Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්පාරේ තිබුණේ පිටි ගුලියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පකෝ සතකුප්ප වලින් වඳ වෙනවා කියලා හොයාගෙන තියෙනවා.තොපි සතකුප්ප පකිස්තානෙන් ගෙනල්ලා තුනපහ එක්ක මික්ස් කරනවා කියලා නිව්ස් වලත් ගියා..

සතකුප්ප හෙවත් ශතපුෂ්ප ඖෂධය සූදුරු හා මිශ්‍රව ශරීරගත වීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. පාරිභෝගිකයා තමන් ආහාර ලෙස ලබාගන්නා ද්‍රව්‍යයන්ගෙන් මිනිස් සිරුරට වන හානි කෙරෙහි අවධානයෙන් සිටීම ඉතා වැදගත්ය. එහෙත් අප රසකාරක ලෙස ශරීරයට ඇතුළු කරගන්නා රසායනික ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරද්දී පෙනී යන්නේ ස්වාභාවික ඖෂධයක් වන සතකුප්පවලින් කරනු ලබන හානිය රසායනික ද්‍රව්‍ය මගින් කරනු ලබන හානියට අලගු තැබීමට වත් තරම් නොවන බවයි.

දේශීය වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදීද භාවිතයට ගන්නා ඖෂධ මිනිස් සිරුරට අහිතකර නොවේ. තනි තනිව ආහාරපාන ලෙස ශරීරගත වූ විට ඒවාට අදාළ රසායන ගුණ ශරීරගත වේ. ඖෂධ සංයෝග ලෙස භාවිත කළ විට ඒවායෙහි ඇති රසායනික ගුණ සංයෝග වී ඖෂධීය ගුණ ප්‍රබල වේ. මිනිස් සිරුර ආහාර විහරණ හේතුවෙන් හෝ ප්‍රකෘතිය වෙනස් වීම හේතුවෙන් හෝ හට ගන්නා රෝගාබාධ රැසකට ඉන් පිළියම් කළ හැකි වේ. මේ ඖෂධ අතරින් බොහොමයක් රට තුළ වැවේ. එහෙත් දේශීයව වැවෙන ප්‍රමාණය දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බැවින් ආනයනය කෙරේ. ඖෂධ වශයෙන් ලේඛනගත ද්‍රව්‍ය ආනයනය සඳහා ආයුර්වේද කොමසාරිස්වරයාගෙන් අවසර ගත යුතු වේ. ඒ සඳහා අවසර ලැබෙන්නේ ඖෂධ නිෂ්පාදකයන්ට හෝ ඖෂධ වෙළෙඳුන්ට පමණක් නොවේ. ඉන් පරිබාහිර පුද්ගලයන් හටද වෙළෙඳාම සඳහා ආයුර්වේද කොමසාරිස්වරයාගේ අවසරය මත රැගෙන විත් වෙළෙඳාම් කළ හැකිය.

ශතකුප්ප හෙවත් ශතපුෂ්ප ඖෂධය ලංකාවට ආනයනය කරන ලබන්නේ ඉන්දියාව, ඊශ්‍රායලය, හා පාකිස්තානයෙනි. ඖෂධයක් ලෙසද කුළුබඩුවක් ලෙසද භාවිතයට ගැනෙන සූදුරුද මේ රටවල් තුනෙන් ලංකාවට ආනයනය කරනු ලබයි. පාකිස්තානයෙන් ආනයනය කරන සූදුරු අපද්‍රව්‍ය හා සතකුප්ප කළවම්ව ඇති බැවින් වෙළෙන්දෝ මිලට ගැනීමට අකැමැත්තක් දක්වති. එහෙත් තොග ලෙස ඖෂධ හා කුළුබඩු නිෂ්පාදනයේදී භාවිතයට ගන්නා සූදුරු සමග සතකුප්ප මිශ්‍රව තිබෙනු දැකිය හැක. මෙසේ සූදුරු හා සතකුප්ප මිශ්‍ර කිරීමට හේතු වී ඇත්තේ ලාභ ඉපයිමේ පරමාර්ථයයි. උසස් තත්ත්වයේ සූදුරු කිලෝවක මිල රුපියල් 800කි. දෙවන කාණ්ඩයේ සූදුරු කිලෝවක මිල රුපියල් 600ක් පමණ වේ. එහෙත් සතකුප්ප කිලෝවක මිල රුපියල් 300ක් පමණි.

ඖෂධ වෙළෙඳුන්ගෙන් හා බලපත්‍රලාභී ඖෂධ ආනයනකරුවන්ගෙන් පරිබාහිරව ඖෂධ ආනයනයට අවසර දී ඇති බැවින් සතකුප්ප දේශීය වෙළෙඳපොළේදී සූදුරු හා මිශ්‍ර වන බවද එසේ සිදු වන්නේආනයනකරුවන් ආර්ථික වාසි අපේක්ෂාවෙන් බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග සනාථ කරයි.

සතකුප්ප යනු ආයුර්වේද කොමසාරිස්වරයාගේ අනුමැතිය මත සීමාවකින් තොරව ආනයනය කළ හැකි ඖෂධයක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා තහවුරු කළේය. එහෙත් ඖෂධ ආනයනයට අවසර ලබා දෙන්නේ කාටද කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳ තීරණය කරනු ලබන්නේ ආයුර්වේ ද කොමසාරිස්වරයා විසිනි. සතකුප්ප අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආනයනය කරන්නේ නම් එය පාලනය කිරීමේ අයිතිය ආයුර්වේද කොමසාරිස්වරයා සතු බව අපගේ හැඟීමයි.

පාකිස්තානයෙන් ගෙන්වනු ලබන සූදුරුවල සතකුප්ප මිශ්‍රව ඇති බව මීට වසරකට පමණ ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය මගින් හඳුනාගෙන තිබිණි. එය බොරැල්ල ආයුර්වේද රෝහලේ පරීක්ෂණාගාරයේදී පරීක්ෂා කොට තහවුරු කොට ගැනිණි. අනතුරුව ශ්‍රී ලංකා තාක්ෂණ පර්යේෂණ ආයතනය මඟින්ද තහවුරු කරන ලදි. කෙසේ වූවද තවමත් සූදුරු හා මිශ්‍රව සතකුප්ප වෙළෙඳපොළේ තිබෙනු දැකිය හැකිය. සූදුරු බහුලව ආහාරයට ගන්නේ දෙමළ ජනතාවයි. එසේම සිංහල ජනයාද ආහාර රසවත් කරගැනීම පිණිස කුළුබඩුවක් ලෙස එය භාවිතයට ගනිත්. ඒ හැරුණු විට දේශීය සිංහල වෙදකමේදී සූදුරු ඖෂධයක් ලෙසද භාවිතයට ගැනේ. සූදුරු ඉමිහිරි සුවඳකින් හා මිහිරි රසයෙන් යුතු වේ. ආහාර රුචිය වඩවයි.

තම ආහාර රසවත් කරගැනීම සඳහා මුස්ලිම් ජාතිකයන් බහුලව භාවිත කරන්නේ සතකුප්ප ය. එහි රසය කටුක ය; දිව හාරවනසුලු වේ. සුවඳින් හා රසයෙන් බොහෝ දුරට සූදුරු හා සම වේ. හැඩයෙන්ද සූදුරු හා සමාන කුඩා ඇටයකි. එහෙත් ඇටය පැතැලිය.

ආයුර්වේද මතය අනුව සතකුප්ප හෙවත් ශතපුෂ්ප ගර්භාශ සංකෝචන ද්‍රව්‍යයකි. කාන්තාවක දරුවකු පිළිසිඳගත් මුල් සති දෙක-තුනක කාලය බොහෝ විට පිළිසිඳගැනීමක් පිළිබඳ අනුදැනුමකින් තොරය. මේ කාලය තුළ සතකුප්ප යම් පමණක් ශරීරගත වීමෙන් ගර්භය ඉවත් වීමට එය බලපෑම් කළ හැකි බවත්, එහෙත් මෙය පරීක්ෂණයට ලක් කිරීමේ හැකියාවක් නැති බවත් බොරැල්ල ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී (ඖෂධ) සුනේත්‍රා කාරියවසම් මහත්මිය පවසයි.

කෙසේවෙතත් වසර දහස් ගණනක් පැරැණි ආයුර්වේද වෛද්‍ය ග්රන්ථයන්හි සඳහන් ඖෂධ ගුණ රසායන පර්යේෂණ මගින් තහවුරු වී ඇති බැවින් මේ පිළිබඳව සැකයක් ඇති කරගැනීමට ඇති අවස්ථාව අවම බව ආයුර්වේද හා දේශීය වෛද්‍ය වරුන්ගේ අදහසයි. එහෙත් කොපමණ ප්‍රමාණයක් ශරීරගත වීම හානිදායකද යන්න පිළිබඳ නිශ්චිත අදහසක් නැත. එහෙයින් සූදුරු හා මිශ්‍ර වූ සතකුප්ප දිගින් දිගටම ආහාරයට ගැනීම දරුවන් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට හානිදායක විය හැකි බව වෛද්‍ය සුනේත්‍රා කාරියවසම්ගේ අදහසයි. ඇය පවසන අන්දමට සතකුප්ප හැරුණු විට මුල් ගැබිනි සමයේ ආහාරයට නොගත යුතු ගර්භ සංකෝචන ද්‍රව්‍ය රැසකි. ඒ අතර තල, අන්නාසි, හතු වර්ග, කෙසෙල් මුවය, කිරිඅල, ගස්ලබු වැනි ද්‍රව්‍ය විශේෂය.

සතකුප්ප දේශීය ආයුර්වේදයේ භාවිත වන ද්‍රව්‍යයකි. ඖෂධීය ගුණයෙන් බහුල සතකුප්ප නිතර කසාය සඳහා භාවිතයට ගැනෙන අතර, විශේෂයෙන් ස්ත්‍රී රෝග සමනයට බහුලව භාවිතයට ගැනේ. එහෙත් නිසි මාත්‍රාවට පරිබාහිරව ශරීරගත වීම හානිදායක විය හැකිය. එසේම මෙය ගර්භණී අවස්ථාවේ පසු වන්නන් හට ඖෂධ සංයෝජනයේදී භාවිතයට නොගන්නා ඖෂධ අතරින් එකක් බව නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය පී.ඩී. ශීලාදරී මහත්මිය පවසන්නීය. මේ ඖෂධය භාවිතයෙන් දරුවන් නොලැබී යන්නේ නැති බවද, මෙමඟින් කාන්තාවන් වන්ද්යභාවයට පත් වන්නේදැයි පරීක්ෂණයක් කර නොමැති බවද, එවන් හානිදායක තත්ත්වයක් තිබේදැයි පර්යේෂණයක් කළ යුතු බවද වෛද්‍ය ශීලාදරී මහත්මිය පවසයි.

මෙය ගර්භ සංකෝචක ද්‍රව්‍යක් බැවින් මුදල් ඉපයීමේ අපේක්ෂාවෙන් යුතු ඇතැම් පුද්ගලයන් එය වෙනත් ඖෂධ හා මිශ්‍ර කර ගබ්සාවන් සඳහා යොදාගැනීමේ හැකියාව තිබේ. එමෙන්ම ගබ්සාවක් කරගත යුතු වුවත් ආගමික හෝ සංස්කෘතික හේතු මත එවැන්නකට ඉඩ කඩ නොමැති අවස්ථාවන්හිදීද කළලයක් බවට පත්නොවූ ගැබක් ඉවත් කරගැනීමට ඇතැම් මානව කණ්ඩායම් මෙම ඖෂධය භාවිතයට ගනිති. කෙසේ වෙතත් මෙය ආවටගියාට හිතුමනාපයට භාවිත කරන ඖෂධයක් නොවන බවත්, නිතර භාවිතයට සුදුසු ඖෂධයක් නොවන බවත් වෛද්‍ය ශීලාදරී පවසයි.

සතකුප්ප බාහිර ආලේපන සඳහා බෙහෙවින් භාවිත වන අතර, තැළුම් සඳහා පොට්ටනි සැකැසීමේදීද ප්‍රධාන වශයෙන් භාවිත වන ඖෂධයකි. පක්ෂඝාත රෝගීන් සඳහා ලබාදෙන කසායේදීද මෙය බහුලව භාවිත වේ.

වර්තමානයේ බොහෝ කාන්තාවෝ තුනපහ කුඩු වෙළෙඳපොළෙන් මිලයට ගැනීමට හුරු වී සිටිති. එහෙත් ඒවායෙහි මොනවා අඩංගුව තිබේදැයි අප නිවැරදිව දන්නේ නැත. "ඔබගේ ආහාර වේල පිළිබඳ සැලැකිලිමත් නම් ඔබ කළ යුත්තේ අවශ්‍ය තුනපහ වර්ග වෙළෙඳපොළෙන් වෙන වෙනම ගෙන නිවෙසේදීම සකසා ආහාරයට ගැනීමයි" මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය ශීලාදරී පවසයි. එය අප කාගේත් ආරක්ෂාවට ඉතා හොඳය. වෛද්‍ය ශීලාදරී පවසන්නේ අප ගන්නා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ආහාර රසකාරක පිළිබඳ විමසීමේදී සතකුප්ප නොසලකා හැරිය යුතු බවය.

හෝටල් හිමියන්ට බැණවදිමින් කඩෙන් කනවාට වඩා, පැය බාගයක් කැප කොට ඔබගේත් ඔබ පවුලේත් ආරක්ෂාව තහවුරු කරගැනීම කාර්යශූර ශ්‍රී ලාංකේය ගෘහණියන්ගේ වගකීමයි. එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම පොකැට්ටුවටද හිතකරය.

සේයාරූ - සුදම් ගුණසිංහ

[QUOTE="Rasthiyadu padanama, post: 22947941, member: 555877"] [SIZE="5"][COLOR="Black"][B][B]පකෝ සතකුප්ප වලින් වඳ වෙනවා කියලා හොයාගෙන තියෙනවා.තොපි සතකුප්ප පකිස්තානෙන් ගෙනල්ලා තුනපහ එක්ක මික්ස් කරනවා කියලා නිව්ස් වලත් ගියා..:lol::lol::lol:[/B][/B][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/03/10/Sata_10032017_RPW_GRY.jpg?itok=nLugFNCx[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]සතකුප්ප හෙවත් ශතපුෂ්ප ඖෂධය සූදුරු හා මිශ්‍රව ශරීරගත වීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. පාරිභෝගිකයා තමන් ආහාර ලෙස ලබාගන්නා ද්‍රව්‍යයන්ගෙන් මිනිස් සිරුරට වන හානි කෙරෙහි අවධානයෙන් සිටීම ඉතා වැදගත්ය. එහෙත් අප රසකාරක ලෙස ශරීරයට ඇතුළු කරගන්නා රසායනික ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරද්දී පෙනී යන්නේ ස්වාභාවික ඖෂධයක් වන සතකුප්පවලින් කරනු ලබන හානිය රසායනික ද්‍රව්‍ය මගින් කරනු ලබන හානියට අලගු තැබීමට වත් තරම් නොවන බවයි. දේශීය වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදීද භාවිතයට ගන්නා ඖෂධ මිනිස් සිරුරට අහිතකර නොවේ. තනි තනිව ආහාරපාන ලෙස ශරීරගත වූ විට ඒවාට අදාළ රසායන ගුණ ශරීරගත වේ. ඖෂධ සංයෝග ලෙස භාවිත කළ විට ඒවායෙහි ඇති රසායනික ගුණ සංයෝග වී ඖෂධීය ගුණ ප්‍රබල වේ. මිනිස් සිරුර ආහාර විහරණ හේතුවෙන් හෝ ප්‍රකෘතිය වෙනස් වීම හේතුවෙන් හෝ හට ගන්නා රෝගාබාධ රැසකට ඉන් පිළියම් කළ හැකි වේ. මේ ඖෂධ අතරින් බොහොමයක් රට තුළ වැවේ. එහෙත් දේශීයව වැවෙන ප්‍රමාණය දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බැවින් ආනයනය කෙරේ. ඖෂධ වශයෙන් ලේඛනගත ද්‍රව්‍ය ආනයනය සඳහා ආයුර්වේද කොමසාරිස්වරයාගෙන් අවසර ගත යුතු වේ. ඒ සඳහා අවසර ලැබෙන්නේ ඖෂධ නිෂ්පාදකයන්ට හෝ ඖෂධ වෙළෙඳුන්ට පමණක් නොවේ. ඉන් පරිබාහිර පුද්ගලයන් හටද වෙළෙඳාම සඳහා ආයුර්වේද කොමසාරිස්වරයාගේ අවසරය මත රැගෙන විත් වෙළෙඳාම් කළ හැකිය. ශතකුප්ප හෙවත් ශතපුෂ්ප ඖෂධය ලංකාවට ආනයනය කරන ලබන්නේ ඉන්දියාව, ඊශ්‍රායලය, හා පාකිස්තානයෙනි. ඖෂධයක් ලෙසද කුළුබඩුවක් ලෙසද භාවිතයට ගැනෙන සූදුරුද මේ රටවල් තුනෙන් ලංකාවට ආනයනය කරනු ලබයි. පාකිස්තානයෙන් ආනයනය කරන සූදුරු අපද්‍රව්‍ය හා සතකුප්ප කළවම්ව ඇති බැවින් වෙළෙන්දෝ මිලට ගැනීමට අකැමැත්තක් දක්වති. එහෙත් තොග ලෙස ඖෂධ හා කුළුබඩු නිෂ්පාදනයේදී භාවිතයට ගන්නා සූදුරු සමග සතකුප්ප මිශ්‍රව තිබෙනු දැකිය හැක. මෙසේ සූදුරු හා සතකුප්ප මිශ්‍ර කිරීමට හේතු වී ඇත්තේ ලාභ ඉපයිමේ පරමාර්ථයයි. උසස් තත්ත්වයේ සූදුරු කිලෝවක මිල රුපියල් 800කි. දෙවන කාණ්ඩයේ සූදුරු කිලෝවක මිල රුපියල් 600ක් පමණ වේ. එහෙත් සතකුප්ප කිලෝවක මිල රුපියල් 300ක් පමණි. ඖෂධ වෙළෙඳුන්ගෙන් හා බලපත්‍රලාභී ඖෂධ ආනයනකරුවන්ගෙන් පරිබාහිරව ඖෂධ ආනයනයට අවසර දී ඇති බැවින් සතකුප්ප දේශීය වෙළෙඳපොළේදී සූදුරු හා මිශ්‍ර වන බවද එසේ සිදු වන්නේආනයනකරුවන් ආර්ථික වාසි අපේක්ෂාවෙන් බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග සනාථ කරයි. සතකුප්ප යනු ආයුර්වේද කොමසාරිස්වරයාගේ අනුමැතිය මත සීමාවකින් තොරව ආනයනය කළ හැකි ඖෂධයක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා තහවුරු කළේය. එහෙත් ඖෂධ ආනයනයට අවසර ලබා දෙන්නේ කාටද කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳ තීරණය කරනු ලබන්නේ ආයුර්වේ ද කොමසාරිස්වරයා විසිනි. සතකුප්ප අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආනයනය කරන්නේ නම් එය පාලනය කිරීමේ අයිතිය ආයුර්වේද කොමසාරිස්වරයා සතු බව අපගේ හැඟීමයි. පාකිස්තානයෙන් ගෙන්වනු ලබන සූදුරුවල සතකුප්ප මිශ්‍රව ඇති බව මීට වසරකට පමණ ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය මගින් හඳුනාගෙන තිබිණි. එය බොරැල්ල ආයුර්වේද රෝහලේ පරීක්ෂණාගාරයේදී පරීක්ෂා කොට තහවුරු කොට ගැනිණි. අනතුරුව ශ්‍රී ලංකා තාක්ෂණ පර්යේෂණ ආයතනය මඟින්ද තහවුරු කරන ලදි. කෙසේ වූවද තවමත් සූදුරු හා මිශ්‍රව සතකුප්ප වෙළෙඳපොළේ තිබෙනු දැකිය හැකිය. සූදුරු බහුලව ආහාරයට ගන්නේ දෙමළ ජනතාවයි. එසේම සිංහල ජනයාද ආහාර රසවත් කරගැනීම පිණිස කුළුබඩුවක් ලෙස එය භාවිතයට ගනිත්. ඒ හැරුණු විට දේශීය සිංහල වෙදකමේදී සූදුරු ඖෂධයක් ලෙසද භාවිතයට ගැනේ. සූදුරු ඉමිහිරි සුවඳකින් හා මිහිරි රසයෙන් යුතු වේ. ආහාර රුචිය වඩවයි. තම ආහාර රසවත් කරගැනීම සඳහා මුස්ලිම් ජාතිකයන් බහුලව භාවිත කරන්නේ සතකුප්ප ය. එහි රසය කටුක ය; දිව හාරවනසුලු වේ. සුවඳින් හා රසයෙන් බොහෝ දුරට සූදුරු හා සම වේ. හැඩයෙන්ද සූදුරු හා සමාන කුඩා ඇටයකි. එහෙත් ඇටය පැතැලිය. ආයුර්වේද මතය අනුව සතකුප්ප හෙවත් ශතපුෂ්ප ගර්භාශ සංකෝචන ද්‍රව්‍යයකි. කාන්තාවක දරුවකු පිළිසිඳගත් මුල් සති දෙක-තුනක කාලය බොහෝ විට පිළිසිඳගැනීමක් පිළිබඳ අනුදැනුමකින් තොරය. මේ කාලය තුළ සතකුප්ප යම් පමණක් ශරීරගත වීමෙන් ගර්භය ඉවත් වීමට එය බලපෑම් කළ හැකි බවත්, එහෙත් මෙය පරීක්ෂණයට ලක් කිරීමේ හැකියාවක් නැති බවත් බොරැල්ල ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී (ඖෂධ) සුනේත්‍රා කාරියවසම් මහත්මිය පවසයි. කෙසේවෙතත් වසර දහස් ගණනක් පැරැණි ආයුර්වේද වෛද්‍ය ග්රන්ථයන්හි සඳහන් ඖෂධ ගුණ රසායන පර්යේෂණ මගින් තහවුරු වී ඇති බැවින් මේ පිළිබඳව සැකයක් ඇති කරගැනීමට ඇති අවස්ථාව අවම බව ආයුර්වේද හා දේශීය වෛද්‍ය වරුන්ගේ අදහසයි. එහෙත් කොපමණ ප්‍රමාණයක් ශරීරගත වීම හානිදායකද යන්න පිළිබඳ නිශ්චිත අදහසක් නැත. එහෙයින් සූදුරු හා මිශ්‍ර වූ සතකුප්ප දිගින් දිගටම ආහාරයට ගැනීම දරුවන් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට හානිදායක විය හැකි බව වෛද්‍ය සුනේත්‍රා කාරියවසම්ගේ අදහසයි. ඇය පවසන අන්දමට සතකුප්ප හැරුණු විට මුල් ගැබිනි සමයේ ආහාරයට නොගත යුතු ගර්භ සංකෝචන ද්‍රව්‍ය රැසකි. ඒ අතර තල, අන්නාසි, හතු වර්ග, කෙසෙල් මුවය, කිරිඅල, ගස්ලබු වැනි ද්‍රව්‍ය විශේෂය. සතකුප්ප දේශීය ආයුර්වේදයේ භාවිත වන ද්‍රව්‍යයකි. ඖෂධීය ගුණයෙන් බහුල සතකුප්ප නිතර කසාය සඳහා භාවිතයට ගැනෙන අතර, විශේෂයෙන් ස්ත්‍රී රෝග සමනයට බහුලව භාවිතයට ගැනේ. එහෙත් නිසි මාත්‍රාවට පරිබාහිරව ශරීරගත වීම හානිදායක විය හැකිය. එසේම මෙය ගර්භණී අවස්ථාවේ පසු වන්නන් හට ඖෂධ සංයෝජනයේදී භාවිතයට නොගන්නා ඖෂධ අතරින් එකක් බව නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය පී.ඩී. ශීලාදරී මහත්මිය පවසන්නීය. මේ ඖෂධය භාවිතයෙන් දරුවන් නොලැබී යන්නේ නැති බවද, මෙමඟින් කාන්තාවන් වන්ද්යභාවයට පත් වන්නේදැයි පරීක්ෂණයක් කර නොමැති බවද, එවන් හානිදායක තත්ත්වයක් තිබේදැයි පර්යේෂණයක් කළ යුතු බවද වෛද්‍ය ශීලාදරී මහත්මිය පවසයි. මෙය ගර්භ සංකෝචක ද්‍රව්‍යක් බැවින් මුදල් ඉපයීමේ අපේක්ෂාවෙන් යුතු ඇතැම් පුද්ගලයන් එය වෙනත් ඖෂධ හා මිශ්‍ර කර ගබ්සාවන් සඳහා යොදාගැනීමේ හැකියාව තිබේ. එමෙන්ම ගබ්සාවක් කරගත යුතු වුවත් ආගමික හෝ සංස්කෘතික හේතු මත එවැන්නකට ඉඩ කඩ නොමැති අවස්ථාවන්හිදීද කළලයක් බවට පත්නොවූ ගැබක් ඉවත් කරගැනීමට ඇතැම් මානව කණ්ඩායම් මෙම ඖෂධය භාවිතයට ගනිති. කෙසේ වෙතත් මෙය ආවටගියාට හිතුමනාපයට භාවිත කරන ඖෂධයක් නොවන බවත්, නිතර භාවිතයට සුදුසු ඖෂධයක් නොවන බවත් වෛද්‍ය ශීලාදරී පවසයි. සතකුප්ප බාහිර ආලේපන සඳහා බෙහෙවින් භාවිත වන අතර, තැළුම් සඳහා පොට්ටනි සැකැසීමේදීද ප්‍රධාන වශයෙන් භාවිත වන ඖෂධයකි. පක්ෂඝාත රෝගීන් සඳහා ලබාදෙන කසායේදීද මෙය බහුලව භාවිත වේ. වර්තමානයේ බොහෝ කාන්තාවෝ තුනපහ කුඩු වෙළෙඳපොළෙන් මිලයට ගැනීමට හුරු වී සිටිති. එහෙත් ඒවායෙහි මොනවා අඩංගුව තිබේදැයි අප නිවැරදිව දන්නේ නැත. "ඔබගේ ආහාර වේල පිළිබඳ සැලැකිලිමත් නම් ඔබ කළ යුත්තේ අවශ්‍ය තුනපහ වර්ග වෙළෙඳපොළෙන් වෙන වෙනම ගෙන නිවෙසේදීම සකසා ආහාරයට ගැනීමයි" මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය ශීලාදරී පවසයි. එය අප කාගේත් ආරක්ෂාවට ඉතා හොඳය. වෛද්‍ය ශීලාදරී පවසන්නේ අප ගන්නා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ආහාර රසකාරක පිළිබඳ විමසීමේදී සතකුප්ප නොසලකා හැරිය යුතු බවය. හෝටල් හිමියන්ට බැණවදිමින් කඩෙන් කනවාට වඩා, පැය බාගයක් කැප කොට ඔබගේත් ඔබ පවුලේත් ආරක්ෂාව තහවුරු කරගැනීම කාර්යශූර ශ්‍රී ලාංකේය ගෘහණියන්ගේ වගකීමයි. එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම පොකැට්ටුවටද හිතකරය. සේයාරූ - සුදම් ගුණසිංහ[/B][/COLOR][/SIZE] [IMG]http://www.silumina.lk/sites/all/themes/dailynews/logo.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom