Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම 😱 😱 😱 😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2022 මැයි 9 වැනිදා මෛනගේ නිල නිවසේ තිබ්බ සීල ව්‍යාපාරයට ඇවිත් සිල් සමාදන් වෙලා දවල් සිල් පවාරණ කරලා බැති සිතින් ගෙදර යද්දි අහිංසක අමරකීර්ති අයියව ඝාතනය කරපු 12 දෙනෙකුට මරණ දඬුවම දීපු එක ගැන බෛයෝ සතුටු වෙන එක ගැන මට හිතාගන්න පුළුවන්.

මොකද එදා තිබ්බ ඒ සීල ව්‍යාපාරයට ඇවිත් බේරේ නාලා, නොසෑහෙන්න ගුටි කාලා, ලන්කට් එකේ මල් ගහගෙන “මාව ඉස්පිරිතාලේ දාන්න අයියෝ” කිය කිය චාටර් වුණේ උන්නේ. ඉතින් මිනිස්සු විදිහට මොනා වුණත් උන්ට අරගලේ උන් එක්ක පට්ට ඇරියස් එකක් තියෙනවා. සංස්කෘතිකයි... එකඟයි... මම ඒ තරහ පිළිගන්නවා.

ඒත් මට හිතාගන්න බැරි රනිලා ජනාධිපති වෙනකම්ම අරගලයට බොක්කෙන්ම සපෝට් කර කර නිකන් හම්බවෙන බිරියානි කකා ගෝල්ෆේස් කූඩාරම් අස්සේ රිංගගෙන හිටපු, පුළුවන් හැම වෙලාවෙම ගෝල්ෆේස් ඇවිත් පොටෝ ගහලා “ආදරේ අරගලේ” කිය කිය ඒ පොටෝ ෆේස්බුක් දාපු සිලින්ඩර් බයි ගූඇන්පීකාරයෝ දැන් රහත් වෙලා වගේ අරගලේට බනින්නේ කොහොමද? කියන එක.

යකෝ උන් රනිලා පිනට ජනාධිපති වෙනකම්ම හිටියේ අරගලේ පැත්තේ. දැන් උන් කෝමා වෙලා නැගිටලා වගේ අරගලේ ගැන කිසිම දෙයක් මතක නැහැ. ඔක්කොම මතකයි... අරගල කළා කියලා මතක නැහැ. හෙනම බබා පාට්...

හුප්තෝ අරගලේ නැත්තන්, අරගල කරපු උන් ගෝඨව පැන්නුවේ නැත්තන් උඹලෑ රනිලා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී. උඹලා හරියට දැන් හැසිරෙන්නේ රනිලා රටේ ජනතාවගේ ඡන්දෙන් ජනාධිපති වුණා වගේනේ...

අනේ පල පල පල ඩෝ යන්ඩ..

මොනා වුණත් උඹලට වඩා බෛයෝ ග්‍රේඩ්... උන් උඹලට වඩා අවකංයි

[QUOTE="skymicro, post: 31234066, member: 510144"] [SIZE=5]2022 මැයි 9 වැනිදා මෛනගේ නිල නිවසේ තිබ්බ සීල ව්‍යාපාරයට ඇවිත් සිල් සමාදන් වෙලා දවල් සිල් පවාරණ කරලා බැති සිතින් ගෙදර යද්දි අහිංසක අමරකීර්ති අයියව ඝාතනය කරපු 12 දෙනෙකුට මරණ දඬුවම දීපු එක ගැන බෛයෝ සතුටු වෙන එක ගැන මට හිතාගන්න පුළුවන්. මොකද එදා තිබ්බ ඒ සීල ව්‍යාපාරයට ඇවිත් බේරේ නාලා, නොසෑහෙන්න ගුටි කාලා, ලන්කට් එකේ මල් ගහගෙන “මාව ඉස්පිරිතාලේ දාන්න අයියෝ” කිය කිය චාටර් වුණේ උන්නේ. ඉතින් මිනිස්සු විදිහට මොනා වුණත් උන්ට අරගලේ උන් එක්ක පට්ට ඇරියස් එකක් තියෙනවා. සංස්කෘතිකයි... එකඟයි... මම ඒ තරහ පිළිගන්නවා. ඒත් මට හිතාගන්න බැරි රනිලා ජනාධිපති වෙනකම්ම අරගලයට බොක්කෙන්ම සපෝට් කර කර නිකන් හම්බවෙන බිරියානි කකා ගෝල්ෆේස් කූඩාරම් අස්සේ රිංගගෙන හිටපු, පුළුවන් හැම වෙලාවෙම ගෝල්ෆේස් ඇවිත් පොටෝ ගහලා “ආදරේ අරගලේ” කිය කිය ඒ පොටෝ ෆේස්බුක් දාපු සිලින්ඩර් බයි ගූඇන්පීකාරයෝ දැන් රහත් වෙලා වගේ අරගලේට බනින්නේ කොහොමද? කියන එක. යකෝ උන් රනිලා පිනට ජනාධිපති වෙනකම්ම හිටියේ අරගලේ පැත්තේ. දැන් උන් කෝමා වෙලා නැගිටලා වගේ අරගලේ ගැන කිසිම දෙයක් මතක නැහැ. ඔක්කොම මතකයි... අරගල කළා කියලා මතක නැහැ. හෙනම බබා පාට්... හුප්තෝ අරගලේ නැත්තන්, අරගල කරපු උන් ගෝඨව පැන්නුවේ නැත්තන් උඹලෑ රනිලා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී. උඹලා හරියට දැන් හැසිරෙන්නේ රනිලා රටේ ජනතාවගේ ඡන්දෙන් ජනාධිපති වුණා වගේනේ... අනේ පල පල පල ඩෝ යන්ඩ.. මොනා වුණත් උඹලට වඩා බෛයෝ ග්‍රේඩ්... උන් උඹලට වඩා අවකංයි [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom