Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්පිටියේ සුදු නාගයෙකු වී සිට මාතර ඉපදුනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්පිටියේ සුදු නාගයෙකු වී සිට මාතර ඉපදුන&#3540

පුනර්භව පර්යේෂණවලදී සත්ත්ව ජිවිත ගතකල බැව් අනාවරණය කළ දරුවන් දුර්ලභය. ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පුනර්භව පර්යේෂණ අංශයේ ඇති පුනර්භව සාධක තුන්දහස් පන්සියයක් පමණ අතරද එවැනි සිදුවීම් ඇත්තේ සියයට එකක පමණ ප්රමාණයකි.

ශ්‍රී ලංකාවේ පුනර්භව පර්යේෂණ හාරසීයක් පමණ ප්‍රමාණයකින් සත්ත්ව ජිවිත ගතකල බැව් අනාවරණය වුයේ දරුවන් සිව්දෙනෙකුගේ පමණි. ශ්‍රී ලංකාවෙන් හෙළි වූ එවැනි පුනර්භව සාධක අතර හාවකු, කුරුල්ලෙකු, වඳුරෙකු සහ එළුවකුගේ ජිවිත තොරතුරු හෙළි කළ දරුවන් සිව්දෙනෙකු සිටිති.

නාගයකු ලෙස ජීවත්ව සිටි බැව් හෙළි කළ දරුවකු පිළිබඳව පසුගියදා මාතර ප්‍රදේශයෙන් අනාවරණය විය. නාගයකුගේ ජිවන තොරතුරු හෙළි කළ ඒම දරුවා පෙරභවය පිලිබඳ මතකය අවදි කර ඇත්තේ වයස අවුරුදු හතරේ පමණ සිටය. දරුවා අනාවරණය කළ එම තොරතුරු දෙමාපියෝ කිසිම අවධානයකට යොමු නොකළහ.

ඇතැම් විට එම දරුවා, පෙරභවයේ නාග ජීවිතය ගැන හෙළි කරන ඇතැම් අවස්ථාවලදී සිහි නැති වන තත්ත්වයන්ද දෙමාපියන්ට දක්නට ලැබුණි. දැනට දසවන වියේ පසුවන වම දරුවා දිගින් දිගටම නාග ජීවිතය ගැන හෙළි කරමින් තමන් සිටි ස්ථානයත් ප්‍රදේශයත් නිවැරදිව ප්‍රකාශ කර ඇත. මේ නිසා දෙමාපියෝ එම දරුවාගේ තොරතුරු පිළිබඳව සොයා බැලීමක් සිදු කළහ.

එහිදී දරුවාගේ ප්‍රකාශ සනාථ කරමින් මියගිය නාගයකු පිළිබඳව සොයාගැනීමට දෙමාපියන්ට අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව නගය මියගිය ස්ථානයත් ජීවත්ව සිටි පුජනීය ස්ථානයත් සොයා යාමටද එම දරුවාට පසුගියදා අවස්ථාව ලැබිණි. අතිශය පුදුම උපදවන එම පුනර්භව සාධකය පිලිබඳ කරන ලද විමර්ශනයක් මෙම ලිපියෙන් අනාවරණය කෙරේ.

නාග ජීවිතය හෙළි කළ එම දරුවා ප්‍රකාශ කර ඇත්තේ මුගටියෙකුගේ පහර දීමක් නිසා මරණයට පත්වූ බවය. පෙර භවය හෙළි කරන අවස්ථාවලදී තම හිසට දැඩි වේදනාවක් දැනෙන බවත් ඇතැම්විට සිරුර අප්‍රාණික වන බවත් එම දරුවා ප්‍රකාශ කර තිබේ.

පවුලේ එකම දරුවා ලෙස උපත ලැබූ පුත්‍රයාට දිනුෂ යනුවෙන් දෙමාපියෝ නම් තැබුහ. දිනුෂ උපත ලැබුවේ 2002 වසරේ මාර්තු මාසයේදී ගාල්ල මහා රෝහලේදීය. හරියටම මාස නාමයක් සම්පුර්ණ වී මෙලොවට බිහි වූ එකම දරුවා උපතින්ම නිරෝගිමත් දරුවෙකු විය. ඉපදී දින ගනනක් ඇතුලත එම දරුවා තුලින් මවට දක්නට ලැබුණු විශේෂත්වයක් විය.

එනම් තිගැස්සී අවදි වී දෙතොල් මුමුණන බවයි. සිගිති දරුවෝ ඇතැම් විට සිදු කරන සාමාන්‍ය ක්‍රියාවකට වෙනස් ගති සිරිතක් ලෙස මවට මෙය දැනෙන්නට විය දෙතොල් මුමුණ කිසියම් දෙයක් ප්‍රකාශ කිරීමට දරුවා උත්සහ ගන්න බවක්ද මවට දක්නට ලැබිණි.

මාස පහක් පමණ ගතවිය . දිනක් තම සිගිති පුත්‍රයා නැවීමට මව ඔහු ජාල බේසමක තැබිය. එකවරම දෙපා හකුලාගත් සිගිති දරුවා " වැඩගන්න " "වැඩගන්න " යයි ප්‍රකාශ කළේය. මාස පහක් දරුවෙක් ලෙස සිටි තම පුත්‍රයා පැහැදිලිවම එම වචන උච්චාරණය කිරීම ගැන මව පුදුමයට පත් උවුවය . තවත් මාස කිහිපයක් ගතවිය.

අන් දරුවන්ට වඩා ඉක්මනින් කතා කිරීමේ හැකියාව මේ දරුවාට ලැබිණි. කිසියම් උරග සතකු දුටු විගස උ පසුපසින් දිව යාමටද මෙම දරුවා උනන්දු වන බවක්ද මව දුටුවාය. ඇතැම් විට භික්ෂුන් වහන්සේ නමක් දුටු විගස උන්වහන්සේලා පිටුපස යාමටත් ඔහු උනන්දුවන්නට විය. දරුවාගේ මෙම හැසිරී රටාව පිලිබදව මව එතරම් අවදානයක් යොමු නොකළාය.

කුඩා කෘමියකු පවා මරණයට පත්වීම මෙම දරුවා මහත් දුකට පත් වීමේ සිදුවීමක් ලෙසද මව දුටුවාය. කිසිදු සත්ත්වයකුට පහර දීමට හෝ දුටු විගස සතුන්ට ගහන්න එපා යැයි ඔහුගේ මුවින් පිටවන්නට විය. තම දරුවා සතුන්ට ඉමහත් ආදරයක් දක්වන බවද ඉතා කුඩාකල සිටම ඔහු තුලත් දක්නට කබුනු තවත් සුවිශේෂී ගති සිරිතක් වී තිබිණි.

මේ අතර දිනක් මව ඇමතු සිඟිති දරුවා

"මම එහෙදි හිටියේ නයෙක් වෙලා. මම කිසිම සතෙක්ව මැරුවේ නෑ. ටයි පැවසිය. තම පුත්‍රයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව ඇය සිය සැමියාට ද හෙළි කළේය. එහෙත් පිය ඒ පිළිබඳව කිසිඳු අවධානයක් නොකළේය. කුඩා දරුවන්ගේ සුරඟන කතාවක් ලෙස තම පුත්‍රයා මඟින්ද හෙළි වන්නේ යැයි ඔහු පැවසිය.

"මම ඉස්සර හිටියේ "ගැට" කියන පැත්තේ යයිද තවත් දිනක් ඔහු කිවේය. ගැට ගැට යනිවෙන් පැවසු පුත්‍රයාගෙන් මව ඒ පිළිබඳව විමසුවාය.

"මට මතක එච්චරයි, යනුවෙන් දරුවාගේ පිළිතුර විය. ඒ වන විට තුන් හැවිරිදි වියේ පසුවූ දරුවා පුජනිය ස්ථානයක තොරතුරුද වරින් වර හෙළි කරන්නට විය.

"මම හිටපු පන්සලට යන්න ඕනෑ. එහිදී මට මුගටියෙක් ගැහැව්වා. යැයි ද තවත් දිනක් ඔහු කියා සිටියේය.

අනුරාධපුරයට යන්න ඕනෑ. යනුවෙන්ද තවත් දිනක් දරුවා ප්‍රකාශ කළේය.

ඔහු හිටි ප්‍රදේශය ලෙස ගැට යනුවෙන් ප්‍රකාශ කිරීම නිසා ගැට යන අකුරු මුලට එන ගම් ප්‍රදේශ පිළිබඳව මව විමසීමෙන් සිටියාය. එහිදී මාව මැරුණම මගේ සිරුර මම හිටපු පන්සලේ වත්තේ භූමිදාන කළා යනුවෙන්ද දරුවා ප්‍රකාශ කළේය. තවත් සති කීපයක් ගතවිය. 'ගැට' කියමින් සිටි දරුවා 'ගැටමාන්න' යැයි දිනක් පැවසිය.

ගැටමාන්න පන්සලට මම යනවා.එහිදී මම සුදු නාගයෙක් යැයිද ඔහු පැවසිය. තමදරුවගේ ප්‍රකාශ පිළිබඳව සොයා බැලීමට මාව උනන්දු වුවද පියා එයට එතරම් උනන්දුවක් නොදැක්විය.

ඇතැම්විට ප්‍රකාශ කරන අවස්ථාවලදී ඔහුට දැඩි හිසේ වේදනාවක් ඇතිවන බව දරුවා ප්‍රකාශ කළේය. ඇතැම් විට ඔහුට එම අවස්ථාවලදී සිහි නැතිවන තරම් තත්ත්වයක්ද දක්නට කබිනි. මේ නිසා දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටද දෙමාපියෝ උනන්දු වුහ. නිතර නිතර සිහි නැති වීමත් හිසේ ඇතිවන අධික වේදනාව පිලිබඳ දරුවා හෙළි කරන බව දෙමාපියෝ වෛද්‍ය අංශවලට ප්‍රකාශ කළහ. එහෙත් වෛද්‍ය අංශවලින්ද ඒ පිලිබඳ පැහැදිලි පිළිතුරක් නොලැබිණි.

තවත් වසරක් පමණ ගතවිය. දරුවා පාසල් යාමද ආරම්භ කලේය. ඔහුගේ එකම ඉල්ලීම වුයේ ඔහු පෙර භවයේ නයකු ලෙස සිටි ප්‍රදේශයට කැඳවාගෙන යන ලෙසය. එම පුජනීය ස්ථානයට ගොස් පුජාවක් පැවැත්විය යුතු බවද ඔහු කියා සිටියේය. "සමහර වෙලාවට කව්ද ඇවිත් කතා කරනවා.

ඉස්කෝලේ යන්න පුළුවන්නන් නම් හිටපු තැනට යන්න බැරිද කියල අහනවා වගේ මට දැනෙනවා." යැයිද එම දරුවා කීප විටක්ම මව සමඟ කිවේය. දරුවා ප්‍රකාශ කල කරුණු අනුව එවැනි ගම ප්‍රදේශයක සිදුවූ නාගයකුගේ මරණයක් පිළිබඳව සොයාබැලීමක් කිරීමට මව සිතුවාය.

ඒ අනුව දරුවාගේ ප්‍රකාශය පරිදි ඔහු ඒ ප්‍රදේශයට රැගෙන යාමට මව සිතුවාය. පිය එතරම් කැමැත්තක් නොදැක්වුවද දරුවාගේ ඉල්ලීම පරිදි පෙර සිටි බව හෙළි කල ගැටමාන්න ප්‍රදේශයට දරුවා රැගෙන යාමට මව තීරණය කළාය. ඒ වන විට පුංචි දිනුෂ කල ප්‍රකාශ වලට ඇතුලත්ව තිබු කරුණු අනුව සුදු නාගයකු ලෙස ජීවත්ව සිටි බවත් එහිදී සිටි පුජනීය ස්ථානය ඉතා පැරණි බවත් අනාවරණය විය.

ඒ අනුව පුංචි දිනුෂට පසුගිය දිනක ඔහු ජීවත්ව සිටි බව හෙළි කල පුජනීය ස්ථනය වෙත යාමට අවස්ථාව ලැබිණි. එහිදී නාග ජීවිතය ගතකල ස්ථානයේ ගසක තිබු බෙනයක්ද පෙන්වා දීමට එම දරුවාට හැකිවී තිබේ.

පුංචි දිනුෂ හෙළි කල තොරතුරු වලට සමාන වී ඇත්තේ මිට වසර දහයකට උඩදී ගැටමාන්න විහාර ස්ථානය අවට ජිවත් වූ නාගයකු පිලිබඳවය. නගය ජීවත්ව සිටි ගස් බෙනය දත් දක්නට ඇති අතර මියගොස් සිටි නාගයාගේ සිරුර ප්‍රදේශවාසීන් දැක ඇත්තේ ගස් බෙනය තුලින් හිස පිටතට එන අයුරින් සිටියදීය. දරුවා ප්‍රකාශ කල පරිදි එම නාග සිරුර පුජනීය ස්ථානයට රැගෙන ගොස් ආගමික වතාවත් පවා සිදුකිරීමෙන් පසු අවසන් කටයුතු කර ඇත. අතිශය පුදුම අයුරින් නාග ජීවිතය හෙළි කල දරුවාගේ දෙමාපියන්ගෙන් සහ ප්‍රදේශ වාසින්ගෙන්ද පුජනීය ස්ථානයේ සංඝයා වහන්සේගෙනුත් තොරතුරු විමසීමට අපට අවස්ථාව ලැබිණි.

එහිදී අප මුලින්ම හමුවුයේ දරුවාගේ මවය. මෙම දරුවාගේ තොරතුරු තවමත් ප්‍රසිද්ධියකින් තොරව තබා ගැනීමට දෙමාපියෝ කැමතිය. එහෙත් පර්යේෂණ සිදුකිරීම සඳහා කරුණු හෙළි කිරීමට ඔවුහු කැමැත්ත පල කළහ. ඒ අනුව මව සමඟ කල සම්මුඛ සාකච්චා ඒ අයුරින්ම මෙහි සඳහන් කල හැකිය. ඇයට ඉදිරිපත් කල ප්‍රශ්නයත් ඇය දුන් පිලිතුරුත් මෙසේය.

ප්රශ්නය : ඔබේ දරුවා පෙර භවයක් ගැන තොරතුරු අනාවරණය කලේ කුමන වයසේ සිටියදීද?

පිළිතුර : වයස අවුරුදු තුනේදී පමණ.

ප්රශ්නය : පෙර භාවයේදී ඔහු සිටියේ කෙසේද කියා හෙළි කළේද?

පිළිතුර : නාගයකු ලෙස සිටි බැව් කිවා.

ප්රශ්නය : එය ප්‍රකාශ කලේ කෙසේද?

පිළිතුර : මම සුදු නාගයෙක් වෙලා හිටියා යයි ප්‍රකාශ කළා

ප්රශ්නය : එය පැවසුවේ කෙසේද?

පිළිතුර : "ෂු" "ෂු" යනුවෙන් හඬ නැගීමක් ඔහු පුරුදුව සිටියා.

ප්රශ්නය : "ෂු" "ෂු" යන හඬ නගමින් ඔහු කිසියන් ක්‍රියාවක් කළාද?

පිළිතුර : නෑ ක්‍රියාවක් කලේ නෑ. නමුත් නය වෙලා හිඳිද්දී මෙහෙමයි කියා ඒ හඬ නිකුත් කළා.

ප්රශ්නය : නයෙකු මෙන් කරන විලාශයක් නිරුපනය කළාද?

පිළිතුර : නෑ

ප්රශ්නය : නයෙකු ලෙස සිටි බැව් හෙළි කළා අනෙකුත් කරුණු මොනවාද?

පිළිතුර : කිසිම කෙනෙකුට අනතුරක් කලේ නෑ කියා කිවා.

ප්රශ්නය : ආහාරයට ගත් දේවල් එහෙම කීවාද?

පිළිතුර : පුජ භූමියේදී පලතුරු කෑවා යැයි කිවා.

ප්රශ්නය : පුජා භුමිය ගැන හෙළි කලේ කෙසේද?

පිළිතුර : පන්සලේ ගස් බෙනයක සිටි බැව් කිවා.

ප්රශ්නය : එහිදී කුමක් සිදුවුයේ යැයි හෙලි කළාද?

පිළිතුර : ඔව්. මුගටියෙක් හිසට පහර දුන් බව කිවා.

ප්රශ්නය : මැරුණ බැව් කීවාද?

පිළිතුර : ඔව්.

ප්රශ්නය : නාගයා ලෙස සිටි ස්ථාන වල නම් ප්‍රකාශ කළාද?

පිළිතුර : ගැටමාන්න පන්සල අසල අම්පිටිය පුජා භුමිය යැයි කිවා.

ප්රශ්නය : මරණින් පසු සිදුවීම් හෙළි කළාද?

පිළිතුර : ඔව්. සිරුරට සිදුකල ආගමික වතාවත් ගැනත් කිවා.

ප්රශ්නය : එය සිදුකල ස්ථානය ගැන කීවාද?

පිළිතුර : ඔව්. පුජා භුමිය යන වචනය කිවා. එතනට ගිහින් පුජාවක් තියන්න ඕනෑ යැයිද කිවා.

ප්රශ්නය : දරුවා රැගෙන ගිය දිනයේ සිදුවුයේ කුමක්ද?

පිළිතුර : නාගයා සිටියා ගස් බෙනය නිවැරදිව පෙන්වා දුන්නා. ජීවත්ව සිටි පුජනීය ස්ථානයත් නිවැරදිව හඳුනා ගත්තා.

ප්රශ්නය : දරුවා කළා ප්‍රකාශත් නාගයාගේ ජීවිතයත් පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?

පිළිතුර : දෙමාපියන් වශයෙන් අපවත් එම ප්‍රදේශය ගැනවත් එවැනි නාගයකු සිටි බවත් හෝ දන්නේ නෑ. එසේ තිබියදී මේ කුඩා දරුවා එම තොරතුරු නිවැරදිව හෙළිකළේ කෙසේද යන්න අපටත් ප්‍රශ්නයක්. සියල්ල සත්‍ය වුණා.

ප්රශ්නය : සත්‍ය වූ බැව් ඔබලාට පැහැදිලි වුයේ කෙසේද?

පිළිතුර : නාගයාගේ සිරුර අවසන් කටයුතු සිදුකල අයුරු දුටු සාක්කිත් අපට ලැබුණා. ඒ තොරතුරු සත්‍ය ලෙස ඔප්පු වුණා.

සුදු නාගයා ජීවත්ව සිටියදී අම්පිටිය ප්‍රදේශයටත් ගැටමාන්න විහාරස්ථානයටත් මෙම නාගයා නිතර පැමිණ තිබේ. එම නාගයා ජීවත්ව සිටියදී ගයමන්න විහාර ස්ථානයට පැමිණෙන බැව් එහි ප්රදේශවාසියෝ සාක්ෂි දරති. එම නාගයා මියගොස් සිටි අයුරු සිය ඇසින් දුටු ගම්වාසීන් කිහිප දෙනෙක්වද හමිවිමට අපට අවස්ථාව ලැබිණි. වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ගාමිණී සමරවික්‍රම මහතාද එම නාග සිරුර දුටු එක් අයෙකි. ඒ මෑත තම දුටු නාගයා පිළිබඳව අප සමඟ අදහස් ප්‍රකාශ කලේ මෙලෙසිනි.

සුදු නාගයෙක් එම ප්‍රදේශයේ සිටියා. එම නාගයා ජීවත්ව සිටියේ අම්පිටිය පුජා භුමියේ ගස් බෙනයකයි. ආදී 4 1/2 ක් පමණ දිග සුදු නාගයෙක්., අම්පිටිය නාග රාජයා කියලත් හැඳින්වුව. දවසක් ඒ නාගයා ගස් බෙනයෙන් හිස එලියට දමාගෙන සිටි අයුරින් මියගොස් සිටියා. ගැටමාන්න විහාරස්ථානයටත් යන නිසා අපි එහි නායක හිමියන්ට ඒ බැව් දැනුම් දුන්නා. පසුව ඒ හිමියන්ගේ උපදෙස් පරිදි නාගයාගේ සිරුර බෙනය තුලින් ඉවතට ගෙන ආගමික වතාවත් සිදුකළා. එදා ඒ සිදුවීම බලන්නත් නාගයාට ගෞරව කරන්නත් ගම්වාසීන් විශාල පිරිසක් පුජා භූමියට රැස්ව සිටියා යැයි පැවසිය.

නාගයාගේ අවසන් කටයුතු සිදුකළා අවදියේ පුරාණ විහාරයේ සිටි තවමත් එහි වැඩවසන අකුරුගොඩ පඥාසේකර හිමියෝද අම්පිටියේ පියතිලක මහතාද මෙම නාගයා පිලිබඳ තොරතුරු අනාවරණය කළහ. එදා නාගයා ගස් බෙනය තුලින් පිටතට ගත් අවස්ථාවේ හිස පෙදෙසේ සිරීම් තුවාල දක්නට ලැබුණා. සිරුරේ නම් තුවාල දුටුවේ නෑ. යැයි පියතිලක මහතා අනාවරණය කළේය.

මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී නාගයා සිටි ස්ථාන නිවැරදිව හඳුනා ගැනීමට එම දරුවාට හැකිවී තිබේ. නාගයා සිටි අම්පිටිය පුජා භූමියත් ගැටමාන්න විහාරස්ථානයත් නිවැරදිව හඳුනා ගැනීමට දරුවාට හැකිවී තිබේ. නාගයා පිළිබඳව සිදුකළ ආගමික වතාවත්ද නිවැරදිව මෙම දරුවා හෙළි කර තිබේ.

ගැටමාන්න විහාරස්ථානයත් අම්පිටිය පුජා භූමියත් අතර දුර ප්‍රමාණය හරියටම කිලෝ මීටර් එකකි. එම දුර ගෙවා නාගයා එම ස්ථාන දෙකටම පැමිණීමද නිතර සිදුවී තිබේ. දරුවා ප්‍රකාශ කරනුයේ නාග ජීවිතය අවසන් වුයේ මුගටි ප්‍රහාරයකින් බවය. නාග සිරුර දුටු ප්‍රදේශවාසීන් දැක ඇති අන්දමට නාගයාගේ හිසට තුවාල සිදුවී ඇත. දරුවා පෙර දවස හෙළි කරන අවස්ථාවලදී හිසේ දැඩි වේදනාවක් ඇතිවන බැව් ප්‍රකාශ කර තිබේ.

[QUOTE="thathsara.sl, post: 13106294, member: 149384"] [b]අම්පිටියේ සුදු නාගයෙකු වී සිට මාතර ඉපදුනු[/b] [SIZE=4][COLOR=Sienna]පුනර්භව පර්යේෂණවලදී සත්ත්ව ජිවිත ගතකල බැව් අනාවරණය කළ දරුවන් දුර්ලභය. ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පුනර්භව පර්යේෂණ අංශයේ ඇති පුනර්භව සාධක තුන්දහස් පන්සියයක් පමණ අතරද එවැනි සිදුවීම් ඇත්තේ සියයට එකක පමණ ප්රමාණයකි. ශ්‍රී ලංකාවේ පුනර්භව පර්යේෂණ හාරසීයක් පමණ ප්‍රමාණයකින් සත්ත්ව ජිවිත ගතකල බැව් අනාවරණය වුයේ දරුවන් සිව්දෙනෙකුගේ පමණි. ශ්‍රී ලංකාවෙන් හෙළි වූ එවැනි පුනර්භව සාධක අතර හාවකු, කුරුල්ලෙකු, වඳුරෙකු සහ එළුවකුගේ ජිවිත තොරතුරු හෙළි කළ දරුවන් සිව්දෙනෙකු සිටිති. නාගයකු ලෙස ජීවත්ව සිටි බැව් හෙළි කළ දරුවකු පිළිබඳව පසුගියදා මාතර ප්‍රදේශයෙන් අනාවරණය විය. නාගයකුගේ ජිවන තොරතුරු හෙළි කළ ඒම දරුවා පෙරභවය පිලිබඳ මතකය අවදි කර ඇත්තේ වයස අවුරුදු හතරේ පමණ සිටය. දරුවා අනාවරණය කළ එම තොරතුරු දෙමාපියෝ කිසිම අවධානයකට යොමු නොකළහ. ඇතැම් විට එම දරුවා, පෙරභවයේ නාග ජීවිතය ගැන හෙළි කරන ඇතැම් අවස්ථාවලදී සිහි නැති වන තත්ත්වයන්ද දෙමාපියන්ට දක්නට ලැබුණි. දැනට දසවන වියේ පසුවන වම දරුවා දිගින් දිගටම නාග ජීවිතය ගැන හෙළි කරමින් තමන් සිටි ස්ථානයත් ප්‍රදේශයත් නිවැරදිව ප්‍රකාශ කර ඇත. මේ නිසා දෙමාපියෝ එම දරුවාගේ තොරතුරු පිළිබඳව සොයා බැලීමක් සිදු කළහ. එහිදී දරුවාගේ ප්‍රකාශ සනාථ කරමින් මියගිය නාගයකු පිළිබඳව සොයාගැනීමට දෙමාපියන්ට අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව නගය මියගිය ස්ථානයත් ජීවත්ව සිටි පුජනීය ස්ථානයත් සොයා යාමටද එම දරුවාට පසුගියදා අවස්ථාව ලැබිණි. අතිශය පුදුම උපදවන එම පුනර්භව සාධකය පිලිබඳ කරන ලද විමර්ශනයක් මෙම ලිපියෙන් අනාවරණය කෙරේ. නාග ජීවිතය හෙළි කළ එම දරුවා ප්‍රකාශ කර ඇත්තේ මුගටියෙකුගේ පහර දීමක් නිසා මරණයට පත්වූ බවය. පෙර භවය හෙළි කරන අවස්ථාවලදී තම හිසට දැඩි වේදනාවක් දැනෙන බවත් ඇතැම්විට සිරුර අප්‍රාණික වන බවත් එම දරුවා ප්‍රකාශ කර තිබේ. පවුලේ එකම දරුවා ලෙස උපත ලැබූ පුත්‍රයාට දිනුෂ යනුවෙන් දෙමාපියෝ නම් තැබුහ. දිනුෂ උපත ලැබුවේ 2002 වසරේ මාර්තු මාසයේදී ගාල්ල මහා රෝහලේදීය. හරියටම මාස නාමයක් සම්පුර්ණ වී මෙලොවට බිහි වූ එකම දරුවා උපතින්ම නිරෝගිමත් දරුවෙකු විය. ඉපදී දින ගනනක් ඇතුලත එම දරුවා තුලින් මවට දක්නට ලැබුණු විශේෂත්වයක් විය. එනම් තිගැස්සී අවදි වී දෙතොල් මුමුණන බවයි. සිගිති දරුවෝ ඇතැම් විට සිදු කරන සාමාන්‍ය ක්‍රියාවකට වෙනස් ගති සිරිතක් ලෙස මවට මෙය දැනෙන්නට විය දෙතොල් මුමුණ කිසියම් දෙයක් ප්‍රකාශ කිරීමට දරුවා උත්සහ ගන්න බවක්ද මවට දක්නට ලැබිණි. මාස පහක් පමණ ගතවිය . දිනක් තම සිගිති පුත්‍රයා නැවීමට මව ඔහු ජාල බේසමක තැබිය. එකවරම දෙපා හකුලාගත් සිගිති දරුවා " වැඩගන්න " "වැඩගන්න " යයි ප්‍රකාශ කළේය. මාස පහක් දරුවෙක් ලෙස සිටි තම පුත්‍රයා පැහැදිලිවම එම වචන උච්චාරණය කිරීම ගැන මව පුදුමයට පත් උවුවය . තවත් මාස කිහිපයක් ගතවිය. අන් දරුවන්ට වඩා ඉක්මනින් කතා කිරීමේ හැකියාව මේ දරුවාට ලැබිණි. කිසියම් උරග සතකු දුටු විගස උ පසුපසින් දිව යාමටද මෙම දරුවා උනන්දු වන බවක්ද මව දුටුවාය. ඇතැම් විට භික්ෂුන් වහන්සේ නමක් දුටු විගස උන්වහන්සේලා පිටුපස යාමටත් ඔහු උනන්දුවන්නට විය. දරුවාගේ මෙම හැසිරී රටාව පිලිබදව මව එතරම් අවදානයක් යොමු නොකළාය. කුඩා කෘමියකු පවා මරණයට පත්වීම මෙම දරුවා මහත් දුකට පත් වීමේ සිදුවීමක් ලෙසද මව දුටුවාය. කිසිදු සත්ත්වයකුට පහර දීමට හෝ දුටු විගස සතුන්ට ගහන්න එපා යැයි ඔහුගේ මුවින් පිටවන්නට විය. තම දරුවා සතුන්ට ඉමහත් ආදරයක් දක්වන බවද ඉතා කුඩාකල සිටම ඔහු තුලත් දක්නට කබුනු තවත් සුවිශේෂී ගති සිරිතක් වී තිබිණි. මේ අතර දිනක් මව ඇමතු සිඟිති දරුවා "මම එහෙදි හිටියේ නයෙක් වෙලා. මම කිසිම සතෙක්ව මැරුවේ නෑ. ටයි පැවසිය. තම පුත්‍රයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව ඇය සිය සැමියාට ද හෙළි කළේය. එහෙත් පිය ඒ පිළිබඳව කිසිඳු අවධානයක් නොකළේය. කුඩා දරුවන්ගේ සුරඟන කතාවක් ලෙස තම පුත්‍රයා මඟින්ද හෙළි වන්නේ යැයි ඔහු පැවසිය. "මම ඉස්සර හිටියේ "ගැට" කියන පැත්තේ යයිද තවත් දිනක් ඔහු කිවේය. ගැට ගැට යනිවෙන් පැවසු පුත්‍රයාගෙන් මව ඒ පිළිබඳව විමසුවාය. "මට මතක එච්චරයි, යනුවෙන් දරුවාගේ පිළිතුර විය. ඒ වන විට තුන් හැවිරිදි වියේ පසුවූ දරුවා පුජනිය ස්ථානයක තොරතුරුද වරින් වර හෙළි කරන්නට විය. "මම හිටපු පන්සලට යන්න ඕනෑ. එහිදී මට මුගටියෙක් ගැහැව්වා. යැයි ද තවත් දිනක් ඔහු කියා සිටියේය. අනුරාධපුරයට යන්න ඕනෑ. යනුවෙන්ද තවත් දිනක් දරුවා ප්‍රකාශ කළේය. ඔහු හිටි ප්‍රදේශය ලෙස ගැට යනුවෙන් ප්‍රකාශ කිරීම නිසා ගැට යන අකුරු මුලට එන ගම් ප්‍රදේශ පිළිබඳව මව විමසීමෙන් සිටියාය. එහිදී මාව මැරුණම මගේ සිරුර මම හිටපු පන්සලේ වත්තේ භූමිදාන කළා යනුවෙන්ද දරුවා ප්‍රකාශ කළේය. තවත් සති කීපයක් ගතවිය. 'ගැට' කියමින් සිටි දරුවා 'ගැටමාන්න' යැයි දිනක් පැවසිය. ගැටමාන්න පන්සලට මම යනවා.එහිදී මම සුදු නාගයෙක් යැයිද ඔහු පැවසිය. තමදරුවගේ ප්‍රකාශ පිළිබඳව සොයා බැලීමට මාව උනන්දු වුවද පියා එයට එතරම් උනන්දුවක් නොදැක්විය. ඇතැම්විට ප්‍රකාශ කරන අවස්ථාවලදී ඔහුට දැඩි හිසේ වේදනාවක් ඇතිවන බව දරුවා ප්‍රකාශ කළේය. ඇතැම් විට ඔහුට එම අවස්ථාවලදී සිහි නැතිවන තරම් තත්ත්වයක්ද දක්නට කබිනි. මේ නිසා දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටද දෙමාපියෝ උනන්දු වුහ. නිතර නිතර සිහි නැති වීමත් හිසේ ඇතිවන අධික වේදනාව පිලිබඳ දරුවා හෙළි කරන බව දෙමාපියෝ වෛද්‍ය අංශවලට ප්‍රකාශ කළහ. එහෙත් වෛද්‍ය අංශවලින්ද ඒ පිලිබඳ පැහැදිලි පිළිතුරක් නොලැබිණි. තවත් වසරක් පමණ ගතවිය. දරුවා පාසල් යාමද ආරම්භ කලේය. ඔහුගේ එකම ඉල්ලීම වුයේ ඔහු පෙර භවයේ නයකු ලෙස සිටි ප්‍රදේශයට කැඳවාගෙන යන ලෙසය. එම පුජනීය ස්ථානයට ගොස් පුජාවක් පැවැත්විය යුතු බවද ඔහු කියා සිටියේය. "සමහර වෙලාවට කව්ද ඇවිත් කතා කරනවා. ඉස්කෝලේ යන්න පුළුවන්නන් නම් හිටපු තැනට යන්න බැරිද කියල අහනවා වගේ මට දැනෙනවා." යැයිද එම දරුවා කීප විටක්ම මව සමඟ කිවේය. දරුවා ප්‍රකාශ කල කරුණු අනුව එවැනි ගම ප්‍රදේශයක සිදුවූ නාගයකුගේ මරණයක් පිළිබඳව සොයාබැලීමක් කිරීමට මව සිතුවාය. ඒ අනුව දරුවාගේ ප්‍රකාශය පරිදි ඔහු ඒ ප්‍රදේශයට රැගෙන යාමට මව සිතුවාය. පිය එතරම් කැමැත්තක් නොදැක්වුවද දරුවාගේ ඉල්ලීම පරිදි පෙර සිටි බව හෙළි කල ගැටමාන්න ප්‍රදේශයට දරුවා රැගෙන යාමට මව තීරණය කළාය. ඒ වන විට පුංචි දිනුෂ කල ප්‍රකාශ වලට ඇතුලත්ව තිබු කරුණු අනුව සුදු නාගයකු ලෙස ජීවත්ව සිටි බවත් එහිදී සිටි පුජනීය ස්ථානය ඉතා පැරණි බවත් අනාවරණය විය. ඒ අනුව පුංචි දිනුෂට පසුගිය දිනක ඔහු ජීවත්ව සිටි බව හෙළි කල පුජනීය ස්ථනය වෙත යාමට අවස්ථාව ලැබිණි. එහිදී නාග ජීවිතය ගතකල ස්ථානයේ ගසක තිබු බෙනයක්ද පෙන්වා දීමට එම දරුවාට හැකිවී තිබේ. පුංචි දිනුෂ හෙළි කල තොරතුරු වලට සමාන වී ඇත්තේ මිට වසර දහයකට උඩදී ගැටමාන්න විහාර ස්ථානය අවට ජිවත් වූ නාගයකු පිලිබඳවය. නගය ජීවත්ව සිටි ගස් බෙනය දත් දක්නට ඇති අතර මියගොස් සිටි නාගයාගේ සිරුර ප්‍රදේශවාසීන් දැක ඇත්තේ ගස් බෙනය තුලින් හිස පිටතට එන අයුරින් සිටියදීය. දරුවා ප්‍රකාශ කල පරිදි එම නාග සිරුර පුජනීය ස්ථානයට රැගෙන ගොස් ආගමික වතාවත් පවා සිදුකිරීමෙන් පසු අවසන් කටයුතු කර ඇත. අතිශය පුදුම අයුරින් නාග ජීවිතය හෙළි කල දරුවාගේ දෙමාපියන්ගෙන් සහ ප්‍රදේශ වාසින්ගෙන්ද පුජනීය ස්ථානයේ සංඝයා වහන්සේගෙනුත් තොරතුරු විමසීමට අපට අවස්ථාව ලැබිණි. එහිදී අප මුලින්ම හමුවුයේ දරුවාගේ මවය. මෙම දරුවාගේ තොරතුරු තවමත් ප්‍රසිද්ධියකින් තොරව තබා ගැනීමට දෙමාපියෝ කැමතිය. එහෙත් පර්යේෂණ සිදුකිරීම සඳහා කරුණු හෙළි කිරීමට ඔවුහු කැමැත්ත පල කළහ. ඒ අනුව මව සමඟ කල සම්මුඛ සාකච්චා ඒ අයුරින්ම මෙහි සඳහන් කල හැකිය. ඇයට ඉදිරිපත් කල ප්‍රශ්නයත් ඇය දුන් පිලිතුරුත් මෙසේය. ප්රශ්නය : ඔබේ දරුවා පෙර භවයක් ගැන තොරතුරු අනාවරණය කලේ කුමන වයසේ සිටියදීද? පිළිතුර : වයස අවුරුදු තුනේදී පමණ. ප්රශ්නය : පෙර භාවයේදී ඔහු සිටියේ කෙසේද කියා හෙළි කළේද? පිළිතුර : නාගයකු ලෙස සිටි බැව් කිවා. ප්රශ්නය : එය ප්‍රකාශ කලේ කෙසේද? පිළිතුර : මම සුදු නාගයෙක් වෙලා හිටියා යයි ප්‍රකාශ කළා ප්රශ්නය : එය පැවසුවේ කෙසේද? පිළිතුර : "ෂු" "ෂු" යනුවෙන් හඬ නැගීමක් ඔහු පුරුදුව සිටියා. ප්රශ්නය : "ෂු" "ෂු" යන හඬ නගමින් ඔහු කිසියන් ක්‍රියාවක් කළාද? පිළිතුර : නෑ ක්‍රියාවක් කලේ නෑ. නමුත් නය වෙලා හිඳිද්දී මෙහෙමයි කියා ඒ හඬ නිකුත් කළා. ප්රශ්නය : නයෙකු මෙන් කරන විලාශයක් නිරුපනය කළාද? පිළිතුර : නෑ ප්රශ්නය : නයෙකු ලෙස සිටි බැව් හෙළි කළා අනෙකුත් කරුණු මොනවාද? පිළිතුර : කිසිම කෙනෙකුට අනතුරක් කලේ නෑ කියා කිවා. ප්රශ්නය : ආහාරයට ගත් දේවල් එහෙම කීවාද? පිළිතුර : පුජ භූමියේදී පලතුරු කෑවා යැයි කිවා. ප්රශ්නය : පුජා භුමිය ගැන හෙළි කලේ කෙසේද? පිළිතුර : පන්සලේ ගස් බෙනයක සිටි බැව් කිවා. ප්රශ්නය : එහිදී කුමක් සිදුවුයේ යැයි හෙලි කළාද? පිළිතුර : ඔව්. මුගටියෙක් හිසට පහර දුන් බව කිවා. ප්රශ්නය : මැරුණ බැව් කීවාද? පිළිතුර : ඔව්. ප්රශ්නය : නාගයා ලෙස සිටි ස්ථාන වල නම් ප්‍රකාශ කළාද? පිළිතුර : ගැටමාන්න පන්සල අසල අම්පිටිය පුජා භුමිය යැයි කිවා. ප්රශ්නය : මරණින් පසු සිදුවීම් හෙළි කළාද? පිළිතුර : ඔව්. සිරුරට සිදුකල ආගමික වතාවත් ගැනත් කිවා. ප්රශ්නය : එය සිදුකල ස්ථානය ගැන කීවාද? පිළිතුර : ඔව්. පුජා භුමිය යන වචනය කිවා. එතනට ගිහින් පුජාවක් තියන්න ඕනෑ යැයිද කිවා. ප්රශ්නය : දරුවා රැගෙන ගිය දිනයේ සිදුවුයේ කුමක්ද? පිළිතුර : නාගයා සිටියා ගස් බෙනය නිවැරදිව පෙන්වා දුන්නා. ජීවත්ව සිටි පුජනීය ස්ථානයත් නිවැරදිව හඳුනා ගත්තා. ප්රශ්නය : දරුවා කළා ප්‍රකාශත් නාගයාගේ ජීවිතයත් පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? පිළිතුර : දෙමාපියන් වශයෙන් අපවත් එම ප්‍රදේශය ගැනවත් එවැනි නාගයකු සිටි බවත් හෝ දන්නේ නෑ. එසේ තිබියදී මේ කුඩා දරුවා එම තොරතුරු නිවැරදිව හෙළිකළේ කෙසේද යන්න අපටත් ප්‍රශ්නයක්. සියල්ල සත්‍ය වුණා. ප්රශ්නය : සත්‍ය වූ බැව් ඔබලාට පැහැදිලි වුයේ කෙසේද? පිළිතුර : නාගයාගේ සිරුර අවසන් කටයුතු සිදුකල අයුරු දුටු සාක්කිත් අපට ලැබුණා. ඒ තොරතුරු සත්‍ය ලෙස ඔප්පු වුණා. සුදු නාගයා ජීවත්ව සිටියදී අම්පිටිය ප්‍රදේශයටත් ගැටමාන්න විහාරස්ථානයටත් මෙම නාගයා නිතර පැමිණ තිබේ. එම නාගයා ජීවත්ව සිටියදී ගයමන්න විහාර ස්ථානයට පැමිණෙන බැව් එහි ප්රදේශවාසියෝ සාක්ෂි දරති. එම නාගයා මියගොස් සිටි අයුරු සිය ඇසින් දුටු ගම්වාසීන් කිහිප දෙනෙක්වද හමිවිමට අපට අවස්ථාව ලැබිණි. වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ගාමිණී සමරවික්‍රම මහතාද එම නාග සිරුර දුටු එක් අයෙකි. ඒ මෑත තම දුටු නාගයා පිළිබඳව අප සමඟ අදහස් ප්‍රකාශ කලේ මෙලෙසිනි. සුදු නාගයෙක් එම ප්‍රදේශයේ සිටියා. එම නාගයා ජීවත්ව සිටියේ අම්පිටිය පුජා භුමියේ ගස් බෙනයකයි. ආදී 4 1/2 ක් පමණ දිග සුදු නාගයෙක්., අම්පිටිය නාග රාජයා කියලත් හැඳින්වුව. දවසක් ඒ නාගයා ගස් බෙනයෙන් හිස එලියට දමාගෙන සිටි අයුරින් මියගොස් සිටියා. ගැටමාන්න විහාරස්ථානයටත් යන නිසා අපි එහි නායක හිමියන්ට ඒ බැව් දැනුම් දුන්නා. පසුව ඒ හිමියන්ගේ උපදෙස් පරිදි නාගයාගේ සිරුර බෙනය තුලින් ඉවතට ගෙන ආගමික වතාවත් සිදුකළා. එදා ඒ සිදුවීම බලන්නත් නාගයාට ගෞරව කරන්නත් ගම්වාසීන් විශාල පිරිසක් පුජා භූමියට රැස්ව සිටියා යැයි පැවසිය. නාගයාගේ අවසන් කටයුතු සිදුකළා අවදියේ පුරාණ විහාරයේ සිටි තවමත් එහි වැඩවසන අකුරුගොඩ පඥාසේකර හිමියෝද අම්පිටියේ පියතිලක මහතාද මෙම නාගයා පිලිබඳ තොරතුරු අනාවරණය කළහ. එදා නාගයා ගස් බෙනය තුලින් පිටතට ගත් අවස්ථාවේ හිස පෙදෙසේ සිරීම් තුවාල දක්නට ලැබුණා. සිරුරේ නම් තුවාල දුටුවේ නෑ. යැයි පියතිලක මහතා අනාවරණය කළේය. මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී නාගයා සිටි ස්ථාන නිවැරදිව හඳුනා ගැනීමට එම දරුවාට හැකිවී තිබේ. නාගයා සිටි අම්පිටිය පුජා භූමියත් ගැටමාන්න විහාරස්ථානයත් නිවැරදිව හඳුනා ගැනීමට දරුවාට හැකිවී තිබේ. නාගයා පිළිබඳව සිදුකළ ආගමික වතාවත්ද නිවැරදිව මෙම දරුවා හෙළි කර තිබේ. ගැටමාන්න විහාරස්ථානයත් අම්පිටිය පුජා භූමියත් අතර දුර ප්‍රමාණය හරියටම කිලෝ මීටර් එකකි. එම දුර ගෙවා නාගයා එම ස්ථාන දෙකටම පැමිණීමද නිතර සිදුවී තිබේ. දරුවා ප්‍රකාශ කරනුයේ නාග ජීවිතය අවසන් වුයේ මුගටි ප්‍රහාරයකින් බවය. නාග සිරුර දුටු ප්‍රදේශවාසීන් දැක ඇති අන්දමට නාගයාගේ හිසට තුවාල සිදුවී ඇත. දරුවා පෙර දවස හෙළි කරන අවස්ථාවලදී හිසේ දැඩි වේදනාවක් ඇතිවන බැව් ප්‍රකාශ කර තිබේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom