Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමන සිංහලයෙනි තොපිවගේ ගොං රැළක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක පොරක් වීම හා...

ලංකාවේ පලමු ෆිල්ඩ් මාෂල් (කඩේ ගොස් බලපෑම්කර තරු පහක් ගහගත්තු) බළු වීම...........

සරෆ් පොන්සේකා යනු යුද්ධය වෙනුවෙන් යම් කාර්යභාරයක් කරපු ගෝතයෙක් කියලා අපි ඵදා සිතා සිටියේය.. ඵ්කා ත්‍රිවිධ හමුදාවටම පොරක් වෙන්න ගිහින් අන්තිමේ මේ රටේ සිංහල කොල්ලන් හිස් මස් ලේ දන් දී ජිවිත පරිත්‍යාගයෙන් නිර්භිතව පෙරමුණට ගොස් සතුරාට කුජීත වෙන්නම නෙලපු නිසා සතුරා නන්දිකඩාල් කලපුවෙන් සෙත්තපෝච්චි විය..

පොන්සේකා පොර විය......

තිස් අවුරුද්දක් මේ රටේ මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා හෙනයක් උන කාලකණ්නි යුද්ධය හමාර විය....

ඉහත කී සරෆ් පොන්සේකා ෆිල්ම් ඵකේ ප්‍රධාන නළුවා විය බිරිද රටේ ප්‍රධාන නිළි්ය විය.. යුද්ධයට දායකත්වය ලබාදුන් නාවික හමුදාව ගුවන් හමුදාව පොලිසිය හා අනෙකුත් හමුදා නායකයින් තුට්ටුවට පත්විය පොන්සේකා පමණක් පොර විය..

රටේ මිනිසුන්ට හා රටේ නායකයින්ට තිස්අවුරුදු යුද්ධයේ අවසන් නිවහල් වාතය ආශ්වාස ප්රාස්වාස කරනවා විනා පොන්සේකා ඵන්නේ මොකාටද කියලා

බලන්නට වෙලාවක් නොවිය.. රටේ නායකත්වය දැන් යුද්ධන නිමා වි ඇති නිසා වසර ගානක් මේ රටේ ඇනහිටි තිබු සංවර්ධනයට අඩිතාලම දමන්නට විය..

පොන්සේකා.. යටින් චූන් විය ඵසේ නැතහොත් කේවට්ටවෝ පොන්සේකා වටේ ගොස් අංජණම් ගුලි කවන්නට විය.. පොරමේනියාවෙන් සූරාන්තයටම පත්වෙන්න ඔන්න මේන සිටි පොන්සේකා ගුලි පැනලා ගිල්ලේය...

ගුලි කාලා පලමුව වමෑරුවේ මෙසේය...

''සුදු කොඩි ඔසවන් ආ කොටි නායකයින්ටත් අපි නෙලුවා අම්බානක...''

හැබැයි මම නෙවෙයි ඵ්වාට අණ දුන්නේ රටේ පාලන අධි්කාරිය තමයි...

මේ කලවැද්දා පලමුව මේ රටේ හා තමන් යටතේ ජීවිත පරිත්‍යාගයෙන් යුද කරපු සෙබළුවන්ව චාටර් කලේ ඵසේය...

පස්සේ ගුලි තවත් කාලා රටේ පාලනයටත් කෙලහලන්න ගොස් ඇනගත්තාය...

ඵ්ත් මේ කලවැද්දා හැදුනේ නැත..

අන්තිමේ කට දීලා පුක වනකරගත්තා සේ ජම්පරයක් ඇද ආණ්ඩුවේ බෝඩිමේ කල්දේරම් බත් රස බලන්නට විය.....

පස්සේ ආණ්ඩු පෙරලියක් විය..

පොන්සේකා නොහොත් කලවැද්දා පිටකොදු නැති ආණ්ඩුවේ පලන අධිකාරයට බලපෑම් කර තරු පහක් වන ලංකාවේ ඵකම ෆිල්ඩ් මාෂල් විය.. විය නොව ඉල්ලන් තරු ගහගත්තු ඵකා විය...

ෆිල්ඩ් මාෂල් වී තවත් පොරසෝකෙන් කුල්මත් වෙන්න විය.. යකෝ මම තමයි තරු පහක් තියෙන ඵකම ඵකා.. අනෙක් හමුදාවන්ට අභියෝග කරන්නය වි්ට ඵ්කා පමණක් නොව ඵ්කාගේ චූන් පොරසෝකේ වන අනෝමා ඇන්ටිත් අනෙකුත් හමුදාවන්වල ලොකු තැන්වලට බුරන්නට විය...

දැන් ඊයේ පොන්සේකාගේ හමුදා බලඇණි්යේ මහසෝන් බලකායේ සෙබලෙක්ට මේ පිටකොදු නැති නපුංසක පාලනඅධිකාරිය යුද්ධය කාලේ කොටියාට කිරි පෙවූ ඩයස්පොරාවේ උන්ව චූන් කරන්න පොරකයට යවා ඇත..

පොන්නසේකා තාම නිදිය...

තරු පහ ජොකාගේ අස්සේය...

අවුලක් නැත....

අපි හඩ නගා මෙසේ කියමු ලෝකයටම..

යකෝ අපේ රටෙත් ෆිල්ඩ් මාෂල් ඵකෙක් ඉන්නවා...

ඵ්කාගේ ගෙදර ඇදක් යට කියා...

වෙන මොනවා කියන්නද?

[QUOTE="DjAdmin, post: 18566479, member: 393983"] [SIZE=4] [/SIZE][SIZE=4]රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක පොරක් වීම හා... ලංකාවේ පලමු ෆිල්ඩ් මාෂල් (කඩේ ගොස් බලපෑම්කර තරු පහක් ගහගත්තු) බළු වීම...........[/SIZE] [SIZE=4] සරෆ් පොන්සේකා යනු යුද්ධය වෙනුවෙන් යම් කාර්යභාරයක් කරපු ගෝතයෙක් කියලා අපි ඵදා සිතා සිටියේය.. ඵ්කා ත්‍රිවිධ හමුදාවටම පොරක් වෙන්න ගිහින් අන්තිමේ මේ රටේ සිංහල කොල්ලන් හිස් මස් ලේ දන් දී ජිවිත පරිත්‍යාගයෙන් නිර්භිතව පෙරමුණට ගොස් සතුරාට කුජීත වෙන්නම නෙලපු නිසා සතුරා නන්දිකඩාල් කලපුවෙන් සෙත්තපෝච්චි විය.. පොන්සේකා පොර විය...... තිස් අවුරුද්දක් මේ රටේ මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා හෙනයක් උන කාලකණ්නි යුද්ධය හමාර විය.... ඉහත කී සරෆ් පොන්සේකා ෆිල්ම් ඵකේ ප්‍රධාන නළුවා විය බිරිද රටේ ප්‍රධාන නිළි්ය විය.. යුද්ධයට දායකත්වය ලබාදුන් නාවික හමුදාව ගුවන් හමුදාව පොලිසිය හා අනෙකුත් හමුදා නායකයින් තුට්ටුවට පත්විය පොන්සේකා පමණක් පොර විය.. රටේ මිනිසුන්ට හා රටේ නායකයින්ට තිස්අවුරුදු යුද්ධයේ අවසන් නිවහල් වාතය ආශ්වාස ප්රාස්වාස කරනවා විනා පොන්සේකා ඵන්නේ මොකාටද කියලා බලන්නට වෙලාවක් නොවිය.. රටේ නායකත්වය දැන් යුද්ධන නිමා වි ඇති නිසා වසර ගානක් මේ රටේ ඇනහිටි තිබු සංවර්ධනයට අඩිතාලම දමන්නට විය.. පොන්සේකා.. යටින් චූන් විය ඵසේ නැතහොත් කේවට්ටවෝ පොන්සේකා වටේ ගොස් අංජණම් ගුලි කවන්නට විය.. පොරමේනියාවෙන් සූරාන්තයටම පත්වෙන්න ඔන්න මේන සිටි පොන්සේකා ගුලි පැනලා ගිල්ලේය... ගුලි කාලා පලමුව වමෑරුවේ මෙසේය... ''සුදු කොඩි ඔසවන් ආ කොටි නායකයින්ටත් අපි නෙලුවා අම්බානක...'' හැබැයි මම නෙවෙයි ඵ්වාට අණ දුන්නේ රටේ පාලන අධි්කාරිය තමයි... මේ කලවැද්දා පලමුව මේ රටේ හා තමන් යටතේ ජීවිත පරිත්‍යාගයෙන් යුද කරපු සෙබළුවන්ව චාටර් කලේ ඵසේය... පස්සේ ගුලි තවත් කාලා රටේ පාලනයටත් කෙලහලන්න ගොස් ඇනගත්තාය... ඵ්ත් මේ කලවැද්දා හැදුනේ නැත.. අන්තිමේ කට දීලා පුක වනකරගත්තා සේ ජම්පරයක් ඇද ආණ්ඩුවේ බෝඩිමේ කල්දේරම් බත් රස බලන්නට විය..... පස්සේ ආණ්ඩු පෙරලියක් විය.. පොන්සේකා නොහොත් කලවැද්දා පිටකොදු නැති ආණ්ඩුවේ පලන අධිකාරයට බලපෑම් කර තරු පහක් වන ලංකාවේ ඵකම ෆිල්ඩ් මාෂල් විය.. විය නොව ඉල්ලන් තරු ගහගත්තු ඵකා විය... ෆිල්ඩ් මාෂල් වී තවත් පොරසෝකෙන් කුල්මත් වෙන්න විය.. යකෝ මම තමයි තරු පහක් තියෙන ඵකම ඵකා.. අනෙක් හමුදාවන්ට අභියෝග කරන්නය වි්ට ඵ්කා පමණක් නොව ඵ්කාගේ චූන් පොරසෝකේ වන අනෝමා ඇන්ටිත් අනෙකුත් හමුදාවන්වල ලොකු තැන්වලට බුරන්නට විය... දැන් ඊයේ පොන්සේකාගේ හමුදා බලඇණි්යේ මහසෝන් බලකායේ සෙබලෙක්ට මේ පිටකොදු නැති නපුංසක පාලනඅධිකාරිය යුද්ධය කාලේ කොටියාට කිරි පෙවූ ඩයස්පොරාවේ උන්ව චූන් කරන්න පොරකයට යවා ඇත.. පොන්නසේකා තාම නිදිය... තරු පහ ජොකාගේ අස්සේය... අවුලක් නැත.... අපි හඩ නගා මෙසේ කියමු ලෝකයටම.. යකෝ අපේ රටෙත් ෆිල්ඩ් මාෂල් ඵකෙක් ඉන්නවා... ඵ්කාගේ ගෙදර ඇදක් යට කියා... වෙන මොනවා කියන්නද?[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/p180x540/1511310_578312482311712_7631900623442936589_n.jpg?oh=39a863f20097f918af38e0dde3d6bce8&oe=561C279E[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom