Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමන්දා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෙලියෙන් අතුරුදන් ‘අමන්දා‘ ට දුවෙක්

2011 ජූලි 28 වෙනි බ්‍රහස්පතින්දා, 17:40

පසුගිය දිනවල රූපවාහිනියේ වඩාත් ජනපි‍්‍රය ටෙලි නාට්‍යක් බවට පත්ව තිබූ ‘අමන්දා’ හි අමන්දාගේ චරිතයට පණපෙවූ චමල්ෂා දෙවුමිණි දියණියක ප්රසූතකර ඇතැයි වාර්තා වේ.

චමල්ෂා ගැබ් ගැනීම හේතුවෙන් අමන්දාහි අධ්යක්ෂ ශාන්ත සොයිසා මහතා අවුලක පැටලූණ බවද මාධ්‍ය හෙළිකර තිබිණි.

අමන්දා මෙගා ටෙලි නාට්‍යයක් බැවින් පසුගිය කාලයේදී ඇයගේ භූමිකාවට විරාමයක් ලබාදී තිබිණි.

කෙසේවුවද අමන්දා හි ප්‍රධාන නිළිය වන චමල්ෂා නොමැතිව මෙම ටෙලිනාට්‍යයේ ජනපි‍්‍රයත්වය බාල වූ බව විචාරක මතය වේ.

චමල්ෂා දෙව්මිණි සිරස කුමරිය රියැලිටි වැඩසටහන හරහා කලා ක්ෂේත්රයට පිවිස ‘කිඳුරංගනා’ හි නේත්‍රා චරිතය රගපාමින් රංගාභිෂේකය ලැබීය.

ඊට අමතරව ඇය වසර හතරක වැනි කෙටි රංගන ගමනක් තුළ නිල්නෙතු, ස්වයංජාත, ආදී ටෙලි නාට්‍යය ගණනාවක රගපාමින් ආකර්ෂණීය තරුවක් බවට පත් විය.

අමන්දා නොඑසේ නම් චමල්ෂාගේ අතගත්තේ ඇයත් සමඟ දෙවසරක පමණ දීර්ඝ ඇසුරක් පවැත්වූ රශේන් තෝමස්ය.

ඇමරිකානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද රශේන් එය හමාරවීමෙන් පසුව විත් චමල්ෂා සමඟ විවාහ විය.

කෙසේවුවද චමල්ෂා විවාහයෙන් පසුව රංගනයට සමුදෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය තබා තිබිණි.

[Code]srilankamirror[/code]

කසාද බැදලා තවම මාස 7. කොහොමද ළමයි හම්බ වෙන්නේ??

Don't use tags for source /mod

[QUOTE="**cut, post: 10748506, member: 79428"] [CENTER][U][SIZE="6"][COLOR="Red"]ටෙලියෙන් අතුරුදන් ‘අමන්දා‘ ට දුවෙක්[/COLOR][/SIZE][/U][/CENTER] 2011 ජූලි 28 වෙනි බ්‍රහස්පතින්දා, 17:40 [CENTER][IMG]http://3.bp.blogspot.com/_Kqm3dfxyOiI/SSUIESBi91I/AAAAAAAAL4k/haphQfIzZcQ/s1600/Chamalsa%2B%282%29.jpg[/IMG][/CENTER] [SIZE="5"]පසුගිය දිනවල රූපවාහිනියේ වඩාත් ජනපි‍්‍රය ටෙලි නාට්‍යක් බවට පත්ව තිබූ ‘අමන්දා’ හි අමන්දාගේ චරිතයට පණපෙවූ චමල්ෂා දෙවුමිණි දියණියක ප්රසූතකර ඇතැයි වාර්තා වේ. චමල්ෂා ගැබ් ගැනීම හේතුවෙන් අමන්දාහි අධ්යක්ෂ ශාන්ත සොයිසා මහතා අවුලක පැටලූණ බවද මාධ්‍ය හෙළිකර තිබිණි. අමන්දා මෙගා ටෙලි නාට්‍යයක් බැවින් පසුගිය කාලයේදී ඇයගේ භූමිකාවට විරාමයක් ලබාදී තිබිණි. කෙසේවුවද අමන්දා හි ප්‍රධාන නිළිය වන චමල්ෂා නොමැතිව මෙම ටෙලිනාට්‍යයේ ජනපි‍්‍රයත්වය බාල වූ බව විචාරක මතය වේ. චමල්ෂා දෙව්මිණි සිරස කුමරිය රියැලිටි වැඩසටහන හරහා කලා ක්ෂේත්රයට පිවිස ‘කිඳුරංගනා’ හි නේත්‍රා චරිතය රගපාමින් රංගාභිෂේකය ලැබීය. ඊට අමතරව ඇය වසර හතරක වැනි කෙටි රංගන ගමනක් තුළ නිල්නෙතු, ස්වයංජාත, ආදී ටෙලි නාට්‍යය ගණනාවක රගපාමින් ආකර්ෂණීය තරුවක් බවට පත් විය. අමන්දා නොඑසේ නම් චමල්ෂාගේ අතගත්තේ ඇයත් සමඟ දෙවසරක පමණ දීර්ඝ ඇසුරක් පවැත්වූ රශේන් තෝමස්ය. ඇමරිකානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද රශේන් එය හමාරවීමෙන් පසුව විත් චමල්ෂා සමඟ විවාහ විය. කෙසේවුවද චමල්ෂා විවාහයෙන් පසුව රංගනයට සමුදෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය තබා තිබිණි. [/SIZE] [Code]srilankamirror[/code] [SIZE="4"]කසාද බැදලා තවම මාස 7. කොහොමද ළමයි හම්බ වෙන්නේ??[/SIZE]:oo::oo: ********* Don't use [url] tags for source /mod[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom