Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමරුවේ_නොවැටි_බඳිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්තරං බඩු ඉතින් කොළඹ හෙට්ටිවිදිය,පරණ මාළු මාකට් එක,වැල්ලවත්ත හරියෙ ඕන තරම් කඩ තියෙනවා.කොහොමත් මුදු දෙකයි, මාලේටයි ලක්ශ 1.4-2 ත් අතර ගානක් යවි මේ දවස් වල මිළ අනුව.අපිනම් කලෙ වෙබ් එකේ ඩිසයින් තෝරලා ගෙවල් පැත්තේ රත්තරං බඩු හදන අය්යා කෙනක්ට කියලා හදාගත්ත එක.ඉතින් කාඩේට වැඩිය අඩුවෙන් එ ඩිසයින්ම හදාගන්න පුළුවන් වුනා. කෙල්ල ශේප්නම් ලොකු වැඩ නැති මාලයක් ගන්න,නැත්තම ඉතින් ඔය ටිකේ ගාන දෙකත් පනී. කකුල් හොඳන මල්ලිටත් එකක් දෙන්න ඕ නනේ,කොල්ලට ඕනෙනම් දෙන්න,නැත්තන් ඕනෙත් නැහැ.අපි සල්ලි දුන්නේ.චාරිත්‍රෙට නිකන් මුද්දක් දාන්න. දෙවෙනි මනමාලිට,මල් කුමාරිට,හෝම්කමින්ග් ,ගොයිනවේ තියෙනවම් එවාට මනමාලට අවශ ආභරණ සැලොන් එකෙ ගැළපෙන ඒවා තිබ්බෙ නැතිවුනොත් කොටුවෙන් ගන්න පුළුවන්.මේන් ස්ට්‍රිට් එකේ අභරණ කඩ තියෙනවා.අපිත් දෙවෙනි මනමාලිට,මල් කුමාරිට,හෝම්කමින්ග් එකට අවශ්‍ය ආභරණ ගත්තේ කොටුවෙන්.දෙමළ අයගෙ කඩ තියෙනවා අඩු ගානට බඩු තියෙන.මිල අඩු වුනාට ආභරණ තත්වය ගොඩක් හොඳයි.අපිට ඒ සියල්ලටම ගියේ රු.7000ක් විතර.

අශ්ඨක,ජයමංගල ගාථා,නැටුම් මේ තුන පැකේජ් විදියටත් තිර්යෙනවා.අපි වෙන වෙනම ගත්ත නිසා වෙන වෙනම ගණන් කියන්නම්.අශ්ඨක රු.5000 ඉඳන් තියෙන්නෙ.මට නිළමේ අන්ඳපු අන්කල් තමයි අෂ්ඨක කිවුවේ.තාත්තගේ යාළුවෙක්.ජයමංගල ගාථා රු.2000 විතර ඉඳන්(ට්‍රාන්ස්පොර්ට් දෙන්න වේවි.උදෙට පොඩි කෑම ටිකක් දුන්නනම් ඇති.අපි පෙරේරා අන්ඩ් සන්ස් එකෙන් කෑම පාර්සල් හදලා දුන්නා) තියෙනවා. ට්‍රාන්ස්පොර්ට්,කෑම දුන්නෙ නැති වුනොත් රු4000ක් වත් දෙන්න වේවි හතර දෙනාට.නැටුම් අය එක්කෙනෙක්ට රු.1500 හතර දෙනාට රු6000 විතර ඉඳන් තියෙනව.අපි ට්‍රාන්ස්පොර්ට් දෙන්නේ නැතිව හතර දෙනාට රු7000ක් දුන්නා.සමහර තැන්වල 6ක් එනවා රු12000.මගෙ අදහසනම් එච්චර වැඩි කියලා. හතර දෙනක් හොඳටම ඇති.අනිත් එක සමහර හොටෙල් වලින් දෙන අය නිකන් ඇඟ හොල්ලනවා විතරයි.

ෆොටොග්‍රැපි විඩීයො කරන අය තීරණය කිරීම.මගේ වෙඩින්ග් එකේ කරපු විදිය මුලින් කියන්නම්.මගේ ෆොටො ගත්තේ අඳුරන අයියා කෙනෙක්.එයාට මම ගේවීමක් කලා.එයා වෘත්තිය පුවත්පත් ඡායාරූප ශිල්පියෙක්.මම හිතුවටත් වඩා හොඳට වැඩේ කලා.මම එයාගෙන් සොෆ්ට් කොපි ටික ලාබාගැනීමක් විතරයි කලේ.අනිත් වැඩ ටික මට කරගන්න පුළුවන් නිසයි එහෙම කළේ.ඊට අමතරව තැන්ක් යු කාඩ් ගැහූවා(4X8 රු.30), 20X30 ෆොටො එකක් ගත්තා (රු4000) දෙවෙනි දවසට තියන්න.විඩියො කරන්න කවුරුවත් ගත්තේ නැහැ,මට ඕන කරන ශොට්ස් ටිකක් මගෙ කැම් එකෙන් (canon 60D) එකෙන් අපේ අයියා කෙනෙක් කරලා දුන්නා.ලංකාවේ මංගල ඡායාරූපශිල්පීන් අති විශාල පිරිසක් ඉන්නවා.එයළගෙ වැඩ බලන්න ලේසිම විදිය තම්යි FB එක.රු50000 ඉඳන් ලක්ශ ගානක් වෙනකන් පැකෙජ් තියෙනවා.සමහර ඒවා වල විඩියො එකත් පැකේජ් එකට ඇතුළු වෙනවා.එළකිරි එකෙත් කිහිප දෙනෙක් ඉන්නවා (Kumara456,Kensha). Studi 3000 වගෙ ලොකු තැන්වලට ගිහින් ලොකු ලොකු ගණන් දිලානම් කරගන්න එපා.ඊට වඩා හොඳට කරන සාධාරණ ගණන් ගන්න ඕන තරම් වැඩකාරයෝ එළියේ ඉන්නවා. විඩියො කරනවනම් රු25000 ඉඳන් පටන්ගන්නෙ.එකෙත් කියන්න තියෙන්නේ ලොකු ලොකු ඒවා පස්සෙ යන්නෙ නැතිව හොඳ කෙනෙක් හොයාගන්න. Pre-shoot,free-shoot ඒවා කරනවනම් කරන්න,සමහර ඒවා පැකෙජ් එකට ඇතුළුවෙනවා. එක එක්කෙනාගෙ කැමත්තනේ.

[QUOTE="mano3989, post: 18099582, member: 348050"] [SIZE="4"]රත්තරං බඩු ඉතින් කොළඹ හෙට්ටිවිදිය,පරණ මාළු මාකට් එක,වැල්ලවත්ත හරියෙ ඕන තරම් කඩ තියෙනවා.කොහොමත් මුදු දෙකයි, මාලේටයි ලක්ශ 1.4-2 ත් අතර ගානක් යවි මේ දවස් වල මිළ අනුව.අපිනම් කලෙ වෙබ් එකේ ඩිසයින් තෝරලා ගෙවල් පැත්තේ රත්තරං බඩු හදන අය්යා කෙනක්ට කියලා හදාගත්ත එක.ඉතින් කාඩේට වැඩිය අඩුවෙන් එ ඩිසයින්ම හදාගන්න පුළුවන් වුනා. කෙල්ල ශේප්නම් ලොකු වැඩ නැති මාලයක් ගන්න,නැත්තම ඉතින් ඔය ටිකේ ගාන දෙකත් පනී. කකුල් හොඳන මල්ලිටත් එකක් දෙන්න ඕ නනේ,කොල්ලට ඕනෙනම් දෙන්න,නැත්තන් ඕනෙත් නැහැ.අපි සල්ලි දුන්නේ.චාරිත්‍රෙට නිකන් මුද්දක් දාන්න. දෙවෙනි මනමාලිට,මල් කුමාරිට,හෝම්කමින්ග් ,ගොයිනවේ තියෙනවම් එවාට මනමාලට අවශ ආභරණ සැලොන් එකෙ ගැළපෙන ඒවා තිබ්බෙ නැතිවුනොත් කොටුවෙන් ගන්න පුළුවන්.මේන් ස්ට්‍රිට් එකේ අභරණ කඩ තියෙනවා.අපිත් දෙවෙනි මනමාලිට,මල් කුමාරිට,හෝම්කමින්ග් එකට අවශ්‍ය ආභරණ ගත්තේ කොටුවෙන්.දෙමළ අයගෙ කඩ තියෙනවා අඩු ගානට බඩු තියෙන.මිල අඩු වුනාට ආභරණ තත්වය ගොඩක් හොඳයි.අපිට ඒ සියල්ලටම ගියේ රු.7000ක් විතර. අශ්ඨක,ජයමංගල ගාථා,නැටුම් මේ තුන පැකේජ් විදියටත් තිර්යෙනවා.අපි වෙන වෙනම ගත්ත නිසා වෙන වෙනම ගණන් කියන්නම්.අශ්ඨක රු.5000 ඉඳන් තියෙන්නෙ.මට නිළමේ අන්ඳපු අන්කල් තමයි අෂ්ඨක කිවුවේ.තාත්තගේ යාළුවෙක්.ජයමංගල ගාථා රු.2000 විතර ඉඳන්(ට්‍රාන්ස්පොර්ට් දෙන්න වේවි.උදෙට පොඩි කෑම ටිකක් දුන්නනම් ඇති.අපි පෙරේරා අන්ඩ් සන්ස් එකෙන් කෑම පාර්සල් හදලා දුන්නා) තියෙනවා. ට්‍රාන්ස්පොර්ට්,කෑම දුන්නෙ නැති වුනොත් රු4000ක් වත් දෙන්න වේවි හතර දෙනාට.නැටුම් අය එක්කෙනෙක්ට රු.1500 හතර දෙනාට රු6000 විතර ඉඳන් තියෙනව.අපි ට්‍රාන්ස්පොර්ට් දෙන්නේ නැතිව හතර දෙනාට රු7000ක් දුන්නා.සමහර තැන්වල 6ක් එනවා රු12000.මගෙ අදහසනම් එච්චර වැඩි කියලා. හතර දෙනක් හොඳටම ඇති.අනිත් එක සමහර හොටෙල් වලින් දෙන අය නිකන් ඇඟ හොල්ලනවා විතරයි. ෆොටොග්‍රැපි විඩීයො කරන අය තීරණය කිරීම.මගේ වෙඩින්ග් එකේ කරපු විදිය මුලින් කියන්නම්.මගේ ෆොටො ගත්තේ අඳුරන අයියා කෙනෙක්.එයාට මම ගේවීමක් කලා.එයා වෘත්තිය පුවත්පත් ඡායාරූප ශිල්පියෙක්.මම හිතුවටත් වඩා හොඳට වැඩේ කලා.මම එයාගෙන් සොෆ්ට් කොපි ටික ලාබාගැනීමක් විතරයි කලේ.අනිත් වැඩ ටික මට කරගන්න පුළුවන් නිසයි එහෙම කළේ.ඊට අමතරව තැන්ක් යු කාඩ් ගැහූවා(4X8 රු.30), 20X30 ෆොටො එකක් ගත්තා (රු4000) දෙවෙනි දවසට තියන්න.විඩියො කරන්න කවුරුවත් ගත්තේ නැහැ,මට ඕන කරන ශොට්ස් ටිකක් මගෙ කැම් එකෙන් (canon 60D) එකෙන් අපේ අයියා කෙනෙක් කරලා දුන්නා.ලංකාවේ මංගල ඡායාරූපශිල්පීන් අති විශාල පිරිසක් ඉන්නවා.එයළගෙ වැඩ බලන්න ලේසිම විදිය තම්යි FB එක.රු50000 ඉඳන් ලක්ශ ගානක් වෙනකන් පැකෙජ් තියෙනවා.සමහර ඒවා වල විඩියො එකත් පැකේජ් එකට ඇතුළු වෙනවා.එළකිරි එකෙත් කිහිප දෙනෙක් ඉන්නවා (Kumara456,Kensha). Studi 3000 වගෙ ලොකු තැන්වලට ගිහින් ලොකු ලොකු ගණන් දිලානම් කරගන්න එපා.ඊට වඩා හොඳට කරන සාධාරණ ගණන් ගන්න ඕන තරම් වැඩකාරයෝ එළියේ ඉන්නවා. විඩියො කරනවනම් රු25000 ඉඳන් පටන්ගන්නෙ.එකෙත් කියන්න තියෙන්නේ ලොකු ලොකු ඒවා පස්සෙ යන්නෙ නැතිව හොඳ කෙනෙක් හොයාගන්න. Pre-shoot,free-shoot ඒවා කරනවනම් කරන්න,සමහර ඒවා පැකෙජ් එකට ඇතුළුවෙනවා. එක එක්කෙනාගෙ කැමත්තනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom