Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමරණීය සත්වයෙක් හමුවෙයි.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමරණීය සත්වයෙක් හමුවෙයි.!

අමරණීය සත්වයෙක් හමුවෙයි.!

නොමැරී සදාකල් ජීවත්වෙන්න ක්‍රමයක් දැන් පෑදෙන ලකුණු පහළ වෙමින් තියෙනවා. වයසට යන එක, මුහුණ රැලි වැටෙන එක, නවත්තන්න මිල අධික ආලේපන ගැල්වීම හෝ අමෘතය වැනි තිරිහන් වෙන බීම පාවිච්චිය අත් හරින්න. ළඟදීම ඒකට අවස්ථාව ඒවි.

බි්රතාන්ය විද්‍යාඥයන් හිතන විදියට අමරණීය වීමේ රහස සොයා ගන්නට ඔවුන්ට පොටක් පෑදිලා තියෙනවා. ඔවුන් සිතන්නේ අමරණීය වීමේ රහස සැඟවිලා තියෙන්නෙ පැතලි පණුවන් (flatworms) තුළ බවයි. මේ ඉතා කුඩා ප්‍රාණීන් විශේෂය ජීවත්වෙන්නේ විල්, වැව්, පොකුණු ආදියේයි. මුළු සිරුර ම අලූත්වැඩියා කර ගනිමින් ඉතා සාර්ථකව සදාකල් ම ඔවුන් ජීවත්වෙන බව දැන් සොයා ගෙන තියෙනවා.

https://www.blogger.com/null

මේ සතකු කොටස් දෙකකට කැපුවොත් හිස කොටසට පුළුවන් වල්ගා කොටස ඉක්මනින්ම වර්ධනය කර ගෙන සම්පූර්ණ සතකු බවට පත් වෙන්න. ඒ වගේ ම වල්ගය කොටසට පුළුවන් හිස කොටස ඉක්මනින් ම වර්ධනය කර ගන්න. හරි පුදුමයි නේද? ඒ විතරක් නෙවෙයි, කෑලි 20කට කැපුවොත් ඒ කෑලි 20න් ම සම්පූර්ණ සතුන් විසි දෙනෙක් හැදෙනවා.

මේ බව හෙළි කර ගෙන ඇත්තේ එංගලන්තයේ නොටිංහැම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්. ඔවුන් දැනටමත් මේ පර්යේෂණය සඳහා එක පැතැලි පණුවකු කැබලි කර පැතැලි පණුවන් 20,000ක ‘ජනපදයක්’ බිහි කරල තියෙනවා. මේ පැතලි පණුවන්ගේ සිරුරු හා අවයව වයසට යන්නේ නැහැ.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, ඒ තනි සතා බෙදා වෙන් නො කළා නම් සමහර විට ලෙඩක් නැත්නම් ආසාදනයක් ඇති වුණේ නැත්නම් සදාකල් ජීවත් වේවි කියලයි.

මේ පර්යේෂක කණ්ඩායමේ එක් සාමාජිකයකු වූ ආචාර්ය අසීස් අබුබකර් කියන්නේ, ”මගේ මතය නම් ඔවුන් දැනටමත් අමරණීය වී ඇති බවයි” කියායි.

ඒ අනුව ඔවුන් විශ්වාස කරනවා මේ පර්යේෂණය ඔවුන්ට උදවු වේවි කියලා මිනිසාටත් නිරෝගීව හා ශක්තිමත්ව ජීවත්වීමට අවශ්‍ය පිළියමක් නිර්මාණය කරන්නට ඉදිරියේදී.

දැනට ඔවුන් පර්යේෂණයට යොදා ගෙන ඇත්තේ බි්රතාන්යයේ පොකුණුවල ගල් යට හා ඒවා අතරේ ජිවත්වන ‘ෂිමිඩියේ මෙඩිටරානේ’ (Schmidtea mediterranea) නම් අපි‍්‍රකානු පරපෝෂිතයකුට නෑකම් කියන සත්ව විශේෂයක් සමගයි. ජලජ පැතලි පණු විශේෂයක් වූ මේ ජලනාරියන් (planarian flatworms) වඩාත් ඉක්මනින් තම අවයව වර්ධනය කර ගන්න දක්ෂයි.

පැතලි පණුවාගේ හිසෙහි ඇත්තේ සරල මොළයක් හෙවත් ඒක රාශී වූ ස්නායු ල සමූහයක්. ඒවා ඕනෑම තැනක ඇති කඳ ෙසෙලවලින් අලූතින් නිර්මාණය කර ගන්න ඌට පුළුවන්. ඒ නිසයි දෙකඩ කළ විට මේ සතාට දෙදෙනකු බවට පත් වෙන්නෙ. ගැඩවිලකු නැත්නම් බිම් පණුවකු ඒ විදියට දෙකකට කැඩුණෙත් මිය යනවා.

‘ෂිමිඩියේ මෙඩිටරානේ’ (Schmidtea mediterranea) නම් වූ මේ ජලනාරි පැතලි පණුවකුගේ එක් මාදිලියකට ලිංගිකව එක්වීමක් නැතිව දෙකට බෙදී අංග සම්පූර්ණ දෙදෙනකු බවට පත් වෙන්න පුළුවන්. මෙහිදී ඔවුන් සම පමණක් නොව අලූත් පේශීන්, අන්ත්‍ර ආදී හැම එකක්ම වර්ධනය කර ගන්නවා. ඒ විතරක් නොවෙයි, අලූතින් මොළයකුත් තනා ගන්නවා.

ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න මෙහිදී විද්‍යාඥයන් කළේ පැතලි පණුවකු බ්ලේඞ් තලයකින් කපා දැමීමයි.

අදහන්නත් බැරි තරම්! මේ රූප පෙළෙන් දැක්වෙන්නේ ජලනාරී පැතලි පණුවකු අලූතින් වර්ධනය කර ගත් හිසෙහි සිය ඇස් මතු කර ගන්නා අයුරුයි

පැතලි පණුවාට විස්මිත ලෙස මේ මුලූ සිරුර ම, ඇස්, මොළය ආදී හැම එකක් ම අලූතින් ඇති කර ගන්න පුළුවන්

ආචාර්ය අබුබකර් කියන්නේ මෙහෙමයි: ”ඔබට කරන්න තියෙන්නේ එක පැතලි පණුවකු අරගෙන දවස් හතක් හෝ 10ක් වයස් වෙනකම් බලන් ඉඳල ඌ කැබලිවලට කපන එක විතරයි. වල්ගයෙන් අලූත් හිස කොටසක් හැදෙනවා. හිසෙන් පසු කොටස හැදෙනවා. ලොකු පණුවකු නම් කැබලි 20කට කපන්න පුළුවන්.”

මේ විදියට අවුරුදු හතරක් කළාමයි, ඔබට හැකි වන්නේ 20,000ක ජනපදයක් බිහි කර ගන්න.

ඔවුන් තුළ මේ අමරණීයත්වය ඇති කරන්නේ ඔවුන්ගේ සිරුරේ ඇති එක්තරා ජාන කොටසක් මගින්. ඒක හැඳින්වෙන්නේ ටොලෙමියර් කියලයි. ඒ ජාන කොටසෙ තමයි, මේ සතුන්ගේ අමරණීයත්වයේ රහස රැඳී තියෙන්නේ. ඒක ක්‍රොමොසෝම තුඩු වසා තියෙන ජෛව කාල නිර්ණය කරන කොටසක්. වෙනත් සතුන් තුළ දී ඒවායින් කෙරෙන්නේ සෛල බෙදීම හෝ අලූත්වැඩියා කිරීම හෝ වළක්වාලීමයි. එවිට වයස්ගත වීම සිදුවෙනවා.

නමුත් පැතලි පණුවන් විශේෂයේ මේ ටොලෙමියර් නම් ජාන කොටස වෙනස් විදියට කි‍්‍රයා කරමින් සෛලවලට බෙදන්න ඉඩ හරිනවා. වයස්ගත වීම වළක්වනවා.

ආචාර්ය අබුබකර් හා ඔහුගේ සගයා ආචාර්ය තෝමස් ටෑන් ඔවුන්ගේ පර්යේෂණ මගින් සමත් වී තියෙනවා මේ ජාන කොටස වෙන් කොට හඳුනා ගන්නට. බි්රතාන්යයේ ජාතික විද්‍යා ඇකඩමි සඟරාවේ මේ බව දැක්වෙන ලිපියක් පළ වී තියෙනවා.

පර්යේෂකයන් කියන්නේ, ඔවුන්ගේ ඊළඟ අරමුණ වන්නේ මේ සතාගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ තවදුරටත් හැදෑරීමත් ඒ අනුව අමරණීය සත්වයකු බිහිවන අයුරු ගැන වැඩිදුර අධ්‍යයනයත් කියලයි.

මේ පණුවන් ගැන හැදෑරීමේ දී ලබන වැඩිපුර දැනුම උදවු වේවි කඳ සෛල පිළිබඳ විද්‍යාඥයන්ට දීසියක් මත අලූතින් මේ හදවත්, අක්මා හෝ මොළ සෛල වර්ධනය කර ගන්නට. එය අපට උපකාර වේවි වියපත් වීමේ දී ඇති වන රෝග වළක්වා ගන්නට සුදුසු ඖෂධ වර්ග සංවර්ධනය කිරීම වේගවත් කරන්නට.

මෙම අධ්‍යයනය සඳහා අරමුදල් කොටසක් සැපයූ ජෛව තාක්ෂණ හා ජෛව විද්‍යා පර්යේෂණ මණ්ඩලයේ විශේෂඥයකු වන ඩග්ලස් කෙල් කියන්නේ, ”මේ පර්යේෂණයේ වැදගත්ම දායකත්වය සිදු වන්නේ දැනට අප විසින් කර ගෙන යනු ලබන වයස් ගත වීමේ කි‍්‍රයාවලිය පිළිබඳව මූලික අධ්යයනයන්ටයි. මිනිසා ඇතුළු වෙනත් සතුන්ගේ වියපත් වීම වැළැක්වීමට හා සෞඛ්‍යය නංවාලීමට ගන්නා පියවරවලට ශක්තිමත් පසුබිමක් ලබාදීමට මෙයින් ලොකු ගැම්මක් ලැබෙනු ඇති” කියායි.

taken from malkakulu website

[QUOTE="Alipak, post: 16729358, member: 404215"] [b]අමරණීය සත්වයෙක් හමුවෙයි.![/b] [B] [SIZE=5][COLOR=Purple]අමරණීය සත්වයෙක් හමුවෙයි.! [/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] නොමැරී සදාකල් ජීවත්වෙන්න ක්‍රමයක් දැන් පෑදෙන ලකුණු පහළ වෙමින් තියෙනවා. වයසට යන එක, මුහුණ රැලි වැටෙන එක, නවත්තන්න මිල අධික ආලේපන ගැල්වීම හෝ අමෘතය වැනි තිරිහන් වෙන බීම පාවිච්චිය අත් හරින්න. ළඟදීම ඒකට අවස්ථාව ඒවි. බි්රතාන්ය විද්‍යාඥයන් හිතන විදියට අමරණීය වීමේ රහස සොයා ගන්නට ඔවුන්ට පොටක් පෑදිලා තියෙනවා. ඔවුන් සිතන්නේ අමරණීය වීමේ රහස සැඟවිලා තියෙන්නෙ පැතලි පණුවන් (flatworms) තුළ බවයි. මේ ඉතා කුඩා ප්‍රාණීන් විශේෂය ජීවත්වෙන්නේ විල්, වැව්, පොකුණු ආදියේයි. මුළු සිරුර ම අලූත්වැඩියා කර ගනිමින් ඉතා සාර්ථකව සදාකල් ම ඔවුන් ජීවත්වෙන බව දැන් සොයා ගෙන තියෙනවා. [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://2.bp.blogspot.com/-55hG-6Ap5Pw/T1Lf_4FLS9I/AAAAAAAAByI/2yWXk4RXmbY/s640/2.JPG[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [URL="https://www.blogger.com/null"][/URL] මේ සතකු කොටස් දෙකකට කැපුවොත් හිස කොටසට පුළුවන් වල්ගා කොටස ඉක්මනින්ම වර්ධනය කර ගෙන සම්පූර්ණ සතකු බවට පත් වෙන්න. ඒ වගේ ම වල්ගය කොටසට පුළුවන් හිස කොටස ඉක්මනින් ම වර්ධනය කර ගන්න. හරි පුදුමයි නේද? ඒ විතරක් නෙවෙයි, කෑලි 20කට කැපුවොත් ඒ කෑලි 20න් ම සම්පූර්ණ සතුන් විසි දෙනෙක් හැදෙනවා. මේ බව හෙළි කර ගෙන ඇත්තේ එංගලන්තයේ නොටිංහැම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්. ඔවුන් දැනටමත් මේ පර්යේෂණය සඳහා එක පැතැලි පණුවකු කැබලි කර පැතැලි පණුවන් 20,000ක ‘ජනපදයක්’ බිහි කරල තියෙනවා. මේ පැතලි පණුවන්ගේ සිරුරු හා අවයව වයසට යන්නේ නැහැ. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, ඒ තනි සතා බෙදා වෙන් නො කළා නම් සමහර විට ලෙඩක් නැත්නම් ආසාදනයක් ඇති වුණේ නැත්නම් සදාකල් ජීවත් වේවි කියලයි. මේ පර්යේෂක කණ්ඩායමේ එක් සාමාජිකයකු වූ ආචාර්ය අසීස් අබුබකර් කියන්නේ, ”මගේ මතය නම් ඔවුන් දැනටමත් අමරණීය වී ඇති බවයි” කියායි. ඒ අනුව ඔවුන් විශ්වාස කරනවා මේ පර්යේෂණය ඔවුන්ට උදවු වේවි කියලා මිනිසාටත් නිරෝගීව හා ශක්තිමත්ව ජීවත්වීමට අවශ්‍ය පිළියමක් නිර්මාණය කරන්නට ඉදිරියේදී. දැනට ඔවුන් පර්යේෂණයට යොදා ගෙන ඇත්තේ බි්රතාන්යයේ පොකුණුවල ගල් යට හා ඒවා අතරේ ජිවත්වන ‘ෂිමිඩියේ මෙඩිටරානේ’ (Schmidtea mediterranea) නම් අපි‍්‍රකානු පරපෝෂිතයකුට නෑකම් කියන සත්ව විශේෂයක් සමගයි. ජලජ පැතලි පණු විශේෂයක් වූ මේ ජලනාරියන් (planarian flatworms) වඩාත් ඉක්මනින් තම අවයව වර්ධනය කර ගන්න දක්ෂයි. පැතලි පණුවාගේ හිසෙහි ඇත්තේ සරල මොළයක් හෙවත් ඒක රාශී වූ ස්නායු ල සමූහයක්. ඒවා ඕනෑම තැනක ඇති කඳ ෙසෙලවලින් අලූතින් නිර්මාණය කර ගන්න ඌට පුළුවන්. ඒ නිසයි දෙකඩ කළ විට මේ සතාට දෙදෙනකු බවට පත් වෙන්නෙ. ගැඩවිලකු නැත්නම් බිම් පණුවකු ඒ විදියට දෙකකට කැඩුණෙත් මිය යනවා. ‘ෂිමිඩියේ මෙඩිටරානේ’ (Schmidtea mediterranea) නම් වූ මේ ජලනාරි පැතලි පණුවකුගේ එක් මාදිලියකට ලිංගිකව එක්වීමක් නැතිව දෙකට බෙදී අංග සම්පූර්ණ දෙදෙනකු බවට පත් වෙන්න පුළුවන්. මෙහිදී ඔවුන් සම පමණක් නොව අලූත් පේශීන්, අන්ත්‍ර ආදී හැම එකක්ම වර්ධනය කර ගන්නවා. ඒ විතරක් නොවෙයි, අලූතින් මොළයකුත් තනා ගන්නවා. ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න මෙහිදී විද්‍යාඥයන් කළේ පැතලි පණුවකු බ්ලේඞ් තලයකින් කපා දැමීමයි. අදහන්නත් බැරි තරම්! මේ රූප පෙළෙන් දැක්වෙන්නේ ජලනාරී පැතලි පණුවකු අලූතින් වර්ධනය කර ගත් හිසෙහි සිය ඇස් මතු කර ගන්නා අයුරුයි [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://4.bp.blogspot.com/-9GmpWMfh5S0/T1Le47GEfkI/AAAAAAAAByA/p_LtWG7WdL4/s640/1.JPG[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple]පැතලි පණුවාට විස්මිත ලෙස මේ මුලූ සිරුර ම, ඇස්, මොළය ආදී හැම එකක් ම අලූතින් ඇති කර ගන්න පුළුවන්[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] ආචාර්ය අබුබකර් කියන්නේ මෙහෙමයි: ”ඔබට කරන්න තියෙන්නේ එක පැතලි පණුවකු අරගෙන දවස් හතක් හෝ 10ක් වයස් වෙනකම් බලන් ඉඳල ඌ කැබලිවලට කපන එක විතරයි. වල්ගයෙන් අලූත් හිස කොටසක් හැදෙනවා. හිසෙන් පසු කොටස හැදෙනවා. ලොකු පණුවකු නම් කැබලි 20කට කපන්න පුළුවන්.” මේ විදියට අවුරුදු හතරක් කළාමයි, ඔබට හැකි වන්නේ 20,000ක ජනපදයක් බිහි කර ගන්න. ඔවුන් තුළ මේ අමරණීයත්වය ඇති කරන්නේ ඔවුන්ගේ සිරුරේ ඇති එක්තරා ජාන කොටසක් මගින්. ඒක හැඳින්වෙන්නේ ටොලෙමියර් කියලයි. ඒ ජාන කොටසෙ තමයි, මේ සතුන්ගේ අමරණීයත්වයේ රහස රැඳී තියෙන්නේ. ඒක ක්‍රොමොසෝම තුඩු වසා තියෙන ජෛව කාල නිර්ණය කරන කොටසක්. වෙනත් සතුන් තුළ දී ඒවායින් කෙරෙන්නේ සෛල බෙදීම හෝ අලූත්වැඩියා කිරීම හෝ වළක්වාලීමයි. එවිට වයස්ගත වීම සිදුවෙනවා. නමුත් පැතලි පණුවන් විශේෂයේ මේ ටොලෙමියර් නම් ජාන කොටස වෙනස් විදියට කි‍්‍රයා කරමින් සෛලවලට බෙදන්න ඉඩ හරිනවා. වයස්ගත වීම වළක්වනවා. ආචාර්ය අබුබකර් හා ඔහුගේ සගයා ආචාර්ය තෝමස් ටෑන් ඔවුන්ගේ පර්යේෂණ මගින් සමත් වී තියෙනවා මේ ජාන කොටස වෙන් කොට හඳුනා ගන්නට. බි්රතාන්යයේ ජාතික විද්‍යා ඇකඩමි සඟරාවේ මේ බව දැක්වෙන ලිපියක් පළ වී තියෙනවා. පර්යේෂකයන් කියන්නේ, ඔවුන්ගේ ඊළඟ අරමුණ වන්නේ මේ සතාගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ තවදුරටත් හැදෑරීමත් ඒ අනුව අමරණීය සත්වයකු බිහිවන අයුරු ගැන වැඩිදුර අධ්‍යයනයත් කියලයි. මේ පණුවන් ගැන හැදෑරීමේ දී ලබන වැඩිපුර දැනුම උදවු වේවි කඳ සෛල පිළිබඳ විද්‍යාඥයන්ට දීසියක් මත අලූතින් මේ හදවත්, අක්මා හෝ මොළ සෛල වර්ධනය කර ගන්නට. එය අපට උපකාර වේවි වියපත් වීමේ දී ඇති වන රෝග වළක්වා ගන්නට සුදුසු ඖෂධ වර්ග සංවර්ධනය කිරීම වේගවත් කරන්නට. මෙම අධ්‍යයනය සඳහා අරමුදල් කොටසක් සැපයූ ජෛව තාක්ෂණ හා ජෛව විද්‍යා පර්යේෂණ මණ්ඩලයේ විශේෂඥයකු වන ඩග්ලස් කෙල් කියන්නේ, ”මේ පර්යේෂණයේ වැදගත්ම දායකත්වය සිදු වන්නේ දැනට අප විසින් කර ගෙන යනු ලබන වයස් ගත වීමේ කි‍්‍රයාවලිය පිළිබඳව මූලික අධ්යයනයන්ටයි. මිනිසා ඇතුළු වෙනත් සතුන්ගේ වියපත් වීම වැළැක්වීමට හා සෞඛ්‍යය නංවාලීමට ගන්නා පියවරවලට ශක්තිමත් පසුබිමක් ලබාදීමට මෙයින් ලොකු ගැම්මක් ලැබෙනු ඇති” කියායි. [/COLOR][/SIZE] [COLOR=purple]taken from malkakulu website [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom