මෙහෙම කියනවාට සමාවෙන්න.
මූ මහ හොරෙක්. මූ කතා කරන්නෙම අමනුෂයෝ ගැන මොකද මුගෙ ගෑණිද අම්මද කොහෙද තමා අතුරුගිරියේ මෑණියෝ කියලා මිනිස්සු රවට්ටලා හොරා කෑවේ. ඒකිගෙ දුව එතනට එන මිනිස්සු කතා කරන ඒවා රෙකෝඩ් කරන් පොත් ලියනවා. මූට ඉස්සර වස දෙන්න හදනවා එක එකා කියලා බොරු බයිලා ගැහුවා. මගේ සල්ලි විතරක් ලක්ෂෙකට කිට්ටුව ඒ ගෑණි අපේ අම්මලාව රවට්ටලා යන්තර මන්තර ලබ්බවල් වලට ගත්තා. මූ හිටියෙත් ඒ ගෙදරමයි, මුලු පවුලම පට්ට බිස්නස් එකක් කරන්නේ. මූ බණක් සෙට් කරනවා. ඒකේ කෑමට වෙනම එකතු කරනවා. කේටරින් මුන්ගේ. ඒ අස්සේ පොත් විකුණනවා දුව. මාත් මුගේ ලබ්බේ බණක් අහන්න ගියා අනේ අපොයි මූට තියෙන ප්‍රශ්න. මරන්න එනවලු. ඕවා තමයි වරුවක් විතර කිව්වේ. පුතාලා දෙන්නා එන මිනිස්සු අන්දලා ගාණ කඩනවා. අපේ ගෙදර යක්කු කීප දෙනෙක් ඉන්නවා කියලා උන්ව බෝතලේක දාගෙන ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ පිට දුන්න බෝධිය ලඟ වලලන්න ලක්ෂ ගාණක් ඉල්ලුවා. අපේ අම්මා ගේ විකුණලා ඒක කරන්න හැදුවේ. මම මහ පවක් කලා ඒත් කන රත් වෙන්න එක පාරයි දුන්නේ එදා ඉඳන් ගෙදර යකා මං ආයේ වෙන යක්කු හිටියේ නෑ. කාලකණ්ණි හුත්තිගෙ පුතාලා පවුලක් මට නම් අප්පිරියයි. අපේ සාසනේට ගිය කලක්.
මට හිතෙන්නේ දැන් මේක අපි ඉගෙනගන්න ෆනල් එකක් වගේ ඩ්‍රොප්ෂිපිං වලයි ඇෆිලියේට් මාකටිං වලයි
බණක් කියනවා අමනුෂයයෝ ගැන
බය ඇති කරනවා
අතුරුගිරිය පොට් එකට ගෙන්නගන්නවා
ගෑණි කට්ටඩිකම් කරලා ගරනවා
මම පන්සල් වල සති ගණන් ඉඳල තියෙනවා. චීවරධාරී සෙට් එක බොනවා, රෑට උයාගෙන කනවා ගෑණු ගේනවා, කොල්ලොන්ගේ කොට කලිසම් ඉල්ලන් ඇදගෙන පුට් සයිකල් වල මියුසිකල් වලට යනවා. වැල බලනවා. මම දැන් තුන් සූත්‍රය කියලා වඳිනවා. රේරුකාණේ හාමුදුරුවන් ලිව්ව පොත් කියවනවා.
අතහැරීම කිව්වට හදලා ඉවර පන්සලකින් වැලි මිටක් ගේනවා වගේ දුර්ලභ දෙයක් හරි හාමුදුරු කෙනෙක් ඇසුරු කරන එක.
ප ලි - මේක දාලා තියෙන්නෙත් ඒ පුත්‍ර රත්නයක් නම් මේක අහගනින් කොල්ලෝ අහින්සක මිනිස්සු රවට්ටලා හූරං කාපුවට තොපි විඳවයි, මම ඔය ලබ්බට ඇවිත් වින්ද දුක දන්නේ මම, ඔය ලබ්බේ දේවාලේ (දැන් අසපුව) හොයාගෙන මම එද්දී අපේ අම්මා පුහුලක් අතේ තියන් බ්‍රේක් ඩාන්ස් එකක් දානවා, අක්කා හොටු පෙර පෙර අඬනවා මේ ගෑණි වේවැලක් අතේ තියන් අහනවා ආවේස වෙලා ඉන්නේ කවුද කියලා, මං ගියා විතරයි මෙන්න මට හිටගන්න කිව්වා එතනින් ඊලඟට අර වේවැලෙන් තට්ටු කර කර කියනවා දැන් යක්කු ඉන්නේ මගේ ඇඟේලු (ඒක නම් ඇත්ත මට යකා නැගලා හිටියේ) පස්සේ මේ ගෑණි වරුවක් විතර අර දෙන්නව ප්‍රස්න කොලා යකා නෝ ටෝක්. පස්සේ 15000 ඒවා 2ක් අරන් යන්තර දෙකක් දැම්මා. යක්කු 3 දෙනෙක් මගේ ඇඟේලු, පුහුලක් දීලා දවස් 14ක් මොනාද මන්තර කිය කිය අර දෙන්නව රවුමක් ඇඳලා සාලේ මැද හැමදාම දුම්මල ගහ ගහ මට වටේට යන්න කිව්වා. යක්කු මගේ ඇඟේ නම් යක්කු තමයි දැන් මේ දුම්මල ගහ ගහ රවුම් කැරකෙන්නේ (ඕන මෝඩයෙක්ට ඒක තේරුනත් අපේ අම්මලා ඔය ගෑණිව තදින් විස්වාස කලා. මට නොවඳිනා වැඳුම් වැන්දට පස්සේ මම ඔහොම දුම්මල ගැහුවා දවස් 14ක්, අදටත් මගේ කකුල් වල තියෙනවා දුම්මල වලට පිච්චිලා කලු උන පාරවල්) පස්සේ අර පුහුල කැපුවෙත් යක්කුමයි (මම), උඹලගෙ ගෙවල් වලත් දේවාල පස්සේ යන උන් ඉන්නවා නම් මම කලා වගේ වැඩක් කරන්න, ඔය හොරෙන් දේවාල වල යන කෙනාගේ හෑන්ඩ් බෑග් එකට රෙකෝඩර් එකක් හොරෙන් දාන්න. ඊලඟට දේවාලෙදි කියන ටික අර රෙකෝඩ් එකෙන් අහගෙන වෙලාවක පරල වෙලා වගේ කියවන්න මෙහෙම කිව්වා නේද මෙහෙම කිව්වා නේද කියලා. ඔය සිස්ටම් එක වැඩ මට අදටත් පවුලේ උන් බයයි මොකද උන් හිතන්නේ මට උන් කතා කරන ඒවා ලඟ නොඉද අහගෙන ඉන්න පුලුවන් බලයක් තියෙනවා කියලා. මම දැනට යන්තර කීපයක් දැම්මා කීපදෙනෙක්ට, ලෙඩ සනීපයි දාපු හැමෝටම. යන්තර දාන්න එන උන්ට කියලා යතරයකුයි තඹ තහඩු එහෙම ගෙන්නගෙන බොරුවට රැපක් හරි කියලා මතුරන්න. පරණ මුඩු පොල්තෙල් ටිකක් අර යන්තරේට දාලා හඳුන් කූරක අර තඹ කොලේ මොකක් හරි ඇඳපු එක රෝල් කරලා ඒ හඳුන්කූරෙන්ම දුන් අල්ලලා තියලා තියන්න, කිව්ව ගමන් යන්තර දාන්නෙපා මතුරද්දි මොනා හරි වචන ටිකක් පොහ් ගාලා සද්දෙට කියන්න. ගොඩක් දේවාල පස්සේ යන උන්ට තියෙන්නේ මානසික ලෙඩ. මේ සිවුරුහොරා වගේ උන් ඒකෙන් ගරනවා.