Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම 😱 😱 😱 😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීරණය මේ වනවිට ප්රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 41 දෙනාගෙන් 12 දෙනෙකු හට ගම්පහ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කිරීමටයි නියෝග කළේ.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 23 දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටයි අධිකරණය අද (11) නියම කර සිටියේ.

ඊට අමතරව තවත් සැකකරුවන් සිව්දෙනෙකුට මාස 06ක සිරදඬුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවා තිබෙනවා.

අරගලය පැවැති 2022 වසරේ මැයි මස 09 වන දින නිට්ටඹුව නගරයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන පහර දී ඝාතනය කෙරුණා.

ඒ, මන්ත්රීවරයා මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී මෝටර් රථයෙන් ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදීයි.

මෙම ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණා.

2023 වසරේ සිට වසර දෙකහමාරකට වැඩි කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙලෙස ප්රකාශයට පත් කළා.

[QUOTE="Jihadi john, post: 31232213, member: 586715"] [IMG]https://i0.wp.com/www.news19.lk/wp-content/uploads/2022/01/Amarakeerthi-Athukorala-1.gif?resize=696%2C392&ssl=1[/IMG] හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීරණය මේ වනවිට ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ, අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 41 දෙනාගෙන් 12 දෙනෙකු හට ගම්පහ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කිරීමටයි නියෝග කළේ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 23 දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටයි අධිකරණය අද (11) නියම කර සිටියේ. ඊට අමතරව තවත් සැකකරුවන් සිව්දෙනෙකුට මාස 06ක සිරදඬුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවා තිබෙනවා. අරගලය පැවැති 2022 වසරේ මැයි මස 09 වන දින නිට්ටඹුව නගරයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන පහර දී ඝාතනය කෙරුණා. ඒ, මන්ත්රීවරයා මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී මෝටර් රථයෙන් ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදීයි. මෙම ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණා. 2023 වසරේ සිට වසර දෙකහමාරකට වැඩි කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙලෙස ප්රකාශයට පත් කළා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom