Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමරනීය ක්ලෑරන්ස් 1 ඒ ඔබ බව දනිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමරනීය ක්ලෑරන්ස් 1 ඒ ඔබ බව දනිමි

මංගො නෑන්දගෙ ඈස් වහල ඔහු කොහොම හරි වෙලාවක් හොයාගෙන සිය පෙම්වතියව හමු වෙනව .. වෙනින් පෙම්වතුන් කාමයෙන් මත් වෙලා එකිනෙකාව වෙලාගෙන ඉන්න ඒ වගේ වෙලාවකව ඔහු තම පෙම්වතිය සමග සුහද පිලි සදරක්... දේත් අල්ලාගෙන ඔවුන්ගේම ලොවක තනිවෙලා ඔවුන් එකිනෙකා ගෙන් ප්‍රශ්න අහගන්නව....

පෙම්වතා - ඔයාගෙ අම්ම නෑති වුනේ ඔයා පොඩි කාලෙදිමද???

පෙම්වතිය- ඔව් මට අවුරුද්දක් විතර ඈති මගෙ හිතේ...

පෙම්වතා - ඒ කියන්නෙ ඔයාට අම්මව මතකවත් නෑතුව ඈති??

පෙම්වතිය - නෑ නෑ මට මතකයි යන්තම් චායාවක් වගේ මතකයි... ඒත් මම හෑම තිස්සෙම මතකය අවුස්සව අවුස්සව හොයනව හරියටම ඒ රූපය.. ඒත් පෑහෑදිලි නෑ.. ඒත් ඒ අම්ම කියල මම දන්නව...

පෙම්වතා- මට දුකයි ඔයා ගෑන... ඈත්තටම ඔයාට අම්මගෙ ආදරය ලෑබිල නෑ..

පෙම්වතිය - ඔයා කොහොමද එහෙම කියන්නෙ?? අම්ම මට නෑතිවෙන්න කලින් අම්ම මාව කොච්චර නලවන්න ඈද්ද??? මම අඩනකොට තන පුඩුව මගෙ මුවට තියල කොච්චරනම් ලේකිරි පොවන්න ඈතිද??? තව ආදරයෙන් මගෙ හිස අතගාලා අනේ මගේ දුවේ කියලා ආදරයෙන් මාව කීපාරක් තුරුලු ගෙන ඉබල ඈත්ද??? මට තාමත් ඒ සුවද දෑනෙනව.. මම ඒ සුවදට ආදාරය කරන්ව අනේ අම්මෙ අම්මට යද්දි අම්මගෙ දෝනිව ගෙනියන්න අමතක උනානෙ...

ඉන් පසු පෙම්වතා පෙම්වතියට සමුදීල ගෙදර යනව ගියාට හිත නිස්කලන්ක නෑ පෙම්වතියගෙ කවතාවම හිතේ රෑව් දෙනව .. ඔහුගේ අතට නිරායාසයෙන්ම පන්හිද පෑමිනෙනව.. ඔහු මොනවදෝ කොලයක කුරුටු ගානව.. කුරුටු ගලා ඒ කොලය අරන් තියන්ව... ඈත්තටම මොනවද ඒ ඔහු කුරුටු ගෑවේ ???

මේ තියෙන්නෙ ඒ දේ...

[YOUTUBE]MwuYbyLVUkQ[/YOUTUBE]

ඔව් ඒ පෙම්වතා ක්ලෑරන්ස් විජේවරදනයනුයි... පෙම්වතිය ඔහුගේ දයාබර බිරිය ශීලා විජේවර්දනයි.. බලන්න ඔහු කෙතරම් දක්ශයෙක්ද තම පෙම්වතියගේ වදනකින් මෙවන් ගීයක් නිර්මානය කිරීමට

(සෑලකිය යුතුයි , මෙමෙ දෙබස මේ ආකාරයෙන්ම සිදු නොවූවා වෙන්න පුලුවන් නමුත් මෙමෙ ගීත ලිය වෙන්නෙ ශීලා මහත්මියගෙ මව පිලිබද විජේවර්දනයන් හා කල කතා බහකින් බවනම් සත්‍යයක්)

[QUOTE="chamal89, post: 13650228, member: 116719"] [b]අමරනීය ක්ලෑරන්ස් 1 ඒ ඔබ බව දනිමි[/b] [SIZE=4][COLOR=Navy]මංගො නෑන්දගෙ ඈස් වහල ඔහු කොහොම හරි වෙලාවක් හොයාගෙන සිය පෙම්වතියව හමු වෙනව .. වෙනින් පෙම්වතුන් කාමයෙන් මත් වෙලා එකිනෙකාව වෙලාගෙන ඉන්න ඒ වගේ වෙලාවකව ඔහු තම පෙම්වතිය සමග සුහද පිලි සදරක්... දේත් අල්ලාගෙන ඔවුන්ගේම ලොවක තනිවෙලා ඔවුන් එකිනෙකා ගෙන් ප්‍රශ්න අහගන්නව.... පෙම්වතා - ඔයාගෙ අම්ම නෑති වුනේ ඔයා පොඩි කාලෙදිමද??? පෙම්වතිය- ඔව් මට අවුරුද්දක් විතර ඈති මගෙ හිතේ... පෙම්වතා - ඒ කියන්නෙ ඔයාට අම්මව මතකවත් නෑතුව ඈති?? පෙම්වතිය - නෑ නෑ මට මතකයි යන්තම් චායාවක් වගේ මතකයි... ඒත් මම හෑම තිස්සෙම මතකය අවුස්සව අවුස්සව හොයනව හරියටම ඒ රූපය.. ඒත් පෑහෑදිලි නෑ.. ඒත් ඒ අම්ම කියල මම දන්නව... පෙම්වතා- මට දුකයි ඔයා ගෑන... ඈත්තටම ඔයාට අම්මගෙ ආදරය ලෑබිල නෑ.. පෙම්වතිය - ඔයා කොහොමද එහෙම කියන්නෙ?? අම්ම මට නෑතිවෙන්න කලින් අම්ම මාව කොච්චර නලවන්න ඈද්ද??? මම අඩනකොට තන පුඩුව මගෙ මුවට තියල කොච්චරනම් ලේකිරි පොවන්න ඈතිද??? තව ආදරයෙන් මගෙ හිස අතගාලා අනේ මගේ දුවේ කියලා ආදරයෙන් මාව කීපාරක් තුරුලු ගෙන ඉබල ඈත්ද??? මට තාමත් ඒ සුවද දෑනෙනව.. මම ඒ සුවදට ආදාරය කරන්ව අනේ අම්මෙ අම්මට යද්දි අම්මගෙ දෝනිව ගෙනියන්න අමතක උනානෙ... ඉන් පසු පෙම්වතා පෙම්වතියට සමුදීල ගෙදර යනව ගියාට හිත නිස්කලන්ක නෑ පෙම්වතියගෙ කවතාවම හිතේ රෑව් දෙනව .. ඔහුගේ අතට නිරායාසයෙන්ම පන්හිද පෑමිනෙනව.. ඔහු මොනවදෝ කොලයක කුරුටු ගානව.. කුරුටු ගලා ඒ කොලය අරන් තියන්ව... ඈත්තටම මොනවද ඒ ඔහු කුරුටු ගෑවේ ??? මේ තියෙන්නෙ ඒ දේ...[/COLOR][/SIZE] [YOUTUBE]MwuYbyLVUkQ[/YOUTUBE] [SIZE=5][COLOR=Navy]ඔව් ඒ පෙම්වතා ක්ලෑරන්ස් විජේවරදනයනුයි... පෙම්වතිය ඔහුගේ දයාබර බිරිය ශීලා විජේවර්දනයි.. බලන්න ඔහු කෙතරම් දක්ශයෙක්ද තම පෙම්වතියගේ වදනකින් මෙවන් ගීයක් නිර්මානය කිරීමට [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red](සෑලකිය යුතුයි , මෙමෙ දෙබස මේ ආකාරයෙන්ම සිදු නොවූවා වෙන්න පුලුවන් නමුත් මෙමෙ ගීත ලිය වෙන්නෙ ශීලා මහත්මියගෙ මව පිලිබද විජේවර්දනයන් හා කල කතා බහකින් බවනම් සත්‍යයක්)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom