අමරදේව ජීවන ගමනේ ගැයූ "අවසාන පද පේළිය"

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අමරදේව ජීවන ගමනේ ගැයූ "අවසාන පද පේළිය"

    අමරදේව ශූරීන් ජීවන ගමනේ ගැයූ "අවසාන පද පේළිය"



    ඔබවන් නිහතමානී මෙන්ම දක්ශ කෙනෙක් මෙ රන් දෙරනෙ යලි ඉපදෙන්නෙ නැත,,ඔබම නැවත රන් දෙරනෙ ඉපදුනොත් මිස......... :(:(:(:(











    පින්කෙත හෙළ රන්දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා!
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පින්කෙත හෙළ රන්දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා!
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එතුමා තරම් වාසනාවන්ත කලාකරුවෙක් කොහෙවත් නැතුව ඇති බං
    පොලවේ පය ගහපු, ප්‍රතිභාපුර්ණ, නිරහංකාර, අව්‍යාජ කියන මේ හැමදේම තියෙන වාසනාවන්ත ජිවිතයක් ගත කරපු කෙනෙක්.
    මේ ටිකේම මට පුරුද්දට එතුමාගේ සින්දුවක් ඉබේම කියන්න ගත්තත් එකපාරම අනේ මේ මනුස්සයත් නැතිවුනා නේද කියල ඔලුවට එනකොට මාරම දුකයි බං...
    සංගීත මුදලාලිලා විනාස කරගෙන යන අපේ රටේ සංගීත කලාව බේරගන්න ආයෙම එන්න හේතු වාසනා වේවා !
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචංලා,
    අමරදේව සර් ගායනා කල අවසන් ගීතය පුලුවන් කෙනෙක් හොයලා දෙනවාද..?

    සිරසේ එවුන් ඒක පෙන්නුවාලු..

    "ගලයි ගොළු ගඟ" බැලේ එකේ ගීතයක්.
    බැලේ එක තවම එලියට ආවේ නෑ..
    හැබැයි සිංදුව ආවා.


    සිංදුවේ මුල් පද තමයි,

    "බිම් කළුවර විත් නිම්නයේ වැතිරී"


    දැකපු කෙනෙක්,
    දන්න කෙනෙක්,
    උදව් කරන්න..

    ඔහු වෙනුවෙන් කෙරෙන උපහාරයකට හොයන්නේ...
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පින්කෙත හෙළ රන්දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා!