Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමන_ත්රීවීල්_රියදුරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනපාලක JCB එක යටට ගියේ නැහැ, ඒ කෙනා JCB එකට 2 මීටර් විතර ලඟින් තමයි ඉදලා තියෙන්නේ, ඒ කෙනා ඒ තරම් කිට්ටුවට ගියේ අර ත්රීවීල්කාරයා බේරගන්න ඕන නිසයි, ඒ කෙනා එහෙම නොකලනම් ත්රීවිල් රියදුරයි, එකේ හිටපු තවත් ජීවිත දෙක තුනකුයි අනතුරේ, එක වලක්වන්නයි ඒ කෙනා උත්සහ කලේ, ඒ කෙනා තමන්ගේ ජීවිතේ ගැන හිතුවනම්, අද සමහර විට මලගෙවල් දෙක තුනක් වෙන්න තිබ්බා, අනික JCB එකක එකපාරටම බ්රෙක් කලාම ගෙනියන දේ JCB එක යටට වැටෙන්නේ නැහැ, එක වැටෙන්නේ JCB එකෙන් ඉස්සරහට.

උදාහරණයක් විදියට මේසයක් උඩ පීරිසි කොප්පයක් තියලා, මේසේ ඉස්සරහට තල්ලුකරනවා කියලා හිතමුකෝ, පිරිසි කොප්පෙ හෙල්ලෙන්නෙවත් නැහැ, එත් එක පාරටම තල්ලු කරගෙන යන මේසේ එක තැනම නවත්තනවා, අන්න එතකොට පීරිසි කොප්පෙට මොකද වෙන්නේ, ඒක ඉස්සරහට ලිස්සලා යන්න තියෙන ඉඩකඩ වැඩී නේද.

අපි 600 kg බරකට ඔරොත්තු දෙන බෙල්ට් එක ඩී-සකල් දෙකකින් තමයි ලොක්කරලා තිබුනේ, එත් එකපාරටම ගහපු බ්රේක් එකට ඩී-සකල් එක කැඩිලා, එක සකල් එක කැඩිලා සීට් පයිල් එක කැරකෙන්කොට අනිත් සකල් එකත් නිකන්ම කැඩෙනවා, මොකද තනි සකල් එකට බර එන නිසා, සකල් එක කැඩුනේ ඒ සකල් එකට අනපෙක්ෂිත බරක් අපු නිසා, නැත්තන් ඒ සකල් කැඩෙන්නේ නැහැ,

උදාහරණයක් විදියට අපි වාහනයක් කෙබල් එකක් අධාරයෙන් අදිනවා කියලා හිතන්න, අපි ඒ කෙබල් එක හෙමිට අද්දොත් කෙබල් එකට හානියක් නැහැ, එත් එක්පාරටම ගස්සලා ඇද්දොත් අනිවාර්යෙන්ම ඒ කෙබල් එක කැඩෙන්න තියෙන ඉඩ කඩ වැඩී, අන්න ඒ දේම තමයි මෙතනදීත් උනේ,

තවත් උදාහරණයක්, අපි හිතමු ඔයාට පුළුවන් 100 kg ඔයාගේ අතින් අදින්න, ඔයා අදිනවා මාව, හැබැයි මගේ අතටත් පුළුවන් 100 kg බරක් දරන්න, මගේ බර 60 kg ඔයා මව අදිනවා, මම 60 kg, මාව ඔයාගේ පැත්තට ඇදිලා එනවා, එත් ඔයා මාව එකපාරටම ගස්සලා ඇද්දොත් මගේ අතට හානියක් වෙන්න පුළුවන් නේද, අන්න ඒ දේම තමයි මෙතනදීත් උනේ,

අපි යොදපු ක්රියාමාර්ග වැරදිනම් 600 kg බරක් නවත්වන්න 600 kg වලට වැඩි ලොක් එකක් දානා ඕනේ, මොකද 599 kg බර ලොක් එකක් උනත් අනපෙක්ෂිත බරක් අවොත් කැඩෙනවා, ඒත් ප්රායොගිකව අපට එහෙම කරන්න බැහැ, අපි දාපු සකල් වලට 2000 kgටත් වැඩි බරක් උනත් හිමින් උස්සනකොට ඔරොත්තු දෙනවා, එත් අනපෙක්ෂිත බරට එක කැඩුනා, එකයි උනේ,

මෙන්න මේ වගේ ඩී-සකල් තමයි අපි දැම්මේ, හැබැයි මේ ඒ සකල් එක නෙමේයි, මීට වඩා ගොඩක් ලොකු එකක්

[QUOTE="chathupatiya, post: 11327380, member: 48903"] [COLOR="Blue"][SIZE="4"]වාහනපාලක JCB එක යටට ගියේ නැහැ, ඒ කෙනා JCB එකට 2 මීටර් විතර ලඟින් තමයි ඉදලා තියෙන්නේ, ඒ කෙනා ඒ තරම් කිට්ටුවට ගියේ අර ත්රීවීල්කාරයා බේරගන්න ඕන නිසයි, ඒ කෙනා එහෙම නොකලනම් ත්රීවිල් රියදුරයි, එකේ හිටපු තවත් ජීවිත දෙක තුනකුයි අනතුරේ, එක වලක්වන්නයි ඒ කෙනා උත්සහ කලේ, ඒ කෙනා තමන්ගේ ජීවිතේ ගැන හිතුවනම්, අද සමහර විට මලගෙවල් දෙක තුනක් වෙන්න තිබ්බා, අනික JCB එකක එකපාරටම බ්රෙක් කලාම ගෙනියන දේ JCB එක යටට වැටෙන්නේ නැහැ, එක වැටෙන්නේ JCB එකෙන් ඉස්සරහට. උදාහරණයක් විදියට මේසයක් උඩ පීරිසි කොප්පයක් තියලා, මේසේ ඉස්සරහට තල්ලුකරනවා කියලා හිතමුකෝ, පිරිසි කොප්පෙ හෙල්ලෙන්නෙවත් නැහැ, එත් එක පාරටම තල්ලු කරගෙන යන මේසේ එක තැනම නවත්තනවා, අන්න එතකොට පීරිසි කොප්පෙට මොකද වෙන්නේ, ඒක ඉස්සරහට ලිස්සලා යන්න තියෙන ඉඩකඩ වැඩී නේද. [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Blue"]අපි 600 kg බරකට ඔරොත්තු දෙන බෙල්ට් එක ඩී-සකල් දෙකකින් තමයි ලොක්කරලා තිබුනේ, එත් එකපාරටම ගහපු බ්රේක් එකට ඩී-සකල් එක කැඩිලා, එක සකල් එක කැඩිලා සීට් පයිල් එක කැරකෙන්කොට අනිත් සකල් එකත් නිකන්ම කැඩෙනවා, මොකද තනි සකල් එකට බර එන නිසා, සකල් එක කැඩුනේ ඒ සකල් එකට අනපෙක්ෂිත බරක් අපු නිසා, නැත්තන් ඒ සකල් කැඩෙන්නේ නැහැ, උදාහරණයක් විදියට අපි වාහනයක් කෙබල් එකක් අධාරයෙන් අදිනවා කියලා හිතන්න, අපි ඒ කෙබල් එක හෙමිට අද්දොත් කෙබල් එකට හානියක් නැහැ, එත් එක්පාරටම ගස්සලා ඇද්දොත් අනිවාර්යෙන්ම ඒ කෙබල් එක කැඩෙන්න තියෙන ඉඩ කඩ වැඩී, අන්න ඒ දේම තමයි මෙතනදීත් උනේ, තවත් උදාහරණයක්, අපි හිතමු ඔයාට පුළුවන් 100 kg ඔයාගේ අතින් අදින්න, ඔයා අදිනවා මාව, හැබැයි මගේ අතටත් පුළුවන් 100 kg බරක් දරන්න, මගේ බර 60 kg ඔයා මව අදිනවා, මම 60 kg, මාව ඔයාගේ පැත්තට ඇදිලා එනවා, එත් ඔයා මාව එකපාරටම ගස්සලා ඇද්දොත් මගේ අතට හානියක් වෙන්න පුළුවන් නේද, අන්න ඒ දේම තමයි මෙතනදීත් උනේ, අපි යොදපු ක්රියාමාර්ග වැරදිනම් 600 kg බරක් නවත්වන්න 600 kg වලට වැඩි ලොක් එකක් දානා ඕනේ, මොකද 599 kg බර ලොක් එකක් උනත් අනපෙක්ෂිත බරක් අවොත් කැඩෙනවා, ඒත් ප්රායොගිකව අපට එහෙම කරන්න බැහැ, අපි දාපු සකල් වලට 2000 kgටත් වැඩි බරක් උනත් හිමින් උස්සනකොට ඔරොත්තු දෙනවා, එත් අනපෙක්ෂිත බරට එක කැඩුනා, එකයි උනේ, මෙන්න මේ වගේ ඩී-සකල් තමයි අපි දැම්මේ, හැබැයි මේ ඒ සකල් එක නෙමේයි, මීට වඩා ගොඩක් ලොකු එකක් [IMG]http://www.abaconproducts.com.au/Images/marine-products/d-shackle.jpg[/IMG] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom