අමල් පෙරේරා නම්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    මෙයා දවසක් ඉන්ටර්විව් එකක කියනවා මං ඩුබායිවලදි මදුශ් එක්ක පොලීසියට අහු වෙලා ඉද්දි මට හිනා උනු ලංකාවෙ උන් දැන් හිරු ස්ටාර් එකට ඇවිත් මගේ ඉස්සරහ ඇඹරෙනව ලු.මූ කොතරම් ඇරියස් කාරයෙක් ද.
    ලංකාවෙ මිනිස්සු මරපු.කුඩු බිස්නස් කරපු පාතාල කාරයෙක් එක්ක ලැගලා .බල්ල වගේ බිම වාඩි වෙලා හිටිය එකා ඇරියස් කවර් කරන්නෙ එහෙමයි.මූට මාකඳුරෙ මධුශ් සලකන්න ඇති වියදම් කරන්න ඇති.ඒකෙන් ඌ කරපු අපරාධ වැහෙන්නෙ නෑ.මූ මොන කලාකරයොද
    තමාගේ ටැලන්ට් එකට ගෙවල ගන්නවනම් සවිස් එක ගන්න කෙනාගේ වගතුග වැඩක් නෑනේ. ගියා වැඩේ කරා ආව

    ආයේ මේකතමා
    ------ Post added on May 26, 2024 at 10:29 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් ඇරිය්ස් එහෙකටද
     
    • Haha
    Reactions: Tricle_Buwa

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113

    බල්ලොත් එක්ක ලැග්ගම,මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා.ප්‍රාභාකරන් එක්ක ගියා නම් ඉතින් සිංහල යක්ක පැටව්.....

    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් ඇරිය්ස් එහෙකටද
    නෑ බං.ගම්වල දුප්පත් කොල්ලො,කෙල්ලො මූ වගේ පොරක් ඉස්සරහ විනිශ්චය බලාගෙන ඉන්න එක ගැන තරහ ගියා,උගේ ඒ ඉන්ටර්විව් එකෙන් පස්සෙ.ඒ ඉන්ටර්විව් එකේ ප්‍රශ්න ඇහුවෙ බිමල් ජයකොඩි .ඌත් නිකං ශේප් උනා විතරයි .අපි සංවේදී ජෙප්පො බං
    ------ Post added on May 26, 2024 at 12:30 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මූ එක වේලවක්වත් මස් නැතුව කන්නෙ නැහැල්ලු.

    වන්නකු කරනවා ඇති 🤣🤣

    මෙයා දවසක් ඉන්ටර්විව් එකක කියනවා මං ඩුබායිවලදි මදුශ් එක්ක පොලීසියට අහු වෙලා ඉද්දි මට හිනා උනු ලංකාවෙ උන් දැන් හිරු ස්ටාර් එකට ඇවිත් මගේ ඉස්සරහ ඇඹරෙනව ලු.මූ කොතරම් ඇරියස් කාරයෙක් ද.
    ලංකාවෙ මිනිස්සු මරපු.කුඩු බිස්නස් කරපු පාතාල කාරයෙක් එක්ක ලැගලා .බල්ල වගේ බිම වාඩි වෙලා හිටිය එකා ඇරියස් කවර් කරන්නෙ එහෙමයි.මූට මාකඳුරෙ මධුශ් සලකන්න ඇති වියදම් කරන්න ඇති.ඒකෙන් ඌ කරපු අපරාධ වැහෙන්නෙ නෑ.මූ මොන කලාකරයොද

    සහරාන්ට පඩි ගෙව්වා කියලා රාජපක්ෂලා අපරාධ කාරයො වෙනවද? 😆 උබල පව් බං
    ------ Post added on May 26, 2024 at 12:46 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Amalge mallith giya thena wali dawask ape peththe musical ekkata ewith beela beela stage nagge kiyala iwara wela yaddi kollek mokakada kiuwa kiyala waliyak dagena guti noka chora wela samawa aran giye adala adala Sohan Perera kiyana kena