Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
අම්පාරේ දින් දැක්ක දේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්පාරේ දින් දැක්ක දේ...

"දිවා කාලයේ වැටෙන තද හිරු රැස් මර්ධනයට වියළි සුළග දුබල උත්සාහයක යෙදේ" කියලා තමයි පියසේන කහදගමගේ මහත්තයා අම්පාර ගල් ඔය ජනපදිකයන්ගේ ජීවිතකතාව ඇතුලත් "නිම්නයක අඩහැරය"පොත ආරම්භ කරන්නේ.ඒ පොත ලියලා නම් අවුරුදු 30 ක් 35ක් විතර වුනාට ඒකේ තියෙන දේවල් ඒ විදිහටම අදත් අම්පාරේ සිදු වෙනවා.

*මුල්ම පදිංචිකරුවන්ගේ නූගත් දරුවෝ..

*ඊට පස්සේ අද පරම්පරාවේ අධ්‍යාපනයට ඕනෑ තරම් පහසුකම් තියෙද්දි පාසල් ගමන නවතා දැමූ දරුවන්,

*නතර කිරීමට බලාපොරොත්තු වන දරුවන්,

*අඩු වයස් විවාහ,

*පක්ශ දේශපාලන රැස්වීමකට හැර ගම්වැසියන් කිසිම සමාජ වැඩකට ඒකරාශි නොවීම,

*නූගත්කම කම තියෙන තාක් කල් පිටස්තරන්ගේ සූරාකෑමට ලක්වීම

ආදී ලක්ෂණ අදත් අම්බානට අම්පාරේ තියෙනවා.

ඒ කතාව එහෙමම මතක් කරගෙන අපි ආයෙත් ආවා අම්පාරට..

එහෙම ම අම්පාරට අපි යද්දී පොඩි තේ කඩයක අපූරූ වූ නිරමාණයක් දැක්කා ඒක දාන්න හිතුනා ලෝකෙට ම බලන්න..හැබයි මෙහි නිර්මාණකරුවා නම් සම්බන්ධ කර ගැනීමට අපිට ඉඩක් ලැබුන් නෑ.

මේ කැටයම කපලා තියෙන්නේ වයසක සීයා කෙනෙක්...වැඩේ පටන් ගන්න කොට නම් පොල් ගෙඩිය පැළවෙලා තිඹිලා නෑ....

ධර්මසිරි ගමගේ මහත්තයා "අම්මාවරුනේ"සින්දුව අවුරුදු 4ක් ලිව්වලු.මේකටත් ගිය කාලය හිතාගන්න පුලුවන් පොල් පැළේ තරමින්.

[QUOTE="buddikahl, post: 15164878, member: 380907"] [b]අම්පාරේ දින් දැක්ක දේ...[/b] [SIZE=5][COLOR=Blue]"දිවා කාලයේ වැටෙන තද හිරු රැස් මර්ධනයට වියළි සුළග දුබල උත්සාහයක යෙදේ" කියලා තමයි පියසේන කහදගමගේ මහත්තයා අම්පාර ගල් ඔය ජනපදිකයන්ගේ ජීවිතකතාව ඇතුලත් "නිම්නයක අඩහැරය"පොත ආරම්භ කරන්නේ.ඒ පොත ලියලා නම් අවුරුදු 30 ක් 35ක් විතර වුනාට ඒකේ තියෙන දේවල් ඒ විදිහටම අදත් අම්පාරේ සිදු වෙනවා. *මුල්ම පදිංචිකරුවන්ගේ නූගත් දරුවෝ.. *ඊට පස්සේ අද පරම්පරාවේ අධ්‍යාපනයට ඕනෑ තරම් පහසුකම් තියෙද්දි පාසල් ගමන නවතා දැමූ දරුවන්, *නතර කිරීමට බලාපොරොත්තු වන දරුවන්, *අඩු වයස් විවාහ, *පක්ශ දේශපාලන රැස්වීමකට හැර ගම්වැසියන් කිසිම සමාජ වැඩකට ඒකරාශි නොවීම, *නූගත්කම කම තියෙන තාක් කල් පිටස්තරන්ගේ සූරාකෑමට ලක්වීම ආදී ලක්ෂණ අදත් අම්බානට අම්පාරේ තියෙනවා. ඒ කතාව එහෙමම මතක් කරගෙන අපි ආයෙත් ආවා අම්පාරට..[/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=5]එහෙම ම අම්පාරට අපි යද්දී පොඩි තේ කඩයක අපූරූ වූ නිරමාණයක් දැක්කා ඒක දාන්න හිතුනා ලෝකෙට ම බලන්න..හැබයි මෙහි නිර්මාණකරුවා නම් සම්බන්ධ කර ගැනීමට අපිට ඉඩක් ලැබුන් නෑ. මේ කැටයම කපලා තියෙන්නේ වයසක සීයා කෙනෙක්...වැඩේ පටන් ගන්න කොට නම් පොල් ගෙඩිය පැළවෙලා තිඹිලා නෑ.... [IMG]http://i41.tinypic.com/2zpo979.jpg[/IMG] ධර්මසිරි ගමගේ මහත්තයා "අම්මාවරුනේ"සින්දුව අවුරුදු 4ක් ලිව්වලු.මේකටත් ගිය කාලය හිතාගන්න පුලුවන් පොල් පැළේ තරමින්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom