Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමරණීය-සොල්දාදුවන්-විසි-නවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භානු, ලක්ෂ්මන් හා විදූෂ නායකත්වය ලබාදුන් විශාල සටන මධ්‍යයෙහි වීරෝදාර සෙබලුන් පිරිසක් කොටි ආරක්ශක වලල්ල අතරින් ඇතුල් විය.

එලිය වැටෙත්ම භූමියේ වාසිය කොටින් අතට පත් විය.කුඹුරු වලින් සමන්විත විවුර්ත භූමියක් නිසා සෙබලුන්ට ආවරණය වීම අවාසිදායක විය.

කොටි ආරක්ශක වලල්ල නැවත සාදා ගත් නිසා ඇතුලට ගිය ගැමුණු රෙජිමේන්තුවේ කණ්ඩායම් දෙක සිර වුණි. ආදරණීය සෙබලුන් හය දෙනෙකුගේ සිරුරු කොටි අතට පත් විය. තවත් තිදෙනෙකුගේ සිරුරු ආරක්ශක වලල්ල ඉදිරිපිට වැටී තිබුණි. සාමාන්‍ය සෙබල සුසිල් ප්‍රේමරත්න විරුවා හට පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් හමු වුණි. ඔහු වහාම අණ දෙන නිලධාරීවරයාට කතා කර ඊලඟට කිරීමට අවශ්‍ය දෙය අසා ගත්හ. කොටි කටේ ජීවිතත් මරණයත් අතර සිටි සුසිල් ආදරණීය විරුවෙකුගේ මල සිරුරක්ද රැගෙන සෙමින් ඉදිරියට ඇදුනි.

ඉදිරියට එන ඔහු දුටුවේ තම ආදරණීය මිතුරු සෙබලෙකු වතුර ඉල්ලමින් වෙඩි වැදී වැටී සිටින අයුරුයි.

සුසිල් අණ දෙන නිලධාරියා අමතයි. "සර්, මගේ ඉස්සරහ ටෙරාල 20ක් විතර ඉන්නව, මෙයා වතුර ඉල්ලනව, යයි තත්වය ඔහු රහසේ පැහැදිලි කලේය. " > අනදෙන නිලධාරී වරයා ඔහු අමතා කීවේ, "පුතා මං ඔයාව කොහොම හරි ගන්නව, ඔයා boddy1 තියල casualty කෙනා අරන් යන්න. ඔයා බය වෙන්න එපා, අපි ඔක්කොම ඔයා වෙනුවෙන් ඉන්නව." එම වදනින් තවත් සිතට දෛර්ය ගත් ඔහු තුවාල ලැබූ සෙබලාද ගෙන, අඳුර වැටෙත්ම යුධ අගලක් දිගේ කොටි විශාල ප්‍රමාණයක් මැද, සැඟවී විත් වැවකට බැස නෙලුම් කොල අතරින් කොටින්ට නොපෙනෙන සේ නැවත හමුධා පාලන ප්‍රදේශයට පැමිණියේ තම මිතුරු සෙබලුන්ගේ අත්පොලසන් හඬත් මැදිවයි!

දිවි පරදුවට තබා කල මෙම වීරක්‍රියාව නිසා ඔහුගේ තනතුර උසස් කල අතර, වීර පදක්කමක්ද ආදරණීය බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා නිර්දේශ කර තිබුණි.

ආදරණීය මිතුරනේ, සිතා බලන්න, එක බත් පත එකට අනාගෙන කෑ තම ආදරණීය මිතුරන් තමන් ඉදිරිපිට මැරී වැටෙන විට ඔවුන්ගේ හදවත් කෙතරම් කම්පා වන්නට ඇත්ද? මැරුණු සිරුරට පවා ගරු කරමින් එය කොටින්ගෙන් බේරාගෙන ඒමට තම ජීවිතයේ අණතුරු බව පවා නොතැකූ දහස් ගනන් ආදරණීය විරුවන්ගේ අභිමානය අද අපි නිදහසේ බුක්ති විඳින්නෙමු.

නලලට අත තබා, හිස නමා ආචාර කරන්නම් ඔබට,

හිරුත්, මවත්, මවුබිමත්, ඔබත් මා හට එක හා සමානයි මාගේ සදාදරණීය විරුවානනි.

ගරු කරන්නනම් ඔබට දිවි ඇතිතුරා, ලබා දුන්නාට නිදහස් නිවහල් මව්බිමක් අප සැමට!

[QUOTE="bravehearts, post: 20156849, member: 513648"] [SIZE="4"][COLOR="Navy"]භානු, ලක්ෂ්මන් හා විදූෂ නායකත්වය ලබාදුන් විශාල සටන මධ්‍යයෙහි වීරෝදාර සෙබලුන් පිරිසක් කොටි ආරක්ශක වලල්ල අතරින් ඇතුල් විය. එලිය වැටෙත්ම භූමියේ වාසිය කොටින් අතට පත් විය.කුඹුරු වලින් සමන්විත විවුර්ත භූමියක් නිසා සෙබලුන්ට ආවරණය වීම අවාසිදායක විය. -------------------------------------------- කොටි ආරක්ශක වලල්ල නැවත සාදා ගත් නිසා ඇතුලට ගිය ගැමුණු රෙජිමේන්තුවේ කණ්ඩායම් දෙක සිර වුණි. ආදරණීය සෙබලුන් හය දෙනෙකුගේ සිරුරු කොටි අතට පත් විය. තවත් තිදෙනෙකුගේ සිරුරු ආරක්ශක වලල්ල ඉදිරිපිට වැටී තිබුණි. සාමාන්‍ය සෙබල සුසිල් ප්‍රේමරත්න විරුවා හට පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් හමු වුණි. ඔහු වහාම අණ දෙන නිලධාරීවරයාට කතා කර ඊලඟට කිරීමට අවශ්‍ය දෙය අසා ගත්හ. කොටි කටේ ජීවිතත් මරණයත් අතර සිටි සුසිල් ආදරණීය විරුවෙකුගේ මල සිරුරක්ද රැගෙන සෙමින් ඉදිරියට ඇදුනි. -------------------------------------------- ඉදිරියට එන ඔහු දුටුවේ තම ආදරණීය මිතුරු සෙබලෙකු වතුර ඉල්ලමින් වෙඩි වැදී වැටී සිටින අයුරුයි. සුසිල් අණ දෙන නිලධාරියා අමතයි. "සර්, මගේ ඉස්සරහ ටෙරාල 20ක් විතර ඉන්නව, මෙයා වතුර ඉල්ලනව, යයි තත්වය ඔහු රහසේ පැහැදිලි කලේය. " > අනදෙන නිලධාරී වරයා ඔහු අමතා කීවේ, "පුතා මං ඔයාව කොහොම හරි ගන්නව, ඔයා boddy1 තියල casualty කෙනා අරන් යන්න. ඔයා බය වෙන්න එපා, අපි ඔක්කොම ඔයා වෙනුවෙන් ඉන්නව." එම වදනින් තවත් සිතට දෛර්ය ගත් ඔහු තුවාල ලැබූ සෙබලාද ගෙන, අඳුර වැටෙත්ම යුධ අගලක් දිගේ කොටි විශාල ප්‍රමාණයක් මැද, සැඟවී විත් වැවකට බැස නෙලුම් කොල අතරින් කොටින්ට නොපෙනෙන සේ නැවත හමුධා පාලන ප්‍රදේශයට පැමිණියේ තම මිතුරු සෙබලුන්ගේ අත්පොලසන් හඬත් මැදිවයි! -------------------------------------------- දිවි පරදුවට තබා කල මෙම වීරක්‍රියාව නිසා ඔහුගේ තනතුර උසස් කල අතර, වීර පදක්කමක්ද ආදරණීය බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා නිර්දේශ කර තිබුණි. -------------------------------------------- ආදරණීය මිතුරනේ, සිතා බලන්න, එක බත් පත එකට අනාගෙන කෑ තම ආදරණීය මිතුරන් තමන් ඉදිරිපිට මැරී වැටෙන විට ඔවුන්ගේ හදවත් කෙතරම් කම්පා වන්නට ඇත්ද? මැරුණු සිරුරට පවා ගරු කරමින් එය කොටින්ගෙන් බේරාගෙන ඒමට තම ජීවිතයේ අණතුරු බව පවා නොතැකූ දහස් ගනන් ආදරණීය විරුවන්ගේ අභිමානය අද අපි නිදහසේ බුක්ති විඳින්නෙමු. -------------------------------------------- නලලට අත තබා, හිස නමා ආචාර කරන්නම් ඔබට, හිරුත්, මවත්, මවුබිමත්, ඔබත් මා හට එක හා සමානයි මාගේ සදාදරණීය විරුවානනි. ගරු කරන්නනම් ඔබට දිවි ඇතිතුරා, ලබා දුන්නාට නිදහස් නිවහල් මව්බිමක් අප සැමට![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom