Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමරුවේ_නොවැටි_බඳිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කියන්න යන්නෙ හොටලයක් තෝරගන්න එක ගැන. මම දන්නේ කොළඹ තියෙන ඒවා ගැන,අනිත් පළාත් වල මිළ ගණන් කොළඹට වඩා අඩුවෙවි.මුලින් තීරණය කරන්න කීයකට ආරාධනා කරනවද කියලා.ගොඩක් හොටෙල්/හෝල් එන පිරිස අනුව නොමිලේ දෙන සේවාවල් තීර්ණය කරනවා. ප්ලේට්නම් රු.800 ඉඳන් උඩට තියෙනවා.අඩු ගානට තියෙන මෙනු වලට යනවද කියන එක පොඩ්ඩක් හිතලා මතලා කරන්න,මොකද එදාට එන අය අනිවර්යෙන් හොයන දෙයක් තමා දෙන කෑම එක,අනිත් එක මනමාලි ලස්සනට අන්ඳලාද කියන එක . අඩුත් නැති වැඩිත් නැති අතරමැදි එක්කට යන්න.රු1200-2000 අතර හොඳ මෙනු තියෙන හොටෙල්/හෝල් ඕන තරම් තියෙනවා. ඊළඟට බලමු නොමිලේ දෙන සේවාවල් මොනවද කියලා…ගොඩක් හොටෙල් වල 100 වැඩි,150 වැඩි,200 වැඩි වෙද්දි නොමිලේ දෙන සේවාවල් තියෙනවා.පොරුව,සෙටිබැක්,පොඩි ඩෙකරේශන්( පුටු,මේස,එන්ට්රන්ස් ),පහන,කේක් මේස,රෙජිසටර් මේස, ගොඩක් හොටෙල් වල 100 වැඩි,150 වැඩි,200 වැඩි වෙද්දි නොමිලේ දෙන සේවාවල් තියෙනවා.පොරුව,සෙටිබැක්,පොඩි ඩෙකරේශන්( පුටු කවර(රු5000 /එකක් රු50 විතර),මේස,එන්ට්රන්ස් ),පහන,කේක් මේස,රෙජිස්ටර් මේස,වැඩිපුර කෑම ප්ලේට්,බාර් සර්විස්, වෙඩින්ග් හෝල් එක වගේ දේවල් නොමිලේ දෙනවා එන පිරිස අනුව. එන පිරිස අඩු වුනොත් මෙවා නොමිලේ නොලැබෙන්න පුළුවන්,එ වගෙම කට්ටිය ආවත් සමහර හොටෙල්/හෝල් වල මේවට වෙනම ගනන් එකතු වෙන්න පුළුවන්.එ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න.ඇහුවෙ නැත්තන් ගොඩක් තැන්වලින් කියන්නෙ නැහැ.ෆුල් පේමන්ට් ගෙවන්න යද්දි තමයි දැනගන්න වෙන්නෙ. හෝල් දෙන වෙලාවක් තියෙනවා.ඊට වැඩි කාලය ගියාම පැයකට අමතර මුදලක් ගන්න තැන් තියෙනවා.රු5000-10000 විතර වේවි.හෝල් නොමිලෙ දෙන තැන් වගෙම මුදල් ගන්න තැනුත් තියෙනවා.තව ඒසි වලට කියල වෙනම ගානක් ගන්න පුළුවන්.පිටින් ලිකර් ගෙනවනම් වෙනම ගානක් ගන්න තැන් තියෙනවා (රු 3000-5000 අතර වගෙ,නැත්නම් ගේන බෝතල ගාන අනුව මිලක් තීරනය වෙනවා).සමහර තැන් වල එයලගෙන corkage,බයිට්,සොෆ්ට් ඩ්රින්ක් ගන්න ඕන වගෙ කොන්දේසි තියෙනවා.ඒ නිසා මේ හැමදෙයක්ම ඔළුවෙ තියාගෙන ගිහින් කතාකරන්න.

මේ තියෙන්නෙ උදාහරනයක් :

[QUOTE="mano3989, post: 18099576, member: 348050"] [SIZE="4"]දැන් කියන්න යන්නෙ හොටලයක් තෝරගන්න එක ගැන. මම දන්නේ කොළඹ තියෙන ඒවා ගැන,අනිත් පළාත් වල මිළ ගණන් කොළඹට වඩා අඩුවෙවි.මුලින් තීරණය කරන්න කීයකට ආරාධනා කරනවද කියලා.ගොඩක් හොටෙල්/හෝල් එන පිරිස අනුව නොමිලේ දෙන සේවාවල් තීර්ණය කරනවා. ප්ලේට්නම් රු.800 ඉඳන් උඩට තියෙනවා.අඩු ගානට තියෙන මෙනු වලට යනවද කියන එක පොඩ්ඩක් හිතලා මතලා කරන්න,මොකද එදාට එන අය අනිවර්යෙන් හොයන දෙයක් තමා දෙන කෑම එක,අනිත් එක මනමාලි ලස්සනට අන්ඳලාද කියන එක :D. අඩුත් නැති වැඩිත් නැති අතරමැදි එක්කට යන්න.රු1200-2000 අතර හොඳ මෙනු තියෙන හොටෙල්/හෝල් ඕන තරම් තියෙනවා. ඊළඟට බලමු නොමිලේ දෙන සේවාවල් මොනවද කියලා…ගොඩක් හොටෙල් වල 100 වැඩි,150 වැඩි,200 වැඩි වෙද්දි නොමිලේ දෙන සේවාවල් තියෙනවා.පොරුව,සෙටිබැක්,පොඩි ඩෙකරේශන්( පුටු,මේස,එන්ට්රන්ස් ),පහන,කේක් මේස,රෙජිසටර් මේස, ගොඩක් හොටෙල් වල 100 වැඩි,150 වැඩි,200 වැඩි වෙද්දි නොමිලේ දෙන සේවාවල් තියෙනවා.පොරුව,සෙටිබැක්,පොඩි ඩෙකරේශන්( පුටු කවර(රු5000 /එකක් රු50 විතර),මේස,එන්ට්රන්ස් ),පහන,කේක් මේස,රෙජිස්ටර් මේස,වැඩිපුර කෑම ප්ලේට්,බාර් සර්විස්, වෙඩින්ග් හෝල් එක වගේ දේවල් නොමිලේ දෙනවා එන පිරිස අනුව. එන පිරිස අඩු වුනොත් මෙවා නොමිලේ නොලැබෙන්න පුළුවන්,එ වගෙම කට්ටිය ආවත් සමහර හොටෙල්/හෝල් වල මේවට වෙනම ගනන් එකතු වෙන්න පුළුවන්.එ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න.ඇහුවෙ නැත්තන් ගොඩක් තැන්වලින් කියන්නෙ නැහැ.ෆුල් පේමන්ට් ගෙවන්න යද්දි තමයි දැනගන්න වෙන්නෙ. හෝල් දෙන වෙලාවක් තියෙනවා.ඊට වැඩි කාලය ගියාම පැයකට අමතර මුදලක් ගන්න තැන් තියෙනවා.රු5000-10000 විතර වේවි.හෝල් නොමිලෙ දෙන තැන් වගෙම මුදල් ගන්න තැනුත් තියෙනවා.තව ඒසි වලට කියල වෙනම ගානක් ගන්න පුළුවන්.පිටින් ලිකර් ගෙනවනම් වෙනම ගානක් ගන්න තැන් තියෙනවා (රු 3000-5000 අතර වගෙ,නැත්නම් ගේන බෝතල ගාන අනුව මිලක් තීරනය වෙනවා).සමහර තැන් වල එයලගෙන corkage,බයිට්,සොෆ්ට් ඩ්රින්ක් ගන්න ඕන වගෙ කොන්දේසි තියෙනවා.ඒ නිසා මේ හැමදෙයක්ම ඔළුවෙ තියාගෙන ගිහින් කතාකරන්න. මේ තියෙන්නෙ උදාහරනයක් : [IMG]http://i60.tinypic.com/2i894ps.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom