Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමනුෂ්‍ය බලපෑම් අන්ධ විද්‍යාව හා විෂාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමනුෂ්‍ය බලපෑම් අන්ධ විද්‍යාව හා විෂාදය

වර්තමාන සමාජයේ මිනිසුන්ගේ ජීවනරටාව සංකීර්ණවීම නිසා මානසික ආතතිය උග්‍රවී ඇතිවෙනවායි කියන විෂාදය(මානසික අව පීඩනය) නැමැති මානසික රෝගයෙන් බෝහෝ දෙනෙක් පෙලෙන බව විවිධ සංක්යාලේකණ පෙන්වාදෙයි.

විෂාදය(DEPRESSION) නමින් වෛද්‍යවරුන් හදුන්වාදෙන මෙමෙ රෝගය කුමක්ද යන්න හොඳින් විමසා බැලිය යුතු කරුණකි. සමහරුන් සිතන්නේ මෙමෙ රෝගය ඇතිවන්නේ කිසිවක් දරාගත නොහැකි දුර්වල පුද්ගලයකුට කියාය. ඒ මතය වැරදිය. මනෝ වෛද්‍යවරුන්ට අනුව ඕනෑම වයසක ඕනෑම කෙනෙකුට මෙමෙ රෝගී තත්වය ඇතිවිය හැකිය.

සමහරුන්ට දිගුකල් පවත්නා දුක, නොසන්සුන් බව හෝ හිස් බව, නින්ද නොයාම හෝ වැඩිපුර නිදා ගැනීම, මතකය/තීරණය ගනීමේහැකියාව අඩුවීම ආදී වශයෙනුත් තවත් සමහරුන්ට අධික හිසරදය , කෑම අරුචිය, ගැස්ට්‍රයිටීස්, ඇඟපත අමාරුකම්, කොන්දේ අමාරු, ආදීවශයෙනුටත් පවතින නිසා හඳුනාගැනීමට ඉතා අපහසුයි.

බුදු දහම පිලිගන්නා බෞද්දයෙකු හැටියටනම් මෙම රෝගය හඳුනාගතයුත්තේ අමුනුස්ස බලපෑම් නිසා ඇතිවන්නක් ලෙසය. පිරිත්නූල් බැඳීම/පිරිත් කීම ආදිය කලවිටදී ක්ෂනිකව සුවවීම, එක් කෙනෙකුගෙන් වෙනත් කෙනෙකුට ක්ෂනිකව මාරුවීම, තද කිරීම් ආදිය ඇග පුරායෑම, අබූත සීරීම් ඇතිවීම ආදී විද්‍යාත්මකව විසදිය නොහැකි සිද්දි රාශියක් ඇති බැවින් මෙය හුදු මානසික තත්වයක් නොවන බව පෙන්විය හැකිය. අමුනුෂ්‍යයන් හෝ මරණින් මතු ඉපදීමක් හෝ පින් පවු හෝ පිලිනොගෙන මිත්යාදෘශ්ටිකව තර්ක කරන්නේ බෝහෝ විට ගිය ආත්ම වලදී කරන ලද පින් ඇති අමුනුෂ්‍ය බලපෑම අඩු අයයි. නැතහොත් දැනටමත් දරුණු නොවන අමුනුෂ්යයෙකුගේ බලපෑමට ලක්ව අතිකෙනෙකි. කරදර කරමින් සිටිනා අමුනුෂ්‍යයා තමන් ගැන දැනගන්නවාට නොකැමති බැවින් රෝගියාගේ සිතට මරණයෙන් මතු උපතක්, පිනක් පවක්, දෙවියන්/අමුනුෂ්‍යයන් නැතිබව කාවද්දයි. ඔවුන්ට කිව යුත්තේ ඕනෑම කෙනෙකු ඕනෑම මොහොතක බලවත් අමුනුෂ්යයින්ගේ බල්පෑමට ලක්විය හැකිබවයි.

අනාගතයේ මිනිසුන් ගුණධර්ම අතින් ක්‍රමයෙන් පිරිහීම නිසා මිනිසුන් අතරින් දෙවියන් ඈත්වී අමුනුස්සයන් මිනිසුන්ට ලන්වනබව බුදුරජානන් වහන්සේගේ දේශනයයි. ගුණ ධර්ම අතින් පිරිහුන, දුසිල්වතුන් වැඩිපුර අමුනුෂ්යයන්ගේ බලපෑමට ලක්විය හැකිබවද ධර්මයට අනුව තේරුම් ගතහැකි කරුණකි. ධර්මයට අනුව අමුනුෂ්‍ය සරීරය සෑදී ඇත්තේ මිනිසුන්ට නොපෙනෙනා, මනුෂ්‍ය ශරීරය විනිවිද යාහැකි ඉතා සියුම් පදාර්ත වර්ගයකිනි. බලවත් අමුණුෂ්යන්ට තමගේ ශරීරය ඝන කිරීමෙන් මිනිසුන්ට පෙනෙනා ලෙසද සිටිය හැකිය(සිල්වත්/ගුණ ගරුක මිනිසුන් ඉදිරියේ පෙනී සිටිමට අපහසුය). මිනිසුන් පමණක් නොව සතුන්ද අමුනුස්ස බලපෑමට ලක්ව ඔවුන්ගේ වාහන බවට පත්වන බන ආටානාටිය සූත්‍රය ආදියෙන් තේරුම් ගතහැකිය. ශරීරයේ ක්රියාක්කරිත්වය වෙනස්කිරීමට අමුනුස්සයන්ට හැකිවීම මීට හේතුවයි.

බොහෝවිට මෙසේ කරදර කරන්නේ අමුණුස්යෙකුව ඉපදුන මියගිය ඤාතියෙකි. අමුනුෂ්‍යයා බලවත්වූ තරමට කරදර කරන ප්‍රමාණය වැඩිවෙයි දීර්ග කාලයක් පවතියි. දුර්වල වූ විට වැඩි කරදරයක් නොකර ඉක්මනින්ම අයින්වීයයි.

පින් කරඇති කෙනෙකු අමුනුෂ්යයෙකුව ඉපදුන විට බලවත් වනබව කියනුලැබේ.

පොතපත් අනුව අමුනුෂ්‍යන් හසිරෙන්නේ පහත ආකාරයටය.

බැදී සිටිනා රෝගියාගේ පිටුපසින් නිතරම සිටී.ඔහු යන එන විට ඔහු සමග යයි.

ටිකෙන් ටික රෝගියාගේ පාලනය තමා සතුකරගනියි. රෝගියාට හැකි හැමවිටම කරදර කරයි.

රෝගියා සිල්වත් වුවහොත් ඉදීමට නොහැකිව ඔහුට හෝ පෞවුලේ අයට කරදර කරයි.ඔහුගේ සීලය බිදීමට උත්සහ කරයි.

රෝගියා ක්‍රමයෙන් දැහැමි වනවිට, අමුනුස්සයාද විවිධ කරදර කරමින් ක්‍රමයෙන් දැහැමිවෙයි.

අමුනුස්සයාට පින් පවු අවබෝද වන්නේ නම්(ඒ සඳහා පින ඇත්නම්) රෝගියාට උදවු කිරීමට පටන් ගනියි.

රෝගියාට දෙවියන්ගෙන් අවසරගෙන වරමක්දීමට උවද පෙලෙබෙයි. එවිට අවශ්‍යවිට රෝගියාට අමුනුස්සයාගෙන්වා ගෙන වෙනත් මිනිසුන්ගේ සිත අමුනුස්සයා මාර්ගයෙන් දැනගැනීමට හැකිවෙයි. ඔවුන්ගේ ප්‍රශ්න කරදර කරන අමුනුස්සයින්ගෙන් අසා දැනගන්නට හැකිවෙන බැවින් සමහර විට ප්රශ්නඇති මිනිසුන්ට උදවු කිරීමට හැකිවෙයි.අමුනුස්සයා ප්‍රබල වන තරමට නිවැරදිව ප්රශ්නය දැන මිනිසුන්ට පිහිට වීමට හැකිවෙයි.

මිනිසුන්ගේ ප්‍රශ්න දැනගැනීමට හැකි බැවින්, මිනිසුන් රවටා තමන්ට අවශ්‍යදේ කරගන්නා අමුනුෂ්යයන්ද බොහෝ සිටිති. අමුනුෂ්‍යයන් ප්රශ්නය නිවැරදිව පැවසූවද, නිවැරදි විසදුමක් දීමට සැමවිටම සමත්නොවේ. අමුනුෂ්‍යයන් අනාගතය ගැන පවසන් දේ බෝහෝවිට වරදින බව අපට නොපෙනන ලෝකය පොතෙයි දක්වා ඇත.

දැනගැනීම.

පහත ලක්ෂණ කිහිපයක් දිගුකලක් පවතීනම් විෂාදය විය හැකිය

දිගුකල් පවත්නා දුක, නොසන්සුන් බව හෝ හිස් බව, කෑම අරුචිය හෝ බර අඩුවීම හෝ බර වැඩිවීම, නින්ද නොයාම , වැඩිපුර නිදා ගැනීම, නොසන්සුන්තාවය සහ නොරුස්සනා ස්වභාවය, නොගැළපෙන වරදකාරී හැගීම් , අසරණ බව

බලාපොරොත්තු කඩවූ , අසුභවාදී හැගීම්,චින්තනයේ අවධානය පවත්වා ගැනීම් , මතක තබා ගැනීමේ , තීරණ ගැනීමේ අපහසුතාවය.

තමා ප්‍රීතිමත් වූ ක්‍රියාවන්වලින් සොම්නස ලබා ගැනීමට නොහැකි වීම.

සමාජ ආශ්රයෙන් , යහළුවන්ගෙන් ඈත් වීම, ශක්තිය අඩුවීම, ක්‍රියාවන්ගෙන් වේගය අඩුවීම

දිගුකල් පවත්නා , ප්‍රතිකාරයන්ගෙන් සුව නොවන කායික රෝග (අධික හිසරදය , කෑම අරුචිය, ගැස්ට්‍රයිටීස්, ඇඟපත අමාරුකම්, කොන්දේ අමාරු, පපුව ගැහීම, පවුවේ වේදනාව)

ඇස් ලොකු වීම හෝ ඉදිරියට නෙරා ඒම.

චාලක ක්‍රියාවන්හි වේගය අඩු වීම

ඔලුවේ හෝ ඇගේ සමහරවිට තැනින් තැනට යන තද කිරීමක්(රිදීමක්) ඇතිවෙයි.

කල්පනා කරමින් සිටීමට කැමතිවෙයි.

පෙනුමේ සිදුවන වෙනස්වීම් (මුහුණ දුක්බර වීම, මුඛ දෙකොන යටට නැමීම, උරහිස් පහලට වැටුණු ස්වභාවය)

පෞද්ගලික සෞඛ්‍යය රැකගැනීමේ උනන්දුව අඩුවීම (දත් නොමැදීම, හිස නොපීරීම, පොඩිවූ ඇඳුම් ඇඳීම, රැවුල වැවී තිබීම)

සමාජ සම්බන්ධතා අඩුවීම ( කතා කිරීම අඩු කිරීම, නිතර තනිව සිටීම, සිනහ නොවීම)

මරණය ගැන සිතීම හෝ සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම.

කේන්තිය, වෛරය, ඊර්ශ්යඅව , ආසාවන් ආදිය ආවිට දරාගත නොහැකි තරම්ට වැඩිවෙයි.

තමාට ආදරය කරන අයට කරදර කිරීමට පෙලඹෙයි, කෙලෙස් සහිත මිනිසුන් ලවා නොයෙකුත් කරදර ඇතිකරවයි.

සිල්වත් මිනිසුන් පාලනය කිරීමට ඔවුන්ට නොහකිබැවින් සිල්වත් මිනිසුන්ට අකමැතිය,

නිතරම අසහනයක් පවතී, සමහරවිට ඇගපත සූරයි,

බුදු බණ, පිරිත් ආදිය ඇසීමට නොකැමත්තක් දක්වයි.

අමුනුස්සයා ජීවත්ව සිටියෙදී කැමති කෑම ආදිය ඉල්ලයි.

ආරක්ශාවීම

පහත සඳහන් දේවල් කිරීම මගින් අමනුෂ්‍යයන් විසින් අවුල් කරනා මොලයේ ක්රයාකාරිත්වය යතා තත්වයට පත්කරගැනීමට හැකිවනු ඇත. එනමුදු පින්දහම් නොකරන්නේනම් නැවත නැවතත් අමනුෂ්‍ය කරදර ඇතිවනු ඇත. සාංගික දාන, භාවනා කිරීම(බුද්ධානුස්සති භාවනාව) ආදී විශාල පින්කම් කිරීම මගින් විශාල ප්‍රගතියක් ලබාගත හැකිවනු ඇත.

කේන්තිය, වෛරය, ඊර්ශ්යඅව , ආසාවන් ආදිය ඇති නොවනපරිදි කටයුතු කිරීම.

විවිධ දේවල් කල්පනා නොකර හැමවිටම සිත සන්සුන්ව තබාගැනීම.සිතට විවිධ අරමුණු ඔස්සේ විසිරීයාමට ඉඩ නොදීම.හැමවිටම තමන් කරනා වැඩේ ගැන හොඳ සිහියෙන් සිටීම.වැඩ දෙක තුනක් එකවිට නොකිරීම.

තමන්ට ලැබී ඇති දේ(තනතුරු, ගෙවල් දොරවල්, යාන වාහන, සැමියා/බිරිඳ, ..) ගැන හැම විටම තෘප්තිමත් වීමට පුරුදු වන්න. වෙනත් අය සමග සැසඳීමට යෑම නොකරන්න. අත් පා නැතිව, අන්ධව හරියට කෑමක් නැතිව අනන්ත දුක් විඳිනා මිනිසුන්ට වඩා බෝහෝ දේ ඔබට තිබෙනවාට සැකයක් නැත.

ගෙවුනු අතීතය ගැන හෝ අනාගතය ගැන නොසිතා වර්තමානයේ ජීවත්වීම. ලැබුනු දුර්ලභ මනුස්ස ජීවිතයෙන් උපරිම පලනෙලාගැනීම.

බුද්ධානුස්සති භාවනාව, ආනාපානසති භාවනාව (මෛත්‍රී භාවනාව කිරීම අමුනුස්සයාට ඉවසිය නොහැකි බැවින් කරදර වැඩිවෙයි, නොසෙලී දිගටම කරගෙනයාමට හැකිනම් අමුනුස්සයා එපාවී යනු ඇත. ධර්මයට අනුව අමුනුස්සයන්ගෙන් ආරක්ෂා වීමට ඇති හොඳම අවිය මෛත්‍රී භාවනාව වුවද, විෂාද රෝගීන් සඳහා එකවරම මෛත්‍රී භාවනාව විශාල වශයෙන් කිරීම සමහරවිට සුදුසු නොවිය හැකිය. )

හැකිපමණ පන්සිල් රැකීම. උදේ සවස බුදුන් වැදීම. පිරිත් කීම(කරණීය මෙත්ත සූත්‍රය,රතන සූත්‍රය, ආටානාටිය සූත්‍රය, ජයපිරිත,මෝර පිරිත, චන්ද පිරිත, ධජග්ග පිරිත )

පිරිත්නූල් ආදිය බැඳගැනීම

හැකි හැමවිටම බුදු බණ, පිරිත් ආදිය ඇසීම, බණ පොත් කියවීම

හැකි පමණ පින් දහම් කිරීම, සිල් ගැනීම.

ප්‍රශ්නවලට ඉතා ඉවසීමෙන් මුහුනදීම.

හැගීම්(ත්‍රාශය, ක්රෝදය, කාමුක හැගීම්) අවුස්සාලන චිත්‍රපට හැකිපමණ නැරඹීමෙන් වැලකීම. රූපවාහිනිය පමනට වැඩිය නැරඹීමෙන් වැලකීම.

සිල්වත් හාමුදුරුවරුන්, සිල්වතුන් හැකි පමන ආස්‍රය කිරීම. දුශ්ශීල මිනිසුන්ගෙන් හැකි පමණ ඈත්වීම. දුශ්ශීල මිනිසුන් දිහා බැලීම හෝ ඔවුන් සමග කතාකිරීමෙන් කරදර තවත් වැඩිවේ.

මොලයේ ක්රයාකාරිත්වය නැවරැදිව පවත්වාගැනීමට අවශ්‍ය ආහාර(පලතුරු, එලවළු, රටකජු, කජු, වට්ටක්කා ඇට, අලිගැටපේර, යෝගට්, චොකලට්) හා ජලය නිසි පරිදි ලබාගැනීම.

සැමවිටම අළුත් දෙයක් ඉගෙන ගැනීම.

සිත සංසුන් කරවන විනෝදාන්ශයක් කිරීම, හිත සන්සුන් කරවන සින්දු ඇසීම.

සිරුර වෙහෙසවා ව්‍යායාම කිරීම.

හැමවිටම පිරිසිදුව සිටීම, නිවස පිරිසිඳුව තබාගැනීම හා බඩු භාන්ඩ(ඇද, පුටු, මේස ආදිය) තබා ඇති පිලිවල නිතර වෙනස් කිරීම.අළුත් ඇදුම් ආදිය පැලඳීම.

තොවිල් කර අමුනුශ්ශයාට අවශ්යදේදී මන්ත්‍රබලයෙන් පලවාහැරීම සිදුකල හැකිබවද කියැවේ.

මනෝ වෛද්‍යවරුන් විසින් ලබාදෙන ඖෂධ මගින්ද සමහරවිට දුර්වල අමුණුෂ්යයන් ඉවත් කල හැකිවියහැකි වුවත් සමහර ඖෂධ මොළයේ රසායනික සංයුතිය වෙනස් කරන බැවින් භාවිතා කිරීම සුදුසු නොවිය හැකිය. වරක් භාවිතා කලහොත් මුළු ජීවිත කාලය පුරාවටම වුවද භාවිත කිරීමට සිදුවිය හැකිය.

සත්‍ය මෙසේ හෙයින් ඔබ දන්නා කෙනෙකුට මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් මෙම කරුණු අවබෝද කරදී ඔහුගේ ජීවිතය විනාශ වීමට නොදී වලක්වාගැනීමට උපකාරීවී ඔබටද මහඟු පිනක් සිදුකරගත්හැකිය. බොරු මානයෙන් උදම් අනන මනෝ වෛද්‍යවරයෙකු උවද තමාගේ දරුවෙකුට මෙවැනි රෝග තත්වයක් ඇතිවුවහොත් බුදු දහමේ පිහිට සොයනවා නොඅනුමානය.එවැනි අයට කිවයිත්තේ බුද්ධ ධර්මය පිලිගන්නේ නම්, බොරු මාණයෙන් උදම් නොවී කරුණු හරිහැටි සෝයාබලන ලෙසයි. සමහරවිට අමුනුස්සයන් දැකගැනීමට හෝ ඔවුන් සමග සන්නිවේවනය කිරීමට සමත් තාක්ෂනික උපකරණයන් නිර්මාණය කිරීමට හැකි වනු ඇත. එහෙත් අමුණුෂ්ය භාදක නිසා එය ලෙහෙසි පහසු කාර්යක් නොවනු ඇත.

විශ්වයේ ඇති සියල්ල තත්වාකාරයෙන් අවබෝධ කලාවූ, නොවරදවාම සිදුවන දෙයක් පැවසුවාවූ, වැරදීම් නැත්තාවූ, සකල සත්ව සමූහයා කෙරෙහි පතල මහා කරුණාවෙන් පරම සැපත ලඟාකරගන්නා මාර්ගය දේශනාකලාවූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයවේවා.

උපුටා ගත්තේ මෙතනින්..

link

ඔයාලට වැදගත් වේවි කියලා හිතුන නිසා දැම්මේ..

බලලා දාන්නකො බලන්න ඔයාලගේ අදහසුත්..

මේකනම් මම තදින්ම විශ්වාස කරන ආකල්පයක්..

[QUOTE="priyanka_hdp, post: 16146100, member: 3689"] [b]අමනුෂ්‍ය බලපෑම් අන්ධ විද්‍යාව හා විෂාදය[/b] [SIZE="3"][COLOR="Magenta"]වර්තමාන සමාජයේ මිනිසුන්ගේ ජීවනරටාව සංකීර්ණවීම නිසා මානසික ආතතිය උග්‍රවී ඇතිවෙනවායි කියන විෂාදය(මානසික අව පීඩනය) නැමැති මානසික රෝගයෙන් බෝහෝ දෙනෙක් පෙලෙන බව විවිධ සංක්යාලේකණ පෙන්වාදෙයි. විෂාදය(DEPRESSION) නමින් වෛද්‍යවරුන් හදුන්වාදෙන මෙමෙ රෝගය කුමක්ද යන්න හොඳින් විමසා බැලිය යුතු කරුණකි. සමහරුන් සිතන්නේ මෙමෙ රෝගය ඇතිවන්නේ කිසිවක් දරාගත නොහැකි දුර්වල පුද්ගලයකුට කියාය. ඒ මතය වැරදිය. මනෝ වෛද්‍යවරුන්ට අනුව ඕනෑම වයසක ඕනෑම කෙනෙකුට මෙමෙ රෝගී තත්වය ඇතිවිය හැකිය. සමහරුන්ට දිගුකල් පවත්නා දුක, නොසන්සුන් බව හෝ හිස් බව, නින්ද නොයාම හෝ වැඩිපුර නිදා ගැනීම, මතකය/තීරණය ගනීමේහැකියාව අඩුවීම ආදී වශයෙනුත් තවත් සමහරුන්ට අධික හිසරදය , කෑම අරුචිය, ගැස්ට්‍රයිටීස්, ඇඟපත අමාරුකම්, කොන්දේ අමාරු, ආදීවශයෙනුටත් පවතින නිසා හඳුනාගැනීමට ඉතා අපහසුයි. බුදු දහම පිලිගන්නා බෞද්දයෙකු හැටියටනම් මෙම රෝගය හඳුනාගතයුත්තේ අමුනුස්ස බලපෑම් නිසා ඇතිවන්නක් ලෙසය. පිරිත්නූල් බැඳීම/පිරිත් කීම ආදිය කලවිටදී ක්ෂනිකව සුවවීම, එක් කෙනෙකුගෙන් වෙනත් කෙනෙකුට ක්ෂනිකව මාරුවීම, තද කිරීම් ආදිය ඇග පුරායෑම, අබූත සීරීම් ඇතිවීම ආදී විද්‍යාත්මකව විසදිය නොහැකි සිද්දි රාශියක් ඇති බැවින් මෙය හුදු මානසික තත්වයක් නොවන බව පෙන්විය හැකිය. අමුනුෂ්‍යයන් හෝ මරණින් මතු ඉපදීමක් හෝ පින් පවු හෝ පිලිනොගෙන මිත්යාදෘශ්ටිකව තර්ක කරන්නේ බෝහෝ විට ගිය ආත්ම වලදී කරන ලද පින් ඇති අමුනුෂ්‍ය බලපෑම අඩු අයයි. නැතහොත් දැනටමත් දරුණු නොවන අමුනුෂ්යයෙකුගේ බලපෑමට ලක්ව අතිකෙනෙකි. කරදර කරමින් සිටිනා අමුනුෂ්‍යයා තමන් ගැන දැනගන්නවාට නොකැමති බැවින් රෝගියාගේ සිතට මරණයෙන් මතු උපතක්, පිනක් පවක්, දෙවියන්/අමුනුෂ්‍යයන් නැතිබව කාවද්දයි. ඔවුන්ට කිව යුත්තේ ඕනෑම කෙනෙකු ඕනෑම මොහොතක බලවත් අමුනුෂ්යයින්ගේ බල්පෑමට ලක්විය හැකිබවයි. අනාගතයේ මිනිසුන් ගුණධර්ම අතින් ක්‍රමයෙන් පිරිහීම නිසා මිනිසුන් අතරින් දෙවියන් ඈත්වී අමුනුස්සයන් මිනිසුන්ට ලන්වනබව බුදුරජානන් වහන්සේගේ දේශනයයි. ගුණ ධර්ම අතින් පිරිහුන, දුසිල්වතුන් වැඩිපුර අමුනුෂ්යයන්ගේ බලපෑමට ලක්විය හැකිබවද ධර්මයට අනුව තේරුම් ගතහැකි කරුණකි. ධර්මයට අනුව අමුනුෂ්‍ය සරීරය සෑදී ඇත්තේ මිනිසුන්ට නොපෙනෙනා, මනුෂ්‍ය ශරීරය විනිවිද යාහැකි ඉතා සියුම් පදාර්ත වර්ගයකිනි. බලවත් අමුණුෂ්යන්ට තමගේ ශරීරය ඝන කිරීමෙන් මිනිසුන්ට පෙනෙනා ලෙසද සිටිය හැකිය(සිල්වත්/ගුණ ගරුක මිනිසුන් ඉදිරියේ පෙනී සිටිමට අපහසුය). මිනිසුන් පමණක් නොව සතුන්ද අමුනුස්ස බලපෑමට ලක්ව ඔවුන්ගේ වාහන බවට පත්වන බන ආටානාටිය සූත්‍රය ආදියෙන් තේරුම් ගතහැකිය. ශරීරයේ ක්රියාක්කරිත්වය වෙනස්කිරීමට අමුනුස්සයන්ට හැකිවීම මීට හේතුවයි. බොහෝවිට මෙසේ කරදර කරන්නේ අමුණුස්යෙකුව ඉපදුන මියගිය ඤාතියෙකි. අමුනුෂ්‍යයා බලවත්වූ තරමට කරදර කරන ප්‍රමාණය වැඩිවෙයි දීර්ග කාලයක් පවතියි. දුර්වල වූ විට වැඩි කරදරයක් නොකර ඉක්මනින්ම අයින්වීයයි. පින් කරඇති කෙනෙකු අමුනුෂ්යයෙකුව ඉපදුන විට බලවත් වනබව කියනුලැබේ. පොතපත් අනුව අමුනුෂ්‍යන් හසිරෙන්නේ පහත ආකාරයටය. බැදී සිටිනා රෝගියාගේ පිටුපසින් නිතරම සිටී.ඔහු යන එන විට ඔහු සමග යයි. ටිකෙන් ටික රෝගියාගේ පාලනය තමා සතුකරගනියි. රෝගියාට හැකි හැමවිටම කරදර කරයි. රෝගියා සිල්වත් වුවහොත් ඉදීමට නොහැකිව ඔහුට හෝ පෞවුලේ අයට කරදර කරයි.ඔහුගේ සීලය බිදීමට උත්සහ කරයි. රෝගියා ක්‍රමයෙන් දැහැමි වනවිට, අමුනුස්සයාද විවිධ කරදර කරමින් ක්‍රමයෙන් දැහැමිවෙයි. අමුනුස්සයාට පින් පවු අවබෝද වන්නේ නම්(ඒ සඳහා පින ඇත්නම්) රෝගියාට උදවු කිරීමට පටන් ගනියි. රෝගියාට දෙවියන්ගෙන් අවසරගෙන වරමක්දීමට උවද පෙලෙබෙයි. එවිට අවශ්‍යවිට රෝගියාට අමුනුස්සයාගෙන්වා ගෙන වෙනත් මිනිසුන්ගේ සිත අමුනුස්සයා මාර්ගයෙන් දැනගැනීමට හැකිවෙයි. ඔවුන්ගේ ප්‍රශ්න කරදර කරන අමුනුස්සයින්ගෙන් අසා දැනගන්නට හැකිවෙන බැවින් සමහර විට ප්රශ්නඇති මිනිසුන්ට උදවු කිරීමට හැකිවෙයි.අමුනුස්සයා ප්‍රබල වන තරමට නිවැරදිව ප්රශ්නය දැන මිනිසුන්ට පිහිට වීමට හැකිවෙයි. මිනිසුන්ගේ ප්‍රශ්න දැනගැනීමට හැකි බැවින්, මිනිසුන් රවටා තමන්ට අවශ්‍යදේ කරගන්නා අමුනුෂ්යයන්ද බොහෝ සිටිති. අමුනුෂ්‍යයන් ප්රශ්නය නිවැරදිව පැවසූවද, නිවැරදි විසදුමක් දීමට සැමවිටම සමත්නොවේ. අමුනුෂ්‍යයන් අනාගතය ගැන පවසන් දේ බෝහෝවිට වරදින බව අපට නොපෙනන ලෝකය පොතෙයි දක්වා ඇත. දැනගැනීම. පහත ලක්ෂණ කිහිපයක් දිගුකලක් පවතීනම් විෂාදය විය හැකිය දිගුකල් පවත්නා දුක, නොසන්සුන් බව හෝ හිස් බව, කෑම අරුචිය හෝ බර අඩුවීම හෝ බර වැඩිවීම, නින්ද නොයාම , වැඩිපුර නිදා ගැනීම, නොසන්සුන්තාවය සහ නොරුස්සනා ස්වභාවය, නොගැළපෙන වරදකාරී හැගීම් , අසරණ බව බලාපොරොත්තු කඩවූ , අසුභවාදී හැගීම්,චින්තනයේ අවධානය පවත්වා ගැනීම් , මතක තබා ගැනීමේ , තීරණ ගැනීමේ අපහසුතාවය. තමා ප්‍රීතිමත් වූ ක්‍රියාවන්වලින් සොම්නස ලබා ගැනීමට නොහැකි වීම. සමාජ ආශ්රයෙන් , යහළුවන්ගෙන් ඈත් වීම, ශක්තිය අඩුවීම, ක්‍රියාවන්ගෙන් වේගය අඩුවීම දිගුකල් පවත්නා , ප්‍රතිකාරයන්ගෙන් සුව නොවන කායික රෝග (අධික හිසරදය , කෑම අරුචිය, ගැස්ට්‍රයිටීස්, ඇඟපත අමාරුකම්, කොන්දේ අමාරු, පපුව ගැහීම, පවුවේ වේදනාව) ඇස් ලොකු වීම හෝ ඉදිරියට නෙරා ඒම. චාලක ක්‍රියාවන්හි වේගය අඩු වීම ඔලුවේ හෝ ඇගේ සමහරවිට තැනින් තැනට යන තද කිරීමක්(රිදීමක්) ඇතිවෙයි. කල්පනා කරමින් සිටීමට කැමතිවෙයි. පෙනුමේ සිදුවන වෙනස්වීම් (මුහුණ දුක්බර වීම, මුඛ දෙකොන යටට නැමීම, උරහිස් පහලට වැටුණු ස්වභාවය) පෞද්ගලික සෞඛ්‍යය රැකගැනීමේ උනන්දුව අඩුවීම (දත් නොමැදීම, හිස නොපීරීම, පොඩිවූ ඇඳුම් ඇඳීම, රැවුල වැවී තිබීම) සමාජ සම්බන්ධතා අඩුවීම ( කතා කිරීම අඩු කිරීම, නිතර තනිව සිටීම, සිනහ නොවීම) මරණය ගැන සිතීම හෝ සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම. කේන්තිය, වෛරය, ඊර්ශ්යඅව , ආසාවන් ආදිය ආවිට දරාගත නොහැකි තරම්ට වැඩිවෙයි. තමාට ආදරය කරන අයට කරදර කිරීමට පෙලඹෙයි, කෙලෙස් සහිත මිනිසුන් ලවා නොයෙකුත් කරදර ඇතිකරවයි. සිල්වත් මිනිසුන් පාලනය කිරීමට ඔවුන්ට නොහකිබැවින් සිල්වත් මිනිසුන්ට අකමැතිය, නිතරම අසහනයක් පවතී, සමහරවිට ඇගපත සූරයි, බුදු බණ, පිරිත් ආදිය ඇසීමට නොකැමත්තක් දක්වයි. අමුනුස්සයා ජීවත්ව සිටියෙදී කැමති කෑම ආදිය ඉල්ලයි. ආරක්ශාවීම පහත සඳහන් දේවල් කිරීම මගින් අමනුෂ්‍යයන් විසින් අවුල් කරනා මොලයේ ක්රයාකාරිත්වය යතා තත්වයට පත්කරගැනීමට හැකිවනු ඇත. එනමුදු පින්දහම් නොකරන්නේනම් නැවත නැවතත් අමනුෂ්‍ය කරදර ඇතිවනු ඇත. සාංගික දාන, භාවනා කිරීම(බුද්ධානුස්සති භාවනාව) ආදී විශාල පින්කම් කිරීම මගින් විශාල ප්‍රගතියක් ලබාගත හැකිවනු ඇත. කේන්තිය, වෛරය, ඊර්ශ්යඅව , ආසාවන් ආදිය ඇති නොවනපරිදි කටයුතු කිරීම. විවිධ දේවල් කල්පනා නොකර හැමවිටම සිත සන්සුන්ව තබාගැනීම.සිතට විවිධ අරමුණු ඔස්සේ විසිරීයාමට ඉඩ නොදීම.හැමවිටම තමන් කරනා වැඩේ ගැන හොඳ සිහියෙන් සිටීම.වැඩ දෙක තුනක් එකවිට නොකිරීම. තමන්ට ලැබී ඇති දේ(තනතුරු, ගෙවල් දොරවල්, යාන වාහන, සැමියා/බිරිඳ, ..) ගැන හැම විටම තෘප්තිමත් වීමට පුරුදු වන්න. වෙනත් අය සමග සැසඳීමට යෑම නොකරන්න. අත් පා නැතිව, අන්ධව හරියට කෑමක් නැතිව අනන්ත දුක් විඳිනා මිනිසුන්ට වඩා බෝහෝ දේ ඔබට තිබෙනවාට සැකයක් නැත. ගෙවුනු අතීතය ගැන හෝ අනාගතය ගැන නොසිතා වර්තමානයේ ජීවත්වීම. ලැබුනු දුර්ලභ මනුස්ස ජීවිතයෙන් උපරිම පලනෙලාගැනීම. බුද්ධානුස්සති භාවනාව, ආනාපානසති භාවනාව (මෛත්‍රී භාවනාව කිරීම අමුනුස්සයාට ඉවසිය නොහැකි බැවින් කරදර වැඩිවෙයි, නොසෙලී දිගටම කරගෙනයාමට හැකිනම් අමුනුස්සයා එපාවී යනු ඇත. ධර්මයට අනුව අමුනුස්සයන්ගෙන් ආරක්ෂා වීමට ඇති හොඳම අවිය මෛත්‍රී භාවනාව වුවද, විෂාද රෝගීන් සඳහා එකවරම මෛත්‍රී භාවනාව විශාල වශයෙන් කිරීම සමහරවිට සුදුසු නොවිය හැකිය. ) හැකිපමණ පන්සිල් රැකීම. උදේ සවස බුදුන් වැදීම. පිරිත් කීම(කරණීය මෙත්ත සූත්‍රය,රතන සූත්‍රය, ආටානාටිය සූත්‍රය, ජයපිරිත,මෝර පිරිත, චන්ද පිරිත, ධජග්ග පිරිත ) පිරිත්නූල් ආදිය බැඳගැනීම හැකි හැමවිටම බුදු බණ, පිරිත් ආදිය ඇසීම, බණ පොත් කියවීම හැකි පමණ පින් දහම් කිරීම, සිල් ගැනීම. ප්‍රශ්නවලට ඉතා ඉවසීමෙන් මුහුනදීම. හැගීම්(ත්‍රාශය, ක්රෝදය, කාමුක හැගීම්) අවුස්සාලන චිත්‍රපට හැකිපමණ නැරඹීමෙන් වැලකීම. රූපවාහිනිය පමනට වැඩිය නැරඹීමෙන් වැලකීම. සිල්වත් හාමුදුරුවරුන්, සිල්වතුන් හැකි පමන ආස්‍රය කිරීම. දුශ්ශීල මිනිසුන්ගෙන් හැකි පමණ ඈත්වීම. දුශ්ශීල මිනිසුන් දිහා බැලීම හෝ ඔවුන් සමග කතාකිරීමෙන් කරදර තවත් වැඩිවේ. මොලයේ ක්රයාකාරිත්වය නැවරැදිව පවත්වාගැනීමට අවශ්‍ය ආහාර(පලතුරු, එලවළු, රටකජු, කජු, වට්ටක්කා ඇට, අලිගැටපේර, යෝගට්, චොකලට්) හා ජලය නිසි පරිදි ලබාගැනීම. සැමවිටම අළුත් දෙයක් ඉගෙන ගැනීම. සිත සංසුන් කරවන විනෝදාන්ශයක් කිරීම, හිත සන්සුන් කරවන සින්දු ඇසීම. සිරුර වෙහෙසවා ව්‍යායාම කිරීම. හැමවිටම පිරිසිදුව සිටීම, නිවස පිරිසිඳුව තබාගැනීම හා බඩු භාන්ඩ(ඇද, පුටු, මේස ආදිය) තබා ඇති පිලිවල නිතර වෙනස් කිරීම.අළුත් ඇදුම් ආදිය පැලඳීම. තොවිල් කර අමුනුශ්ශයාට අවශ්යදේදී මන්ත්‍රබලයෙන් පලවාහැරීම සිදුකල හැකිබවද කියැවේ. මනෝ වෛද්‍යවරුන් විසින් ලබාදෙන ඖෂධ මගින්ද සමහරවිට දුර්වල අමුණුෂ්යයන් ඉවත් කල හැකිවියහැකි වුවත් සමහර ඖෂධ මොළයේ රසායනික සංයුතිය වෙනස් කරන බැවින් භාවිතා කිරීම සුදුසු නොවිය හැකිය. වරක් භාවිතා කලහොත් මුළු ජීවිත කාලය පුරාවටම වුවද භාවිත කිරීමට සිදුවිය හැකිය. සත්‍ය මෙසේ හෙයින් ඔබ දන්නා කෙනෙකුට මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් මෙම කරුණු අවබෝද කරදී ඔහුගේ ජීවිතය විනාශ වීමට නොදී වලක්වාගැනීමට උපකාරීවී ඔබටද මහඟු පිනක් සිදුකරගත්හැකිය. බොරු මානයෙන් උදම් අනන මනෝ වෛද්‍යවරයෙකු උවද තමාගේ දරුවෙකුට මෙවැනි රෝග තත්වයක් ඇතිවුවහොත් බුදු දහමේ පිහිට සොයනවා නොඅනුමානය.එවැනි අයට කිවයිත්තේ බුද්ධ ධර්මය පිලිගන්නේ නම්, බොරු මාණයෙන් උදම් නොවී කරුණු හරිහැටි සෝයාබලන ලෙසයි. සමහරවිට අමුනුස්සයන් දැකගැනීමට හෝ ඔවුන් සමග සන්නිවේවනය කිරීමට සමත් තාක්ෂනික උපකරණයන් නිර්මාණය කිරීමට හැකි වනු ඇත. එහෙත් අමුණුෂ්ය භාදක නිසා එය ලෙහෙසි පහසු කාර්යක් නොවනු ඇත. විශ්වයේ ඇති සියල්ල තත්වාකාරයෙන් අවබෝධ කලාවූ, නොවරදවාම සිදුවන දෙයක් පැවසුවාවූ, වැරදීම් නැත්තාවූ, සකල සත්ව සමූහයා කෙරෙහි පතල මහා කරුණාවෙන් පරම සැපත ලඟාකරගන්නා මාර්ගය දේශනාකලාවූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයවේවා.[/COLOR][/SIZE] උපුටා ගත්තේ මෙතනින්.. [URL="https://sites.google.com/site/mudithacom/home_lk/evil_spirit_si"]link[/URL] ඔයාලට වැදගත් වේවි කියලා හිතුන නිසා දැම්මේ.. බලලා දාන්නකො බලන්න ඔයාලගේ අදහසුත්.. මේකනම් මම තදින්ම විශ්වාස කරන ආකල්පයක්.. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom