Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමරදේව ගාන්ධර්වාභිධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් 1927 වසරේ දෙසැම්බර් මස 5 වැනිදා මොරටුවේදී උපත ලැබුවා. එ් දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙසයි.

සිය පියාගෙන් මෙන්ම ඉන්දිය ශාස්තී‍්‍රය ගුරුවරයෙකු වූ සිය වැඩිමහල් සොහෝදරයෙකුගෙන්ද පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් ආභාෂය ලැබුවා. ඔහුගේ මුල් නම වූයේ වනක්කුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරේරායි.

පසුව අමරදේව යන ආරෝපිත නාමය ඔහුට යොදන්නේ ශී‍්‍ර ලාංකේය කලා ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින්. ඔහු ශ්‍රාවක සිත් තුළ සදා නොමැකෙන මතකයක් සටහන් කළා.

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් මුල් අධ්‍යාපනය ලැබුවේ ශී‍්‍ර සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන්. පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයෙන්, කළුතර විද්‍යාලයෙන් සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ඔහු ද්විතියීක අධ්‍යාපනය ලැබුවා. ලක්නව් හි පිහිටි බාත්කන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන්ද අධ්‍යාපනය ලැබූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් පසුව ශී‍්‍ර ලංකාවට පැමිණ ගුවන් විදුලි සංස්ථාවටද එක්වුණා.

සිතාරය, තබ්ලාව, හාමෝනියම වැනි ශාස්තී‍්‍රය සංගීත භාණ්ඩ හැසිරවීමට පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ට තිබුණේ අපූර්ව හැකියාවක්. අශෝක මාලා චිත්‍රපටය සඳහා එහි සංගීත අධ්යක්ෂවරයා වූ මොහොමඞ් ගවුස් මාස්ටර් තම ප්‍රදාන වයලින් වාදකයා ලෙස යොදා ගත්තේද ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්.

සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතයද පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් සිය නිර්මාණ සඳහා නිර්ණාමාන්තමක ලෙස දායක කර ගත්තා.

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් විසින් දිනා ගන්නා ලද සම්මාන ගනණද ඉතා විශාලයි. පිලිපීන රමෝන්, මග්සයිසායි සම්මානය, ඉන්දියානු පද්ම ශී‍්‍ර සම්මානය, ශී‍්‍ර ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය සහ දේශමාන්‍ය සම්මානය එ්වායින් කිහිපයක්.

1967දී යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ මාලදිවයින් ජාතික ගීය සඳහා තනුව නිර්මාණය කළේද ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්.

අභාවප්‍රාප්ත වන විට ඔහු පසු වූයේ 88 වැනි වියේයි.

[QUOTE="Hashan dis, post: 20868622, member: 124785"] [SIZE=4]පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් 1927 වසරේ දෙසැම්බර් මස 5 වැනිදා මොරටුවේදී උපත ලැබුවා. එ් දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙසයි. සිය පියාගෙන් මෙන්ම ඉන්දිය ශාස්තී‍්‍රය ගුරුවරයෙකු වූ සිය වැඩිමහල් සොහෝදරයෙකුගෙන්ද පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් ආභාෂය ලැබුවා. ඔහුගේ මුල් නම වූයේ වනක්කුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරේරායි. පසුව අමරදේව යන ආරෝපිත නාමය ඔහුට යොදන්නේ ශී‍්‍ර ලාංකේය කලා ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින්. ඔහු ශ්‍රාවක සිත් තුළ සදා නොමැකෙන මතකයක් සටහන් කළා. ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් මුල් අධ්‍යාපනය ලැබුවේ ශී‍්‍ර සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන්. පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයෙන්, කළුතර විද්‍යාලයෙන් සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ඔහු ද්විතියීක අධ්‍යාපනය ලැබුවා. ලක්නව් හි පිහිටි බාත්කන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන්ද අධ්‍යාපනය ලැබූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් පසුව ශී‍්‍ර ලංකාවට පැමිණ ගුවන් විදුලි සංස්ථාවටද එක්වුණා. සිතාරය, තබ්ලාව, හාමෝනියම වැනි ශාස්තී‍්‍රය සංගීත භාණ්ඩ හැසිරවීමට පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ට තිබුණේ අපූර්ව හැකියාවක්. අශෝක මාලා චිත්‍රපටය සඳහා එහි සංගීත අධ්යක්ෂවරයා වූ මොහොමඞ් ගවුස් මාස්ටර් තම ප්‍රදාන වයලින් වාදකයා ලෙස යොදා ගත්තේද ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්. සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතයද පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් සිය නිර්මාණ සඳහා නිර්ණාමාන්තමක ලෙස දායක කර ගත්තා. ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් විසින් දිනා ගන්නා ලද සම්මාන ගනණද ඉතා විශාලයි. පිලිපීන රමෝන්, මග්සයිසායි සම්මානය, ඉන්දියානු පද්ම ශී‍්‍ර සම්මානය, ශී‍්‍ර ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය සහ දේශමාන්‍ය සම්මානය එ්වායින් කිහිපයක්. 1967දී යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ මාලදිවයින් ජාතික ගීය සඳහා තනුව නිර්මාණය කළේද ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්. අභාවප්‍රාප්ත වන විට ඔහු පසු වූයේ 88 වැනි වියේයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom