Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමරණීයත්වය ලැබූ ලීසා ගෙරර්ඩීනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමරණීයත්වය ලැබූ ලීසා ගෙරර්ඩීනී

16 වැනි සියවසේ ඉතාලියේ ෆ්ලොරන්ස් හි ජීවත් වූ ෆ්රැන්සිස්කු ඩෙල් ජුකෝන්දෝ වෘත්තියෙන් කපු සහ සේද රෙදි වෙළඳාමේ යෙදුණු වයස්ගත වෙළෙන්දෙක්. ඔහු විසින් පැරණි ඉතාලියේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ ලියනාඩෝ ඩා වින්චිගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඩා වින්චි ෆ්රැන්සිස්කුගේ තරුණ බිරිඳ වූ ලීසා ඩෙල් ජුකෝන්දෝ (විවාහයට පෙර ගෙරර්ඩීනී) ව තෙල් සිතුවමකට නැගුවේ ලොම්බඩි පොප්ලර් දැවයෙන් තැනූ නොකපන ලද පුවරුවක් මත යි.

(bilder.4ever.eu)

ඒ පසු කාලීන ව ලියනාඩෝ ඩා වින්චිගේ විශිෂ්ටත ම නිර්මාණය ලෙස ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ ‘මෝන ලීසා’ සිතුවමේ අතීත කතාව යි.

කවුද මේ ලීසා ගෙරර්ඩීනී?

අදටත් ඉතාලියේ පවතින ඉපැරණි වංශවත් පවුලක් ලෙස සැලෙකෙන ගෙරර්ඩීනි පවුලේ සාමාජිකාවක් ලෙස ලීසා ගෙරර්ඩීනි ෆ්ලොරන්ස් හි දී උපත ලබන්නේ 1479 ජූනි 15 වැනි දින යි. ධනවතෙකු වූ ඇය පියා වයින්, ඔලිව් තෙල් සහ තිරිඟු නිෂ්පාදනය කරන ගොවිපොළවල් හයක හිමිකාරයෙක් වුවත් කුඩා කල සිට ම ලීසා හැදී වැඩුණේ ගැමි පරිසරයක යි.

ගෙරර්ඩීනි පවුලේ වංශ සලකුණ (en.wikipedia.org)

කාලයත් සමග ගෙරර්ඩීනි පවුල සතු වූ දේපළ ක්‍රමයෙන් විනාශ වූ අතර ඒ හේතුවෙන් ම වයස අවුරුදු පහළොවක් ව තිබිය දී 1495 මාර්තු 5 වැනි දින ලීසා ඇයට වඩා බෙහෙවින් ම වයස්ගත එහෙත් සැලකිය යුතු තරමේ ධනයක් හිමි වෙළෙන්දෙකු වූ ෆ්රැන්සිස්කු ඩෙල් ජුකෝන්දෝ සමග විවාහ වෙනවා. එ් ඔහුගේ තෙවැනි බිරිඳ හැටියට යි.

පස් දරු මවක් වූ ලීසාගේ ජීවිතය සාමකාමී ව ගෙවී ගිය එකක් බව යි ඓතිහාසික මූලාශ්රවල සඳහන් වන්නේ. පුනරුද සමයේ චිත්‍ර කලාව පිළිබඳ විශේෂඥයෙකු වූ ජෝර්ජියෝ වසාරිගේ අදහස වන්නේ ඇගේ දෙවැනි පුතු වූ ආන්ද්රේගේ උපත සහ නව නිවෙසක පදිංචියට යාමේ සතුට සැමරීම සඳහා ඇගේ තෙල් සායම් සිතුවමක් අඳින ලෙස ඇගේ සැමියා වූ ෆ්රැන්සිස්කු විසින් ලියනාඩෝ ඩා වින්චිට කොන්ත්‍රාත්තුවක් භාර දෙන්නට ඇති බව යි.

ෆ්රැන්සිස්කු ඩෙල් ජුකෝන්දෝගේ වෙළඳසැල අද (monalisa.org)

‘මෝන ලීසා’ නම් වූ සිතුවම

ෆ්රැන්සිස්කුගේ ඉල්ලීමට අනුව ඉතාලියේ ෆ්ලොරන්ස් හි දී ලියනාඩෝ ඩා වින්චි, ලීසා ව සිතුවමට නැගීම අරඹා ඇත්තේ 1503 දී හෝ 1504 දී යි. සිතුවම දැනට තැන්පත් කර තිබෙන ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය, එය 1503 – 1506 අතර කාලයේ සිතුවම් කරන ලද්දක් බව සඳහන් කර තිබෙනවා. නමුත් චිත්‍ර කලා ඉතිහාසඥයෙකු වන මාටින් කෙම්ප් පවසන්නේ ‘මෝන ලීසා’ සිතුවම් කර අවසන් වූ දිනය එසේ නිශ්චිත ව පැවසිය නොහැකි බව යි.

ලියනාඩෝ ඩා වින්චි (jessewaugh.com)

ඩා වින්චිගේ සමකාලීනයෙකු වූ ජෝර්ජියෝ වසාරි ඔහුගේ ලේඛනවල සඳහන් කර ඇති ආකාරයට වසර හතරක් තිස්සේ සිතුවමත් සමග ඔට්ටු වීමෙන් පසු ව එය අවසන් කිරීමකින් තොර ව ඩා වින්චි ‘මෝන ලීසා’ සිතුවම අත් හැර දමා තිබෙනවා. පසු ව නැවත වරක් ඔහු එය සිතුවම් කිරීම අරඹා ඇත්තේ 1516 දී යි. ඒ අනුව ‘මෝන ලීසා’ සිතුවමට නගා අවසන් වන්නට ඇත්තේ 1517 දී පමණ විය හැකි බවට මතයක් පවතිනවා.

ප්‍රමාණයෙන් 77 cm × 53 cm වන සිතුවම මුල් කාලයේ දී හඳුන්වා ඇත්තේ ‘ලා ජුකෝන්දෝ’ යන නමින්. ඉතාලි බසින් ‘ජූකොන්ද්’ යනුවෙන් අර්ථවත් කරන්නේ සතුට යි. ඒ අනුව ‘සතුටින් සිටින්නිය’ යන අරුතෙන් යුතු ව ලියනාඩෝ ඩා වින්චි එය ‘ලා ජුකෝන්දෝ’ යනුවෙන් නම් කරන්නට ඇතැයි සැලකෙනවා. නමුත් ඩා වින්චිගේ මරණයෙන් වසර 30 කට පමණ පසු ව එය ජනප්‍රිය වූයේ ‘මෝන ලීසා’ යන නාමයෙන්. ඉතාලි බසින් වංශවත් කාන්තාවන් හැඳින්වීම සඳහා ‘මෝන’ යන වදන භාවිතා කරන අතර ‘මෝන ලීසා’ යන්නෙන් ‘ලීසා ආර්යාව’ යන්න ඇඟවෙනවා.

(15minutenews.com)

සිතුවම පිටුපස සැඟවුණු අරුත

‘මෝන ලීසා’ සිතුවම, පුනරුද සමයේ දී ස්ත්රීත්වයේ ප්‍රතිමූර්තියක් ලෙස සලකන ලද කන්‍යා මරියතුමියගේ ස්වරූපය බොහෝ සෙයින් සමීප බවක් පෙන්නුම් කරනවා. ඇඳි පුටුවක අසුන්ගෙන සිටින ලීසා, කාන්තාවක් සතු විය යුතු සන්සුන් ඉරියව් නිරූපණය කරන බව ද පැවසෙනවා.

කුමන කෝණයෙන් බැලුවත් බලන්නා ලෙසට නෙත් යොමාගෙන සිටින බවක් පෙන්නුම් කරන ලීසා ව සිතුවම් කිරීමේ දී ඩා වින්චි විසින් පිට මායිම (outline) සිතුවම් නොකර සිටීම එයට හේතු වන්නට ඇති බව යි චිත්‍ර කලා විශේෂඥයින්ගේ මතය වන්නේ. එසේ ම ලීසාගේ මුවේ කෙළවර සහ ඇස් කෙළවර සිතුවම් කිරීමේ දී බහුරුත් මනෝභාවයක් පෙනෙන ලෙස මෘදු සම්මිශ්‍රණයක් යොදා ගැනීම ද එයට හේතුවක් විය හැකි යි.

(lemonde.fr)

සිතුවමේ සිටින ලීසාගේ මංගල මුදුව පෙන්නුම් කරනවා වෙනුවට ඇගේ වම් අතර මත ඇගේ සුරත තබාගෙන සිටීම මගින් ලියනාඩෝ ඩා වින්චි ලීසා ව ගුණවත් කාන්තාවක් සහ භක්තිමත් බිරිඳක් ලෙස පෙන්නුම් කිරීමට උත්සාහ කර ඇති බව කියැවෙනවා.

සංරක්ෂිත තත්ත්වය

18 වැනි සියවසේ දී පමණ ‘මෝන ලීසා’ සිතුවම එහි මුල් රාමුවෙන් ඉවත් කර තිබෙනවා. එයට හේතුව ආර්ද්‍රතාවය හේතුවෙන් ලොම්බඩි පොප්ලර් පුවරුවේ ඉහළ කෙළවර ඉරි තැලී තිබීම යි. එය වැළැක්වීම සඳහා 19 වැනි සියවසේ මුල් කාලයේ දී දැව පුවරුවේ පිටුපසට සමනලුන් දෙදෙනෙකුගේ හැඩයෙන් යුතු වොල්නට් පටියක් අලවා තිබෙනවා.

(en.wikipedia.org)

එසේ ම 19 වැනි සියවසේ මුල් කාලයේ දී ‘මෝන ලීසා’ සිතුවම පිරිසිදු කිරීමකට ලක් කර තිබෙන අතර අවසන් වරට සිතුවම පිරිසිදු කර ඇත්තේ 1985 වසරේ දී යි.

1911 අගෝස්තු 25 වැනි දින ‘මෝන ලීසා’ සිතුවම සොරකමකට ලක් වූ අතර 1956 දී එයට එල්ල කරන ලද අම්ල ප්‍රහාරයක් හේතුවෙන් සිතුවමට හානි සිදු වී තිබෙනවා. දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ වෙඩි නොවදින වීදුරු ආවරණයක් තුළ ‘මෝන ලීසා’ තැන්පත් කර ඇත්තේ පාලනය කරන ලද ආර්ද්‍රතාවයක් සහ 18°C – 21°C දක්වා වන උෂ්ණත්වයක් යටතේ යි.

Roar

[QUOTE="Idias, post: 23494686, member: 556682"] [b]අමරණීයත්වය ලැබූ ලීසා ගෙරර්ඩීනී[/b] [SIZE=4]16 වැනි සියවසේ ඉතාලියේ ෆ්ලොරන්ස් හි ජීවත් වූ ෆ්රැන්සිස්කු ඩෙල් ජුකෝන්දෝ වෘත්තියෙන් කපු සහ සේද රෙදි වෙළඳාමේ යෙදුණු වයස්ගත වෙළෙන්දෙක්. ඔහු විසින් පැරණි ඉතාලියේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ ලියනාඩෝ ඩා වින්චිගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඩා වින්චි ෆ්රැන්සිස්කුගේ තරුණ බිරිඳ වූ ලීසා ඩෙල් ජුකෝන්දෝ (විවාහයට පෙර ගෙරර්ඩීනී) ව තෙල් සිතුවමකට නැගුවේ ලොම්බඩි පොප්ලර් දැවයෙන් තැනූ නොකපන ලද පුවරුවක් මත යි.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//assets.roar.media/Sinhala/2017/04/Picture-2-9-701x1045.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](bilder.4ever.eu)[/SIZE] [SIZE=4]ඒ පසු කාලීන ව ලියනාඩෝ ඩා වින්චිගේ විශිෂ්ටත ම නිර්මාණය ලෙස ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ ‘මෝන ලීසා’ සිතුවමේ අතීත කතාව යි.[/SIZE] [B][SIZE=4]කවුද මේ ලීසා ගෙරර්ඩීනී?[/SIZE][/B] [SIZE=4]අදටත් ඉතාලියේ පවතින ඉපැරණි වංශවත් පවුලක් ලෙස සැලෙකෙන ගෙරර්ඩීනි පවුලේ සාමාජිකාවක් ලෙස ලීසා ගෙරර්ඩීනි ෆ්ලොරන්ස් හි දී උපත ලබන්නේ 1479 ජූනි 15 වැනි දින යි. ධනවතෙකු වූ ඇය පියා වයින්, ඔලිව් තෙල් සහ තිරිඟු නිෂ්පාදනය කරන ගොවිපොළවල් හයක හිමිකාරයෙක් වුවත් කුඩා කල සිට ම ලීසා හැදී වැඩුණේ ගැමි පරිසරයක යි.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//assets.roar.media/Sinhala/2017/04/Picture-3-10-701x713.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ගෙරර්ඩීනි පවුලේ වංශ සලකුණ (en.wikipedia.org)[/SIZE] [SIZE=4]කාලයත් සමග ගෙරර්ඩීනි පවුල සතු වූ දේපළ ක්‍රමයෙන් විනාශ වූ අතර ඒ හේතුවෙන් ම වයස අවුරුදු පහළොවක් ව තිබිය දී 1495 මාර්තු 5 වැනි දින ලීසා ඇයට වඩා බෙහෙවින් ම වයස්ගත එහෙත් සැලකිය යුතු තරමේ ධනයක් හිමි වෙළෙන්දෙකු වූ ෆ්රැන්සිස්කු ඩෙල් ජුකෝන්දෝ සමග විවාහ වෙනවා. එ් ඔහුගේ තෙවැනි බිරිඳ හැටියට යි.[/SIZE] [SIZE=4]පස් දරු මවක් වූ ලීසාගේ ජීවිතය සාමකාමී ව ගෙවී ගිය එකක් බව යි ඓතිහාසික මූලාශ්රවල සඳහන් වන්නේ. පුනරුද සමයේ චිත්‍ර කලාව පිළිබඳ විශේෂඥයෙකු වූ ජෝර්ජියෝ වසාරිගේ අදහස වන්නේ ඇගේ දෙවැනි පුතු වූ ආන්ද්රේගේ උපත සහ නව නිවෙසක පදිංචියට යාමේ සතුට සැමරීම සඳහා ඇගේ තෙල් සායම් සිතුවමක් අඳින ලෙස ඇගේ සැමියා වූ ෆ්රැන්සිස්කු විසින් ලියනාඩෝ ඩා වින්චිට කොන්ත්‍රාත්තුවක් භාර දෙන්නට ඇති බව යි.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//assets.roar.media/Sinhala/2017/04/Picture-4-10-701x948.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ෆ්රැන්සිස්කු ඩෙල් ජුකෝන්දෝගේ වෙළඳසැල අද (monalisa.org)[/SIZE] [B][SIZE=4]‘මෝන ලීසා’ නම් වූ සිතුවම[/SIZE][/B] [SIZE=4]ෆ්රැන්සිස්කුගේ ඉල්ලීමට අනුව ඉතාලියේ ෆ්ලොරන්ස් හි දී ලියනාඩෝ ඩා වින්චි, ලීසා ව සිතුවමට නැගීම අරඹා ඇත්තේ 1503 දී හෝ 1504 දී යි. සිතුවම දැනට තැන්පත් කර තිබෙන ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය, එය 1503 – 1506 අතර කාලයේ සිතුවම් කරන ලද්දක් බව සඳහන් කර තිබෙනවා. නමුත් චිත්‍ර කලා ඉතිහාසඥයෙකු වන මාටින් කෙම්ප් පවසන්නේ ‘මෝන ලීසා’ සිතුවම් කර අවසන් වූ දිනය එසේ නිශ්චිත ව පැවසිය නොහැකි බව යි.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//assets.roar.media/Sinhala/2017/04/Picture-5-11-701x1035.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ලියනාඩෝ ඩා වින්චි (jessewaugh.com)[/SIZE] [SIZE=4]ඩා වින්චිගේ සමකාලීනයෙකු වූ ජෝර්ජියෝ වසාරි ඔහුගේ ලේඛනවල සඳහන් කර ඇති ආකාරයට වසර හතරක් තිස්සේ සිතුවමත් සමග ඔට්ටු වීමෙන් පසු ව එය අවසන් කිරීමකින් තොර ව ඩා වින්චි ‘මෝන ලීසා’ සිතුවම අත් හැර දමා තිබෙනවා. පසු ව නැවත වරක් ඔහු එය සිතුවම් කිරීම අරඹා ඇත්තේ 1516 දී යි. ඒ අනුව ‘මෝන ලීසා’ සිතුවමට නගා අවසන් වන්නට ඇත්තේ 1517 දී පමණ විය හැකි බවට මතයක් පවතිනවා.[/SIZE] [SIZE=4]ප්‍රමාණයෙන් 77 cm × 53 cm වන සිතුවම මුල් කාලයේ දී හඳුන්වා ඇත්තේ ‘ලා ජුකෝන්දෝ’ යන නමින්. ඉතාලි බසින් ‘ජූකොන්ද්’ යනුවෙන් අර්ථවත් කරන්නේ සතුට යි. ඒ අනුව ‘සතුටින් සිටින්නිය’ යන අරුතෙන් යුතු ව ලියනාඩෝ ඩා වින්චි එය ‘ලා ජුකෝන්දෝ’ යනුවෙන් නම් කරන්නට ඇතැයි සැලකෙනවා. නමුත් ඩා වින්චිගේ මරණයෙන් වසර 30 කට පමණ පසු ව එය ජනප්‍රිය වූයේ ‘මෝන ලීසා’ යන නාමයෙන්. ඉතාලි බසින් වංශවත් කාන්තාවන් හැඳින්වීම සඳහා ‘මෝන’ යන වදන භාවිතා කරන අතර ‘මෝන ලීසා’ යන්නෙන් ‘ලීසා ආර්යාව’ යන්න ඇඟවෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//assets.roar.media/Sinhala/2017/04/Picture-6-10-701x442.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](15minutenews.com)[/SIZE] [B][SIZE=4]සිතුවම පිටුපස සැඟවුණු අරුත[/SIZE][/B] [SIZE=4]‘මෝන ලීසා’ සිතුවම, පුනරුද සමයේ දී ස්ත්රීත්වයේ ප්‍රතිමූර්තියක් ලෙස සලකන ලද කන්‍යා මරියතුමියගේ ස්වරූපය බොහෝ සෙයින් සමීප බවක් පෙන්නුම් කරනවා. ඇඳි පුටුවක අසුන්ගෙන සිටින ලීසා, කාන්තාවක් සතු විය යුතු සන්සුන් ඉරියව් නිරූපණය කරන බව ද පැවසෙනවා.[/SIZE] [SIZE=4]කුමන කෝණයෙන් බැලුවත් බලන්නා ලෙසට නෙත් යොමාගෙන සිටින බවක් පෙන්නුම් කරන ලීසා ව සිතුවම් කිරීමේ දී ඩා වින්චි විසින් පිට මායිම (outline) සිතුවම් නොකර සිටීම එයට හේතු වන්නට ඇති බව යි චිත්‍ර කලා විශේෂඥයින්ගේ මතය වන්නේ. එසේ ම ලීසාගේ මුවේ කෙළවර සහ ඇස් කෙළවර සිතුවම් කිරීමේ දී බහුරුත් මනෝභාවයක් පෙනෙන ලෙස මෘදු සම්මිශ්‍රණයක් යොදා ගැනීම ද එයට හේතුවක් විය හැකි යි.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//assets.roar.media/Sinhala/2017/04/Picture-7-9-701x467.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](lemonde.fr)[/SIZE] [SIZE=4]සිතුවමේ සිටින ලීසාගේ මංගල මුදුව පෙන්නුම් කරනවා වෙනුවට ඇගේ වම් අතර මත ඇගේ සුරත තබාගෙන සිටීම මගින් ලියනාඩෝ ඩා වින්චි ලීසා ව ගුණවත් කාන්තාවක් සහ භක්තිමත් බිරිඳක් ලෙස පෙන්නුම් කිරීමට උත්සාහ කර ඇති බව කියැවෙනවා.[/SIZE] [B][SIZE=4]සංරක්ෂිත තත්ත්වය[/SIZE][/B] [SIZE=4]18 වැනි සියවසේ දී පමණ ‘මෝන ලීසා’ සිතුවම එහි මුල් රාමුවෙන් ඉවත් කර තිබෙනවා. එයට හේතුව ආර්ද්‍රතාවය හේතුවෙන් ලොම්බඩි පොප්ලර් පුවරුවේ ඉහළ කෙළවර ඉරි තැලී තිබීම යි. එය වැළැක්වීම සඳහා 19 වැනි සියවසේ මුල් කාලයේ දී දැව පුවරුවේ පිටුපසට සමනලුන් දෙදෙනෙකුගේ හැඩයෙන් යුතු වොල්නට් පටියක් අලවා තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//assets.roar.media/Sinhala/2017/04/Picture-8-9-701x394.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](en.wikipedia.org)[/SIZE] [SIZE=4]එසේ ම 19 වැනි සියවසේ මුල් කාලයේ දී ‘මෝන ලීසා’ සිතුවම පිරිසිදු කිරීමකට ලක් කර තිබෙන අතර අවසන් වරට සිතුවම පිරිසිදු කර ඇත්තේ 1985 වසරේ දී යි.[/SIZE] [SIZE=4]1911 අගෝස්තු 25 වැනි දින ‘මෝන ලීසා’ සිතුවම සොරකමකට ලක් වූ අතර 1956 දී එයට එල්ල කරන ලද අම්ල ප්‍රහාරයක් හේතුවෙන් සිතුවමට හානි සිදු වී තිබෙනවා. දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ වෙඩි නොවදින වීදුරු ආවරණයක් තුළ ‘මෝන ලීසා’ තැන්පත් කර ඇත්තේ පාලනය කරන ලද ආර්ද්‍රතාවයක් සහ 18°C – 21°C දක්වා වන උෂ්ණත්වයක් යටතේ යි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom