Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමරණීය-සොල්දාදුවන්-විසි-නවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="bravehearts" data-source="post: 20156821" data-attributes="member: 513648"><p><span style="color: Navy"><span style="font-size: 15px">අතීතය අමතක වුවන්ට අතීතය මතක් කර දීමකි., සර්, අපි දැන් කිලෝමීටර් 28ක් විතර ඇතුලට ඇවිත් තියෙන්නෙ. හැම තැනම ටෙරාල HIGH SECURE 1ක් දීල තියෙනෙ..., ඔව් අපි මෙතන් නැවතිලා TARGETS ගමු. ගත වූයේ පැය ගනනක් උනත් එය සෙබලුන්ට නිමේශයක් බඳු වේලාවක් විය, ඈතින් සුපෝපබෝගී L.T.T.E රත පෙලක් වේගයෙන් පැමිණෙමින් තිබුනි. විශේශ බලකා සෙබලු 8ක් සමග කොටි කටට ගොස්, මහා විරු දිනයට පැමිණෙන කොටි නායකයන්ට ප්රහාර එල්ල කිරීමට නොබියව බාරගත්තේ, ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන් අතර සිටි තවත් වීරයෙක්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහයන්ය. ................................ රථ පෙල ලංවනවාත් සමගම අටේ කණ්ඩායම සමග ලලිත් ජයසිංහ ක්රියාත්මක විය, කොටි කිසිසේත් නොසිතූ විරූ ප්රහාරයක් එල්ල විය, මන්දයත්, එය කොටි පාලන ප්රදේශයක් පමනක්ම නොව ඔවුන්ගේ දැඩි ආරක්ෂාව තබා තිබූ ප්රදේශයකි. එහෙයින් ඔවුන් කිසි විටෙක නොසිතන්නට ඇත, අප වීරෝදාරයන් එහි සිටීය යන වග. නැවත පැමිණීම ගැන කිසිම බලාපොරොත්තුවක් සිතේ තිබෙන්නට නැතිව, ජීවිතය දේශ වෙනුවෙන් කැප කිරීමට සෙබලුන් ලලිත් ජයසිංහයන් සමග එක්වී ධරුණු ප්රහාර එල්ල කලහ. එහිදී කොටි නායකයන් කිහිප දෙන්ක්ද මියගියහ, තවද ඔවුනට දැඩි අලාබහානි සිදුවිනි. .............................. එහිදී කොටි මෙල්ල කලද, ඔවුන් නැවත එන ගමනේදී අතිරේක කොටි කණ්ඩායම් රැසක් සමගම ධරණු සටන් වදින්නට ජයසිංහයන් ඇතුලු පිරිසට සිදුවිය. අවාසනාවන්ත ලෙස පාදයට වැදුනු වෙඩි පහරින් ජයසිංහයන් බිම ඇද වැටුනි. ලාංකීය ලෙය පොලව දිගේ ගලා යද්දී නැවත නැගී සිටි ඔහු පහර පිට පහර එල්ල කරමින් සහෝදර සෙබලුන් සමග නවත සටනට එක්විය. කොටි ප්රහාර ධරුනු වීමත්, උණ්ඩ හිගකමත් මැද සටනේ යෙදී සිටි ජයසිංහයන් අවසන් වෙඩිමුරය තැබුවේ පපුව පසාරු කරගෙන ගිය උණ්ඩයක් පපුව තුල තබා ගනිමින්මය. ....................................... ඔහු දේශයක් එලිය කරන්නට, අපේ හෙට දවස වෙනුවෙන් තම ජීවිතය මව්බිම වෙනුවෙන් කැපකරන විට තම ලෙයින් සැදුනු මේ ලොව එලිය දැක නැති තම බිරිදගේ කුසයේ වැඩෙන බිලිදියකගේ පියෙකි. ........................ ශ්රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ දිග දුර විහිදුම් ඒකකයේ විශිෂ්ට නිලධාරියෙකු වූ මොහු රණ බිමේ පෑ සුරු විරුකම් නිසා වීර වීක්ක්රම විබුෂණ වීරක්ක්රිය පදක්කමෙන් දෙවරක්ම පිදුම් ලද අතර,දේශ පුත්, උතුරු නැගෙනහිර සංග්රාමික,50 වන යුධ හමුදා සංවත්සර හා පුර්ණ බුමි පදක්කම්වලින් පුද ලැබීමට තරම් අබීත සෙන්පතියෙක් විය. ........................ එදා ඒ පියපුතු සෙනෙහස අහිමි කල තිරිසන් යුගය අද අවසන් වී ඇත. මොහොතකට සිතන්න මිතුරනේ ඔවුන් රට වෙනුවෙන්, තම ආදරණීයයන් දමා ගියේ අප වෙනුවෙන් නිදහස් නිවහල් දැයක් තනනටයි. ඔවුන් කල දේ බලන විට, අප රටටත්, ඔවුනටත් කල දෙයක් නැත. ............................. ඔබ සදා අමරණීයයි පියාණෙනි. අපේ දේශයේ සැබෑ ආඩමබරය නුඹයි!</span></span></p></blockquote><p></p>
[QUOTE="bravehearts, post: 20156821, member: 513648"] [COLOR="Navy"][SIZE="4"]අතීතය අමතක වුවන්ට අතීතය මතක් කර දීමකි., සර්, අපි දැන් කිලෝමීටර් 28ක් විතර ඇතුලට ඇවිත් තියෙන්නෙ. හැම තැනම ටෙරාල HIGH SECURE 1ක් දීල තියෙනෙ..., ඔව් අපි මෙතන් නැවතිලා TARGETS ගමු. ගත වූයේ පැය ගනනක් උනත් එය සෙබලුන්ට නිමේශයක් බඳු වේලාවක් විය, ඈතින් සුපෝපබෝගී L.T.T.E රත පෙලක් වේගයෙන් පැමිණෙමින් තිබුනි. විශේශ බලකා සෙබලු 8ක් සමග කොටි කටට ගොස්, මහා විරු දිනයට පැමිණෙන කොටි නායකයන්ට ප්රහාර එල්ල කිරීමට නොබියව බාරගත්තේ, ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන් අතර සිටි තවත් වීරයෙක්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහයන්ය. ................................ රථ පෙල ලංවනවාත් සමගම අටේ කණ්ඩායම සමග ලලිත් ජයසිංහ ක්රියාත්මක විය, කොටි කිසිසේත් නොසිතූ විරූ ප්රහාරයක් එල්ල විය, මන්දයත්, එය කොටි පාලන ප්රදේශයක් පමනක්ම නොව ඔවුන්ගේ දැඩි ආරක්ෂාව තබා තිබූ ප්රදේශයකි. එහෙයින් ඔවුන් කිසි විටෙක නොසිතන්නට ඇත, අප වීරෝදාරයන් එහි සිටීය යන වග. නැවත පැමිණීම ගැන කිසිම බලාපොරොත්තුවක් සිතේ තිබෙන්නට නැතිව, ජීවිතය දේශ වෙනුවෙන් කැප කිරීමට සෙබලුන් ලලිත් ජයසිංහයන් සමග එක්වී ධරුණු ප්රහාර එල්ල කලහ. එහිදී කොටි නායකයන් කිහිප දෙන්ක්ද මියගියහ, තවද ඔවුනට දැඩි අලාබහානි සිදුවිනි. .............................. එහිදී කොටි මෙල්ල කලද, ඔවුන් නැවත එන ගමනේදී අතිරේක කොටි කණ්ඩායම් රැසක් සමගම ධරණු සටන් වදින්නට ජයසිංහයන් ඇතුලු පිරිසට සිදුවිය. අවාසනාවන්ත ලෙස පාදයට වැදුනු වෙඩි පහරින් ජයසිංහයන් බිම ඇද වැටුනි. ලාංකීය ලෙය පොලව දිගේ ගලා යද්දී නැවත නැගී සිටි ඔහු පහර පිට පහර එල්ල කරමින් සහෝදර සෙබලුන් සමග නවත සටනට එක්විය. කොටි ප්රහාර ධරුනු වීමත්, උණ්ඩ හිගකමත් මැද සටනේ යෙදී සිටි ජයසිංහයන් අවසන් වෙඩිමුරය තැබුවේ පපුව පසාරු කරගෙන ගිය උණ්ඩයක් පපුව තුල තබා ගනිමින්මය. ....................................... ඔහු දේශයක් එලිය කරන්නට, අපේ හෙට දවස වෙනුවෙන් තම ජීවිතය මව්බිම වෙනුවෙන් කැපකරන විට තම ලෙයින් සැදුනු මේ ලොව එලිය දැක නැති තම බිරිදගේ කුසයේ වැඩෙන බිලිදියකගේ පියෙකි. ........................ ශ්රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ දිග දුර විහිදුම් ඒකකයේ විශිෂ්ට නිලධාරියෙකු වූ මොහු රණ බිමේ පෑ සුරු විරුකම් නිසා වීර වීක්ක්රම විබුෂණ වීරක්ක්රිය පදක්කමෙන් දෙවරක්ම පිදුම් ලද අතර,දේශ පුත්, උතුරු නැගෙනහිර සංග්රාමික,50 වන යුධ හමුදා සංවත්සර හා පුර්ණ බුමි පදක්කම්වලින් පුද ලැබීමට තරම් අබීත සෙන්පතියෙක් විය. ........................ එදා ඒ පියපුතු සෙනෙහස අහිමි කල තිරිසන් යුගය අද අවසන් වී ඇත. මොහොතකට සිතන්න මිතුරනේ ඔවුන් රට වෙනුවෙන්, තම ආදරණීයයන් දමා ගියේ අප වෙනුවෙන් නිදහස් නිවහල් දැයක් තනනටයි. ඔවුන් කල දේ බලන විට, අප රටටත්, ඔවුනටත් කල දෙයක් නැත. ............................. ඔබ සදා අමරණීයයි පියාණෙනි. අපේ දේශයේ සැබෑ ආඩමබරය නුඹයි![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom