණේය. ජනතාව නීතිය අතට ගෙන ක්‍රියාකිරීම තුළින් රට අස්ථාවර අඩියකට පත්විය. ශ්‍රී ලංකාවට නිදහස ලැබී (1948) වසර 5 කට පසු රට පුරා සිදුවූ මේ හර්තාලය ඇඳිරි නීතිය සහ හදිසි නීතිය මගින් මැඩ පැවැත්වීමට එවකට පැවති රජය අපොහොසත් විය. එදා ද අද මෙන් රජයේ ප්‍රබලයින් අතර එකමුතුකමක් නොමැතිවීම තුළින් රට අකර්මණ්‍ය විය. 1952 මහ මැතිවරණයෙන් බලයට පත්වූයේ ඩඞ්ලි සේනානායක රජයයි. ඩඞ්ලි සේනානායක අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ විවිධ ඇමතිවරුන් අතර පැවති ඝට්ටන උග්රවීම මෙම හර්තාලය පැන නැගීමට මූලික හේතුව වූ බව කියනු ලැබේ. 1953 ජූලි 3 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී හාල් සහනාධාරය ඉවත් කිරීමට තීරණය විය. හාල් සේරුවක මිල ශත 25 සිට ශත 75 දක්වා වැඩි කළ යුතු බවද දුම්රිය ගාස්තු බස් ගාස්තු මුද්දර ගාස්තු වැඩි කළ යුතු යයිද රජයෙන් යෝජනා ඉදිරිපත් විය. ඊට ජනතාව තදින්ම විරෝධය පළකළහ. වෙළඳ ඇමති ආර්. ජී. සේනානායක, කෘෂිකර්ම ඇමති ඇම්. ඩී. බණ්ඩා ඇතුළු ඇමතිවරුන් කීප දෙනෙක්ම ඊට ප්‍රසිද්ධියේ විරෝධය පළ කරමින් රජයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළහ. එවකට විපක්ෂ නායක තනතුර දරුවේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයි. මුදල් ඇමති තනතුර දරුවේ ජේ. ආර්. ජයවර්ධනය. බි්රතාන්ය බලා 1953 ජූලි 6 වැනිදා ගිය ඇමති ආර්. ජී. සේනානායක එම අර්බුදකාරී අවස්ථාව අවසන් වනතෙක් ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. මුදල් ඇමති ජේ. ආර්. අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු බහුතර ජනතාව කෝපාවිෂ්ඨ වූහ. එදින ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු මන්දිරය වටා අති විශාල ජනකායක් විරෝධතා පවත්වමින් රැස්වූහ. පාර්ලිමේන්තුව අසලම යෝධ රැලියක් පවත්වන ලදී. එහි මුලසුන හෙබවූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ය. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_2ad6798dc4.jpg[/IMG] දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය එන්. ඇම්. පෙරේරා, පීටර් කෙනමන්, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන ආදී වාමාංශික නායකයෝ ඩඞ්ලි සේනානායක රජයට එරෙහිව මෙහිදී විශේෂ දේශන පැවැත්වූහ. [B]මෙම රැලිය විසුරුවා හරින්නට පොලිසිය යෙදවීමට රජය ක්‍රියා කළේය. ජනතාවට බැටන් ප්‍රහාර එල්ලවිය. ප්‍රථම වතාවට කඳුළු ගෑස් ප්රහාරද ජනතාවට එල්ල විය. රජය කෙරෙහි මහජන විරෝධය දෙගුණ තෙගුණ වූයේ ඉන් පසුවය.[/B] රටපුරා හර්තාලය ඇරඹුණේ 1953 අගෝස්තු 12 වැනිදාය. එදින උදේ කොළඹ නගරයේ ට්රෑම් කාර් සහ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර විය. රජයේ ආයතන සියල්ලම පාහේ වැසී ගියේය. වරාය, රත්මලාන දුම්රිය අංගණය, විවිධ කම්හල් ආදිය ක්‍රියා විරහිත විය. පිට පළාත්වල මහමග හරස් කර ගස් කපා දමමින් ජනතාව මහ පාරේ වාඩිවී විරෝධය පළ කළහ. දුම්රිය මාර්ග තැනින් තැන ගලවා තිබුණි. කොළඹ මහ නගර සභාව වසා එහි කළු කොඩියක් ප්‍රදර්ශනය කර තිබුණි. මෙම හර්තාල් ව්‍යාපාරය රටපුරාම පැතිරුණේය. එය එක දිනකින් අවසන් වනු ඇතැයි රජය සිතුවත් දින ගණනාවක්ම පැවතිණි. ඩඞ්ලිගේ රජයේ ඇමති තනතුරක් දැරූ සර් ජෝන් කොතලාවල ඩඞ්ලිට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම රජය වඩාත් අසීරු අඩියකට පත්වීමට හේතුවක් විය. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ කොළඹ හා මොරටුව නගර සභා රජය මගින් විසුරුවා හරින ලදී. මහජන ආරක්ෂක පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු විවාදය පැවැත්වූයේ 1953 අගෝස්තු 20 වැනිදාය. එදින මුළු රාත්‍රියම පාර්ලිමේන්තුවේ ගතකළ ඩඞ්ලි සේනානායක අගමැතිවරයා පසුදා උදෑසන ක්ලාන්තවී පාර්ලිමේන්තුවෙන් නික්ම ගිය බව පුවත්පත් වාර්තාකර තිබුණි. අගෝස්තු 12 වැනිදා සිට දින 9 කට පසු ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබූවත් ඒ වනවිටත් නව දෙනෙකු මියගොස් විශාල වශයෙන් දේපළ හානි සිදුවී තිබුණි. මහජනතාවත් ආරක්ෂක සේනාත් අතර ගැටුම් ඇතිවිය. මුල් දිනයේ 09 දෙනෙක් මියගියහ. විශාල පිරිසක් තුවාල ලැබූහ. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_25464e740b.jpg[/IMG] 1953 හර්තාලය තුළින් රටට ඉමහත් හානියක් සිදුවුණේත් එම හර්තාලය සතියක පමණ කාලයක් පැවතුණේත් අගමැති ඩඞ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල හා ජේ. ආර්. ජයවර්ධන යන තිදෙනා අතර සමගියක් නොමැතිවීමත් ඔවුන් තිදෙනාම බල අරගලයක නිරතවී සිටීමත් නිසාය. පසුව සර් ජෝන් කොතලාවල අගමැති තනතුරට පත්විය. ඊට හරියටම වසර දෙකකට පසු එනම් 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැති තනතුරට පත්විය. ජෝන් කොතලාවලට මෙන්ම බණ්ඩාරනායකට අගමැති තනතුර ලැබීමට 1953 දී රට පුරා පැවති මහා හර්තාලය ඉවහල් වූ බව කියනු ලැබේ. ඔවුන් දෙදෙනාම යථෝක්ත හර්තාලය මාර්ගයෙන් ජනතාවට වඩාත් සමීප වීමට සමත් වූහ. පාලකයින් අතර මතභේද හා අසමඟියක් ඇතිවන හැම අවස්ථාවකදීම ජන අරගල සාර්ථක වේ. [B]සිරි හීන්පැල්ල ඡායාරූප අන්තර්ජාලයෙනි[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom