Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අම්නේ අම්නේ දෙකේ පරණට ඌවා වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLVlog Pod Talks වැඩසටහනට එරෙහිව අද (08) කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවේය.

ඒ, YouTube අවකාශයේ පවත්වාගෙන යනු ලබන SLVlog Pod Talks නමැති වැඩසටහනේ

හසලක තුෂාර සංජීව ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.

පවර් හවුස් පුද්ගලික සමාගම ගොනුකළ එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, කොළඹදී පැවති මෝඩාභිමානය නම් වැඩසටහනකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරියව ඉකුත් මැයි 28 වනදා අත්අඩංගුවට ගැනුණු බවය.

පසුව ඇයව රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් පසු ජුලි 06 වනදා ඇයට කොළඹ මහාධිකරණය මගින් ඇප නියම කෙරුණි.

නතාෂා එදිරිසූරිය යන අයට ඇප ලබාදීමට අදාළ පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් පදනම් විරහිත සහ අපහාසාත්මක ලෙස SLVlog Pod Talks හරහා හසලක තුෂාර සංජීව විසින් වැඩසටහනක් විකාශය කර තිබුණි.

ඒ හරහා අසත්‍ය, අපහාසාත්මක සහ ද්වේශසහගත ප්‍රකාශ සිදුකරමින් අද දෙරණ ට චෝදනා එල්ල කිරීමට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම විසින් එම නඩුකරය ගොනුකර තිබේ.

ඒ අනුව අද දෙරණට අපහාස කිරීමට සහ අපහාස වන අයුරින් දිගින් දිගටම ප්‍රකාශයන් හෝ ප්‍රචාරයන්, වැඩසටහන්, කරුණු ඉදිරිපත් කිරීම කරගෙන යෑමට විත්තිකරුට අයිතියක් නොමැති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකරුගෙන් රුපියල් මිලියන 500ක මුදල සහ එම මුදල මත පැමිණිල්ලේ දින සිටි තීන්දු ප්‍රකාශයේ දින තෙක් නෛතික පොලියද එකී තීන්දු ප්‍රකාශිත සම්පූර්ණ මුදල මත එකී මුදල ගෙවා නිම කරන තෙක් නෛතික පොලිය ද සමග අය කරදෙන ලෙසත් ඉල්ලා ඇත.

මෙම නඩුකරය ගොනුකරමින් අද දෙරණ තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්ය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලුදෙනා ද වළක්වාලනු ලබන ස්ථීර ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් නිකුත් කරන ලෙසත්ය.

මෙම නඩුව අසා තීන්දු කරන තෙක් පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්යය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලුදෙනා ද වළක්වාලනු ලබන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි.

නීතිඥ තුෂාරා සමන්පාලි අමරසිරි මහත්මියගේ උපදෙස් මත නීතිඥ සාලිත පෙරේරා, නීතිඥ අකිල අලුත්වත්ත සමග නීතිඥ ශමිත් ප්‍රනාන්දු පැමිණිලිකාර අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.

https://sinhala.adaderana.lk/news/190564

[QUOTE="හෙනයා, post: 29423485, member: 510186"] [SIZE=4]SLVlog Pod Talks වැඩසටහනට එරෙහිව අද (08) කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවේය. ඒ, YouTube අවකාශයේ පවත්වාගෙන යනු ලබන SLVlog Pod Talks නමැති වැඩසටහනේ හසලක තුෂාර සංජීව ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය. පවර් හවුස් පුද්ගලික සමාගම ගොනුකළ එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, කොළඹදී පැවති මෝඩාභිමානය නම් වැඩසටහනකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරියව ඉකුත් මැයි 28 වනදා අත්අඩංගුවට ගැනුණු බවය. පසුව ඇයව රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් පසු ජුලි 06 වනදා ඇයට කොළඹ මහාධිකරණය මගින් ඇප නියම කෙරුණි. නතාෂා එදිරිසූරිය යන අයට ඇප ලබාදීමට අදාළ පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් පදනම් විරහිත සහ අපහාසාත්මක ලෙස SLVlog Pod Talks හරහා හසලක තුෂාර සංජීව විසින් වැඩසටහනක් විකාශය කර තිබුණි. ඒ හරහා අසත්‍ය, අපහාසාත්මක සහ ද්වේශසහගත ප්‍රකාශ සිදුකරමින් අද දෙරණ ට චෝදනා එල්ල කිරීමට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම විසින් එම නඩුකරය ගොනුකර තිබේ. ඒ අනුව අද දෙරණට අපහාස කිරීමට සහ අපහාස වන අයුරින් දිගින් දිගටම ප්‍රකාශයන් හෝ ප්‍රචාරයන්, වැඩසටහන්, කරුණු ඉදිරිපත් කිරීම කරගෙන යෑමට විත්තිකරුට අයිතියක් නොමැති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විත්තිකරුගෙන් රුපියල් මිලියන 500ක මුදල සහ එම මුදල මත පැමිණිල්ලේ දින සිටි තීන්දු ප්‍රකාශයේ දින තෙක් නෛතික පොලියද එකී තීන්දු ප්‍රකාශිත සම්පූර්ණ මුදල මත එකී මුදල ගෙවා නිම කරන තෙක් නෛතික පොලිය ද සමග අය කරදෙන ලෙසත් ඉල්ලා ඇත. මෙම නඩුකරය ගොනුකරමින් අද දෙරණ තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්ය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලුදෙනා ද වළක්වාලනු ලබන ස්ථීර ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් නිකුත් කරන ලෙසත්ය. මෙම නඩුව අසා තීන්දු කරන තෙක් පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්යය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලුදෙනා ද වළක්වාලනු ලබන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි. නීතිඥ තුෂාරා සමන්පාලි අමරසිරි මහත්මියගේ උපදෙස් මත නීතිඥ සාලිත පෙරේරා, නීතිඥ අකිල අලුත්වත්ත සමග නීතිඥ ශමිත් ප්‍රනාන්දු පැමිණිලිකාර අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.[/SIZE] [URL]https://sinhala.adaderana.lk/news/190564[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom