Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමන්දා වින්දා ..ආදරේ නැති හින්දා (වැඩිහිටි#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමන්දා වින්දා ..ආදරේ නැති හින්දා (වැඩිහිටි&#35

ඒ තමයි වයස අවුරුදු 15ක දැරියක් සිය දිවි නසාගෙන ....හතේ පන්තියේ අධ්‍යාපනය හැදැරූ දියණියක් ..අද කාළේ ඇහෙන දේවල් වල හැටියට මේක මොකක්ද කියල ඔබ අසන්න බැරි නැහැ ...ඔව් ...ඒක ඇත්ත , අද කාළේ වෙන දේවල් හැටියට .......ඒත් මේ මරණය සුවිශේෂී මරණයක්....ඒ....මෙතෙක් කල් පොතේ මාතෘකාවක් විතරක් වෙලා තිබුණු එක්තරා “තත්ත්වයක්“ ගැන ලෝකයේම ඇස් අරවන්නට මේ මරණය දායක වුනා ....ඇත්තටම ඇය ඒ වෙනුවෙන් මිල කරන්න බැරි සම්පතක් ලොවට එක් කරලා තමයි ලොවෙන් සමුගත්තේ ...මේ ලිපියේ එක්තරා තැනක ඒ “සම්පත“ ඔබට බලා ගන්නට පුළුවන් ... ඊට ඉස්සර වෙලා අපි පොඩ්ඩක් මේ කතාව ගැන කතා කරමු ..

මොකක්ද මේ කතාව ...අමන්දා ....ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක් ...මේ වයසේ දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට , පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට , ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා ...මෙතැනදි ඇයට “පිහිටට එන්නේ “ අන්තර්ජාලය සහ සමාජ වෙබ් අඩවි ...ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා , හැඟුමන් හුවමාරු කරගනිමින් සිටියා ..යෞව්වනය ....නැවුම් හැඟුමන් උතුරා යන , යව්වනය ...මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා ...ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට , මිත්‍රත්වය වැළඳ ගත්තා ....ඒත් ...

ඒත් ...ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි , එක්තරා විකෘති මානසිකත්වයක් ඇති තවත් දරුවෙක් ඇගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ ...මේ දැරිවිගේ “තුණු සපුවේ “ සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම ...ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රෙද්ශය පුරා , ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදා හැර ඇති බව ....මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා ...

මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම ...ඇයට කවුරුවත් නැහැ ..අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන් , සතුටින් , කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා ...තනියම කොනකට වෙලා ඉන්න ඇය , පාසලේ සතුටුම වෙලාව , ...විවේකය ...ඒත් ඇයට සතුටක් නැහැ , ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා ....මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා ..මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා ..ඒත් එය එතැනින් සීමා වී තිබූ බවක් මටනම් දැනෙනවා ...ඇය සිතින් විඳවනවා ..“මට කවුරුත් නැහැ ..මාව කොන්කරලා ...“ ...මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා ...මත්පැන් සහ මත් දියර ඇයට පිළිතුරක් සේ පෙනෙනවා ..ඔව් ...ඇය ඒ පිහිට පතන්නේ “වෙන කරන්න දෙයක් , කියන්න කෙනෙක් නැති තැන “ ....ඒත් විඳිවීමේ නිමාවක් නැහැ ...තව තවත් වැඩිවනවා මිසක ....ඇය හඩනවා ...හැමෝගෙම උපහාසයට , රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය ....පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා ...

ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් අතවරයට ලක්වෙනවා ...අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා ...ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට , රිදවීම් පලට ඇය ආයෙත් ලක්වෙනවා ...අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා ...“මම ලෝකයට විහිළුක් වෙලා ...මට රිද්දන්නම , මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා “ අයට සිතෙනවා ....ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම් ...යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා ...ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් ..පෙරටත් වඩා රිදවුම් , විඳවුම් විඳින්නට .......ඇය මට රිදවන්නේ මේ ලෝකයම ..මම සිතින් දැන් මැරිලා ...මට මැරෙන්න ඕන ...“ ඇගේ තීරණය ...දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය “බලාපොරොත්තු වූ “ මිදීම ලැබෙනවා ..ඒ ඊයේ ...බදාදා ..ඇය ලොවින් සමුගන්නවා ..ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා ....අද ඇය මෙලොව නැහැ

.............................................. ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා ...ඇය තමන් විඳිවූ විඳවීම් , කඳුළු කතාව ...ඇත්ත කතාව ..වීඩියෝවක් බවට පත්කරලා තිබුණා ...මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව ...බලන්න ..කළබල නැතිව බලන්න ...විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න ....මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න ...දෙවන වර ඇගේ මුහුණේ, කටේ , දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න ...එය පාඩමක් ..අමන්දා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න...ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න .....ඔබේ මිතුරා ...දරුවා ...ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න ...මොහොතකට නවතිමි ...මනසින් වගේම මසැසින් ඒ වීඩියෝ ඔබ නිරාවරණය කරමින්....

[YOUTUBE]vOHXGNx-E7E[/YOUTUBE]

..........දැන් ඔබේ සිතේ වගේම දෑසේත් කඳුළු ඇති ...සමහර විට ඔබ කියාවි ..“ඕක ඉතින් ඔය රට වල හැටිනේ ..කිසිම සාරධර්මයක් , හැදියාවක් නැති මිනිස්සුනේ .....අනෙක ළමයි දෙමාපියෝ කිසිම බැඳිමක් නැහැ ...නිකං රොබෝල වගේ ..තව එකක් ...ඔය වගේ දේවල් ඔය ඉස්කෝලවල ඕන තරම් වෙන්නේ ...අපේ ළමයි නම් ඒවයින් තව හැදෙනවා ..ඔය වගේ මෝඩ වැඩ කරන්න යන්නේ නැහැ ...අනෙක මොන තරම් සුළු දෙයක්ද....තව එකක් ඔය වගේ දේකට මත්පැන් ගන්නවද ? ....අනෙක කොයි තරම් වැරදිද අර විදියට පිරිමි ළමයෙක් එක්ක හිටපු එක ...අපේ ළමයි නම් එහෙම නෑ ...අපි කිව්වොත් තමයි ..! ...අනෙක මං කියන්නේ .........“ .....ඔව් මම මෙතැනින් එහාට ඒ ගැන මුකුත්ම කියන්න යන්නේ නැහැ ....ඒ ඔබට ආයෙත් සමබර සිතින් හිතන්නට ඉඩ දීලා ..

ඒත් එක ප්‍රශ්නයක් අහන්නම් ..මේ සිද්ධිය අපේ රටේ වෙන්න බැරිද....වෙලා නැත්ද ? .....මේ විදෙස් රටවල් ගැන අපි හිතන සමහර දේ ඇත්ත නොවෙන්න පුළුවන් ...ඒ වගේම මේ කියන බොහෝ දේ දැන් අපේ රටටත් ආදේශ කරගන්න පුළුවන් වට පිටාවක් නැහැයි කියල කියන්න පුළුවන්ද ....මම නම් හිතන්නේ නැහැ ..විශේෂයෙන්ම පරිගණකය , ජංගම දුරකථනය , වාහනය ...මේ රටේ සුවිශේෂී , ඒ වගේම මවාපෑම් කරන දේවල් නොවෙයි ..සාමාන්‍ය දේවල් ...ඒත් තවමත් අපේ රටේ මේ බොහෝමයක් “තත්ත්වෙ පෙන්වන , පුරාජේරුවට“ සාධක දෙන දේවල් ...එවන් පරිසරයක මීටත් වඩා දෙයක් නොවුනොත් තමයි පුදුමේ ...

ඔය පාසල් ගේට්ටුව ගාවට වෙලා ඉන්න දවස්වල , අම්මල ගහන කයිවාරු ....‘අනේ ඔව් අනේ ....දෙකේ පන්තියේ කියල නෑ ..අපේ දුවට හොඳට කොම්පියුටර් පුළුවන් ..අපෙන් අහන්න දෙයක් නෑ ..එයාට ඉන්ටරනෙට් එකේ ඕන දෙයක් පුළුවන්...දවසෙම එතන නේ ....මටත් ඉතින් ගෙදර වැඩක් කරගන්න ලේසි නිසා ...ඒකත් හොඳයි නේද අනේ ..“ මෙහෙම කියන අම්ම කෙනෙක් තවත් අම්ම කෙනෙක්ගේ පිටට තට්ටුවක් දාත්දි වත් තමන්ගේ හිතට තට්ටුවක් නොදාන එක ගැන මට එදත් දැනුනේ පුදුමයක් ...

වරද තාක්ෂණේද ? ...නැහැ ..එය භාවිත වන විදියේ , දෙමාපියන් විදියට තමන්ගේ දරුවාව අධීක්ෂණය කරන ආකාරයේ තමයි මම දකින වැරැද්ද තිබුණේ ...ඒ වගේම අද තරුණ සමාජය “Sex වෙනුවෙන්ම ජීවත් වෙන“ තත්ත්වවයට අන්දමන්ද වෙලා ...එය ජීවත් වෙත්දි ලබා ගන්නා දේ අතරේ එය එකක් පමණක් ලෙස දකින්නට දෑස් අඳවෙලා ...නැහැ ..අඳ කරලා ..ඒ අද හොඳම බිස්නස් එක වෙලා තියෙන “ලිංගිකත්වය“ ඔස්සේ ...මම මේ ගැන ගොඩක් දුර කතා කරන්න යන්නේ නැහැ ...අමන්දා උත්සාහ කළේ ඇයට වුනු දේ නැවත තවත් දරුවෙක් වෙත සිදු නොවීම වෙන්නට ඇති ...ඒ නිසා අපි ඇගේ කතාවෙන් ගත යුතු වැදගත් මාතෘකාව Bullying ගැන කතා කරමු ...

මොකක්ද මේ බුලියිං ..කෙනෙක් දැනුවත්ව තවත් අයෙක් වෙත අයුතු බලපෑමක් , රිදවීමක් , අපහසුතාවයට පත්කිරීමක් , බිය ගැන්වීමක් , තර්ජනයක් කරනවා නම් විශේෂයෙන්ම නිරත්නරව මේ තත්ත්වය සිදුවනවා නම් , එයBullying කියල හඳුන්වන්න පුළුවන් ...ශබ්දකෝෂයේ විදියටම මේ අර්ථදැක්වීම වෙනස් වෙන්න පුළුවන් ..ඒත් ප්‍රායෝගිකව මෙයයි දිය හැකි පිළිතුර ....

මොනවිදියටද මේ බුලියිං වෙන්න පුළුවන් ..

වාචිකව ....Verbal bullying .... සිත් රිඳවිම් වෙන විදියේ නම්පට බැඳීම් , පිරිසක් අතරේ අපහාසයට ලක් කිරීම් , එවන් ඕපාදූප පැතිරීම් , සංකෘතික , භාෂා හෝ ආගමික සාධක මත වාචිකව රිදවිම් ඇති කිරීම් ..ලිංගිකත්වයට හෝ ඊට අදාල වන කටයුතු , පිළිබඳව පවසමින් , උසුළු විසුළු කිරිම් වගේ කාරණා වලින් මේ Bullying සිදුවන්නට පුළුවන් ...

අනෙක් ක්‍රමය නම් ටිකක් පහසුවෙන් හඳුනගන්න පුළුවන් ..ඒ තමයි කායිකව Physically සිදුකෙරෙන Bullying ...පහරදීම් , අනෙක් පුද්ගලයාට අයිති දේවල් කඩා බිඳ දැමීම් , අනවශ්‍ය ලෙසින් අනෙකාගේ ඇඟ , විශේෂයෙන්ම ලිංගිකව වැදගත්වන හෝ , සංස්කෘතිමය වශයෙන් සඟවා සිටින ප්‍රෙද්ශ ස්පර්ශ කිරීම , තුවාල කිරීම වගේ දේවල් ....

දැන් පොඩ්ඩක් හිතන්න ...අපේ කාළෙත් ඕව වෙන්න ඇති ...ඒත් එදා අපට තිබුණ නිදහසක් ...හිතේ දුකක් තිබුණනම් හිතේ හැටියට අඬන්නවත් නිදහසක් අපිට තිබුණා ...අම්ම ගාවට තුරුළු වෙලා , තාත්තගේ දෑතට තද වෙලා හිතේ දුක පිටාර ගලල යනකම් හඬන්න අපට කාළෙ තිබුණ ...ඒත් අද ....හැමෝම කොටු වෙලා ...කාළයට විතරක් නොවෙයි , සීමාවටත් කොටු වෙලා ...ප්‍රතිපලේ හිතේ තියෙන දුක බෙදා ගන්න , හඳුනාගන්න කෙනෙක් නැහැ ...අනෙක එදා නම් උදේ පාන්දර ගහගත්තත් , ඉන්ටවල් එකේදි සෙල්ලම් කරන්න ගියාම ඔක්කොම අමතකයි ...ඒත් අද ...උදේ පන්තියෙදි ගහගත්තනම් ..හවස බස් හෝල්ට් එකේ දී “ගැන්සියක්“ දාල ගස්සවන්න නේ හදන්නේ ...ඔන්න ඔය වෙනස හඳුනගන්න ..“අපේ පුතා , අපේ දුව ඔහොම නැහැ ..කියල හදිසි තීරණ ගන්නේ නැතිව ටිකක් හොයල බලන්න ..එකක් ඔහු ඇය මේවන අවාසනාවන්ත තත්ත්වයකින් විඳවනවා දැයි සොයල බලන්න ..අනෙක ඔහු නැත්නම් ඇය , වෙනත් අයට වේදනාවන් දෙන්නෙක් දැයි සොයල බලන්න ..මේ සිදුවීම් දෙකටම උත්තර සොයා නොගත්තොත් හෙට දවස අනතුරේ ....

කියන්න ගිය දේ අමතක වුනා ...හරි අපි කතා කළේ මේ Bullying වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් ...ඊට පස්සේ ...සමාජමය වශයෙන් සිදුවන අවස්ථාව ..එතැනදි අයෙක් කණ්ඩායමෙන් අයින්කර තැබීම , කොන් කිරීම , ඒ අය ගැන “මඩ ප්‍රචාර“ පැතිරවීම වගේ සාධක අයිති වෙන්නේ මේ වර්ගයට ....

ඔන්න දැන් අළුත්ම දේ ... Cyber bullying ....අන්තර්ජාලය , නැත්නම් ජංගම දුරකථන , විශේෂයෙන්ම කෙටි පණිවිඩ වැනි දෑ මඟින් කෙනෙක්ගේ සිත් රිඳවිම් කිරීමට කරන ඕනම දෙයක් මීට අයිතියි ...අපහාසාත්මක කෙටි පණිවිඩ නැත්නම් , එවන් පිංතූර ..නැත්නම් ලිංගික කාරණා වැනි සංවේදී සිදුවීම් අන්තර්ජාලය පුරා පතුරවමින් කරන “අස්වාභාවික වින්දනයන්“ ලබා ගැනීම් ..වැනි දෑ මීට අයත් ..ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ලිංගික අඩන්තේට්ටම් , බලපෑම් වගේම එබඳු කොමෙන්ට් පවා මේ වර්ගයට ගොනු කරලයි තිබෙන්නේ ...

මේ තැනදි මට කියන්න හිතෙන වැදගත් දෙයක් තිබෙනවා ...දරුවන්ට පරිඝණකය , අන්තර්ජාලය එපාද .....නැහැ ..මගේ මතය නම් අද දරුවාට ඉන් ලබා ගත හැකි දේ අපමණයි ..විෂය දැනුම වගේම විෂයබාහිර දැනුමත් උපරිමයි ...අද දවසේ ලෝකේ පුරාම වන දේ එසැනින් දැන ගන්න ඒ තරම් වේගවත් මාධ්‍යයක් නැති තරම් ...ඒ විදියටම දරුවෙක් වැරදි දේට හසුකරගන්නටත් ඊට වඩා දෙයක් නැති තරම් ...Social networks , web chatting මිතුරු සබැදියාවන් තබා ගන්නට වැදගත් වගේම දරුවා නපුරට ගෙනියන්නටත් දායක වෙනවා ....

මොකද කරන්නට ඕන ...දරුවාට පරිගණකය , අන්තර්ජාලය ගැන දැනුමක් දෙන්න භාවිත කරන්නට අවස්ථාව දෙන්න ..හැබැයි තනිම තීරණ ගන්නට නිසි වසය එනතුරු , දරුවාට පරිගණකයත් එක්ක , අන්තර්ජාලයත් එක්ක “තනිවන්නට දෙන්න එපා“ ....ඔව් ඔබේ දරුව විශ්වාසයි ඔබට ..ඒත් කුතුහලය , යොවුන්විය , ලිංගික අශාව කියන පද එක්ක “ඔබේ විශ්වාසවන්තම“ දරුව අන්ධවෙන්න පුළුවන් ....ඒ නිසා දරුවා , පරිගණකයත් , අන්තර්ජාලයත් එක්ක , දරුවගේ කාමරේ තනිවෙන්න දෙනවාට වඩා හොඳයි , දෙමාපියන් , අනෙක් සහෝදර සහෝදරියන් ඉන්න පොදු තැනක පරිගණකය තියන්න ...ඔබ මවක පියෙකු නම් ඔබත් පරිගණකය , අන්තර්ජාලය ගැන පොඩි හරි දැනුමක් ගන්න බලන්න ...නැතත් ඔබේ දෑස දරුවා වෙත යොමුව තිබෙන බව , ඒ “රැකවරණය“ හැම විට තිබෙන බව දරුවාට හැඟෙන්නට සලස්වන්න...

පුළුවන් නම් නිසි වසය වන තුරු අන්තර්ජාල භාවිත කරන පරිගණකය වෙත යම් ආරක්ෂක මෘදුකාංගයක් භාවිත කරන්න ...මම නම් මගේ දරුවන්ගේ පරිගණකය වෙත බාවිත කරල තියෙන්නේ K9 web protection කියන මෘදුකාංගය ..එය සෑහෙන හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා ,100%කම නොවුනත් ....අනෙක වරින්වර ඔබේ දරුවාගේ ක්‍රියාකාරකම් ගැන සොයල බලන්න ...පාසලට යන්න , ගුරුතුමා එක්ක කතා කරන්න ...මිතුරු දෙමාපියන් එක්ක කතා කරන්න ....දරුවගේ යාළුවෝ එක්ක කතා කරන්න ..ළං වෙන්න , ඔබේ ඇස්බැල්ම ඔවුන් වෙත නිතර ඇති බව හඟවන්න ...

කෝච්චියක් වගේ වුනා ...හිත එන ඔක්කොම Edit කරන්නෙම නැතිව ලියා ගෙන ගියේ ...මොකද මමත් තාත්ත කෙනෙක් නිසා මේ වේදනාවම මටත් හැඟෙන නිසා ...මම හිතනව ඔබටත් මේ අනතුර , වේදනාව හැඟේවි ..ඒකට ඔබ තාත්ත කෙනෙක් වෙන්නටම ඕන නැහැ ...“මනුස්සයෙක් වුනාම“ ඇති ...

(ඒ නිසා මේ ලිපියට ඌණ පුරණයන් සපයන්නට ඔබට පුළුවන් ..කොමෙන්ට් එකක් විදියට ඔබේ සරු අදහසත් මේකට එක් කළොත් කවද හරි ..කාට හරි වැදගත් වෙන්නට පුළුවන් )

ඔබේ දරුවා මේ තත්ත්වයට ගොදුරු වනවා දැයි හඳුනාගන්න පොඩි උපක්‍රම ටිකක් කියන්නම් ...මොකද මුලින්ම හඳුනගත්තොත් ලොකු කරදරයක් නැතිව ගොඩදාගන්න පුළුවන් නිසා ...

අසාමාන්‍ය ලෙස ලැජ්ජාශීලි වෙනවා නම් , හැමදාමත් වගේ ඔළුවෙ කැක්කුම් , බඩේ කැක්කුම් ගැන පැමිණිලි කරනවා නම් , වෙනද වගේ හිතේ සතුටක් පෙන්වන්නේ නැත්නම් , ගෙදර ආවත් පැත්තකට වෙල කල්පනාවෙම ඉන්නවා නම් , නැත්නම් ආ ගමන් ඇඳට දුවනවා , රෑ නින්දට ගියත් මහ රෑ වෙනකම් නින්දක් නැතිව ඉන්නවා නම් , රෑට හීනෙන් බය වෙනවා නම් ....ටිකක් හොයල බලන්න ...දැන් මේ වැලේ එකක් දැක්ක ගමන් කුලප්පු වෙන්න නොවෙයි කීවේ ..මේ අවස්ථා ගැන ටිකක් සංවේදී වෙන්න කියල විතරයි ...මීට අමතරව අපි 33 වන ලිපියෙදි කතා කළ ආකාරයේ හෝ මීට පෙර ලිපියේ චිත්‍රපටය තුල දකින්නට වන අකාරයේ Mood changes දකින්නට ලැබුණොත් ..ඕක ඉතින් කොළු කාළෙ හැටි කියල ගණන් නොගෙන ඉන්න එපා ....

විශේෂයෙන්ම අද හඳුනාගෙන තිබෙනවා පාසල් දරුවන් අතරේ මේ තත්ත්වය උග්‍රවන්නට රූපවාහිනී චිත්‍රපට ලොකු බලපෑමක් කරල තිබෙන බව ...පැටවුන්ගේ සිත් ඇතුලට “කෘර හැඟිම්“ ඇතුළු කරවන්නට සමත් රූපවාහිනී වැඩසටහන් විතරක් නොවෙයි පරිගණක ක්‍රීඩාත් ඕන තරම් ...පොඩ්ඩක් බලන්න ඔබ ඔය අරන් දීලා තියෙන ගේම් එකත් එවැනිම දෙයක්ද කියල .

එසේ නම් ලියන්නට බලාපොරොත්තු නොවනු කාරණයක් ගැන පැය දෙකක් ඇතුලතදි එක හුස්මට වගේ “මාගලක්“ අතුරගෙන ගියා ..බ්ලොග් ලියන්නේ අපේ හිතත් නිදහස් කරගන්න කියන එක ඔප්පු කරමින් , මෙතෙක් වෙලා හිතේ තද කරගෙන හිටි කාරණා ටික කියැවුනා කියල හිතෙනවා ..දැන් හිත නිදහස් ..ඒත් මේ වීඩියෝව ආයෙත් බලත්දි ..මේ කෙල්ල මොනතරම් විඳවන්න ඇත්ද කියන එක දැනෙත්දි සිතට දැනෙන්නේ හරිම දුකක් ....කෙසේ වෙතත් මේ වරදින් අපට යම් පාඩමක් ගත හැකි නම් එය ඇගේ බලාපොරොත්තුව වෙන්නට ඇති ...අවසානයේ ඇයට “සුව නින්දක්“ පතමින් අද සටහන නිමා කරනවා ....ඊළඟට සතියේ මැද දවසක චිත්තරපටියක් බලමු ...ඒත් පොඩ්ඩක් හිත ගැස්සෙනවා ඊළඟ චිත්තරපටියට පස්සේ මොනව වේද කියල ..

එහෙම නම් සමුගන්නම් ..ඔබට හිතන්න යමක් ඉතිරි කරමින් ..

මෙය මගේ ලිපියක් නොවන බව කරුනාවෙන් සලකන්න..

[QUOTE="බොරලුගොඩ මහතා, post: 13867125, member: 364558"] [b]අමන්දා වින්දා ..ආදරේ නැති හින්දා (වැඩිහිටි#[/b] [CENTER][SIZE=4][COLOR=purple] [/COLOR][/SIZE][SIZE=4] [COLOR=purple][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG] ඒ තමයි වයස අවුරුදු 15ක දැරියක් සිය දිවි නසාගෙන ....හතේ පන්තියේ අධ්‍යාපනය හැදැරූ දියණියක් ..අද කාළේ ඇහෙන දේවල් වල හැටියට මේක මොකක්ද කියල ඔබ අසන්න බැරි නැහැ ...ඔව් ...ඒක ඇත්ත , අද කාළේ වෙන දේවල් හැටියට .......ඒත් මේ මරණය සුවිශේෂී මරණයක්....ඒ....මෙතෙක් කල් පොතේ මාතෘකාවක් විතරක් වෙලා තිබුණු එක්තරා “තත්ත්වයක්“ ගැන ලෝකයේම ඇස් අරවන්නට මේ මරණය දායක වුනා ....ඇත්තටම ඇය ඒ වෙනුවෙන් මිල කරන්න බැරි සම්පතක් ලොවට එක් කරලා තමයි ලොවෙන් සමුගත්තේ ...මේ ලිපියේ එක්තරා තැනක ඒ “සම්පත“ ඔබට බලා ගන්නට පුළුවන් ... ඊට ඉස්සර වෙලා අපි පොඩ්ඩක් මේ කතාව ගැන කතා කරමු ..[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=purple] [/COLOR][/SIZE][SIZE=4] [COLOR=purple] [/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=4][COLOR=purple]මොකක්ද මේ කතාව ...අමන්දා ....ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක් ...මේ වයසේ දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට , පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට , ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා ...මෙතැනදි ඇයට “පිහිටට එන්නේ “ අන්තර්ජාලය සහ සමාජ වෙබ් අඩවි ...ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා , හැඟුමන් හුවමාරු කරගනිමින් සිටියා ..යෞව්වනය ....නැවුම් හැඟුමන් උතුරා යන , යව්වනය ...මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා ...ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට , මිත්‍රත්වය වැළඳ ගත්තා ....ඒත් ...[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4][COLOR=purple]ඒත් ...ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි , එක්තරා විකෘති මානසිකත්වයක් ඇති තවත් දරුවෙක් ඇගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ ...මේ දැරිවිගේ “තුණු සපුවේ “ සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම ...ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රෙද්ශය පුරා , ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදා හැර ඇති බව ....මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා ...[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4] [COLOR=purple] [/COLOR] [COLOR=purple]මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම ...ඇයට කවුරුවත් නැහැ ..අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන් , සතුටින් , කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා ...තනියම කොනකට වෙලා ඉන්න ඇය , පාසලේ සතුටුම වෙලාව , ...විවේකය ...ඒත් ඇයට සතුටක් නැහැ , ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා ....මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා ..මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා ..ඒත් එය එතැනින් සීමා වී තිබූ බවක් මටනම් දැනෙනවා ...ඇය සිතින් විඳවනවා ..“මට කවුරුත් නැහැ ..මාව කොන්කරලා ...“ ...මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා ...මත්පැන් සහ මත් දියර ඇයට පිළිතුරක් සේ පෙනෙනවා ..ඔව් ...ඇය ඒ පිහිට පතන්නේ “වෙන කරන්න දෙයක් , කියන්න කෙනෙක් නැති තැන “ ....ඒත් විඳිවීමේ නිමාවක් නැහැ ...තව තවත් වැඩිවනවා මිසක ....ඇය හඩනවා ...හැමෝගෙම උපහාසයට , රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය ....පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා ...[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=4][COLOR=purple] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4][COLOR=purple]ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් අතවරයට ලක්වෙනවා ...අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා ...ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට , රිදවීම් පලට ඇය ආයෙත් ලක්වෙනවා ...අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා ...“මම ලෝකයට විහිළුක් වෙලා ...මට රිද්දන්නම , මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා “ අයට සිතෙනවා ....ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම් ...යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා ...ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් ..පෙරටත් වඩා රිදවුම් , විඳවුම් විඳින්නට .......ඇය මට රිදවන්නේ මේ ලෝකයම ..මම සිතින් දැන් මැරිලා ...මට මැරෙන්න ඕන ...“ ඇගේ තීරණය ...දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය “බලාපොරොත්තු වූ “ මිදීම ලැබෙනවා ..ඒ ඊයේ ...බදාදා ..ඇය ලොවින් සමුගන්නවා ..ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා ....අද ඇය මෙලොව නැහැ [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4] [COLOR=purple] [/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4][COLOR=purple].............................................. ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා ...ඇය තමන් විඳිවූ විඳවීම් , කඳුළු කතාව ...ඇත්ත කතාව ..වීඩියෝවක් බවට පත්කරලා තිබුණා ...මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව ...බලන්න ..කළබල නැතිව බලන්න ...විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න ....මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න ...දෙවන වර ඇගේ මුහුණේ, කටේ , දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න ...එය පාඩමක් ..අමන්දා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න...ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න .....ඔබේ මිතුරා ...දරුවා ...ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න ...මොහොතකට නවතිමි ...මනසින් වගේම මසැසින් ඒ වීඩියෝ ඔබ නිරාවරණය කරමින්....[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4] [YOUTUBE]vOHXGNx-E7E[/YOUTUBE][/SIZE] [SIZE=4] [IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][/SIZE] [SIZE=4][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4]..........දැන් ඔබේ සිතේ වගේම දෑසේත් කඳුළු ඇති ...සමහර විට ඔබ කියාවි ..“ඕක ඉතින් ඔය රට වල හැටිනේ ..කිසිම සාරධර්මයක් , හැදියාවක් නැති මිනිස්සුනේ .....අනෙක ළමයි දෙමාපියෝ කිසිම බැඳිමක් නැහැ ...නිකං රොබෝල වගේ ..තව එකක් ...ඔය වගේ දේවල් ඔය ඉස්කෝලවල ඕන තරම් වෙන්නේ ...අපේ ළමයි නම් ඒවයින් තව හැදෙනවා ..ඔය වගේ මෝඩ වැඩ කරන්න යන්නේ නැහැ ...අනෙක මොන තරම් සුළු දෙයක්ද....තව එකක් ඔය වගේ දේකට මත්පැන් ගන්නවද ? ....අනෙක කොයි තරම් වැරදිද අර විදියට පිරිමි ළමයෙක් එක්ක හිටපු එක ...අපේ ළමයි නම් එහෙම නෑ ...අපි කිව්වොත් තමයි ..! ...අනෙක මං කියන්නේ .........“ .....ඔව් මම මෙතැනින් එහාට ඒ ගැන මුකුත්ම කියන්න යන්නේ නැහැ ....ඒ ඔබට ආයෙත් සමබර සිතින් හිතන්නට ඉඩ දීලා ..[/SIZE][/CENTER] [CENTER][SIZE=4] ඒත් එක ප්‍රශ්නයක් අහන්නම් ..මේ සිද්ධිය අපේ රටේ වෙන්න බැරිද....වෙලා නැත්ද ? .....මේ විදෙස් රටවල් ගැන අපි හිතන සමහර දේ ඇත්ත නොවෙන්න පුළුවන් ...ඒ වගේම මේ කියන බොහෝ දේ දැන් අපේ රටටත් ආදේශ කරගන්න පුළුවන් වට පිටාවක් නැහැයි කියල කියන්න පුළුවන්ද ....මම නම් හිතන්නේ නැහැ ..විශේෂයෙන්ම පරිගණකය , ජංගම දුරකථනය , වාහනය ...මේ රටේ සුවිශේෂී , ඒ වගේම මවාපෑම් කරන දේවල් නොවෙයි ..සාමාන්‍ය දේවල් ...ඒත් තවමත් අපේ රටේ මේ බොහෝමයක් “තත්ත්වෙ පෙන්වන , පුරාජේරුවට“ සාධක දෙන දේවල් ...එවන් පරිසරයක මීටත් වඩා දෙයක් නොවුනොත් තමයි පුදුමේ ...[/SIZE] [/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4]ඔය පාසල් ගේට්ටුව ගාවට වෙලා ඉන්න දවස්වල , අම්මල ගහන කයිවාරු ....‘අනේ ඔව් අනේ ....දෙකේ පන්තියේ කියල නෑ ..අපේ දුවට හොඳට කොම්පියුටර් පුළුවන් ..අපෙන් අහන්න දෙයක් නෑ ..එයාට ඉන්ටරනෙට් එකේ ඕන දෙයක් පුළුවන්...දවසෙම එතන නේ ....මටත් ඉතින් ගෙදර වැඩක් කරගන්න ලේසි නිසා ...ඒකත් හොඳයි නේද අනේ ..“ මෙහෙම කියන අම්ම කෙනෙක් තවත් අම්ම කෙනෙක්ගේ පිටට තට්ටුවක් දාත්දි වත් තමන්ගේ හිතට තට්ටුවක් නොදාන එක ගැන මට එදත් දැනුනේ පුදුමයක් ...[/SIZE][/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4]වරද තාක්ෂණේද ? ...නැහැ ..එය භාවිත වන විදියේ , දෙමාපියන් විදියට තමන්ගේ දරුවාව අධීක්ෂණය කරන ආකාරයේ තමයි මම දකින වැරැද්ද තිබුණේ ...ඒ වගේම අද තරුණ සමාජය “Sex වෙනුවෙන්ම ජීවත් වෙන“ තත්ත්වවයට අන්දමන්ද වෙලා ...එය ජීවත් වෙත්දි ලබා ගන්නා දේ අතරේ එය එකක් පමණක් ලෙස දකින්නට දෑස් අඳවෙලා ...නැහැ ..අඳ කරලා ..ඒ අද හොඳම බිස්නස් එක වෙලා තියෙන “ලිංගිකත්වය“ ඔස්සේ ...මම මේ ගැන ගොඩක් දුර කතා කරන්න යන්නේ නැහැ ...අමන්දා උත්සාහ කළේ ඇයට වුනු දේ නැවත තවත් දරුවෙක් වෙත සිදු නොවීම වෙන්නට ඇති ...ඒ නිසා අපි ඇගේ කතාවෙන් ගත යුතු වැදගත් මාතෘකාව Bullying ගැන කතා කරමු ...[/SIZE][/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4]මොකක්ද මේ බුලියිං ..කෙනෙක් දැනුවත්ව තවත් අයෙක් වෙත අයුතු බලපෑමක් , රිදවීමක් , අපහසුතාවයට පත්කිරීමක් , බිය ගැන්වීමක් , තර්ජනයක් කරනවා නම් විශේෂයෙන්ම නිරත්නරව මේ තත්ත්වය සිදුවනවා නම් , එය[URL="http://en.wikipedia.org/wiki/Bullying"]Bullying[/URL] කියල හඳුන්වන්න පුළුවන් ...ශබ්දකෝෂයේ විදියටම මේ අර්ථදැක්වීම වෙනස් වෙන්න පුළුවන් ..ඒත් ප්‍රායෝගිකව මෙයයි දිය හැකි පිළිතුර ....[/SIZE][/CENTER] [CENTER][SIZE=4] මොනවිදියටද මේ බුලියිං වෙන්න පුළුවන් ..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4]වාචිකව ....Verbal bullying .... සිත් රිඳවිම් වෙන විදියේ නම්පට බැඳීම් , පිරිසක් අතරේ අපහාසයට ලක් කිරීම් , එවන් ඕපාදූප පැතිරීම් , සංකෘතික , භාෂා හෝ ආගමික සාධක මත වාචිකව රිදවිම් ඇති කිරීම් ..ලිංගිකත්වයට හෝ ඊට අදාල වන කටයුතු , පිළිබඳව පවසමින් , උසුළු විසුළු කිරිම් වගේ කාරණා වලින් මේ Bullying සිදුවන්නට පුළුවන් ...[/SIZE][/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4]අනෙක් ක්‍රමය නම් ටිකක් පහසුවෙන් හඳුනගන්න පුළුවන් ..ඒ තමයි කායිකව Physically සිදුකෙරෙන Bullying ...පහරදීම් , අනෙක් පුද්ගලයාට අයිති දේවල් කඩා බිඳ දැමීම් , අනවශ්‍ය ලෙසින් අනෙකාගේ ඇඟ , විශේෂයෙන්ම ලිංගිකව වැදගත්වන හෝ , සංස්කෘතිමය වශයෙන් සඟවා සිටින ප්‍රෙද්ශ ස්පර්ශ කිරීම , තුවාල කිරීම වගේ දේවල් ....[/SIZE][/CENTER] [CENTER][SIZE=4] දැන් පොඩ්ඩක් හිතන්න ...අපේ කාළෙත් ඕව වෙන්න ඇති ...ඒත් එදා අපට තිබුණ නිදහසක් ...හිතේ දුකක් තිබුණනම් හිතේ හැටියට අඬන්නවත් නිදහසක් අපිට තිබුණා ...අම්ම ගාවට තුරුළු වෙලා , තාත්තගේ දෑතට තද වෙලා හිතේ දුක පිටාර ගලල යනකම් හඬන්න අපට කාළෙ තිබුණ ...ඒත් අද ....හැමෝම කොටු වෙලා ...කාළයට විතරක් නොවෙයි , සීමාවටත් කොටු වෙලා ...ප්‍රතිපලේ හිතේ තියෙන දුක බෙදා ගන්න , හඳුනාගන්න කෙනෙක් නැහැ ...අනෙක එදා නම් උදේ පාන්දර ගහගත්තත් , ඉන්ටවල් එකේදි සෙල්ලම් කරන්න ගියාම ඔක්කොම අමතකයි ...ඒත් අද ...උදේ පන්තියෙදි ගහගත්තනම් ..හවස බස් හෝල්ට් එකේ දී “ගැන්සියක්“ දාල ගස්සවන්න නේ හදන්නේ ...ඔන්න ඔය වෙනස හඳුනගන්න ..“අපේ පුතා , අපේ දුව ඔහොම නැහැ ..කියල හදිසි තීරණ ගන්නේ නැතිව ටිකක් හොයල බලන්න ..එකක් ඔහු ඇය මේවන අවාසනාවන්ත තත්ත්වයකින් විඳවනවා දැයි සොයල බලන්න ..අනෙක ඔහු නැත්නම් ඇය , වෙනත් අයට වේදනාවන් දෙන්නෙක් දැයි සොයල බලන්න ..මේ සිදුවීම් දෙකටම උත්තර සොයා නොගත්තොත් හෙට දවස අනතුරේ ....[/SIZE] [/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4]කියන්න ගිය දේ අමතක වුනා ...හරි අපි කතා කළේ මේ Bullying වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් ...ඊට පස්සේ ...සමාජමය වශයෙන් සිදුවන අවස්ථාව ..එතැනදි අයෙක් කණ්ඩායමෙන් අයින්කර තැබීම , කොන් කිරීම , ඒ අය ගැන “මඩ ප්‍රචාර“ පැතිරවීම වගේ සාධක අයිති වෙන්නේ මේ වර්ගයට ....[/SIZE][/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4]ඔන්න දැන් අළුත්ම දේ ... Cyber bullying ....අන්තර්ජාලය , නැත්නම් ජංගම දුරකථන , විශේෂයෙන්ම කෙටි පණිවිඩ වැනි දෑ මඟින් කෙනෙක්ගේ සිත් රිඳවිම් කිරීමට කරන ඕනම දෙයක් මීට අයිතියි ...අපහාසාත්මක කෙටි පණිවිඩ නැත්නම් , එවන් පිංතූර ..නැත්නම් ලිංගික කාරණා වැනි සංවේදී සිදුවීම් අන්තර්ජාලය පුරා පතුරවමින් කරන “අස්වාභාවික වින්දනයන්“ ලබා ගැනීම් ..වැනි දෑ මීට අයත් ..ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ලිංගික අඩන්තේට්ටම් , බලපෑම් වගේම එබඳු කොමෙන්ට් පවා මේ වර්ගයට ගොනු කරලයි තිබෙන්නේ ...[/SIZE][/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4]මේ තැනදි මට කියන්න හිතෙන වැදගත් දෙයක් තිබෙනවා ...දරුවන්ට පරිඝණකය , අන්තර්ජාලය එපාද .....නැහැ ..මගේ මතය නම් අද දරුවාට ඉන් ලබා ගත හැකි දේ අපමණයි ..විෂය දැනුම වගේම විෂයබාහිර දැනුමත් උපරිමයි ...අද දවසේ ලෝකේ පුරාම වන දේ එසැනින් දැන ගන්න ඒ තරම් වේගවත් මාධ්‍යයක් නැති තරම් ...ඒ විදියටම දරුවෙක් වැරදි දේට හසුකරගන්නටත් ඊට වඩා දෙයක් නැති තරම් ...Social networks , web chatting මිතුරු සබැදියාවන් තබා ගන්නට වැදගත් වගේම දරුවා නපුරට ගෙනියන්නටත් දායක වෙනවා ....[/SIZE][/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4]මොකද කරන්නට ඕන ...දරුවාට පරිගණකය , අන්තර්ජාලය ගැන දැනුමක් දෙන්න භාවිත කරන්නට අවස්ථාව දෙන්න ..හැබැයි තනිම තීරණ ගන්නට නිසි වසය එනතුරු , දරුවාට පරිගණකයත් එක්ක , අන්තර්ජාලයත් එක්ක “තනිවන්නට දෙන්න එපා“ ....ඔව් ඔබේ දරුව විශ්වාසයි ඔබට ..ඒත් කුතුහලය , යොවුන්විය , ලිංගික අශාව කියන පද එක්ක “ඔබේ විශ්වාසවන්තම“ දරුව අන්ධවෙන්න පුළුවන් ....ඒ නිසා දරුවා , පරිගණකයත් , අන්තර්ජාලයත් එක්ක , දරුවගේ කාමරේ තනිවෙන්න දෙනවාට වඩා හොඳයි , දෙමාපියන් , අනෙක් සහෝදර සහෝදරියන් ඉන්න පොදු තැනක පරිගණකය තියන්න ...ඔබ මවක පියෙකු නම් ඔබත් පරිගණකය , අන්තර්ජාලය ගැන පොඩි හරි දැනුමක් ගන්න බලන්න ...නැතත් ඔබේ දෑස දරුවා වෙත යොමුව තිබෙන බව , ඒ “රැකවරණය“ හැම විට තිබෙන බව දරුවාට හැඟෙන්නට සලස්වන්න...[/SIZE][/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4]පුළුවන් නම් නිසි වසය වන තුරු අන්තර්ජාල භාවිත කරන පරිගණකය වෙත යම් ආරක්ෂක මෘදුකාංගයක් භාවිත කරන්න ...මම නම් මගේ දරුවන්ගේ පරිගණකය වෙත බාවිත කරල තියෙන්නේ K9 web protection කියන මෘදුකාංගය ..එය සෑහෙන හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා ,100%කම නොවුනත් ....අනෙක වරින්වර ඔබේ දරුවාගේ ක්‍රියාකාරකම් ගැන සොයල බලන්න ...පාසලට යන්න , ගුරුතුමා එක්ක කතා කරන්න ...මිතුරු දෙමාපියන් එක්ක කතා කරන්න ....දරුවගේ යාළුවෝ එක්ක කතා කරන්න ..ළං වෙන්න , ඔබේ ඇස්බැල්ම ඔවුන් වෙත නිතර ඇති බව හඟවන්න ...[/SIZE][/CENTER] [CENTER][SIZE=4] කෝච්චියක් වගේ වුනා ...හිත එන ඔක්කොම Edit කරන්නෙම නැතිව ලියා ගෙන ගියේ ...මොකද මමත් තාත්ත කෙනෙක් නිසා මේ වේදනාවම මටත් හැඟෙන නිසා ...මම හිතනව ඔබටත් මේ අනතුර , වේදනාව හැඟේවි ..ඒකට ඔබ තාත්ත කෙනෙක් වෙන්නටම ඕන නැහැ ...“මනුස්සයෙක් වුනාම“ ඇති ...[/SIZE] [/CENTER] [CENTER][SIZE=4] (ඒ නිසා මේ ලිපියට ඌණ පුරණයන් සපයන්නට ඔබට පුළුවන් ..කොමෙන්ට් එකක් විදියට ඔබේ සරු අදහසත් මේකට එක් කළොත් කවද හරි ..කාට හරි වැදගත් වෙන්නට පුළුවන් )[/SIZE] [/CENTER] [CENTER][SIZE=4] [COLOR=#990000]ඔබේ දරුවා මේ තත්ත්වයට ගොදුරු වනවා දැයි හඳුනාගන්න පොඩි උපක්‍රම ටිකක් කියන්නම් ...මොකද මුලින්ම හඳුනගත්තොත් ලොකු කරදරයක් නැතිව ගොඩදාගන්න පුළුවන් නිසා ...[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=4][COLOR=#990000] [/COLOR][/SIZE][SIZE=4] [COLOR=#990000]අසාමාන්‍ය ලෙස ලැජ්ජාශීලි වෙනවා නම් , හැමදාමත් වගේ ඔළුවෙ කැක්කුම් , බඩේ කැක්කුම් ගැන පැමිණිලි කරනවා නම් , වෙනද වගේ හිතේ සතුටක් පෙන්වන්නේ නැත්නම් , ගෙදර ආවත් පැත්තකට වෙල කල්පනාවෙම ඉන්නවා නම් , නැත්නම් ආ ගමන් ඇඳට දුවනවා , රෑ නින්දට ගියත් මහ රෑ වෙනකම් නින්දක් නැතිව ඉන්නවා නම් , රෑට හීනෙන් බය වෙනවා නම් ....ටිකක් හොයල බලන්න ...දැන් මේ වැලේ එකක් දැක්ක ගමන් කුලප්පු වෙන්න නොවෙයි කීවේ ..මේ අවස්ථා ගැන ටිකක් සංවේදී වෙන්න කියල විතරයි ...මීට අමතරව [URL="http://www.nursinglk.com/2011/07/33-depression_17.html"]අපි 33 වන ලිපියෙදි කතා කළ[/URL] ආකාරයේ හෝ [URL="http://www.nursinglk.com/2012/10/blog-post_11.html"]මීට පෙර ලිපියේ චිත්‍රපටය[/URL] තුල දකින්නට වන අකාරයේ Mood changes දකින්නට ලැබුණොත් ..ඕක ඉතින් කොළු කාළෙ හැටි කියල ගණන් නොගෙන ඉන්න එපා ....[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=4][COLOR=#990000]විශේෂයෙන්ම අද හඳුනාගෙන තිබෙනවා පාසල් දරුවන් අතරේ මේ තත්ත්වය උග්‍රවන්නට රූපවාහිනී චිත්‍රපට ලොකු බලපෑමක් කරල තිබෙන බව ...පැටවුන්ගේ සිත් ඇතුලට “කෘර හැඟිම්“ ඇතුළු කරවන්නට සමත් රූපවාහිනී වැඩසටහන් විතරක් නොවෙයි පරිගණක ක්‍රීඩාත් ඕන තරම් ...පොඩ්ඩක් බලන්න ඔබ ඔය අරන් දීලා තියෙන ගේම් එකත් එවැනිම දෙයක්ද කියල .[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4] එසේ නම් ලියන්නට බලාපොරොත්තු නොවනු කාරණයක් ගැන පැය දෙකක් ඇතුලතදි එක හුස්මට වගේ “මාගලක්“ අතුරගෙන ගියා ..බ්ලොග් ලියන්නේ අපේ හිතත් නිදහස් කරගන්න කියන එක ඔප්පු කරමින් , මෙතෙක් වෙලා හිතේ තද කරගෙන හිටි කාරණා ටික කියැවුනා කියල හිතෙනවා ..දැන් හිත නිදහස් ..ඒත් මේ වීඩියෝව ආයෙත් බලත්දි ..මේ කෙල්ල මොනතරම් විඳවන්න ඇත්ද කියන එක දැනෙත්දි සිතට දැනෙන්නේ හරිම දුකක් ....කෙසේ වෙතත් මේ වරදින් අපට යම් පාඩමක් ගත හැකි නම් එය ඇගේ බලාපොරොත්තුව වෙන්නට ඇති ...අවසානයේ ඇයට “සුව නින්දක්“ පතමින් අද සටහන නිමා කරනවා ....ඊළඟට සතියේ මැද දවසක චිත්තරපටියක් බලමු ...ඒත් පොඩ්ඩක් හිත ගැස්සෙනවා ඊළඟ චිත්තරපටියට පස්සේ මොනව වේද කියල ..[/SIZE] [/CENTER] [CENTER][SIZE=4] එහෙම නම් සමුගන්නම් ..ඔබට හිතන්න යමක් ඉතිරි කරමින් ..[/SIZE] [SIZE=4] [COLOR=Red]මෙය මගේ ලිපියක් නොවන බව කරුනාවෙන් සලකන්න..:no::no:[/COLOR][/SIZE] [SIZE=4] [IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][IMG]http://www.lakfreedom.com/smilies/smiley-02.gif[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom