අමරෙ කොලුව එක්ක මේ නෝමල් කොලුව මොකෝ මේ එක ස්ටේජ් එකේ? එතකොට ආරක්ශාව අමරෙගෙන්ද නැත්තන් අමරෙගෙ වැඩ වලට තල්ලුව නෝමල් ගෙන් නිසාද?
එහෙම නැත්තන් මුන් දෙන්නම අහින්සකද?
මොකද කිසිම සාක්ශියක් නෑනෙ ඕයි ලපයට මුන්ව අල්ලන්න. ලපය කිව්වෙ නම් කොහොමද, ෆයිල් කදු පිටින් ලෑස්ති කරල තියෙන්නෙ බලය විතරයි ඕනෙ කිව්ව
දවස ගානෙ වෙඩි තියනව ඉවරෙකුත් නෑ, උකුනු කිම්බක තරම් දෙයක් ඇල්ලුවෙත් නෑ.
නෝමල් ආතල් එකේ ඉන්නව. ලපයගෙත් දූර කාලය 10% ක් ඉවරයි. එක්කො නෝමල් කොලුවගෙ වැරැද්දක් නැතුව අපි බැන්න වත් ද?
අමරෙල වගේ අය දැන් සපෝට් ලපයට වෙන්න බැරිද?
උන්ටත් ආන්ඩු වලට එල්ලිල ඉන්න එපැයි බේරිල ඉන්න.
ගෙනාපු උගන්ඩා සල්ලියකුත් නෑ. උබල හැමදාම ඇරගන්නව නේ ඕයි, එන එන දේශපාලුවට කියල.